Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගැස්ට්‍රයිටිස්

ගැස්ට්‍රයිටිස්

අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස්

රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා ‛‛මට ගැස්ට්‍රයිටිස් ඇතැයි’’ කියනු ඔබටද අනන්තවත් ඇසී

ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද?

ගැස්ට්‍රයිටිස්

රෝගය හඳුනාගන්නේ කොහොමද ?

මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප පලාලි යුධ හමුදා රෝහලේ ජ්‍යේෂ්ඨ

ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ආර්. තඹවිට මහතා හමුවුණා. මේ දිග හැරෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු වෛද්‍ය තඹවිට හා ‛‛බඩ පපුව

පුච්චන’’ ලෙඩේ ගැන කළ හෙළිදරව්වයි.

මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ ?

ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි.

නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද

තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය

හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණ, තුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා.

ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද?

සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත්

මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා.

1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ

ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙස, බඩ දැවිල්ල, කෑම අරුචිය නිතරම කටට

කෙළ ඉනීම, නිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීම, කටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට

පුලුවනි.එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට

මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින්

නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්, අච්චාරු හෝ

අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට

පුළුවනි. නමුත්, මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත්

පුළුවන්.

ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද?

මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්,

1. පිත්තාශයේ ඇතිවන සංකූලතා,

පිත්තාශයේ ගල් ඇතිවීම නිසා, ප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා

2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා

3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/

අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්, එහෙමත් නැතිනම් වෙනදාට වඩා

තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන්

මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි.

ගැස්ට්‍රයිටිස් රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද?

මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්ම, රෝගියා හා කතාබහ කර රෝගය

හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත

අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර,

1. එන්ඩස්කොපි පරීක්ෂණය -

මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස්

පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී

ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා.

2 Ultra Scan අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය

3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින්

ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද?

මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි.

1. පාරිසරිකව ඇතිවන හේතු

2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු

මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරු, අධික තුනපහ, මිරිස් අඩංගු ආහාර ගැනීම, එමෙන්ම

මත්වතුර, දුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට

දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන H-pylori නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද

ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා.

ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය?

මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට

අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය

සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.

මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන

උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි.

එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම

නිසා එම අවයවයට හානි සිදුවීම, මෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ

නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතර, ඇතැම් විට මෙම තුවාල නිසා විශාල

රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි.

ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ

ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි

වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත්

මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද?

ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ

ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත, භාවය ආශ්රිත ගැටළු පවතී නම් ඊටද ප්රතිකාරද

ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි.

1. ශල්‍යකර්ම ආශ්රිත ප්‍රතිකාර

2. ඖෂධ ආශ්රිත ප්‍රතිකාර

මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්, අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ

දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ

ඖෂධ ලබා ගත යුතුය.

එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින්

සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක්

නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය.

මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර, නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු

යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම

උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ

[CODE]http://wedananasala.org/sinhala/index.php?option=com_content&view=category&layout=blog&id=68&Itemid=77[/CODE]

[QUOTE="sirajstc, post: 12811316, member: 91140"] [b]ගැස්ට්‍රයිටිස්[/b] [SIZE=3]ගැස්ට්‍රයිටිස් [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [CENTER][SIZE=3][B][FONT=Iskoola Pota] අද කාලයේ අපේ රටේ බහුලවම පවතින රෝගයක් ලෙස ගැස්ට්‍රයිටිස් [/FONT][/B][/SIZE] [/CENTER] [SIZE=3][/SIZE][SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] රෝගය හඳුන්වන්නට පුලුවනි. බොහෝ දෙනෙක් සුලු බඩේ දැවිල්ලකදී පවා [/FONT]‛‛[FONT=Iskoola Pota]මට ගැස්ට්‍රයිටිස් ඇතැයි[/FONT]’’ [FONT=Iskoola Pota]කියනු ඔබටද අනන්තවත් ඇසී [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඇතුවාට සැක නැත. කෙසේ වෙතත් එලෙස බඩේ ඇතිවන සෑම රෝගී තත්ත්වයක්ම ගැස්ට්‍රයිටිස් රෝගයේ ලක්ෂණයක්ද[/FONT]? [FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ගැස්ට්‍රයිටිස් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රෝගය හඳුනාගන්නේ කොහොමද [/FONT]?[/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [FONT=Iskoola Pota]මෙවැනි වැදගත් කරුණු රැසක් අනාවරණය කර ගැනීමට අප පලාලි යුධ හමුදා රෝහලේ ජ්‍යේෂ්ඨ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ලේඛකාධිකාරී වෛද්‍ය එච්.ආර්. තඹවිට මහතා හමුවුණා. මේ දිග හැරෙන්නේ අප මාණ්ඩලික වාර්තාකරු වෛද්‍ය තඹවිට හා [/FONT]‛‛[FONT=Iskoola Pota]බඩ පපුව [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පුච්චන[/FONT]’’ [FONT=Iskoola Pota]ලෙඩේ ගැන කළ හෙළිදරව්වයි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]මොකක්ද මේ ගැස්ට්‍රයිටිස් කියන්නේ [/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ගැස්ට්‍රයිටිස් ලෙස අප සාමාන්‍යයෙන් හදුන්වනු ලබන්නේ ආමාශයේ ඇතිවන වණ තත්ත්වයක්. මෙය සුලු තුවාලයක් විය හැකියි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නැතහොත් ආමාශ බිත්ති ගැඹුරට තුවාල වී ඇතිවු තුවාලයක් වීමටද හැකියි. සමහර විට තාවකාලිකව ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන්ද [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]තිබෙනවා. මත් වතුර පානය දුම්පානය ආදිය නිසා ආමාශ බිත්තියේ තැනින් තැන තුවාල වීම නිසා ආදියෙන්ද මේ තත්ත්වයන් ඇතිවිය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]හැකියි. මේ කුමන තත්ත්වයක් යටතේ හෝ ආමාශයේ ඇතිවන වණ[/FONT], [FONT=Iskoola Pota]තුවාල තත්ත්වයක් සාමාන්‍යයෙන් ගැස්ට්‍රයිටිස් ලෙස අප හඳුන්වනවා. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ මොනවාද[/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සමාජයේ බොහෝ දෙනා තමන්ට බඩේ ඇතිවන ඕනෑම අපහසුතාවයක් ගැස්ට්‍රයිටිස් ලෙස හැඳින්වීමට පුරුදුව සිටිනවා. නමුත් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙය 100% ක්ම සත්‍ය ප්‍රකාශයක් නොවෙයි. මෙහි රෝග ලක්ෂණ ප්‍රධාන කොටස් දෙකක් තිබෙනවා. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]1. ආමාශයේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]2. ග්‍රහණියේ තුවාල නිසා ඇතිවන රෝග ලක්ෂණ [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ආමාශයේ හෝ ග්‍රහණියේ තුවාල ඇතිවීම නිසා පොදුවේ ඇතිවන රෝග ලක්ෂණ ලෙස[/FONT], [FONT=Iskoola Pota]බඩ දැවිල්ල[/FONT], [FONT=Iskoola Pota]කෑම අරුචිය නිතරම කටට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]කෙළ ඉනීම[/FONT], [FONT=Iskoola Pota]නිතරම පපුව දිගේ දැවිල්ලක් වැනි තත්ත්වයක් ඇතිවීම[/FONT], [FONT=Iskoola Pota]කටට ඇඹුල් රසයක් දැනීම ආදිය ඇතිවීමට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පුලුවනි.එමෙන්ම සමහරුනට නිතරම බඩ පුරවා දැමු ගතියක් ඇතිවීමට පුලුවන. එමෙන්ම රාත්‍රී කාලයේදී ඇතැම් පුද්ගලයන්ට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ අපහසුතා නිසාම නින්දෙන් නිතරම අවදිවීමද දක්නට ලැබේ. මේ මුලික රෝග ලක්ෂණ ඇතැම් පුද්ගලයන්ට ටික කාලයකින් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නැති වී යාමට හෝ සමහරුනට දිගු කාලයක් පැවතීමට ඉඩ තිබෙනවා. උදාහරණක් විදිහට මත්පැන් පානය කිරීමක්[/FONT], [FONT=Iskoola Pota]අච්චාරු හෝ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අධිකව මිරිස් යෙදු ආහාරයක් ගත් පුද්ගලයෙකුට මේ ගැස්ට්‍රයිටිස් ලක්ෂණ ඇති වී ටික දිනකින් එම ලක්ෂණ නැතිවී යාමට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පුළුවනි. නමුත්[/FONT], [FONT=Iskoola Pota]මේ සාධක දිගු කාලයක් පැවතීම නිසා ඇතැම් පුද්ගලයන්ට දිගු කාලීනව මේ රෝග ලක්ෂණ පවතින්නත් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]පුළුවන්. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][IMG]http://wedananasala.org/sinhala/images/stories/git2.jpg[/IMG][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන වෙනත් රෝගාබාධ මොනවාද[/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙම රෝග ලක්ෂණ පෙන්වන ප්‍රධාන රෝගාබාධ තුනක් හදුනාගත හැක. එනම්[/FONT], [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]1. පිත්තාශයේ ඇතිවන සංකූලතා[/FONT], [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] පිත්තාශයේ ගල් ඇතිවීම නිසා[/FONT], [FONT=Iskoola Pota]ප්‍රදාහයන් නිසා ඇතිවන සංකූලතා [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]2. අග්න්‍යාශයේ ඇතිවන සංකූලතා [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]3. ඉහත ආකාර දෙකටම (02) වඩා භයානක තත්ත්වයක් වන්නේ ගැස්ට්‍රයිටිස් රෝගයේ රෝග ලක්ෂණ පෙන්වන පපුවේ ඇතිවන අපහසුතා/ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] අමාරු. මේ නිසා කෙනෙකුට දිගු කාලයක් සුව නොවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයක් පවතිනවා නම්[/FONT], [FONT=Iskoola Pota]එහෙමත් නැතිනම් වෙනදාට වඩා [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] තමන්ගේ වේදනාව වැඩිනම් වහාම වෛද්‍යවරයකු හමුවී ප්‍රතිකාර ගැනීම ඉතාම වැදගත්. විශේෂයෙන් වයස අවුරුදු 40 ට වැඩි පුද්ගලයන් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] මේ තත්ත්වයන්ට මුහුණ දෙන්නේ නම් ඒ පිළිබඳව වඩාත්ම සැළකිලිමත් විය යුතුයි. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ගැස්ට්‍රයිටිස් රෝගය විනිශ්චය කරගැනීම සඳහා පවතින පරීක්ෂණ මොනවාද[/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ සඳහා විශේෂ පරීක්ෂණ අවශ්‍ය නැහැ. මුලින් සඳහන් කළ රෝග ලක්ෂණ ඇසුරෙන්ම[/FONT], [FONT=Iskoola Pota]රෝගියා හා කතාබහ කර රෝගය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]හදුනාගැනීමට හැකියාව තිබෙනවා. නමුත් මේ රෝග ලක්ෂණ ඇතිවන්නේ ගැස්ට්‍රයිටිස් රෝගය නිසාමද යන්න සැක සහිත [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අවස්ථාවලදී ඒ සඳහා භාවිතා කළ හැකි පරීක්ෂණද පවතිනවා. ඒ අතර[/FONT], [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]1. එන්ඩස්කොපි පරීක්ෂණය - [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] මුඛයෙන් විශේෂිත බටයක් ඇතුල් කිරීමෙන් ආමාශය පරීක්ෂා කර එමගින් ලබාගන්නා ඉතා කුඩා කොටස් [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] පරීක්ෂාවට ලක්කර නිසැකවම එහි ඇතිවී ඇති තුවාලයට හේතුව සොයාගත හැකියි. විශේෂයෙන්ම වැඩිහිටි වියේදී [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] ගැස්ට්‍රයිටිස් නිසා ආමාශයේ ඇතිවන තුවාල ඇතැම් විට පිළිකා තත්ත්වයක් වීමටද ඉඩකඩ පවතිනවා. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]2[/FONT][COLOR=black] [/COLOR][COLOR=black]Ultra Scan[/COLOR][COLOR=black][FONT=Iskoola Pota] [/FONT][/COLOR][FONT=Iskoola Pota]අතිධ්වනි පරිලෝකන පරීක්ෂණය [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]3. ආමාශයේ ඇති ආම්ලිකතාවය මැනීමේ පරීක්ෂණ මගින් [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ගැස්ට්‍රයිටිස් ඇතිවීමට බලපාන ප්‍රධාන හේතු මොනවාද[/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ සඳහා විවිධාකාර හේතු බලපෑ හැකියි. මෙලෙස බලපාන හේතු ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදිය හැකියි. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]1. පාරිසරිකව ඇතිවන හේතු [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]2. ශරීරයේ අභ්‍යන්තරයේ ඇතිවන හේතු [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙයින් පාරිසරිකමය හේතු අතරට අප ගන්නා ආහාර විශේෂයෙන්ම අච්චාරු[/FONT], [FONT=Iskoola Pota]අධික තුනපහ[/FONT], [FONT=Iskoola Pota]මිරිස් අඩංගු ආහාර ගැනීම[/FONT], [FONT=Iskoola Pota]එමෙන්ම [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මත්වතුර[/FONT], [FONT=Iskoola Pota]දුම්වැටි භාවිතා කිරීම ආදිය දැක්විය හැක. එමෙන්ම මානසික පීඩනය/ ආතතිය නිසා ආමාශ බිත්තිය යම් වෙනස්කම්වලට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දිගුකාලීනව භාජනය වී තුවාල ඇති විය හැකියි. ඊට අමතරව අද වන විට සොයාගෙන තිබෙන [/FONT][COLOR=black]H-pylori[/COLOR][FONT=Iskoola Pota] නැමැති බැක්ටීරියා ආසාදනය නිසාද [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ගැස්ට්‍රයිටිස් රෝගය ඇතිවිය හැකියි. ඊට අමතරව ඉතා සුලු වශයෙන් පාරම්පරිකවද මේ රෝග තත්ත්වය ඇති විය හැකි අවස්ථා තිබෙනවා. [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota]ඇයි මෙච්චරම ගැස්ට්‍රයිටිස් වලට බිය[/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ සඳහා බලපානු ලබන ප්‍රධානම හේතුවක් තමයි මේ රෝගය නිසා එදිනෙදා කටයුතු කරගෙන යාමට ඇති අපහසුතාවය. ඊට [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]අමතරව දිගු කාලයක් මේ රෝග තත්ත්වය පැවතීම නිසා ඇතිවිය හැකි සංකූලතා නැතහොත් අතුරු ආබාධ නිසාද මේ රෝගය [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සම්බන්ධයෙන් දැඩි අවධානයක් යොමු කළ යුතුයි.[/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ අතුරු ආබාධ අතරින් ප්‍රධානම අතුරු ආබාධ අතර ගැස්ට්‍රයිටිස් රෝගය නිසා ඇතිවන තුවාල ආමාශ බිත්තිය සිදුරු කරගෙන [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]උදරයට විවෘත වීමට ඉඩ තිබීම දැක්විය හැකියි. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එවැනි විටෙකදී ශල්‍යකර්මයක් මගින් එය සුවකර ගත හැකියි.එමෙන්ම ශරීරයේ අභ්‍යන්තර අවයවයකට මේ තුවාල ගමන් කිරීම [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නිසා එම අවයවයට හානි සිදුවීම[/FONT], [FONT=Iskoola Pota]මෙම තුවාල නිසා අභ්‍යන්තරව රුධිරය වහනය වීම් සිදුවී එම රුධිරය මළපහ සමග පිටවීම. ඒ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නිසා රක්තහීනතාවය ඇතිවීමට ඉඩ තිබීම ආදියද අතුරු ආබාධ ලෙස දැක්විය හැකි අතර[/FONT], [FONT=Iskoola Pota]ඇතැම් විට මෙම තුවාල නිසා විශාල [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]රුධිරවහනයක් සිදුවුවහොත් ජීවිතයට හානි සිදුවීම පවා විය හැකියි. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඊට අමතරව මෙම තුවාල නිසා පිළිකා ඇතිවීමේ අවදානමක්ද පවතිනවා. තුවාල නිසා ආමාශයේ ඇතිවන කැළැල් නිසා ආමාශයේ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඇති ආහාර ක්‍රමාකුංචනයෙන් ඉදිරියට ගමන් කිරීමට බාධා සිදුවිය හැකියි. ඒ නිසාම මේ රෝගය ආරම්භක අවස්ථාවේදීම නිසි [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]වෛද්‍ය ප්‍රතිකාර ලබාගෙන සුව කරගැනීම වැදගත් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][B][FONT=Iskoola Pota] මේ සඳහා පවතින ප්‍රතිකාර මොනවාද[/FONT][/B][B]? [/B][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ප්‍රධාන වශයෙන් ආමාශයික වණ ඇතිවන හේතු හා ඒවා වළක්වා ගැනීමට ගත යුතු පියවර හඳුනාගත යුතුයි. විශේෂයෙන්ම අපගේ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ආහාර-පාන ගැනීමේදී ඇති අහිතකර / වැරදි පුරුදු අත්හැරිය යුතුයි. මානසික පීඩනය වැනි හිත[/FONT], [FONT=Iskoola Pota]භාවය ආශ්රිත ගැටළු පවතී නම් ඊටද ප්රතිකාරද [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ගත යුතුය. ඊට අමතරව ඇති වෛද්‍ය ප්‍රතිකාර ප්‍රධාන වශයෙන් කොටස් දෙකකට බෙදා දැක්විය හැකියි. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]1. ශල්‍යකර්ම ආශ්රිත ප්‍රතිකාර [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]2. ඖෂධ ආශ්රිත ප්‍රතිකාර [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මෙහිදී අතීතයේ නම් අනිවාර්යයෙන්ම ශල්‍යකර්මයක් අනුගමනය කළත්[/FONT], [FONT=Iskoola Pota]අද පවතින ඖෂධ ප්‍රතිකාර මගින් රෝගය බොහෝ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]දුරට සුවකර ගත හැක. මේ ඖෂධ වර්ග කිහිපයක් ඇති නිසා පුද්ගලයාගේ රෝගය නිශ්චය කර නිසි වෛද්‍ය උපදෙස් මත මේ [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]ඖෂධ ලබා ගත යුතුය. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]එමෙන්ම ශල්‍යකර්ම ආශ්‍රිතව පවතින ප්‍රතිකාර කිරීමට සිදුවන අවස්ථා අද වන විට ඉතාමත්ම සීමා සහිත වී ඇත. වෛද්‍ය ප්‍රතිකාර මගින් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]සුවකළ නොහැකි වූ විට හා සංකූලතා ඇතිවු විට මේ ශල්‍යමය ප්‍රතිකාර කරනු ලැබේ. ගැස්ට්‍රයිටිස් රෝගය දිගුකාලීන හේතු නිසා ඇතිවන්නක් [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]නිසාම රෝගය සුවකර ගැනීම සඳහාත් දිගුකාලීන ප්‍රතිකාර ගත යුතුය. [/FONT][/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]මේ නිසා වෛද්‍යවරයෙකුගේ අධීක්ෂණය යටතේ ප්‍රතිකාර ලබාගත යුතු අතර[/FONT], [FONT=Iskoola Pota]නිතරම සායනවලට සහභාගි වීම හා තමාගේ ආහාර පුරුදු [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]යෝග්‍ය ලෙස වෙනස් කර ගැනීමද අනිවාර්යයෙන්ම කළ යුතුය. ආහාර ගැනීම ක්‍රමවත් චක්‍රයකට අනුව සිදු කළ යුතුය. විශේෂයෙන්ම [/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota]උදැසන ආහාරය නොවරදවාම නිසි වේලාවට ගැනීම ඉතාම වැදගත් වේ[/FONT][/SIZE] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [CENTER][CODE]http://wedananasala.org/sinhala/index.php?option=com_content&view=category&layout=blog&id=68&Itemid=77[/CODE][SIZE=3][FONT=Iskoola Pota][/FONT][/SIZE][/CENTER] [SIZE=3][FONT=Iskoola Pota] [/FONT][/SIZE] [CENTER][SIZE=3][FONT=Iskoola Pota]:).[/FONT][/SIZE][/CENTER] [SIZE=3] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom