Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Today at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“ව්‍යඝ්‍රා” පෙත්ත ගන්න සුදුසු ද?නැද්ද කියල#
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ව්‍යඝ්‍රා” පෙත්ත ගන්න සුදුසු ද?නැද්ද කියල#

ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී තිබේ.

එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43 ක් යයි ඇස්තමේන්තු කර ඇත.

වෙනත් ඖෂධ භාවිතා කිරීමේදී මෙන්ම නිසි මාත්‍රාව ඉක්මවා ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ උත්තේජකය භාවිත කිරීම අතුරු ආබාධ ඇතිවීමට බල පෑ හැකිය යන්න වෛද්‍ය උපදේශය යි.

නිල් පැහැති මෙම කුඩා පෙති භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද?

‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි.

ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය උපදේශයයි. එසේම හෘද හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පුරුෂයන් ද ඊට ඇතුලත් වනවා.

පඩි පේලි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙනවා.

මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද?

තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේනම් ඒ පිළිබඳව ඖෂධවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම වැදගත් වනවා.

ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ.

‘ව්‍යඝ්‍රා’ ක්‍රියාකාරිත්වය?

බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට එය එසේ නොවිය හැකියි.

පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා’ මගින් සිදු කෙරෙයි .එය ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිඟුව ප්‍රාණවත් වීමට ඉවහල් වනු ඇත.

‘ව්‍යඝ්‍රා’ ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැකියි. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරිත්වය අරම්භවීම සඳහා කෙටි වේලාවක් ගතවිය හැකියි.

ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර එය භාවිත කළ යුතුය යන්න උපදේශය වී තිබෙනවා.

මිදි හෝ මිදි යුෂ සමග ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතුයි. ඖෂධයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි එය බල පෑමට ඉඩ ඇති හෙයින්.

දිනකට මිලිග්‍රෑම් 50 ට වඩා භාවිත නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශයයි.අධික ලෙස මත්පැන් පානය කිරීම ද ලිඟුව ප්‍රාණවත් වීම කෙරෙහි බල පෑමට ඉඩකඩ ඇත.

බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද?

‘ව්‍යඝ්‍රා’ බලපෑම දීර්ඝ වේලාවක් බල පැවැත්වෙන්නේ නම් නම් හෝ ප්‍රබල නම් ඖෂධවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය හැකියි.

සාමාන්‍ය කාලය ඉක්මවා හෝ පැය හතරකට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීමක් පවතින අවස්ථා ද ඇතැම්විට වාර්තා වී තිබෙනවා. එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි.

ඇතිවිය හැකි වෙනත් අතුරු බලපෑම් මොනවාද?

හිසරදය ඇති වීම සුලබ තත්ත්වයක් (සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට හිසරදය ඇති විය හැක)

සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති විය හැකි සුලබ තත්ත්වයන්;

කැරකිල්ල

පෙනීම අපැහැදිලි වීම

දැඩි උණුසුමක් දැනීම

නාසය බරවීම

ඖෂධය ලබා ගැනීම නවතා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම්

පපුවේ වේදනාව

එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම

ආසාත්මිකතා (හුස්ම ගැනීම අපහසුවීම, හතිය හෝ තොල්, ඇසිපිය හෝ මුහුණ ඉදිමීම)

වෙනත් ඖෂධ පාවිච්චි කරන්නෙක් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර, ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් පැතිය යුතුයි

[QUOTE="shruk khan, post: 24549688, member: 563031"] [b]“ව්‍යඝ්‍රා” පෙත්ත ගන්න සුදුසු ද?නැද්ද කියල#[/b] [IMG]https://www.doctorfox.co.uk/imgs-products/zoom/viagra-connect.jpg[/IMG] [SIZE="5"]ලිංගික බෙලහීනතාවට විසඳුමක් වශයෙන් නිපදවා අලෙවි කරනු ලබන ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ ශාරීරික උත්තේජක පෙති ඖෂධ ශාලාවකට ගොස් වෛද්‍ය වට්ටෝරුවක් (prescription) නොමැතිව මිලට ගැනීම සඳහා එක්සත් රාජධානිය අවසර දී තිබේ. එක්සත් රාජධානියේ සෑම පුරුෂයන් පස් දෙනෙකුගෙන්ම එක් අයෙකු ලිංගික අකර්මන්‍යතාවයෙන් පෙලෙන අතර එය සංඛ්‍යාත්මක වශයෙන් සමස්ත ජනගහනයෙන් ලක්ෂ 43 ක් යයි ඇස්තමේන්තු කර ඇත. වෙනත් ඖෂධ භාවිතා කිරීමේදී මෙන්ම නිසි මාත්‍රාව ඉක්මවා ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ උත්තේජකය භාවිත කිරීම අතුරු ආබාධ ඇතිවීමට බල පෑ හැකිය යන්න වෛද්‍ය උපදේශය යි. නිල් පැහැති මෙම කුඩා පෙති භාවිත කිරීමට පෙර අවධානය යොමු කළ යුතු කරුණු මොනවාද? ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කළ යුත්තේ ලිංගික බෙලහීනතාවයෙන් පෙළෙන පුරුෂයන් පමණකි. ලිංගික කටයුතුවල යෙදීමට තරම් ශරීර සෞඛ්‍ය යහපත් මට්ටමේ පසු නොවන පුද්ගලයන් එම උත්තේජකය භාවිතා කිරීමෙන් වැළකී සිටිය යුතු බව වෛද්‍ය උපදේශයයි. එසේම හෘද හෝ රුධිර නාලිකාවල දරුණු මට්ටමේ ගැටලු පවතින පුරුෂයන් ද ඊට ඇතුලත් වනවා. පඩි පේලි දෙකක් නැගීම වැනි සැහැල්ලු ව්‍යායාමයක යෙදෙන විටදී අධික මහන්සියක් හෝ පපුවේ වේදනාවක් දැනෙන පුද්ගලයන් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතු බවට වෛද්‍යවරු උපදෙස් දෙනවා. මිලදී ගැනීමට පෙර කුමක් කළ යුතුද? තමාට ඇති රෝග ලක්ෂණ, සාමාන්‍ය සෞඛ්‍ය තත්ත්වය සහ පාවිච්චි කරනු ලබන වෙනත් ඖෂධ වේනම් ඒ පිළිබඳව ඖෂධවේදියෙකුගෙන් හෝ වෛද්‍යවරයෙකුගෙන් කරුණු විමසීම වැදගත් වනවා. ඒ සඳහා කායික පරීක්ෂණයක් සිදු කිරීම අවශ්‍ය නොවේ. ‘ව්‍යඝ්‍රා’ ක්‍රියාකාරිත්වය? බොහෝ දෙනෙකුට බලාපොරොත්තු ප්‍රතිඵල ලැබෙන නමුත් ඇතැමෙකුට එය එසේ නොවිය හැකියි. පුරුෂ ලිංගයේ රුධිර වාහිනී සැහැල්ලු කර හොඳින් රුධිරය ගලා යාමට සැලැස්වීම ‘ව්‍යඝ්‍රා’ මගින් සිදු කෙරෙයි .එය ලිංගික උත්තේජනයකට ප්‍රතිචාර වශයෙන් ලිඟුව ප්‍රාණවත් වීමට ඉවහල් වනු ඇත. ‘ව්‍යඝ්‍රා’ ආහාර ගෙන හෝ නොගෙන භාවිත කළ හැකියි. කෙසේ නමුත් විශාල ආහාර වේලකින් පසු එහි ක්‍රියාකාරිත්වය අරම්භවීම සඳහා කෙටි වේලාවක් ගතවිය හැකියි. ලිංගික සංසර්ගයට පැයකට පමණ පෙර එය භාවිත කළ යුතුය යන්න උපදේශය වී තිබෙනවා. මිදි හෝ මිදි යුෂ සමග ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’භාවිත නොකළ යුතුයි. ඖෂධයේ ක්‍රියාකාරිත්වය කෙරෙහි එය බල පෑමට ඉඩ ඇති හෙයින්. දිනකට මිලිග්‍රෑම් 50 ට වඩා භාවිත නොකළ යුතු බවත් වෛද්‍ය උපදේශයයි.අධික ලෙස මත්පැන් පානය කිරීම ද ලිඟුව ප්‍රාණවත් වීම කෙරෙහි බල පෑමට ඉඩකඩ ඇත. බලපෑම ප්‍රබල නම් කුමක් කළ යුතුද? ‘ව්‍යඝ්‍රා’ බලපෑම දීර්ඝ වේලාවක් බල පැවැත්වෙන්නේ නම් නම් හෝ ප්‍රබල නම් ඖෂධවේදියෙකුගේ හෝ වෛද්‍යවරයෙකුගේ උපදෙස් පැතිය හැකියි. සාමාන්‍ය කාලය ඉක්මවා හෝ පැය හතරකට වැඩි වේදනාකාරී ප්‍රාණවත් වීමක් පවතින අවස්ථා ද ඇතැම්විට වාර්තා වී තිබෙනවා. එසේ වූ විට වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතුයි. ඇතිවිය හැකි වෙනත් අතුරු බලපෑම් මොනවාද? හිසරදය ඇති වීම සුලබ තත්ත්වයක් (සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට හිසරදය ඇති විය හැක) සෑම පුරුෂයන් දස දෙනෙකුගෙන් එක් අයෙකුට ඇති විය හැකි සුලබ තත්ත්වයන්; කැරකිල්ල පෙනීම අපැහැදිලි වීම දැඩි උණුසුමක් දැනීම නාසය බරවීම ඖෂධය ලබා ගැනීම නවතා වහා වෛද්‍ය උපදෙස් පැතිය යුතු අතුරු බලපෑම් පපුවේ වේදනාව එකවර පෙනීම අඩුවීම හෝ නැති වීම ආසාත්මිකතා (හුස්ම ගැනීම අපහසුවීම, හතිය හෝ තොල්, ඇසිපිය හෝ මුහුණ ඉදිමීම) වෙනත් ඖෂධ පාවිච්චි කරන්නෙක් ‘ව්‍යඝ්‍රා කනෙක්ට්’ භාවිත කිරීමට අදහස් කරන්නේ නම් ඔහු ඊට පෙර, ඒ පිළිබඳ විශේෂඥ උපදෙස් පැතිය යුතුයි[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom