Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“විශ්ව පුරා විහිදි ගිය” ගීතයේ ඔබ නොදත් කතාව
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ශ්‍රී ලංකාවේ ගීත නිර්මාණ ක්ශේත්‍රයේ ස්වර්ණමය යුගයන් ලෙස රන් අකුරින් සටහන් වන්නේ හැත්තෑව අසූව දශකයන්ය.

අද දක්වාම තවමත් විවාහයක් වේවා, සාදයක් වේවා රස ගැන්වීමට පැරණි ගීත නොමැතිව හැකියාවක් නොමැති තරම්ය.කෙසේ නමුත් අදත් ඉද හිට කනින් කොනින් ඇතැම් “මතක හිටින” පදමාලාවන් සහිත ගීතයන් කන නොවැකෙනවාම නොවේ.

එවන් මතක හිටින මතක හිටිය ගීතයක් තමයි ” විශ්වය පුරා විහිදි ගියා” කියන අපූරු ගීතය.

මේ ගීතය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාදනය වූ ගීතයන්ගෙන් එකක් බව අපට ඉදුරාම කිව හැකිය.වෙසක් සමයට පමණක් කරලියට එන මොහිදින් බෙග් මහතාගේ ගී තැටියටම තනිව අභියෝග කල හැකි තරමටම අපට මේ ගීතය රටේ තොටේ සෑම තැනකම වාදනය වන ආකාරය දැකිය හැක.

ගීතය පිළිබද බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක් පිළිබදව මුලින්ම අපි සටහන් කිරිම උචිතයැයි මට සිතේ.

ගීතය බිහිවූයේ 2019 වසරේදී ය.මෙම අපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි.ඇය යුගයේ ජනප්‍රියම සංගීත නිර්මාණශිල්පියෙකු වන පසන් ලියනගේ ගේ මෑණියන් ය.මෙම ගීතයට ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේ විසින්මය.එසේම මෙම පද රචනාව රාව ප්රතිරාව නැංවෙන ලෙස හඩ මුසු කර තිබෙන්නේ චතුල ඉන්ද්‍රචාප හා ටෙහානි ඉමාරා විසිනි.

ගීතය අසන ඕනෑම කෙනෙකුන්ට එම සංගීතය මෙන්ම පද මාලාව සිතට මෙන්ම ගතටද ජවයක් දනවන අයුරින් ඉතා රමණීයව ගලපා ඇත.ඒ පිළිබදව විවාදයක් නොමැති තරම්ය.ඉදින් මේ ගීතය ශ්‍රී ලාංකික ගීත ක්ශේත්‍රයේ නොමැකෙන සලකුණක් වී හමාරය.ඒ සියළු ගෞරවයන් ගීතය වෙනුවෙන් වෙහෙස මහන්සී වූ සියලුම කලාකරුවන්ට සමසේ බෙදී යා යුතුමය.

සටහන අවසානයට ඉතා කෙටියෙන් මෙසේ ලියා තැබිය යුතුමය.ගීතයක් වේවා, සිනමාවක් වේවා ඕනෑම කලාකෘතියක් වේවා රසවින්දනයට සීමා මායිම් වාරන දැමිය නොහැක.

නමුත් පරිකල්පනය කර ගොඩ නගන ගීතයක ඇති දෑ සැබෑ ලෝකයේ බලාපොරොත්තු වීම “මෝඩකමක් ම පමණි”

ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේඅපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි.

චතුල ඉන්ද්රචාපටෙහානි ඉමාරා

[QUOTE="SLK_sri, post: 27442071, member: 569192"] ශ්‍රී ලංකාවේ ගීත නිර්මාණ ක්ශේත්‍රයේ ස්වර්ණමය යුගයන් ලෙස රන් අකුරින් සටහන් වන්නේ හැත්තෑව අසූව දශකයන්ය. අද දක්වාම තවමත් විවාහයක් වේවා, සාදයක් වේවා රස ගැන්වීමට පැරණි ගීත නොමැතිව හැකියාවක් නොමැති තරම්ය.කෙසේ නමුත් අදත් ඉද හිට කනින් කොනින් ඇතැම් “මතක හිටින” පදමාලාවන් සහිත ගීතයන් කන නොවැකෙනවාම නොවේ. එවන් [B]මතක හිටින මතක හිටිය ගීතයක් තමයි ” විශ්වය පුරා විහිදි ගියා” කියන අපූරු ගීතය.[/B] මේ ගීතය එදා මෙදා තුර ශ්‍රී ලංකාවේ වැඩිපුරම වාදනය වූ ගීතයන්ගෙන් එකක් බව අපට ඉදුරාම කිව හැකිය.වෙසක් සමයට පමණක් කරලියට එන [B]මොහිදින් බෙග් මහතාගේ ගී තැටියටම තනිව අභියෝග කල හැකි තරමටම අපට මේ ගීතය රටේ තොටේ සෑම තැනකම වාදනය වන ආකාරය දැකිය හැක.[/B] ගීතය පිළිබද බොහෝ දෙනා නොදන්නා කාරණා කිහිපයක් පිළිබදව මුලින්ම අපි සටහන් කිරිම උචිතයැයි මට සිතේ. ගීතය බිහිවූයේ 2019 වසරේදී ය.මෙම [B]අපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි[/B].ඇය යුගයේ ජනප්‍රියම සංගීත නිර්මාණශිල්පියෙකු වන පසන් ලියනගේ ගේ මෑණියන් ය.මෙම ගීතයට [B]ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේ[/B] විසින්මය.එසේම මෙම පද රචනාව රාව ප්රතිරාව නැංවෙන ලෙස [B]හඩ මුසු කර තිබෙන්නේ චතුල ඉන්ද්‍රචාප හා ටෙහානි ඉමාරා[/B] විසිනි. ගීතය අසන ඕනෑම කෙනෙකුන්ට එම සංගීතය මෙන්ම පද මාලාව සිතට මෙන්ම ගතටද ජවයක් දනවන අයුරින් ඉතා රමණීයව ගලපා ඇත.ඒ පිළිබදව විවාදයක් නොමැති තරම්ය.ඉදින් මේ ගීතය ශ්‍රී ලාංකික ගීත ක්ශේත්‍රයේ නොමැකෙන සලකුණක් වී හමාරය.ඒ සියළු ගෞරවයන් ගීතය වෙනුවෙන් වෙහෙස මහන්සී වූ සියලුම කලාකරුවන්ට සමසේ බෙදී යා යුතුමය. සටහන අවසානයට ඉතා කෙටියෙන් මෙසේ ලියා තැබිය යුතුමය.ගීතයක් වේවා, සිනමාවක් වේවා ඕනෑම කලාකෘතියක් වේවා රසවින්දනයට සීමා මායිම් වාරන දැමිය නොහැක. [SIZE=7][B]නමුත් පරිකල්පනය කර ගොඩ නගන [/B][/SIZE][B][SIZE=7][B]ගීතයක ඇති දෑ සැබෑ ලෝකයේ බලාපොරොත්තු වීම “මෝඩකමක් ම පමණි”[/B][/SIZE][/B] [IMG alt="Melodies on the move | Daily News"]https://www.dailynews.lk/sites/default/files/news/2018/09/10/z_p28-Melodies.jpg[/IMG][B]ස්වප්තස්වරයන් මුසු කරන්නේ ද පසන් ලියනගේ[/B][IMG alt="The Success Behind Mr. Redfox – Pasan Liyanage - E! Online"]https://eonlinesrilanka.com/wp-content/uploads/2020/05/Screen-Shot-2020-05-15-at-16.56.39-1024x881.png[/IMG][B]අපූරු ගී පද රචනය මාලනී ලියනගේ අතිනි[/B].[IMG alt="Chathula Indrachapa - YouTube"]https://yt3.ggpht.com/rOdkz80nlpStlmqzOniximbiMhiyCpUx1BLB8Hkc34HOo_Qo--lyLgatgE3wWhmqBz7z3ihEjdo=s900-c-k-c0x00ffffff-no-rj[/IMG] [B]චතුල ඉන්ද්‍රචාප[/B][IMG alt="May be an image of 1 person and standing"]https://scontent.fcmb1-2.fna.fbcdn.net/v/t39.30808-6/275131077_494381735417343_561083958621946941_n.jpg?_nc_cat=108&ccb=1-5&_nc_sid=730e14&_nc_eui2=AeHG_Vo3b55RazIlbqVMRvATC2oUeELjGdcLahR4QuMZ156EBH4XSKkuxHM8dQgbp-RKhICRQ2ky5nky_XsRNCbW&_nc_ohc=IFrMJjH6yEIAX-syR1q&_nc_ht=scontent.fcmb1-2.fna&oh=00_AT_HFJSRIHgE4tX6WtTq_0hXYJVflL0HGBXuyqvLRLcjsQ&oe=6229A24D[/IMG][B]ටෙහානි ඉමාරා[/B] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom