Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“ලඳුනේ” සින්දුවයි “ලලක්කා” සින්දුවයි ගැන
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”

ජීවිතයේ සැඳෑ සමය කියල කියන්නෙ වියපත් අවදිය.... ඔහු ඇයව දකින්නේ ඇයගේ සැඳෑ සමයේදී.... ගණිකාවක් වියපත් වුනාම ඇයට කිසිම හව්හරනක් නෑ.... ඒ වගේම ඇයට තවදුරටත් සුපුරුදු රැකියාව කරන්න බෑ.... වාසියක් නැති කිසිම කෙනෙකුට සලකන්න අප සමාජයේ කිසිවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ... ඉතින් ඇයට ඇති එකම සරණ නම් සියලු ලෝක සත්වයන්ට එකසේ පිහිටවන අප මහා බුදුරදුන් පමනයි..... අන්න ඒ නිසයි ඇය පන්සලට යන්නේ......

ඔබේ විචාරය ඉතා රසවත් වුවත් ඔබේ සසැඳීම එතරම්ම සාර්ථක නැතැයි සිතේ... ඔබ ලලක්කා ගීතයේ භාශාව, රිද්මය හා ගැලපෙන ගීතයක් හා සසඳන්නේ නම් වඩා උචිත යැයි සිතමි.... එමෙන්ම ඔබේ විචාරයේ ඒකපාර්ෂ්වික බවක් දුටිමි. ඒසේ නොවී මැදහත්ව හිඳ විචාරයේ යෙදුනේ නම් අගනේ යැයි සිතමි......

[QUOTE="D ran, post: 18062094, member: 460681"] [SIZE="5"][COLOR="Purple"]ලඳුනේ ගීතය ගමුකො. පටන් ගන්නේම “ඔබේ දෑස දැකගත්තෙමි - සැඳෑ කලෙක ලඳුනේ......”[/COLOR] [COLOR="DarkOrchid"]ජීවිතයේ සැඳෑ සමය කියල කියන්නෙ වියපත් අවදිය.... ඔහු ඇයව දකින්නේ ඇයගේ සැඳෑ සමයේදී.... ගණිකාවක් වියපත් වුනාම ඇයට කිසිම හව්හරනක් නෑ.... ඒ වගේම ඇයට තවදුරටත් සුපුරුදු රැකියාව කරන්න බෑ.... වාසියක් නැති කිසිම කෙනෙකුට සලකන්න අප සමාජයේ කිසිවෙක් ඉදිරිපත් වෙන්නෙ නෑ... ඉතින් ඇයට ඇති එකම සරණ නම් සියලු ලෝක සත්වයන්ට එකසේ පිහිටවන අප මහා බුදුරදුන් පමනයි..... අන්න ඒ නිසයි ඇය පන්සලට යන්නේ...... ඔබේ විචාරය ඉතා රසවත් වුවත් ඔබේ සසැඳීම එතරම්ම සාර්ථක නැතැයි සිතේ... ඔබ ලලක්කා ගීතයේ භාශාව, රිද්මය හා ගැලපෙන ගීතයක් හා සසඳන්නේ නම් වඩා උචිත යැයි සිතමි.... එමෙන්ම ඔබේ විචාරයේ ඒකපාර්ෂ්වික බවක් දුටිමි. ඒසේ නොවී මැදහත්ව හිඳ විචාරයේ යෙදුනේ නම් අගනේ යැයි සිතමි......[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom