Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

උදේට නැගිට්ටම පොළොවේ අඩිය තියන්න බැහැ

දැන් බොහෝ දෙනා ගැස්ට්‍රයිටීස් එහෙම නැත්නම් අම්ල පිත්තය නිසා කොයිවෙලේ බැලුවත් ඉන්නේ කටත් ඇඹුල් කරගෙන. ඔබ දන්නවාද? එසේ නැත්නම් ඔබ දැන සිටියාද? මේ රෝගය තුළින් අපගේ ලේවලට එකතුවන ආම්ලිකතාව නිසා අපට වෙනත් රෝගවලට ගොදුරු වන්නට සිදුවන බව. උදේ අවදි වුණු විගස කකුළ බිම තියන්න බැහැ. දණහිස් අමාරුව දණහිස් ඉදිමිලා. ටික වේලාවක් ඉඳගෙන හිටියාම ආයෙත් හරියනවා. මේ ආදී නොයෙකුත් රෝග ලක්ෂණවලින් ඔබ හෝ ඔබගේ ගෙදර කිසිවෙක් පීඩා විඳිනවා නම් ඔබට මේ ලිපිය කියවා බැලීම ඉතාම වැදගත් වනු ඇත. ඒ අනුව සන්ධිගතව ඇතිවන රෝග තත්ත්වයක් වන මේ පිළිබඳ අප සමඟ කරුණු කාරණා කතාබහට ලක් කළේ දේශීය පාරම්පරික වෛද්‍ය උදාර නිර්මාල් රණසිංහ වෛද්‍යතුමායි.

මේ රෝගය පිළිබඳව එහි ලක්ෂණ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?

අප නිසි දැනුවත්වීමක් නැති වූවත් බහුලව දැකගත හැකි රෝගයක් ලෙස හඳුන්වාදිය හැකියි. කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙන මෙය ලේවල ආම්ලිකතාව බහුලවීම හේතුවෙන් එය අවසානයේදී ශරීරයේ අස්ථි පද්ධතියට සිදුකරන හානිය ලෙස සරලව හඳුන්වාදිය හැකියි. මෙවැනි රෝගීන් නිතර නගන මළසිවිල්ලක් වනුයේ උදේට නැගිට්ටාම අඩි දෙක තුනක් ඇවිදින්න බැහැ විලුඹ රිදෙනවා. එසේ නැත්නම් දණිස් රිදෙනවා බිම ඉඳගෙන ඉදලා නැගිටින්න බැහැ. හිරි ගතිය ආදියයි. නමුත් මේ සඳහා බොහෝ අත්බෙහෙත් වර්ග එසේත් නැත්නම් අස්ථි ශක්තිමත් කරන ආහාර වර්ග වලට යොමු වෙනවා. ස්ථිර පිළියමක් වගේම මේ සඳහා මුල්වන අපගේ දිනචර්යාවේ වැරදි අඩුපාඩු මොනවාද කියා සොයන්න පෙළඹෙන්නේ නැහැ.

මේ සඳහා මූලික වශයෙන් හේතුවන්නේ කුමන ආකාරයේ කරුණුද?

මීට මූලිකම හේතුව වෙලා තිබෙන්නේ අපි නියමිත පරිදි අපගේ ආහාරපාන නොගැනීමයි. අපගේ ආමාශය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට ආහාර බලාපොරොත්තු වනවා. අපට කෙතරම් වැඩ තිබුණා වූවත් එසේත් නැත්නම් අපි කෙතරම් කාර්යබහුල වුණා කියලාවත් ශරීරය තමාගේ ක්‍රියාකාරිත්වය නතර කරන්නේ නැහැ. එනිසා අපි ආහාර ගන්නා තුරු ආමාශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහිදී නිසි වෙලාවට ආහාර නොගත් විට ආමාශයට උනන ආම්ලික යුෂය ආමාශයේ බිත්ති ජීර්ණය කරනවා. පසුව කුඩා අන්ත්‍ර මහා අන්ත්‍ර ඔස්සේ පහළට තල්ලු වන එම ආම්ලික ද්‍රව්‍ය අංගුලිකා මගින් ශරීරයට උරා ගන්නවා.

ආයුර්වේදයේ මේ ක්‍රියාවලිය රසය රක්තයට හැරවීම ලෙස හඳුන්වනවා. පසුව අපගේ ශරීරය ව්‍යායාමයට ලක්වන විට මෙම රුධිරය ශරීරය පුරා සංස්රණය වනවා. එහිදී වකුගඩු මෙන්ම දහඩිය මඟින් එම අම්ල ශරීරයෙන් බැහැර කළ ද ඉතිරිවන කොටස් යම් ලෙසක ශරීරය ක්‍රියාකාරී නොවන අවස්ථාවකදී සිරුරේ පහළතම කොටස්වල විළුඹ, දණහිස් මේ ආදී ස්ථානවල තැම්පත් වෙනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවන විටදී අස්ථිවල පවතින කාට්ලේජවල තැම්පත් වී එම අස්ථිය විනාශ වනවා. මේ නිසා අස්ථි එකිනෙක ගැටීමට ලක් වෙනවා.

නිසි වේලාවට අදාළ ආහාරවේල හොඳින් නොගෙන කෘත්‍රිම කෙටි ආහාරවේල් කරා යොමුවීම නිසා අපට ආමාශය මඟින් හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බැහැ.

මේ ආකාරයට බලන විට දිනකට අප ලබාගත යුතු ආහාරවේල් තුනෙන් එක වේලක්වත් අපි නියමිත පරිදි ලබා ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදෑසන ආහාරවේල රජෙක් වගේ ගත යුතුයි ලෙස නියමයක් පවතින්නේ රාත්‍රියට අපි සැහැල්ලු ආහාරයක් ගන්න නිසා ඒ අතර කාලසීමාවන් ආවරණය වන්නේ මේ උදෑසන ආහාර වේලෙන් කෙසේ වෙතත් මෙවැනි අත්වැරදි නිසා අපි මෙවැනි රෝගී බවට ගොදුරු වන්නේ නොදැනුවත්වමයි.

මේ රෝගයෙන් වැළකී සිටීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්.

ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා.

එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි.

අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.

[QUOTE="sirajstc, post: 12811275, member: 91140"] [b]උදේට නැගිට්ටම පොළොවේ අඩිය තියන්න බැහැ[/b] [B] [/B] [SIZE=3] දැන් බොහෝ දෙනා ගැස්ට්‍රයිටීස් එහෙම නැත්නම් අම්ල පිත්තය නිසා කොයිවෙලේ බැලුවත් ඉන්නේ කටත් ඇඹුල් කරගෙන. ඔබ දන්නවාද? එසේ නැත්නම් ඔබ දැන සිටියාද? මේ රෝගය තුළින් අපගේ ලේවලට එකතුවන ආම්ලිකතාව නිසා අපට වෙනත් රෝගවලට ගොදුරු වන්නට සිදුවන බව. උදේ අවදි වුණු විගස කකුළ බිම තියන්න බැහැ. දණහිස් අමාරුව දණහිස් ඉදිමිලා. ටික වේලාවක් ඉඳගෙන හිටියාම ආයෙත් හරියනවා. මේ ආදී නොයෙකුත් රෝග ලක්ෂණවලින් ඔබ හෝ ඔබගේ ගෙදර කිසිවෙක් පීඩා විඳිනවා නම් ඔබට මේ ලිපිය කියවා බැලීම ඉතාම වැදගත් වනු ඇත. ඒ අනුව සන්ධිගතව ඇතිවන රෝග තත්ත්වයක් වන මේ පිළිබඳ අප සමඟ කරුණු කාරණා කතාබහට ලක් කළේ දේශීය පාරම්පරික වෛද්‍ය උදාර නිර්මාල් රණසිංහ වෛද්‍යතුමායි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008000]මේ රෝගය පිළිබඳව එහි ලක්ෂණ පිළිබඳ කෙටි හැඳින්වීමක් කළොත්?[/COLOR][/SIZE] [SIZE=3] අප නිසි දැනුවත්වීමක් නැති වූවත් බහුලව දැකගත හැකි රෝගයක් ලෙස හඳුන්වාදිය හැකියි. කාන්තාවන් අතර සුලබව දක්නට ලැබෙන මෙය ලේවල ආම්ලිකතාව බහුලවීම හේතුවෙන් එය අවසානයේදී ශරීරයේ අස්ථි පද්ධතියට සිදුකරන හානිය ලෙස සරලව හඳුන්වාදිය හැකියි. මෙවැනි රෝගීන් නිතර නගන මළසිවිල්ලක් වනුයේ උදේට නැගිට්ටාම අඩි දෙක තුනක් ඇවිදින්න බැහැ විලුඹ රිදෙනවා. එසේ නැත්නම් දණිස් රිදෙනවා බිම ඉඳගෙන ඉදලා නැගිටින්න බැහැ. හිරි ගතිය ආදියයි. නමුත් මේ සඳහා බොහෝ අත්බෙහෙත් වර්ග එසේත් නැත්නම් අස්ථි ශක්තිමත් කරන ආහාර වර්ග වලට යොමු වෙනවා. ස්ථිර පිළියමක් වගේම මේ සඳහා මුල්වන අපගේ දිනචර්යාවේ වැරදි අඩුපාඩු මොනවාද කියා සොයන්න පෙළඹෙන්නේ නැහැ.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008000]මේ සඳහා මූලික වශයෙන් හේතුවන්නේ කුමන ආකාරයේ කරුණුද?[/COLOR][/SIZE] [SIZE=3] මීට මූලිකම හේතුව වෙලා තිබෙන්නේ අපි නියමිත පරිදි අපගේ ආහාරපාන නොගැනීමයි. අපගේ ආමාශය නියමිත වේලාවට නියමිත ප්‍රමාණයට ආහාර බලාපොරොත්තු වනවා. අපට කෙතරම් වැඩ තිබුණා වූවත් එසේත් නැත්නම් අපි කෙතරම් කාර්යබහුල වුණා කියලාවත් ශරීරය තමාගේ ක්‍රියාකාරිත්වය නතර කරන්නේ නැහැ. එනිසා අපි ආහාර ගන්නා තුරු ආමාශය බලාපොරොත්තුවෙන් ඉන්නවා. එහිදී නිසි වෙලාවට ආහාර නොගත් විට ආමාශයට උනන ආම්ලික යුෂය ආමාශයේ බිත්ති ජීර්ණය කරනවා. පසුව කුඩා අන්ත්‍ර මහා අන්ත්‍ර ඔස්සේ පහළට තල්ලු වන එම ආම්ලික ද්‍රව්‍ය අංගුලිකා මගින් ශරීරයට උරා ගන්නවා. [/SIZE] [SIZE=3] ආයුර්වේදයේ මේ ක්‍රියාවලිය රසය රක්තයට හැරවීම ලෙස හඳුන්වනවා. පසුව අපගේ ශරීරය ව්‍යායාමයට ලක්වන විට මෙම රුධිරය ශරීරය පුරා සංස්රණය වනවා. එහිදී වකුගඩු මෙන්ම දහඩිය මඟින් එම අම්ල ශරීරයෙන් බැහැර කළ ද ඉතිරිවන කොටස් යම් ලෙසක ශරීරය ක්‍රියාකාරී නොවන අවස්ථාවකදී සිරුරේ පහළතම කොටස්වල විළුඹ, දණහිස් මේ ආදී ස්ථානවල තැම්පත් වෙනවා. මේ ක්‍රියාවලිය දිගින් දිගටම සිදුවන විටදී අස්ථිවල පවතින කාට්ලේජවල තැම්පත් වී එම අස්ථිය විනාශ වනවා. මේ නිසා අස්ථි එකිනෙක ගැටීමට ලක් වෙනවා. [/SIZE] [SIZE=3] නිසි වේලාවට අදාළ ආහාරවේල හොඳින් නොගෙන කෘත්‍රිම කෙටි ආහාරවේල් කරා යොමුවීම නිසා අපට ආමාශය මඟින් හොඳ ප්‍රතිචාර බලාපොරොත්තු වෙන්න බැහැ. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] මේ ආකාරයට බලන විට දිනකට අප ලබාගත යුතු ආහාරවේල් තුනෙන් එක වේලක්වත් අපි නියමිත පරිදි ලබා ගන්නේ නැහැ. සාමාන්‍යයෙන් උදෑසන ආහාරවේල රජෙක් වගේ ගත යුතුයි ලෙස නියමයක් පවතින්නේ රාත්‍රියට අපි සැහැල්ලු ආහාරයක් ගන්න නිසා ඒ අතර කාලසීමාවන් ආවරණය වන්නේ මේ උදෑසන ආහාර වේලෙන් කෙසේ වෙතත් මෙවැනි අත්වැරදි නිසා අපි මෙවැනි රෝගී බවට ගොදුරු වන්නේ නොදැනුවත්වමයි.[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][COLOR=#008000] මේ රෝගයෙන් වැළකී සිටීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?[/COLOR][/SIZE] [SIZE=3] ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom