Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්.

මිනිස් සිරුර ඉතා සංකීර්ණ එමෙන්ම පුදුමාකාර යන්ත්‍රයක් වැන්න. එහි පැවැත්ම හා වර්ධනය නිසියාකාරව පවත්වා ගෙන යෑම සඳහා දිනපතා ආහාර වේල් කීපයක් අවශ්‍ය වෙයි. මෙම යන්ත්‍රයේ ඇති සියලූම අවයවයන් හොඳින් හා නිවැරදිව ක්‍රියාත්මක වන්නේත්, කිසිම උපද්‍රවයකට ගොදුරු නොවී දිගු කලක් පවත්වා ගෙන යා හැක්කේත් එවිටය. විශේෂයෙන්ම නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්, විටමින් පදාර්ථයන් බහුල ආහාර වැඩි වැඩියෙන් ගත යුතුයි.

රට ඉඳි:

රෝගී හදවත් ඇති අයට රට ඉඳි ඉතා හොඳ ආහාරයක් මෙන්ම, ඕෂධයක් බව වෛද්‍ය මතවලින් හෙළි වෙයි. රට ඉඳි ඇට ඉවත් කොට, පොඩි කර ගැනීමෙන්, හොඳ පානයක් සාදා ගැනීමට පුළුවන. වෙහෙසකර ගතිය හා නහර දුර්වලත්වයටද රට ඉඳි පානය ගුණදායකය.

මී පැණි:

ඛනිජ සහ විටමින්වලින් බහුල මී පැණි, කාටත් ගුණදායක ඕෂධයක් බව වෛද්‍ය මතවලින් හෙළිවෙයි. මී පැණි ශරීර වර්ධනය සඳහාද උපකාරි වෙයි. එය විෂ බීජ නාශකයක් හැටියටද සලකනු ලැබේ. මී පැණිවලට සුදු ලූණු දමා පල්වන්නට හැර කෑමෙන්, හෘදයාබාධ බොහෝ දුරට අඩුකර ගත හැකි බවද කියති. කිරි සමග මීපැණි ගැනීම ශරීරයට ඉතා හිතකර බව වෛද්‍යවරු පවසති. දිනපතා මී පැණි ස්වල්පයක් ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය අඩු කර ගත හැකි යැයිද කියති.

ඇපැල්:

ඇපැල් එවැනි පලතුරකි. දිනපතා ඇපැල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් වෛද්‍යවරුන් පලවා හැරීමට පුන්ථවන් බවට කියමනක් තිබේ. පෙක්ටින් :ඡැජඑසබ- සහ ෆයිබර් :ත්සඉරු කෙඳි සහිත ආහාර) පදාර්ථයන් බහුල ඇපල් ගෙඩිය රුධිර ධාවනය හොඳින් පවත්වා ගෙන යෑම උපකාරි වෙන බව කියවේ. ශරීරයේ ඇති කොලොස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමටද, ඇපල් ගෙඩියට හැකියාවක් ඇති බව වෛද්‍යවරු පවසති. ඇපල් ඒ, බී1, බී2, සහ සී යන විටමින්වලින් පිරි පලතුරක් බවද කියවේ. එපමණක් නොව, ඛනිජ :පසබැර්ක- බහුල පලතුරකි. දත් දිරා යෑම වළක්වා ගැනීමට ඇපල් ගෙඩිය හොඳම පලතුරක් බව වෛද්‍යවරු සඳහන් කරති.

ඉදුණු කෙසෙල් ගෙඩි:

ශරීරයට ඉතාමත් හිතකර පලතුරකි. පැණි රස කෑමවලින් (ලොසින්ජර් චොක්ලට් වැනි) මිදීමට වැඩි වැඩියෙන් ඉදුණු කෙසෙල් අනුභව කරන ලෙස සමහර වෛද්‍යවරු ඉල්ලා සිටිති. ඉදුණු කෙසෙල් ගෙඩියක කැලොරි 94 ක් පමණ අඩංගු වන බව ඔවුහු කියති.

බටර් මිල්ක්:

බටර් මිල්ක් නොහොත් මෝරු ශරීරයට ඉතා හිතකර පානයක් වුවද, බොහෝ දෙනෙකු මෝරු බීමට කැමැත්තක් නොදක්වන බව පෙනේ. ලැක්ටික් අම්ලය :ඛ්ජඑසජ ්ජසා- සහ යීස්ට් :ශැ්ිඑ- බහුල මෝරු, මුත්‍ර පිරිසිදු කිරීමට පමණක් නොව, හොඳින් පෙරීමටද උපකාරි වන බව කියවේ. කෑම දිරවීමට බෙහෙවින්ම උපකාරි වන මෝරු ශරීරය තුළ ඇති සෛල :ක්ැකක- පද්ධතිය ඉතා හොඳින් ක්‍රියා කිරීමට උපකාරි වෙන බවද කියවේ.

ගෝවා:

ගෝවා ශරීර යන්ත්‍රය ක්‍රියා කිරීම සඳහා බොහෝ උපකාරි වන එළවළුවකි. විටමින් ඒ, බී, සී වලින් යුක්ත ගෝවා කැල්සියම් සහ යකඩ වලින්ද යුක්තය. මළබද්ධය ඇති නොවීම සඳහා වැඩි වැඩියෙන් ගෝවා පාවිච්චි කරන ලෙසද වෛද්‍යවරු උපදෙස් දෙති. ගෝවාද කෙදි සහිත එළවළුවකි.

චීස්:

ප්‍රෝටීන් වැඩියෙන්ම බහුල ආහාරයක් හැටියට චීස් හඳුන්වනු ලැබේ. විටමින් ඒ සහ බී වලින් යුත් චීස් කැල්සියම් සහ සින්ක් :න්සබජ- වලින් යුක්තය. දත් සහ ඇට මිදුලූ වැඩීමට හා ශක්ති සම්පන්න වීමට චීස් බෙහෙවින්ම උපකාරි වන බව වෛද්‍යවරු පවසති.

බිත්තර:

හදවත් රෝගීන්ට බිත්තර ගුණ කෑමක් නොවේ. එහෙත් වැඩෙන දරුවන්ගේ යකඩ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා බිත්තර කහ මදය බෙහෙවින්ම උපකාරි වන බව වෛද්‍යවරු මත පළ කරති. ප්‍රෝටීන්, යකඩ, මේදය හා කැල්සියම්වලින් යුත් බිත්තරය, ඒ.බී.ඩී. යන විටමින්වලින්ද යුක්තය. කෙසේ වෙතත් කොලොස්ටරෝල් බහුලව ඇති අය බිත්තර ගැනීමෙන් වැළකී සිටිය යුතු යැයි වෛද්‍යවරු හැම විටකම අවවාද කර සිටිති.

සුදු ලූණු:

සුදු ලූණු අනුභව කිරීමට බොහෝ දෙනෙකු මැළිවෙන්නේ කෑමෙන් පසු කටින් පිටවෙන දුර්ගන්ධය හේතුවෙනි. එසේ වුවද, සුදු ලූණු ශරීරයට ඉතා හිතකර ඕෂධයකි. බෝවන රෝග වළකා ලන ඕෂධීය ගුණයක් සුදු ලූණු ගෙඩියේ ගැබ් වී ඇතැයි වෛද්‍යවරු මත පළ කරති. රුධිර ධාවනය ඉතා හොදින් පවත්වා ගැනීමට සුදු ලූණු උපකාරි වෙයි. හමේබිරිස්සාව, පීනස, කැස්ස ආදි රෝගයන්ටද සුදු ලූණු ගුණදායකය.

දොඩම්:

විටමින් C වලින් පිරී ඇති දොඩම්, ශරීරයේ වර්ධනයට තදින්ම බලපාන පළතුරු වර්ගයකි. ශක්ති සම්පන්න දත් පෙළක් හා පිරිසිදු හමක් ඇති කර ගැනීම සඳහා දිනපතා දොඩම් වීදුරුවක් බීමට අමතක නොකරන මෙන් වෛද්‍යවරු ඉල්ලා සිටිති. දොඩම් යුෂ, විෂ බීජ මර්දනය කරන්නක් බවද ඔවුහු සඳහන් කරති.

සෝයා බීන්ස්:

ප්‍රෝටීන් බහුල සෝයා බීන්ස් බොහෝ දෙනෙකු විසින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ මස් වෙනුවටය. කොලොස්ටරෝල් අඩංගු නැති සෝයා බීන්ස් ග්‍රෑම් සියයක ක්ලෝරිස් 88 ක් අඩංගු බව කියති.

යෝගට්:

යෝගට් මිනිස් ශරීරයට ඉතා හිතකර ආහාරයක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. මස් පිඬු වේදනා සමනය කළ හැකි ගුණයක්ද යෝගට් ද්රාවයේ තිබේ. එපමණක් නොව,රුධිරය පිරිසිදු කිරීමේ බලයක්ද යෝගට් සතුව ඇත.

අබ්දුල් මජීඩ් මහත්මයාගෙ ලිපියකිනි.

[QUOTE="sirajstc, post: 12811333, member: 91140"] [b]නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්.[/b] [SIZE=3][COLOR=navy]මිනිස් සිරුර ඉතා සංකීර්ණ එමෙන්ම පුදුමාකාර යන්ත්‍රයක් වැන්න. එහි පැවැත්ම හා වර්ධනය නිසියාකාරව පවත්වා ගෙන යෑම සඳහා දිනපතා ආහාර වේල් කීපයක් අවශ්‍ය වෙයි. මෙම යන්ත්‍රයේ ඇති සියලූම අවයවයන් හොඳින් හා නිවැරදිව ක්‍රියාත්මක වන්නේත්, කිසිම උපද්‍රවයකට ගොදුරු නොවී දිගු කලක් පවත්වා ගෙන යා හැක්කේත් එවිටය. විශේෂයෙන්ම නීරෝගි සිරුරක් පවත්වා ගෙන යෑමට නම්, විටමින් පදාර්ථයන් බහුල ආහාර වැඩි වැඩියෙන් ගත යුතුයි. රට ඉඳි: රෝගී හදවත් ඇති අයට රට ඉඳි ඉතා හොඳ ආහාරයක් මෙන්ම, ඕෂධයක් බව වෛද්‍ය මතවලින් හෙළි වෙයි. රට ඉඳි ඇට ඉවත් කොට, පොඩි කර ගැනීමෙන්, හොඳ පානයක් සාදා ගැනීමට පුළුවන. වෙහෙසකර ගතිය හා නහර දුර්වලත්වයටද රට ඉඳි පානය ගුණදායකය. මී පැණි: ඛනිජ සහ විටමින්වලින් බහුල මී පැණි, කාටත් ගුණදායක ඕෂධයක් බව වෛද්‍ය මතවලින් හෙළිවෙයි. මී පැණි ශරීර වර්ධනය සඳහාද උපකාරි වෙයි. එය විෂ බීජ නාශකයක් හැටියටද සලකනු ලැබේ. මී පැණිවලට සුදු ලූණු දමා පල්වන්නට හැර කෑමෙන්, හෘදයාබාධ බොහෝ දුරට අඩුකර ගත හැකි බවද කියති. කිරි සමග මීපැණි ගැනීම ශරීරයට ඉතා හිතකර බව වෛද්‍යවරු පවසති. දිනපතා මී පැණි ස්වල්පයක් ගැනීමෙන් ශරීරයේ තරබාරු ගතිය අඩු කර ගත හැකි යැයිද කියති. ඇපැල්: ඇපැල් එවැනි පලතුරකි. දිනපතා ඇපැල් ගෙඩියක් ආහාරයට ගැනීමෙන් වෛද්‍යවරුන් පලවා හැරීමට පුන්ථවන් බවට කියමනක් තිබේ. පෙක්ටින් :ඡැජඑසබ- සහ ෆයිබර් :ත්සඉරු කෙඳි සහිත ආහාර) පදාර්ථයන් බහුල ඇපල් ගෙඩිය රුධිර ධාවනය හොඳින් පවත්වා ගෙන යෑම උපකාරි වෙන බව කියවේ. ශරීරයේ ඇති කොලොස්ටරෝල් ප්‍රමාණය පාලනය කිරීමටද, ඇපල් ගෙඩියට හැකියාවක් ඇති බව වෛද්‍යවරු පවසති. ඇපල් ඒ, බී1, බී2, සහ සී යන විටමින්වලින් පිරි පලතුරක් බවද කියවේ. එපමණක් නොව, ඛනිජ :පසබැර්ක- බහුල පලතුරකි. දත් දිරා යෑම වළක්වා ගැනීමට ඇපල් ගෙඩිය හොඳම පලතුරක් බව වෛද්‍යවරු සඳහන් කරති. ඉදුණු කෙසෙල් ගෙඩි: ශරීරයට ඉතාමත් හිතකර පලතුරකි. පැණි රස කෑමවලින් (ලොසින්ජර් චොක්ලට් වැනි) මිදීමට වැඩි වැඩියෙන් ඉදුණු කෙසෙල් අනුභව කරන ලෙස සමහර වෛද්‍යවරු ඉල්ලා සිටිති. ඉදුණු කෙසෙල් ගෙඩියක කැලොරි 94 ක් පමණ අඩංගු වන බව ඔවුහු කියති. බටර් මිල්ක්: බටර් මිල්ක් නොහොත් මෝරු ශරීරයට ඉතා හිතකර පානයක් වුවද, බොහෝ දෙනෙකු මෝරු බීමට කැමැත්තක් නොදක්වන බව පෙනේ. ලැක්ටික් අම්ලය :ඛ්ජඑසජ ්ජසා- සහ යීස්ට් :ශැ්ිඑ- බහුල මෝරු, මුත්‍ර පිරිසිදු කිරීමට පමණක් නොව, හොඳින් පෙරීමටද උපකාරි වන බව කියවේ. කෑම දිරවීමට බෙහෙවින්ම උපකාරි වන මෝරු ශරීරය තුළ ඇති සෛල :ක්ැකක- පද්ධතිය ඉතා හොඳින් ක්‍රියා කිරීමට උපකාරි වෙන බවද කියවේ. ගෝවා: ගෝවා ශරීර යන්ත්‍රය ක්‍රියා කිරීම සඳහා බොහෝ උපකාරි වන එළවළුවකි. විටමින් ඒ, බී, සී වලින් යුක්ත ගෝවා කැල්සියම් සහ යකඩ වලින්ද යුක්තය. මළබද්ධය ඇති නොවීම සඳහා වැඩි වැඩියෙන් ගෝවා පාවිච්චි කරන ලෙසද වෛද්‍යවරු උපදෙස් දෙති. ගෝවාද කෙදි සහිත එළවළුවකි. චීස්: ප්‍රෝටීන් වැඩියෙන්ම බහුල ආහාරයක් හැටියට චීස් හඳුන්වනු ලැබේ. විටමින් ඒ සහ බී වලින් යුත් චීස් කැල්සියම් සහ සින්ක් :න්සබජ- වලින් යුක්තය. දත් සහ ඇට මිදුලූ වැඩීමට හා ශක්ති සම්පන්න වීමට චීස් බෙහෙවින්ම උපකාරි වන බව වෛද්‍යවරු පවසති. බිත්තර: හදවත් රෝගීන්ට බිත්තර ගුණ කෑමක් නොවේ. එහෙත් වැඩෙන දරුවන්ගේ යකඩ ප්‍රමාණය වැඩි කර ගැනීම සඳහා බිත්තර කහ මදය බෙහෙවින්ම උපකාරි වන බව වෛද්‍යවරු මත පළ කරති. ප්‍රෝටීන්, යකඩ, මේදය හා කැල්සියම්වලින් යුත් බිත්තරය, ඒ.බී.ඩී. යන විටමින්වලින්ද යුක්තය. කෙසේ වෙතත් කොලොස්ටරෝල් බහුලව ඇති අය බිත්තර ගැනීමෙන් වැළකී සිටිය යුතු යැයි වෛද්‍යවරු හැම විටකම අවවාද කර සිටිති. සුදු ලූණු: සුදු ලූණු අනුභව කිරීමට බොහෝ දෙනෙකු මැළිවෙන්නේ කෑමෙන් පසු කටින් පිටවෙන දුර්ගන්ධය හේතුවෙනි. එසේ වුවද, සුදු ලූණු ශරීරයට ඉතා හිතකර ඕෂධයකි. බෝවන රෝග වළකා ලන ඕෂධීය ගුණයක් සුදු ලූණු ගෙඩියේ ගැබ් වී ඇතැයි වෛද්‍යවරු මත පළ කරති. රුධිර ධාවනය ඉතා හොදින් පවත්වා ගැනීමට සුදු ලූණු උපකාරි වෙයි. හමේබිරිස්සාව, පීනස, කැස්ස ආදි රෝගයන්ටද සුදු ලූණු ගුණදායකය. දොඩම්: විටමින් C වලින් පිරී ඇති දොඩම්, ශරීරයේ වර්ධනයට තදින්ම බලපාන පළතුරු වර්ගයකි. ශක්ති සම්පන්න දත් පෙළක් හා පිරිසිදු හමක් ඇති කර ගැනීම සඳහා දිනපතා දොඩම් වීදුරුවක් බීමට අමතක නොකරන මෙන් වෛද්‍යවරු ඉල්ලා සිටිති. දොඩම් යුෂ, විෂ බීජ මර්දනය කරන්නක් බවද ඔවුහු සඳහන් කරති. සෝයා බීන්ස්: ප්‍රෝටීන් බහුල සෝයා බීන්ස් බොහෝ දෙනෙකු විසින් ප්‍රයෝජනයට ගනු ලබන්නේ මස් වෙනුවටය. කොලොස්ටරෝල් අඩංගු නැති සෝයා බීන්ස් ග්‍රෑම් සියයක ක්ලෝරිස් 88 ක් අඩංගු බව කියති. යෝගට්: යෝගට් මිනිස් ශරීරයට ඉතා හිතකර ආහාරයක් බව වෛද්‍යවරුන්ගේ මතයයි. මස් පිඬු වේදනා සමනය කළ හැකි ගුණයක්ද යෝගට් ද්රාවයේ තිබේ. එපමණක් නොව,රුධිරය පිරිසිදු කිරීමේ බලයක්ද යෝගට් සතුව ඇත.[/COLOR] අබ්දුල් මජීඩ් මහත්මයාගෙ ලිපියකිනි. [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom