Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

බඩේ දැවිල්ල

ගැස්ට්‍රයිටිස්

ආහාර වේල් මග හැරීමෙන් ඇතිවන ලෙඩේ බඩේ දැවිල්ල

‛බඩේ දැවිල්ල’ ,‛බඩේ ගෑස්’, හෝ ගැස්ට්‍රයිටිස් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ දි හැඳින්වෙන මෙම රෝගය බොහෝ දෙනාගේ ජිවිත සමග

තදින් බැදී පවති. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ (peptic

ulcer) ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව

යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම

හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා ‛පෙප්ටික් වණ’ ලෙස හඳුන්වයි.

පෙප්ටික් වණ වල ස්වභාවය

මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් 02 කට වර්ග කල හැක.

එනම්,

(01) තිව්ර වණ (Acute ulcers )

(02) නිදන්ගත වණ(Chronic ulcers)තීිව්ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට

දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි.

නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට

දිගු කාලයක් ගතවේ.

රෝගය වැළදිමට බලපාන සාධක

1. සමහර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ආමාශය සංකෝචනය විමේ වැඩි නැඔුරුතාවය. මේ නිසා ඔවුන්ගේ

හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනය වැඩි වීමෙන් හානි ඇතිවෙයි.

2. රුධිරයේ ඇති ආමාශයික අම්ල නිපදවීම උත්තේජනය කරන හෝමෝන සාන්ද්‍රණය ඉහළ යෑම. (මේ නිසා ආමාශයික

අම්ල නිෂ්පාදනය ඉහළ යයි.)

3. හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්රාවය නිෂේධනය කරන්නා වු පොස්ටග්ලැන්ඩින් හෝමෝන සාන්ද්‍රණය අඩු වීම.

4. ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතය, හෝමෝන ඖෂධ භාවිතය, වේදනා නාශක භාවිතය. (මේවා ශ්ලේශ්මල පටලයට හානි

පමුණුවයි.)

5. මධ්‍යසාර භාවිතය.

6. ඇතැම් බැක්ටීරියාවන් උදා -: හෙලිකො බැක්ටර් පයිලෝරි

දුම්බොන පුද්ගලයන්ගේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වෙයි. මිට අමතරව මානසික ආතතියද මේ

රෝග තත්ත්වය කෙරෙහී බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම පුරුෂයන් මෙම රෝගයෙන් පෙළීමේ වැඩි

නැඔුරුතාවයක් දක්වයි. එසේම O රුධිර ගණය ඇති අයට රෝගය වැලඳිමේ ඉඩ-කඩ වැඩි බවද පෙනී යයි.

බඩේ දැවිල්ල නිසා ඇති වන අහිතකර බලපෑම්

(01) ආමාශයික හා ග්රහණිගත තුවාල වලින් රුධිරය වහනය විම.

(02) විශේෂයෙන්ම නිදන්ගත තුවාල පිපිරිමෙන් ‛පරිතාන ප්‍රදාහය’ රෝග තත්ත්වය සෑදිම .

(03) ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව වු විට පටක ප්‍රතිස්ථාපනය වන්නේ තන්තුමය පටකයකින්ය.(Fibrosis)මෙම

තන්තුමය පටකය නිසා ආහාර මාර්ගයේ අවහිරතාවයන් ඇතිවීමට හැක.

(04) නිදන්ගත තුවාල කල් යැමේදි පිළිකා සෛල බවට පත් වීම.(විශේෂයෙන් නිදන් ගත තුවාල මත හෙලිකො බැක්ටර්

පයිලෝරි වැනි බැක්ටීරියාවන් ක්‍රියාකාරී වු විට පිළිකා සෑදිය හැක.)

ආහාර වේල් නිසි වේලාවට නොගැනිම හා ආහාර වේලාවන් අත පසු කිරිම රෝගයට බලපාන ආකාරය.

ආහාර වේල් නිසි වේලාවට නොගැනිම මේ රෝගයට එතරම් බල නොපායි. එහෙත් ආහාර වේල් අතපසු කිරීම එතරම් සුදුසු දෙයක් නොවෙයි.

ඊට හේතුව වන්නේ ආමාශය තුළට ස්රාවය වන හයිඩ්‍රොක්ලෝරික් උප ස්ථරයක් නැති විට ශ්ලේශ්මල පටලය හා ගැටීමෙන් හානි

පැමිණවීමයි.

මෙම රෝගය සඳහා ලබා දෙන ප්‍රතිකාර

· ආමාශයේ ආම්ලික ගතිය උදාසීන කරන ඇල්ඩියුරොක්ස් කාණ්ඩයට අයත් ඖෂධ වර්ග. : උදා --(Al(OH)3, Mg(OH)2 )

මෙමගින් තාවකාලික සහනයක් ලබා ගත හැක.

· බිස්මත් අඩංගු ඖෂධ.

· ඇම්පිසිලින් හා එරිත්රොමයසින් වැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග

‛පෙප්ටික් වණ’ රෝගයේ රෝග ලක්ෂණ

(01) උදරයේ දැවිල්ලක් වැනි වේදනාවක් ඇති විම. සමහර අයට මේ තත්ත්වය ඇති වනුයේ සමහර ආහාර වර්ග කෑමට

ගැනීමෙන් පසුවය.

උදා -: මිරිස් හෝ කුළුබඩු වැඩියෙන් යෙදු ආහාර.

(02) උදර කුහරය පිටතින් ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම.

(03) රාත්‍රී කාලයේදි නින්ද කැඩීම.

(04) වමනය, සෙම හෝ පිත පිටවීම.

(05) ලේ සහිත වමනය පිටවිම, රුධිරය සහිත කළු වර්ණ අසුචි පිටවීම. (රෝග තත්ත්වය උත්සන්න වු

[QUOTE="sirajstc, post: 12811296, member: 91140"] [b]බඩේ දැවිල්ල[/b] [SIZE=3] ගැස්ට්‍රයිටිස්[/SIZE] [SIZE=3] ආහාර වේල් මග හැරීමෙන් ඇතිවන ලෙඩේ බඩේ දැවිල්ල [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]බඩේ දැවිල්ල[/FONT]’ ,[FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]බඩේ ගෑස්[/FONT]’, [FONT=Iskoola Pota]හෝ ගැස්ට්‍රයිටිස් නමින් සාමාන්‍ය ව්‍යවහාරයේ දි හැඳින්වෙන මෙම රෝගය බොහෝ දෙනාගේ ජිවිත සමග [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තදින් බැදී පවති. මෙම රෝග තත්ත්වය සඳහා හේතු වනුයේ ආමාශයේ හා ග්‍රහණියේ ඇති වන්නා වු තුවාලයි. මේවා පෙප්ටික් වණ [/FONT][FONT=FMAbhaya]([/FONT][FONT=Times New Roman]peptic [/FONT][/SIZE] [SIZE=3][FONT=Times New Roman]ulcer[/FONT][FONT=FMAbhaya]) [/FONT][FONT=Iskoola Pota]ලෙස හඳුන්වනු ලබයි.ආහාර මාර්ග නාලය ශ්ලේශ්මල ලෙස හැඳින්වෙන දියරමය පටලයකින් ආවරනය වී පවතී. සාමාන්‍ය තත්ත්ව [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]යටතේදි ආමාශයේ නිපදවන හයිඩ්‍රොක්ලෝරික් අම්ලයට මෙම ශ්ලේශ්මල පටලය ඔරොත්තුදෙයි. නමුත් විවිධ හේතු නිසා මෙම [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]හයිඩ්‍රොක්ලෝරික් අම්ලය ශ්ලේශ්මල පටලය සමඟ ගැටී තුවාල ඇති කරයි. මේවා [/FONT][FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]පෙප්ටික් වණ[/FONT]’ [FONT=Iskoola Pota]ලෙස හඳුන්වයි. [/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] පෙප්ටික් වණ වල ස්වභාවය [/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ අයුරින් ඇති වන්නා වු පෙප්ටික් වණ මුලික කොටස් [/FONT]02[FONT=Iskoola Pota] කට වර්ග කල හැක. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එනම්[/FONT], [/SIZE] [SIZE=3] (01) [FONT=Iskoola Pota]තිව්ර වණ [/FONT][FONT=Times New Roman](Acute ulcers )[/FONT][/SIZE] [SIZE=3] (02) [FONT=Iskoola Pota]නිදන්ගත වණ[/FONT][FONT=Times New Roman](Chronic ulcers)[/FONT][FONT=Iskoola Pota]තීිව්ර වණ ප්‍රමාණයෙන් කුඩා වන අතර ඒවා ආමාශයේ හා ග්රහනියේ අභ්‍යන්තර පෘෂ්ඨයේ මතු පිට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] දැක ගත හැකිය. මේවා සුව වීම සදහා සති තුනක් වැනි කෙටි කාලයක් ගත වෙයි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] නමුත් නිදන්ගත වණ ප්‍රමාණයෙන් විශාල වන අතර සංකිර්ණත්වයෙන්ද වැඩිය. මේවා වඩාත් ගැඹුරින් පිහිටා ඇති අතර සුව වීමට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] දිගු කාලයක් ගතවේ. [/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] රෝගය වැළදිමට බලපාන සාධක [/FONT][/B][/SIZE] [INDENT][SIZE=3]1. [FONT=Iskoola Pota]සමහර පුද්ගලයන් තුළ දක්නට ලැබෙන ආමාශය සංකෝචනය විමේ වැඩි නැඔුරුතාවය. මේ නිසා ඔවුන්ගේ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] හයිඩ්‍රොක්ලෝරික් අම්ල නිෂ්පාදනය වැඩි වීමෙන් හානි ඇතිවෙයි. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3]2. [FONT=Iskoola Pota]රුධිරයේ ඇති ආමාශයික අම්ල නිපදවීම උත්තේජනය කරන හෝමෝන සාන්ද්‍රණය ඉහළ යෑම. (මේ නිසා ආමාශයික [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] අම්ල නිෂ්පාදනය ඉහළ යයි.) [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3]3. [FONT=Iskoola Pota]හයිඩ්‍රොක්ලෝරික් අම්ල ස්රාවය නිෂේධනය කරන්නා වු පොස්ටග්ලැන්ඩින් හෝමෝන සාන්ද්‍රණය අඩු වීම. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3]4. [FONT=Iskoola Pota]ඇස්ප්‍රින් වැනි ඖෂධ භාවිතය[/FONT], [FONT=Iskoola Pota]හෝමෝන ඖෂධ භාවිතය[/FONT], [FONT=Iskoola Pota]වේදනා නාශක භාවිතය. (මේවා ශ්ලේශ්මල පටලයට හානි [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] පමුණුවයි.) [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3]5. [FONT=Iskoola Pota]මධ්‍යසාර භාවිතය. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3]6. [FONT=Iskoola Pota]ඇතැම් බැක්ටීරියාවන් උදා -: හෙලිකො බැක්ටර් පයිලෝරි [/FONT][/SIZE] [/INDENT][INDENT][SIZE=3] [FONT=Iskoola Pota] දුම්බොන පුද්ගලයන්ගේ තුවාල සුව වීමට වැඩි කාලයක් ගත වෙයි. මිට අමතරව මානසික ආතතියද මේ [/FONT][/SIZE][/INDENT][INDENT][SIZE=3][FONT=Iskoola Pota]රෝග තත්ත්වය කෙරෙහී බලපාන බව සොයා ගෙන ඇත. එමෙන්ම පුරුෂයන් මෙම රෝගයෙන් පෙළීමේ වැඩි [/FONT][/SIZE][/INDENT][INDENT][SIZE=3][FONT=Iskoola Pota]නැඔුරුතාවයක් දක්වයි. එසේම [/FONT][FONT=Times New Roman]O[/FONT][FONT=Iskoola Pota] රුධිර ගණය ඇති අයට රෝගය වැලඳිමේ ඉඩ-කඩ වැඩි බවද පෙනී යයි. [/FONT][/SIZE][/INDENT][INDENT] [SIZE=3][FONT=Iskoola Pota]බඩේ දැවිල්ල නිසා ඇති වන අහිතකර බලපෑම් [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3](01) [FONT=Iskoola Pota]ආමාශයික හා ග්රහණිගත තුවාල වලින් රුධිරය වහනය විම. [/FONT] [/SIZE] [/INDENT][INDENT] [SIZE=3](02) [FONT=Iskoola Pota]විශේෂයෙන්ම නිදන්ගත තුවාල පිපිරිමෙන් [/FONT][FONT=Arial]‛[/FONT][FONT=Iskoola Pota]පරිතාන ප්‍රදාහය[/FONT]’ [FONT=Iskoola Pota]රෝග තත්ත්වය සෑදිම[/FONT] [FONT=Iskoola Pota]. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3](03) [FONT=Iskoola Pota]ආමාශයේ හා ග්‍රහණියේ තුවාල සුව වු විට පටක ප්‍රතිස්ථාපනය වන්නේ තන්තුමය පටකයකින්ය.[/FONT][FONT=Times New Roman](Fibrosis)[/FONT][FONT=Iskoola Pota]මෙම [/FONT] [/SIZE] [/INDENT][INDENT] [SIZE=3] [FONT=Iskoola Pota]තන්තුමය පටකය නිසා ආහාර මාර්ගයේ අවහිරතාවයන් ඇතිවීමට හැක. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3](04) [FONT=Iskoola Pota]නිදන්ගත තුවාල කල් යැමේදි පිළිකා සෛල බවට පත් වීම.(විශේෂයෙන් නිදන් ගත තුවාල මත හෙලිකො බැක්ටර් [/FONT] [/SIZE] [/INDENT][INDENT] [SIZE=3] [FONT=Iskoola Pota]පයිලෝරි වැනි බැක්ටීරියාවන් ක්‍රියාකාරී වු විට පිළිකා සෑදිය හැක.) [/FONT][/SIZE] [/INDENT] [SIZE=3][B][FONT=Iskoola Pota] ආහාර වේල් නිසි වේලාවට නොගැනිම හා ආහාර වේලාවන් අත පසු කිරිම රෝගයට බලපාන ආකාරය. [/FONT][/B][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ආහාර වේල් නිසි වේලාවට නොගැනිම මේ රෝගයට එතරම් බල නොපායි. එහෙත් ආහාර වේල් අතපසු කිරීම එතරම් සුදුසු දෙයක් නොවෙයි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඊට හේතුව වන්නේ ආමාශය තුළට ස්රාවය වන හයිඩ්‍රොක්ලෝරික් උප ස්ථරයක් නැති විට ශ්ලේශ්මල පටලය හා ගැටීමෙන් හානි [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පැමිණවීමයි. [/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] මෙම රෝගය සඳහා ලබා දෙන ප්‍රතිකාර [/FONT][/B][/SIZE] [INDENT][SIZE=3][FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]ආමාශයේ ආම්ලික ගතිය උදාසීන කරන ඇල්ඩියුරොක්ස් කාණ්ඩයට අයත් ඖෂධ වර්ග. : උදා -[/FONT][FONT=Times New Roman]-(Al(OH)[/FONT][FONT=Times New Roman]3[/FONT][FONT=Times New Roman], Mg(OH)[/FONT][FONT=Times New Roman]2 [/FONT][FONT=Times New Roman])[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] මෙමගින් තාවකාලික සහනයක් ලබා ගත හැක. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3][FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]බිස්මත් අඩංගු ඖෂධ. [/FONT][/SIZE] [/INDENT][INDENT] [SIZE=3][FONT=Symbol]· [/FONT][FONT=Iskoola Pota]ඇම්පිසිලින් හා එරිත්රොමයසින් වැනි ප්‍රතිජීවක ඖෂධ වර්ග [/FONT][/SIZE] [/INDENT] [INDENT][INDENT][INDENT][INDENT][INDENT] [SIZE=3][B][FONT=Arial]‛[/FONT][/B][B][FONT=Iskoola Pota]පෙප්ටික් වණ[/FONT]’ [/B][B][FONT=Iskoola Pota]රෝගයේ රෝග ලක්ෂණ [/FONT][/B][/SIZE] [/INDENT][/INDENT][/INDENT][/INDENT][/INDENT][INDENT] [SIZE=3](01) [FONT=Iskoola Pota]උදරයේ දැවිල්ලක් වැනි වේදනාවක් ඇති විම. සමහර අයට මේ තත්ත්වය ඇති වනුයේ සමහර ආහාර වර්ග කෑමට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ගැනීමෙන් පසුවය.[/FONT][/SIZE] [/INDENT] [SIZE=3][FONT=Iskoola Pota] උදා -: මිරිස් හෝ කුළුබඩු වැඩියෙන් යෙදු ආහාර. [/FONT][/SIZE] [SIZE=3] (02) [FONT=Iskoola Pota]උදර කුහරය පිටතින් ස්පර්ශ කිරීමේදී වේදනාවක් ඇතිවීම. [/FONT][/SIZE] [SIZE=3] (03) [FONT=Iskoola Pota]රාත්‍රී කාලයේදි නින්ද කැඩීම. [/FONT][/SIZE] [SIZE=3] (04) [FONT=Iskoola Pota]වමනය[/FONT], [FONT=Iskoola Pota]සෙම හෝ පිත පිටවීම. [/FONT][/SIZE] [SIZE=3] [FONT=Calibri](05) [/FONT][FONT=Iskoola Pota]ලේ සහිත වමනය පිටවිම[/FONT][FONT=Calibri], [/FONT][FONT=Iskoola Pota]රුධිරය සහිත කළු වර්ණ අසුචි පිටවීම. (රෝග තත්ත්වය උත්සන්න වු [/FONT][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom