Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි

ගෑස්ට්‍රික් අමාරුව අද දවසේ අප බොහෝ දෙනාගේ මුව තුළ රැව්දෙන වචනයක් වෙලා. ඇත්තටම මොකක්ද මේ “ගැස්ට්‍රික්” ? අද අපි ඒ ගැන කතා කරමු.

“ගෑස්ට්‍රික්” කියන්නේ වැරදි වචනයක්. වෛද්‍ය විද්‍යාවේ විස්තර කරන “ගැස්ට්‍රයිටිස්” Gastritis නමින් හඳුන්වන රෝග තත්ත්වය වැරැදි ලෙස උච්චාරණය වීම නිසා “ ගැස්ට්‍රයිටිස් “ “ගෑස්ට්‍රික් “ ලෙස ව්‍යාවහාරයට එකතු වී තිබෙනවා. මෙම “ ගැස්ට්‍රයිටිස් “ යන රෝගයෙන් විස්තර කරන්නේ මොකක්ද කියලා දැන් බලමු.

අප විසින් මුඛයෙන් ගන්නා ආහාරය කුසට ඇතුල් වී පළමුව රඳවා ගන්නේ “ ආමාශය” නම් වු මල්ලක් වැනි ඉඩකඩ සහිත ආහාර මාර්ගයේ ඇති ඉන්ද්‍රියයක් තුළයි. මේ ඉන්ද්රිය තුළ ඇති ආහාර දිරවීමට අවශ්‍ය අම්ලයක් ( හයිඩ්රොක්ලොරික් අම්ලය ) හා තවත් ආහාර දිරවන රසායනික සංයෝග කිහිපයක් ශ්‍රාවය වෙනවා.

ආමාශ බිත්තියෙ ඇති අභ්‍යන්තර පටලය මගින් මෙම අම්ලවලින් ආමාශයට සිදුකරන හානිය වලක්වනවා. නමුත් අප විසින්ම සිදුකරන ගනු ලබන ඉදිරියේදී සාකච්ඡා කරන නොයෙකුත් කරුණු කාරනා නිසා මේ ආරක්ක්ෂක ග්ලේෂ්මල පටලයට හානි වී ආමාශ බිත්තියේ ප්‍රදාහයක් (Inflammation) හෝ තුවාල වීමක් (Ulcer) සිදුවී ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙනවා.

“ගෑස්ට්‍රයිටිස් “ යන රෝගය ආමාශයේ ආබාධයක් නිසා ඇති වුනත් අපි එදිනෙදා ජීවිතයේදී කතා කරන මෙම මාතෘකාවට යෙදාගත් “ ගෑස්ට්‍රික්” ලෙස හඳුන්වන රෝග ලක්ෂණ එකතුව, අංශයට අමතරව, මුඛයේ සිට ආමාශයට ආහාර රැගෙන යන බටයේත් (අන්නසෝත්‍රය හෙවත් (Oesophagus) දිරවීමට පටන් ගත් අම්ල මිශ්‍ර වූ ආහාරය ආමාශයේ සිට ඉවතට ගමන් ගන්නා කුඩා බඩවැලේ පලමු කොටස වන ග්රහනියෙත් (Duodenum) ඇතිවන ප්‍රදාහයන් නිසා ඇතිවන බවත් සඳහන් කරන්න ඕන. රෝගියා විසින් විස්තර කරනු ලබන “ ගෑස්ට්‍රික් “ රෝග ලක්ෂණ අනුව, ඔහුගේ වෛද්‍යවරයා විසින් ආබාධයට පත්ව ඇත්තේ මෙයින් කුමන ස්ථානයද යන්න තීරණය කරනු ඇත.

රෝගයට හෝ රෝග ලක්ෂණවලට ලබා දෙන ඖෂධ ඒ ඒ අනුව වෙනස් වන බව දැනගත යුතු වෙනවා.මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ගැන විස්තර කරනවා නම් වමනය, ඔක්කාර ගතිය බඩ පුරවා දැමීම, උගුරට බඩේ වාතය ගලා ඒම ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද බඩ පිරුණු ස්වභාවයක් ඇති වීම.

බඩ දැවිල්ල පපුව දැවිල්ල ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඉතා සරල ආකාරයට මෙම රෝග ලක්ෂණ පවතින විට ආහාර රටාව වෙනස් කිරීම , ජීවන පුරුදු වෙනස් කිරීම සහ ෆාමසියකින් මිලදී ගත හැකි සමහර ඖෂධ මගින් පාලනය කළ හැකි වෙනවා.

නමුත් අධික ලෙස පවතින බඩේ වේදනාව, මල පහ සමඟ ලේ පිටවීම වමනය සමඟ රතුපාටට හෝ කලුපාටට ලේ පිටවීම, දිගටම පවතින පපුවේ දැවිල්ල, ශරීරයේ බර අඩුවීම, දැඩි ආහාර අරුචිය, දිගටම පවතින වමනය හෝ පාචනය වැනි රෝග ලක්ෂණ ඇතිවිට වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වෙනවා.

මෙම රෝග සමූහයේ රෝග ලක්ෂණ ඇතිවන ආකාරය ගැන සලකා බලමු.

ඉතා ඉක්මනින් එහෙම නැතිනම් හදිසියේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ඔබ ගන්නා ඖෂධ ( විශේෂයෙන් ඇස්පි‍්‍රන් පවුලේ බෙහෙත් ) හා මත්පැන් පානය කිරීම නිසයි. කාලයක් තිස්සේ ගොඩනැගෙන රෝග ලක්ෂණ සඳහා මීට අමතරව H. Pylori නම් වූ බැක්ටීරියාවත්, කූඩා බඩවැල ආරම්භයේ ඇති “ පිත “ පසුපසට ඒ කියන්නේ ආමාශයට ආපසු ගලා ඒමත්, තව වෛරස් රෝග, අක්මාවේ වකුගඩුවේ රෝග ආදි නොයෙකුත් කාරනා නිසාත් ඇතිවන්න පුලුවන්.

ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇති වූ හේතුව ඔබගේ වෛද්‍යවරයා සමඟ විශේෂයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. රෝගය වැලක්විමේදීත් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේදීත් එය ඉතා වැදගත් වෙනවා. රෝගයට ගන්නා පෙති කරල් හපලා කහ පෙති ආදි ඖෂධ වලට අමතරව ආහාර පුරුදු හා ජීවන රටාව, වෙනස් කර ගැනීමත් මානසික ආතතිය අඩුකර ගැනීමත් ඉතා වැදගත් වෙනවා.

අපගේ ආහාර වෙලේ ඇති සමහර දෑ උදාහරණ ලෙස අධික තෙල්, කුලුබඩු අධික ලෙස යෙදු පොලොස් මස් වැනි ආහාර, ෂෝට්ඉට්ස් (short eats) ආහාර, පාන් හා පාන්පිටි ආහාර, තේ කහට , කෝපි ඇඹුල් කෙසෙල්, අච්චාරු වැනි අම්ලය වැනි ආහාර, අධික මිරිස් යෙදු ආහාර තෙල් සහිත මස් ‘ වර්ග‘ ඩෙවල් වැනි බයිට් වර්ග, chinese චයිනිස් රෙස්ටුරන්ට් වල ඇති ආහාර වර්ග , ආදි රෝග තත්ත්වය ඉතා උග්‍ර කරන අතර ආහාර පුරුදු ලෙස ඇති අධික ආහාර ප්‍රමාණයක් ගැනීම, ආහාර ගත් විගස නින්දට හෝ ඇඳට යාම, ශරීරයේ බර වැඩිවීම හෝ “ බඩ “ වැඩිවීම ඇඟට බඩට හිර කලිසම්, සාය වැනි ඇඳුම් ඇඳීමත් වැනි දේත් රෝග තත්ත්වය උග්‍ර කරනා දේවල් වනවා.

ඒ නිසා ඉහත ආහාරවලින් වැලකි සිටීමත්, ආහාර පුරුදු, මත්පැන් හා අදාළ ඖෂධවලින් වැලකි සිටීමත්, බත් , එලවලු , පලතුරු , මාලු වැනි ආහාර වලට පුරුදුවීමත් නිසි වෙලාවට ආහාර ගැනීමත්, අධික ලෙස නිරාහාරව නොසිටීමත්, මානසික ආතතිය අඩුකර ගැනීමත් වැනි දේ මගින් දැනටමත් මෙම රෝගයෙන් පෙළෙන ඔබට සහනයත්, අනාගතයේදී රෝගය සෑදෙන අයට රෝග වැලක්වීමකුත් ලැබෙනා බැව් සඳහන් කළ යුතු වෙනවා.

[QUOTE="sirajstc, post: 12811264, member: 91140"] [B][SIZE=3][COLOR=#FF66CC]“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි[/COLOR][/SIZE][/B] [SIZE=3]ගෑස්ට්‍රික් අමාරුව අද දවසේ අප බොහෝ දෙනාගේ මුව තුළ රැව්දෙන වචනයක් වෙලා. ඇත්තටම මොකක්ද මේ “ගැස්ට්‍රික්” ? අද අපි ඒ ගැන කතා කරමු.[/SIZE] [SIZE=3] “ගෑස්ට්‍රික්” කියන්නේ වැරදි වචනයක්. වෛද්‍ය විද්‍යාවේ විස්තර කරන “ගැස්ට්‍රයිටිස්” [/SIZE][FONT=Verdana][SIZE=3]Gastritis[/SIZE][/FONT][SIZE=3] නමින් හඳුන්වන රෝග තත්ත්වය වැරැදි ලෙස උච්චාරණය වීම නිසා “ ගැස්ට්‍රයිටිස් “ “ගෑස්ට්‍රික් “ ලෙස ව්‍යාවහාරයට එකතු වී තිබෙනවා. මෙම “ ගැස්ට්‍රයිටිස් “ යන රෝගයෙන් විස්තර කරන්නේ මොකක්ද කියලා දැන් බලමු. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අප විසින් මුඛයෙන් ගන්නා ආහාරය කුසට ඇතුල් වී පළමුව රඳවා ගන්නේ “ ආමාශය” නම් වු මල්ලක් වැනි ඉඩකඩ සහිත ආහාර මාර්ගයේ ඇති ඉන්ද්‍රියයක් තුළයි. මේ ඉන්ද්රිය තුළ ඇති ආහාර දිරවීමට අවශ්‍ය අම්ලයක් ( හයිඩ්රොක්ලොරික් අම්ලය ) හා තවත් ආහාර දිරවන රසායනික සංයෝග කිහිපයක් ශ්‍රාවය වෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ආමාශ බිත්තියෙ ඇති අභ්‍යන්තර පටලය මගින් මෙම අම්ලවලින් ආමාශයට සිදුකරන හානිය වලක්වනවා. නමුත් අප විසින්ම සිදුකරන ගනු ලබන ඉදිරියේදී සාකච්ඡා කරන නොයෙකුත් කරුණු කාරනා නිසා මේ ආරක්ක්ෂක ග්ලේෂ්මල පටලයට හානි වී ආමාශ බිත්තියේ ප්‍රදාහයක් [/SIZE][FONT=Verdana][SIZE=3](Inflammation)[/SIZE][/FONT][SIZE=3] හෝ තුවාල වීමක් [/SIZE][FONT=Verdana][SIZE=3](Ulcer)[/SIZE][/FONT][SIZE=3] සිදුවී ගැස්ට්‍රයිටිස් රෝගය ඇති වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] “ගෑස්ට්‍රයිටිස් “ යන රෝගය ආමාශයේ ආබාධයක් නිසා ඇති වුනත් අපි එදිනෙදා ජීවිතයේදී කතා කරන මෙම මාතෘකාවට යෙදාගත් “ ගෑස්ට්‍රික්” ලෙස හඳුන්වන රෝග ලක්ෂණ එකතුව, අංශයට අමතරව, මුඛයේ සිට ආමාශයට ආහාර රැගෙන යන බටයේත් (අන්නසෝත්‍රය හෙවත් [/SIZE][FONT=Verdana][SIZE=3](Oesophagus)[/SIZE][/FONT][SIZE=3] දිරවීමට පටන් ගත් අම්ල මිශ්‍ර වූ ආහාරය ආමාශයේ සිට ඉවතට ගමන් ගන්නා කුඩා බඩවැලේ පලමු කොටස වන ග්රහනියෙත් [/SIZE][FONT=Verdana][SIZE=3](Duodenum)[/SIZE][/FONT][SIZE=3] ඇතිවන ප්‍රදාහයන් නිසා ඇතිවන බවත් සඳහන් කරන්න ඕන. රෝගියා විසින් විස්තර කරනු ලබන “ ගෑස්ට්‍රික් “ රෝග ලක්ෂණ අනුව, ඔහුගේ වෛද්‍යවරයා විසින් ආබාධයට පත්ව ඇත්තේ මෙයින් කුමන ස්ථානයද යන්න තීරණය කරනු ඇත. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] රෝගයට හෝ රෝග ලක්ෂණවලට ලබා දෙන ඖෂධ ඒ ඒ අනුව වෙනස් වන බව දැනගත යුතු වෙනවා.මෙහිදී ඇතිවන රෝග ලක්ෂණ ගැන විස්තර කරනවා නම් වමනය, ඔක්කාර ගතිය බඩ පුරවා දැමීම, උගුරට බඩේ වාතය ගලා ඒම ආහාර කුඩා ප්‍රමාණයක් ගත්තද බඩ පිරුණු ස්වභාවයක් ඇති වීම.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] බඩ දැවිල්ල පපුව දැවිල්ල ඒ අතරින් ප්‍රධාන වෙනවා. ඉතා සරල ආකාරයට මෙම රෝග ලක්ෂණ පවතින විට ආහාර රටාව වෙනස් කිරීම , ජීවන පුරුදු වෙනස් කිරීම සහ ෆාමසියකින් මිලදී ගත හැකි සමහර ඖෂධ මගින් පාලනය කළ හැකි වෙනවා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] නමුත් අධික ලෙස පවතින බඩේ වේදනාව, මල පහ සමඟ ලේ පිටවීම වමනය සමඟ රතුපාටට හෝ කලුපාටට ලේ පිටවීම, දිගටම පවතින පපුවේ දැවිල්ල, ශරීරයේ බර අඩුවීම, දැඩි ආහාර අරුචිය, දිගටම පවතින වමනය හෝ පාචනය වැනි රෝග ලක්ෂණ ඇතිවිට වහාම වෛද්‍යවරයකු හමුවිය යුතු වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#800080]මෙම රෝග සමූහයේ රෝග ලක්ෂණ ඇතිවන ආකාරය ගැන සලකා බලමු. [/COLOR][/SIZE] [SIZE=3] ඉතා ඉක්මනින් එහෙම නැතිනම් හදිසියේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ඔබ ගන්නා ඖෂධ ( විශේෂයෙන් ඇස්පි‍්‍රන් පවුලේ බෙහෙත් ) හා මත්පැන් පානය කිරීම නිසයි. කාලයක් තිස්සේ ගොඩනැගෙන රෝග ලක්ෂණ සඳහා මීට අමතරව [/SIZE][FONT=Verdana][SIZE=3]H. Pylori[/SIZE][/FONT][SIZE=3] නම් වූ බැක්ටීරියාවත්, කූඩා බඩවැල ආරම්භයේ ඇති “ පිත “ පසුපසට ඒ කියන්නේ ආමාශයට ආපසු ගලා ඒමත්, තව වෛරස් රෝග, අක්මාවේ වකුගඩුවේ රෝග ආදි නොයෙකුත් කාරනා නිසාත් ඇතිවන්න පුලුවන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඔබට ගැස්ට්‍රයිටිස් රෝග ලක්ෂණ ඇති වූ හේතුව ඔබගේ වෛද්‍යවරයා සමඟ විශේෂයෙන් සාකච්ඡා කළ යුතු වෙනවා. රෝගය වැලක්විමේදීත් රෝගයට ප්‍රතිකාර ලබා ගැනීමේදීත් එය ඉතා වැදගත් වෙනවා. රෝගයට ගන්නා පෙති කරල් හපලා කහ පෙති ආදි ඖෂධ වලට අමතරව ආහාර පුරුදු හා ජීවන රටාව, වෙනස් කර ගැනීමත් මානසික ආතතිය අඩුකර ගැනීමත් ඉතා වැදගත් වෙනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අපගේ ආහාර වෙලේ ඇති සමහර දෑ උදාහරණ ලෙස අධික තෙල්, කුලුබඩු අධික ලෙස යෙදු පොලොස් මස් වැනි ආහාර, ෂෝට්ඉට්ස් [/SIZE][FONT=Verdana][SIZE=3](short eats)[/SIZE][/FONT][SIZE=3] ආහාර, පාන් හා පාන්පිටි ආහාර, තේ කහට , කෝපි ඇඹුල් කෙසෙල්, අච්චාරු වැනි අම්ලය වැනි ආහාර, අධික මිරිස් යෙදු ආහාර තෙල් සහිත මස් ‘ වර්ග‘ ඩෙවල් වැනි බයිට් වර්ග, [/SIZE][FONT=Verdana][SIZE=3]chinese[/SIZE][/FONT][SIZE=3] චයිනිස් රෙස්ටුරන්ට් වල ඇති ආහාර වර්ග , ආදි රෝග තත්ත්වය ඉතා උග්‍ර කරන අතර ආහාර පුරුදු ලෙස ඇති අධික ආහාර ප්‍රමාණයක් ගැනීම, ආහාර ගත් විගස නින්දට හෝ ඇඳට යාම, ශරීරයේ බර වැඩිවීම හෝ “ බඩ “ වැඩිවීම ඇඟට බඩට හිර කලිසම්, සාය වැනි ඇඳුම් ඇඳීමත් වැනි දේත් රෝග තත්ත්වය උග්‍ර කරනා දේවල් වනවා.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ නිසා ඉහත ආහාරවලින් වැලකි සිටීමත්, ආහාර පුරුදු, මත්පැන් හා අදාළ ඖෂධවලින් වැලකි සිටීමත්, බත් , එලවලු , පලතුරු , මාලු වැනි ආහාර වලට පුරුදුවීමත් නිසි වෙලාවට ආහාර ගැනීමත්, අධික ලෙස නිරාහාරව නොසිටීමත්, මානසික ආතතිය අඩුකර ගැනීමත් වැනි දේ මගින් දැනටමත් මෙම රෝගයෙන් පෙළෙන ඔබට සහනයත්, අනාගතයේදී රෝගය සෑදෙන අයට රෝග වැලක්වීමකුත් ලැබෙනා බැව් සඳහන් කළ යුතු වෙනවා.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dawasata paya keeyak thibeda?
Post reply
Top
Bottom