Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Health & Lifestyle
“ගැස්ට්‍රයිටීස්” හැදෙන්නේ මෙහෙමයි
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ රෝගයෙන් වැළකී සිටීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?

ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්.

ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා.

එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි.

අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.

[QUOTE="sirajstc, post: 13604480, member: 91140"] [SIZE=3][COLOR=#008000]මේ රෝගයෙන් වැළකී සිටීමට අපට ගත හැකි ක්‍රියාමාර්ග මොනවාද?[/COLOR][/SIZE] [SIZE=3] ඉහත සඳහන් කළ පරිදි මෙවැනි රෝග සඳහා අප ලබාගන්නා ආහාරවේල නිසිපරිදි නියමිත පරිදි ලබා ගැනීම වැදගත්. ඒ වගේම දිනකට අවශ්‍ය කරන ජලය පානය කරනවා නම් වඩාත් සුදුසුයි. තවද ආයුර්වේද දින දර්ශනයට මේ ලොව මනුෂ්‍යයෙකුට ජීවත්විය හැකි හොඳම ආකාරය සඳහන්. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] ඒ අනුව පුද්ගලයකු භ්‍රහ්ම මූර්තියෙන් එනම් පාන්දර 4 ට පමණ අවදි වෙනවා නම් එමඟින් ශරීරයේ නිරෝගීකමට අප නොදැනුවත්වම පරිසරයෙන් ලැබෙන දෑ බොහෝමයි. ඊට අමතරව කෘත්‍රිම ආහාරවලින් සියයට සීයක් වැළකී සිටීම වඩා නුවණට හුරුයි. ඒ අතරම අපගේ ආහාරයට එකතුවන ඇතැම් ආහාර වර්ග විශේෂයෙන් මාංශමය ආහාර වර්ග පිළිබඳ මේ වනවිට දෙවරක් සිතා බැලීමට පවා දැන් අපට සිදුවී ඇත. ඊට හේතුව ඒවා පවා දැන් ක්ෂණිකව ලබා ගන්නා දේවල් බවට පත්වෙලා. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] එනිසා හැකි සෑමවිටම එදිනෙදා ගෙදර දොරේ, වත්තේ පිටියෙන් සොයා ගත හැකි ආහාර වෙත යොමුවීම වඩා වැදගත්. නිසි විවේකය ව්‍යායාමය වගේම නිසි විරේකයත් ශරීරයට අත්‍යවශ්‍යයි. ඒ වගේම අපගේ ශරීරයේ ප්‍රතිශක්තිකරණයේ සෑම දුර්වලකමකටම අද අපි පානය නොකරන සෑම වතුර බිංදුවක්ම වගකිව යුතුª වෙනවා. එනිසා ජලය නියමිත ප්‍රමාණයට පානය කිරීම ඉතාම වැදගත්. එහිදී අවම වශයෙන් අපි අවදිව ඉන්න සෑම පැයකටම වරක් ජලය අඬු කෝප්පයක් පමණ පානය කළහොත් දිනකට අවශ්‍ය කරන ජලය අපට ලබා ගත හැකියි. [/SIZE] [SIZE=3] [/SIZE] [SIZE=3] අතීතයේ දී අපි අපගේ බත්වේල පිළියෙල කර ගත් විට අපට අවශ්‍ය කරන ව්‍යායාමය අපට ලැබුණා. නමුත් දැන් ඒ තත්ත්වය වෙනස්. ඒ නිසා ඊට සමානව අපගේ ශරීරයට අවශ්‍ය කරන නිසි ව්‍යායාමය මෙන්ම මානසික නිරවුල්භාවයද පවත්වා ගැනීම මේ සඳහා එක ලෙස වැදගත්.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom