නිදහස් අදහස් සහසක් මැද ස්වප්ත ස්වර මැදින් ජිවිතය සොයා යන “නාද යාත්‍රා” සැප්තැම්බර් 25 සිකුරාදා රාත්‍රී 9:00 ට සේනක බටගොඩ සමඟින්, Dialog Television - Channel ONE (චැනල් අංක 1) ඔස්සේ හෝ ඕනෑම තැනක සිට ViU App එක ඔස්සේ නරඹන්න.
මටත් තියෙන ප්‍රශ්නයක් ඕක. කලින් බටගොඩ ගැන ගිය ත්‍රෙඩ් එකක මේ ගැන දාපුවම වායෝ එකෙන් අරන් තියෙන්නෙ කියල කවුරුහරි කිවුව..සේනකගෙ සින්දු වායො එකෙන් ඉල්ලගත්තද, නැත්නම් සින්නක්කරවම ලියාගෙනද...?
ශෝ එකකදි නමක්වත් කියන්නෙ නෑනෙ ඒ මනුස්සයගෙ![]()
අරන් ඇත්තෙ. ලක්ෂයක් දෙකක් දුන්නම සින්දුව කොමර්ෂල් වැඩවලට පාවිච්චි කරන්න අයිතිය ගන්න පුලුවන්. අර ක්ලැරැන්ස්ගෙ සින්දු ටිකත් විකුණල තිබ්බෙ මස්සිනා කෙනෙක්මටත් තියෙන ප්‍රශ්නයක් ඕක. කලින් බටගොඩ ගැන ගිය ත්‍රෙඩ් එකක මේ ගැන දාපුවම වායෝ එකෙන් අරන් තියෙන්නෙ කියල කවුරුහරි කිවුව..
Upmeka Record kare nadda kawurut...eda balanna bari una