Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
33 minutes ago
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“නෙළුම් පොකුණ” වෙබ් අඩවිය කෝ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“නෙළුම් පොකුණ” වෙබ් අඩවිය කෝ?

චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර මත කොළඹ නොමෑන්ඩ්ස් පිටියේ ඉදි වූ “නෙළුම් පොකුණ – මහින්ද රාජපක්ෂ ජාතික ප්රසාංග කලා රඟහලේ” නිළ වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද උදෑසන සිදු කල බව රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය විසින් ඡායාරූප සහිත ව ම ප්‍රසිද්ධ කර තිබිණි.

මේ අනුව ජනපතිවරයා විසින් විවෘත කල වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබිය යුතු නමුත්, අප විසින් www.lotuspond.lk යන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට උත්සාහ දැරීමේ දී එවන් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ වී නොමැති බව සඳහන් විය. (තාක්ෂණික වශයෙන් සඳහන් කලොත්, එම වෙබ් අඩවියට අදාල වසම් නාමය (domain name) පමණක් ලියපදිංචි වී ඇති නමුත්, වෙබ් සර්වරය තුල අදාල ගොනු සැකසීම (Web server configuration, DNS configuration, account creation or file processing) නියමාකාරයෙන් සිදු කර නොමැත.)

එසේනම්,

ජනපතිවරයා විසින් අද උදෑසන කාලයේ දී විවෘත කලේ කුමක් ද?

මෙරට ජනපතිවරයා ව පවා නොමග යවමින් තවමත් අන්තර්ජාලයට මුදා හැර නොමැති වෙබ් අඩවියක් ජනපතිවරයා ලවා ම (Offline web pages මගින්) විවෘත කර ඇති බව ද?

නො එසේ නම්,

නියමිත වේලාවට ප්‍රසිද්ධ කිරීම සඳහා, තවමත් සූදානම් නොමැති (වැඩ නිම නොකල) වෙබ් අඩවියක්, අවසන් මොහොතේ දී ජනපතිවරයා ලවා විවෘත කර ගනිමින්, ඒ වේලාවට පමණක් “ෂේප් වීම” සඳහා මෙරට (නොසැලකිලිමත් සහ මෝඩ) රාජ්‍ය නිලධාරීන්ට තිබූ උවමනාව ද?

එසේත් නැතිනම්,

දෝස්මුරයෙන් බේරෙන්නට ජනපතිවරයාට කොකා පෙන්වා විවෘත කරවා ගත් වෙබ් අඩවිය සම්පූර්ණ කිරීම සඳහා යළිත් නිශ්ක්‍රීය කිරීමකි. ජනපතිවරයා ව රැවටූ පමණෙකින් මෙරට ජනතාව ප්රමුඛ මාධ්‍ය ආයතන රැවටිය හැකි ද?

රජයේ සේවයට අරක් ගෙන සිටින ඇතැම් “වැඩ බැරි ටාසන් ලා” හෙවත් මෝඩ නිලධාරීන්ගේ මෙවන් රැවටීම් වලට එරට ජනපතිවරයා ද නතු වීම කෙතරම් විහිළු සහගත ද? එමෙන්ම ශෝචනීය ද?

http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/1593-2011-12-12-10-32-51

යාවත්කාලීන 3:

(2011 දෙසැම්බර් 13 දින 16.01 වන පැය)

දෙවන වරට ද හදිසියේ දියත් කර තිබූ අදාල වෙබ් අඩවිය ඉවත් කොට ඒ වෙනුවට දෙසැ.15 වෙනිදා “නෙළුම් පොකුණ” විවෘත කිරීමට නියමිත බව දක්වමින් තිරය ඉක්මවා යන අයුරින් එක් ඡායාරූපයක් පල කොට ඇත. මේ අනුව රටේ ජනපතිවරයා ලවා විවෘත කරවා ගත් එක ම වෙබ් අඩවිය පැය 36ක් යන්නට මත්තෙන්, දෙවරක් නිෂ්ක්‍රීය කර තිබේ.

යාවත්කාලීන 4:

(2011 දෙසැම්බර් 13 දින 17.41 වන පැය)

දෙවන වර (යාවත්කාලීන-2) දියත් කල වෙබ් අඩවිය ම වෙනස්කම් කිහිපයක් සමග නැවතත් දියත් කර ඇත. එනයින් මෙම වෙබ් අඩවිය අරුම පුදුම ගණයේ එකකි. මක්නිසාද මෙම වෙබ් අඩවිය යළි යළිත් නිර්මාණය වන්නේ විවෘත කලාට පසුව නිසා ය. ජනපතිවරයෙක් විසින් විවෘත කලාට පසුව නිර්මාණය කල ලොව එකම වෙබ් අඩවිය ද මෙය විය හැකි ය.

දැවැන්ත ප්‍රචාරයක් සමගින් ජනපතිවරයා විසින් ඊයේ iPad එකකින් විවෘත කලේ කුමක් ද?

(මෙම අසම්පූර්ණ වෙබ් අඩවිය ද?)

- සිංහලයා පුවත්

( බූටෑවේ රාළ වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…)

[QUOTE="MACAVITY, post: 11621413, member: 24211"] [b]“නෙළුම් පොකුණ” වෙබ් අඩවිය කෝ?[/b] [SIZE="3"]චීන මහජන සමූහාණ්ඩුවේ ආධාර මත කොළඹ නොමෑන්ඩ්ස් පිටියේ ඉදි වූ “නෙළුම් පොකුණ – මහින්ද රාජපක්ෂ ජාතික ප්රසාංග කලා රඟහලේ” නිළ වෙබ් අඩවිය විවෘත කිරීම ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් අද උදෑසන සිදු කල බව රාජ්‍ය හා පුද්ගලික මාධ්‍ය විසින් ඡායාරූප සහිත ව ම ප්‍රසිද්ධ කර තිබිණි. මේ අනුව ජනපතිවරයා විසින් විවෘත කල වෙබ් අඩවිය අන්තර්ජාලයේ ප්‍රසිද්ධ වී තිබිය යුතු නමුත්, අප විසින් [url]www.lotuspond.lk[/url] යන ලිපිනය ඔස්සේ එම වෙබ් අඩවිය හා සම්බන්ධ වීමට උත්සාහ දැරීමේ දී එවන් වෙබ් අඩවියක් අන්තර්ජාලය තුල ප්‍රසිද්ධ වී නොමැති බව සඳහන් විය. (තාක්ෂණික වශයෙන් සඳහන් කලොත්, එම වෙබ් අඩවියට අදාල වසම් නාමය (domain name) පමණක් ලියපදිංචි වී ඇති නමුත්, වෙබ් සර්වරය තුල අදාල ගොනු සැකසීම (Web server configuration, DNS configuration, account creation or file processing) නියමාකාරයෙන් සිදු කර නොමැත.) එසේනම්, ජනපතිවරයා විසින් අද උදෑසන කාලයේ දී විවෘත කලේ කුමක් ද? මෙරට ජනපතිවරයා ව පවා නොමග යවමින් තවමත් අන්තර්ජාලයට මුදා හැර නොමැති වෙබ් අඩවියක් ජනපතිවරයා ලවා ම (Offline web pages මගින්) විවෘත කර ඇති බව ද? නො එසේ නම්, නියමිත වේලාවට ප්‍රසිද්ධ කිරීම සඳහා, තවමත් සූදානම් නොමැති (වැඩ නිම නොකල) වෙබ් අඩවියක්, අවසන් මොහොතේ දී ජනපතිවරයා ලවා විවෘත කර ගනිමින්, ඒ වේලාවට පමණක් “ෂේප් වීම” සඳහා මෙරට (නොසැලකිලිමත් සහ මෝඩ) රාජ්‍ය නිලධාරීන්ට තිබූ උවමනාව ද? එසේත් නැතිනම්, දෝස්මුරයෙන් බේරෙන්නට ජනපතිවරයාට කොකා පෙන්වා විවෘත කරවා ගත් වෙබ් අඩවිය සම්පූර්ණ කිරීම සඳහා යළිත් නිශ්ක්‍රීය කිරීමකි. ජනපතිවරයා ව රැවටූ පමණෙකින් මෙරට ජනතාව ප්රමුඛ මාධ්‍ය ආයතන රැවටිය හැකි ද? රජයේ සේවයට අරක් ගෙන සිටින ඇතැම් “වැඩ බැරි ටාසන් ලා” හෙවත් මෝඩ නිලධාරීන්ගේ මෙවන් රැවටීම් වලට එරට ජනපතිවරයා ද නතු වීම කෙතරම් විහිළු සහගත ද? එමෙන්ම ශෝචනීය ද?[/SIZE] [url]http://sinhala.news.lk/news/2011-09-14-04-26-45/1593-2011-12-12-10-32-51[/url] [IMG]http://www.sinhalaya.net/store/Capture12122011s.JPG[/IMG] යාවත්කාලීන 3: (2011 දෙසැම්බර් 13 දින 16.01 වන පැය) දෙවන වරට ද හදිසියේ දියත් කර තිබූ අදාල වෙබ් අඩවිය ඉවත් කොට ඒ වෙනුවට දෙසැ.15 වෙනිදා “නෙළුම් පොකුණ” විවෘත කිරීමට නියමිත බව දක්වමින් තිරය ඉක්මවා යන අයුරින් එක් ඡායාරූපයක් පල කොට ඇත. මේ අනුව රටේ ජනපතිවරයා ලවා විවෘත කරවා ගත් එක ම වෙබ් අඩවිය පැය 36ක් යන්නට මත්තෙන්, දෙවරක් නිෂ්ක්‍රීය කර තිබේ. යාවත්කාලීන 4: (2011 දෙසැම්බර් 13 දින 17.41 වන පැය) දෙවන වර (යාවත්කාලීන-2) දියත් කල වෙබ් අඩවිය ම වෙනස්කම් කිහිපයක් සමග නැවතත් දියත් කර ඇත. එනයින් මෙම වෙබ් අඩවිය අරුම පුදුම ගණයේ එකකි. මක්නිසාද මෙම වෙබ් අඩවිය යළි යළිත් නිර්මාණය වන්නේ විවෘත කලාට පසුව නිසා ය. ජනපතිවරයෙක් විසින් විවෘත කලාට පසුව නිර්මාණය කල ලොව එකම වෙබ් අඩවිය ද මෙය විය හැකි ය. දැවැන්ත ප්‍රචාරයක් සමගින් ජනපතිවරයා විසින් ඊයේ iPad එකකින් විවෘත කලේ කුමක් ද? (මෙම අසම්පූර්ණ වෙබ් අඩවිය ද?) - සිංහලයා පුවත් ( බූටෑවේ රාළ වන මවිසින් අබුද්දස්ස කාලේ හතර කොණ හිංගලයින් වෙත ලියා දැන් වූ වගකි…) [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom