Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“වීරයා මැරිල” ද “රඟපෑම් ඉවරයි” ද ?
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“වීරයා මැරිල” ද “රඟපෑම් ඉවරයි” ද ?

පලාතක මහ අමති ධූරයට ලැබෙන වරප්‍රසාද කැබිනට් අමති කෙනෙකුට ලැබෙන වරප්‍රසාද එක හා සමානය.නමුත් බලතල වල වෙනස්කම් ඇත.එය අමති ධූරයට අදාල විශය පථයේ දිග පලල අනුව තීරණය වන්නකි.ආර්ථික සංවර්ධන ඇමති ද සීනි ඇමති ද එකම කැබිනට් අමාත්‍ය වරු වුවද බලතල අහසට පොලොව මෙනි.එමෙන්ම හුදෙක් රාජ්‍ය නිළධාරියෙක් පමණක් ම වන සමහර අමාතංශ ලේකම් වරු ඉදිරියේ බොහෝ සිල්ලර ඇමති වරු හිරු ඉදිරියේ කදෝපැණියන් බඳු බව අපි දනිමු.

එබැවින් සීනි ඇමති හෝ ලුණු ඇමති වැනි දෙකයි පනහේ ඇමති ධූරයක් භාරගන්නවාට වඩා පලාත් සභාවක මහ ඇමතිකම ලබා ගැනීම වඩාත් නම්බුකාරයයි දයාසිරි ජයසේකර මහතා කල්පනා කරන්නට ඇතැයි ලේඛකයාට සිතේ.නමුත් ජාතික දේශපාලනයේ සිට ප්‍රාදේශීය දේශපාලනය දක්වා පල්ලම් බැසීම නම් මෙතෙක් මෙරට දේශපාලකයනට සුවදායක වී නැත.උතුරු මැද බර්ටි ප්‍රේමලාල් මෙලෙස පල්ලම් බැස සදාකාලික අනාතභාවයට පත් වූ අයෙකුට කදිම උදාහරණයකි.නමුත් එ.ජා.ප චන්ද වලින් ලද පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරයේ හිදිමින් ම ඇමතිකමක් ගෙන පිල් මාරු කලොත් ඔහුට චන්දය දුන් පාක්ෂිකයන් පාවා දුන්නා යි නැගෙන චෝදනවෙන් ගැලවීම සදහා දයාසිරි මෙම තීරණයට එලඹුණා ද විය හැක.චන්ද දායකයන් චන්දය දුන්නෙ වසර 5ක් පාර්ලිමේන්තුව තුල එ.ජා.ප ය නියෝජනය කිරීමට බව සත්‍ය උවද දයාසිරි ඉල්ලා අස්වූ නිසා වෙනත් එ.ජා.ප අපේක්ශකයෙකුට ඒ පුරප්පාඩුව පිරවිය හැක.පිල් මාරු කල අනෙකුත් එ.ජා.ප මන්ත්‍රී වරුනට වඩා දයාසිරි ගේ පිල් මාරුවේ යම් සදාචාරත්මක ස්වාභාවයක් ඇත්තේ එබැවිනි.

ඔහු ජනතා අධිකරණය ඉදිරියට පැමිණ තිබේ.දැන් තීන්දුව ඇත්තේ කුරුනෑගල දිස්ත්‍රික් ජනතාව සතුවය.කෙසේ වෙතත් ගුරා දුන් ආදර්ශය පිලිපැදීමට පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ගෝල බාලයන්ට නොහැකි වීම ගැන නම් දුකය.නමුත් ඒ අය ප්‍රාදේශීය සභාවෙන් ඉවත්වී ඉල්ලන්නට මැතිවරණයක් හෝ ඉන්නට තැනක් නැති නිසාවෙන් මන්ත්‍රී ධූරයේ හිදිමින් ම ගුරා පස්සෙන් ආණ්ඩුවට ගියා විය හැක.කූඩැල්ලා මෙන් එක තැනක් අත හරිනවිට ම තව තැනක් අල්ලාගැනීමට හැමෝටම නොහැක.(මා දන්න පරිදි) දයාසිරි වසර 5 ක ධූර කලයක් ගෙවා ඇති නිසා අවම වශයෙන් විශ්‍රාම වැටුපට වත් හිමිකම් කීවද ගෝලයන් එවන් සුරක්ශිත තැනක නැත.

කුරුණෑගල ජනතාව ලක්ශයක ගේ පමණ මනාපය ගෙන මහ ඇමති වීම හෝ අඩුම තරමින් 30,000 ක පමණ මනාප ලැබ මන්ත්‍රී කමක් හෝ ලබා ගැනීමට දයාසිරිට අපහසුවක් නැත.නමුත් ජාතික වශයෙන් රටේ ජනතාව තුල ඔහු මෙතෙක් ඇති කරගෙන තිබූ ප්‍රතිරූපය නම් නැවත කිසිදිනෙක හෝ ගොඩනගා ගත හැකි වේදෙයි සැක සහිතය.දයාසිරි නිකම්ම නිකං විපක්ෂ මන්ත්‍රී වරයෙක් ව නොසිටියේය.සාධාරනයයි කිව හැකි පදනමක සිට ඔහු නොබියව රජය විවේචනය කලේය.දූෂණ වංචා හෙලි කලේය.මේ නිසා විපක්ෂ මෙන්ම මැදහත් ජනතාව ගේ ද වීරයෙක් ලෙස ඔහු වැජබුනේ යයි කීම අතිශයෝක්තියක් නොවේ.නමුත් දැන් ඒ සියල්ල අවසන්ය.වීරයා මැරිලාය.නොඑසේ නම් රගපෑම් ඉවරය.

රජය හා එක් වීම ගැන දයාසිරි කියන ප්‍රකාශ පිලිගැනීම අසීරුය.ඔහු කියන්නේ විපක්ෂ නායක වරයා ගේ කෙනෙහිලිකම් නිසා තමා එ.ජා.ප ය හැර යන බවයි.නමුත් ඔහු මෙසේ කියන්නේ ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණය පවා ඉවත් කරනු ලැබූ පසුබිමකය.විනය ක්‍රියාමාර්ග අවසානයේ පක්ෂයෙන් නෙරපා දමන ලද මෛත්‍රී හා ශිරාල් තවමත් පක්ෂයේ එල්ලී සිටි.ඔහු කියන රජයේ සංවර්ධන ක්‍රියාදාමය ගැන හදිසියේ ඇතිවූ පැහැදීම නම්,ඇනෙස්ලි බර්ටි සැමුවෙල් මහත්වරුන්ට ද හොඳ තරඟයක් දිය හැකි ප්‍රකාශයකි.එමෙන් ම දයාසිරි ගේ නික්මයාම ගැන එ.ජා.ප ය කියන කෝටි 25 කතාව ද පිලිගැනීමට අසීරුය.විශාල මුදලක් වියදම් කොට දයාසිරි මිලදී ගැනීමේ අවශ්‍යතාවක් රජයට ඇතැයි කිව නොහැක.වයඹ හා මධ්‍යයම පලාත් සභා ජය ගැනීමේ අසීරුතාවයක රජය නොසිටී.(උතුර ජය ගැනුමට දයාසිරි ගෙන් පිටිවහලක් නොලැබේ).පර්ලිමේන්තුව තුල තුනෙන් දෙක සදා ගැනීමට ද දැන් අවශ්‍ය නැත.උපේක්ෂා,මනූෂ හරහා ඒවා ඉටු කරගෙන 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කරගෙන බොහෝ කල් ගතවී ඇත් අතර කොහොමටත් පිල් මාරුවෙන් පසු දයාසිරි පාර්ලිමීන්තුවේ නොරඳයි.

එසේ නම් මේ විස්මිත පිල් මාරුව පසුපස ඇති සැබෑ හේතුව කුමක්ද?මෙය දයාසිරි පර්ලිමේන්තුවේදී ම අවංකවම ම ප්‍රකාශ කළේය.ඔහු ගේ තක්සේරුවට අනුව 2022 වනතුරුම එ.ජා.ප ය සිටින්නේ විපක්ෂයේය.මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ නම් දේශපාලනය කරන්නේ ද දශක ගණනක් විපක්ෂ මන්ත්‍රී වරයෙක් ලෙස හිදීමට නොවීය.(වර්ශ 1994 සිට එනම් පුරා වසර 19ක් එ.ජා.ප ය සිටින්නේ විපක්ෂයේ ය) පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කරන සුවිසල් මුදල් ආයෝජනය වඩාත් පලදායක වන්නේ (හොද ප්‍රතිලාභයක් ලබාගත හැකි වන්නේ) ඇමති හෝ නියෝජ්‍ය අමති ධූරයක් දැරීමෙන් හෝ අවම වශයෙන් ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරයෙකු වීමෙන් පමණි.නීති සම්පාදකයෙක් ලෙස උත්තරීතර ව්‍යවස්ථාදායකය තුල ගරු මන්ත්‍රීතුමා ලෙස රැඳෙනවා හැර විපක්ෂ මන්ත්‍රී වරයෙකුට කල හැක්කේ කුමක්ද?අතීතයේ මෙන් ඉක්මනින් පාලක පක්ෂය මාරුවන්නේ නම් එලෙස විපක්ෂයට වී බකන් නිලාගෙන ඉන්නට වන්නෙ වසර 5 ක පමණ කාලයක් වුවද අද දයාසිරිලාට සිදුව ඇත්තේ අවසානය කවදා වේදැයි නොදන්නා දීර්ඝ කාලයක් විපක්ෂයේ රැඳී හුලං බීමටයි.දයාසිරි පමණක් නොව පිල් මාරු කල සියලු එ.ජා.ප මන්ත්‍රී වරුන්ගේ සැබෑ කතන්දරය මෙයයි (කරු ජයසූරිය මහතා මේ සූත්‍රයෙන් විතැන්වේ).

//දයාසිරි පිල් මාරු කලා කියා හම්බන්තොට වරායේ කලුගල නැතිවන්නෙ නැත.මත්තල ගුවන් තොටට හෝ ගා ගුවන් යාන එන්නේ ද නැත.චීනෙන් ගත්තු ණය අහෝසි වන්නේ ද නැත.නොරච්චෝලේ බලාගාරයේ දෝශ නැතිවන්නේ ද නැත.දේශපාලකයන් පිලිබඳව ජනතාව තුල ඇති ජුගුප්සාජනක ප්‍රතිරූපය යලි තහවුරු කළ දයාසිරි ජයසේකර කතාවස්තුවේ ඉදිරි පිටුව ලිවීම කුරුණෑගල දිස්ත්‍රික් ඡන්දදායකයන්ට භාරය.//

[QUOTE="sitharaJAYA, post: 15368419, member: 1830"] [b]“වීරයා මැරිල” ද “රඟපෑම් ඉවරයි” ද ?[/b] [B][SIZE="5"]පලාතක මහ අමති ධූරයට ලැබෙන වරප්‍රසාද කැබිනට් අමති කෙනෙකුට ලැබෙන වරප්‍රසාද එක හා සමානය.නමුත් බලතල වල වෙනස්කම් ඇත.එය අමති ධූරයට අදාල විශය පථයේ දිග පලල අනුව තීරණය වන්නකි.ආර්ථික සංවර්ධන ඇමති ද සීනි ඇමති ද එකම කැබිනට් අමාත්‍ය වරු වුවද බලතල අහසට පොලොව මෙනි.එමෙන්ම හුදෙක් රාජ්‍ය නිළධාරියෙක් පමණක් ම වන සමහර අමාතංශ ලේකම් වරු ඉදිරියේ බොහෝ සිල්ලර ඇමති වරු හිරු ඉදිරියේ කදෝපැණියන් බඳු බව අපි දනිමු. එබැවින් සීනි ඇමති හෝ ලුණු ඇමති වැනි දෙකයි පනහේ ඇමති ධූරයක් භාරගන්නවාට වඩා පලාත් සභාවක මහ ඇමතිකම ලබා ගැනීම වඩාත් නම්බුකාරයයි දයාසිරි ජයසේකර මහතා කල්පනා කරන්නට ඇතැයි ලේඛකයාට සිතේ.නමුත් ජාතික දේශපාලනයේ සිට ප්‍රාදේශීය දේශපාලනය දක්වා පල්ලම් බැසීම නම් මෙතෙක් මෙරට දේශපාලකයනට සුවදායක වී නැත.උතුරු මැද බර්ටි ප්‍රේමලාල් මෙලෙස පල්ලම් බැස සදාකාලික අනාතභාවයට පත් වූ අයෙකුට කදිම උදාහරණයකි.නමුත් එ.ජා.ප චන්ද වලින් ලද පාර්ලිමෙන්තු මන්ත්‍රී ධූරයේ හිදිමින් ම ඇමතිකමක් ගෙන පිල් මාරු කලොත් ඔහුට චන්දය දුන් පාක්ෂිකයන් පාවා දුන්නා යි නැගෙන චෝදනවෙන් ගැලවීම සදහා දයාසිරි මෙම තීරණයට එලඹුණා ද විය හැක.චන්ද දායකයන් චන්දය දුන්නෙ වසර 5ක් පාර්ලිමේන්තුව තුල එ.ජා.ප ය නියෝජනය කිරීමට බව සත්‍ය උවද දයාසිරි ඉල්ලා අස්වූ නිසා වෙනත් එ.ජා.ප අපේක්ශකයෙකුට ඒ පුරප්පාඩුව පිරවිය හැක.පිල් මාරු කල අනෙකුත් එ.ජා.ප මන්ත්‍රී වරුනට වඩා දයාසිරි ගේ පිල් මාරුවේ යම් සදාචාරත්මක ස්වාභාවයක් ඇත්තේ එබැවිනි. ඔහු ජනතා අධිකරණය ඉදිරියට පැමිණ තිබේ.දැන් තීන්දුව ඇත්තේ කුරුනෑගල දිස්ත්‍රික් ජනතාව සතුවය.කෙසේ වෙතත් ගුරා දුන් ආදර්ශය පිලිපැදීමට පඩුවස්නුවර ප්‍රාදේශීය සභාවේ ගෝල බාලයන්ට නොහැකි වීම ගැන නම් දුකය.නමුත් ඒ අය ප්‍රාදේශීය සභාවෙන් ඉවත්වී ඉල්ලන්නට මැතිවරණයක් හෝ ඉන්නට තැනක් නැති නිසාවෙන් මන්ත්‍රී ධූරයේ හිදිමින් ම ගුරා පස්සෙන් ආණ්ඩුවට ගියා විය හැක.කූඩැල්ලා මෙන් එක තැනක් අත හරිනවිට ම තව තැනක් අල්ලාගැනීමට හැමෝටම නොහැක.(මා දන්න පරිදි) දයාසිරි වසර 5 ක ධූර කලයක් ගෙවා ඇති නිසා අවම වශයෙන් විශ්‍රාම වැටුපට වත් හිමිකම් කීවද ගෝලයන් එවන් සුරක්ශිත තැනක නැත. කුරුණෑගල ජනතාව ලක්ශයක ගේ පමණ මනාපය ගෙන මහ ඇමති වීම හෝ අඩුම තරමින් 30,000 ක පමණ මනාප ලැබ මන්ත්‍රී කමක් හෝ ලබා ගැනීමට දයාසිරිට අපහසුවක් නැත.නමුත් ජාතික වශයෙන් රටේ ජනතාව තුල ඔහු මෙතෙක් ඇති කරගෙන තිබූ ප්‍රතිරූපය නම් නැවත කිසිදිනෙක හෝ ගොඩනගා ගත හැකි වේදෙයි සැක සහිතය.දයාසිරි නිකම්ම නිකං විපක්ෂ මන්ත්‍රී වරයෙක් ව නොසිටියේය.සාධාරනයයි කිව හැකි පදනමක සිට ඔහු නොබියව රජය විවේචනය කලේය.දූෂණ වංචා හෙලි කලේය.මේ නිසා විපක්ෂ මෙන්ම මැදහත් ජනතාව ගේ ද වීරයෙක් ලෙස ඔහු වැජබුනේ යයි කීම අතිශයෝක්තියක් නොවේ.නමුත් දැන් ඒ සියල්ල අවසන්ය.වීරයා මැරිලාය.නොඑසේ නම් රගපෑම් ඉවරය. රජය හා එක් වීම ගැන දයාසිරි කියන ප්‍රකාශ පිලිගැනීම අසීරුය.ඔහු කියන්නේ විපක්ෂ නායක වරයා ගේ කෙනෙහිලිකම් නිසා තමා එ.ජා.ප ය හැර යන බවයි.නමුත් ඔහු මෙසේ කියන්නේ ඔහුට එරෙහිව පැවති විනය පරීක්ෂණය පවා ඉවත් කරනු ලැබූ පසුබිමකය.විනය ක්‍රියාමාර්ග අවසානයේ පක්ෂයෙන් නෙරපා දමන ලද මෛත්‍රී හා ශිරාල් තවමත් පක්ෂයේ එල්ලී සිටි.ඔහු කියන රජයේ සංවර්ධන ක්‍රියාදාමය ගැන හදිසියේ ඇතිවූ පැහැදීම නම්,ඇනෙස්ලි බර්ටි සැමුවෙල් මහත්වරුන්ට ද හොඳ තරඟයක් දිය හැකි ප්‍රකාශයකි.එමෙන් ම දයාසිරි ගේ නික්මයාම ගැන එ.ජා.ප ය කියන කෝටි 25 කතාව ද පිලිගැනීමට අසීරුය.විශාල මුදලක් වියදම් කොට දයාසිරි මිලදී ගැනීමේ අවශ්‍යතාවක් රජයට ඇතැයි කිව නොහැක.වයඹ හා මධ්‍යයම පලාත් සභා ජය ගැනීමේ අසීරුතාවයක රජය නොසිටී.(උතුර ජය ගැනුමට දයාසිරි ගෙන් පිටිවහලක් නොලැබේ).පර්ලිමේන්තුව තුල තුනෙන් දෙක සදා ගැනීමට ද දැන් අවශ්‍ය නැත.උපේක්ෂා,මනූෂ හරහා ඒවා ඉටු කරගෙන 18 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ද සම්මත කරගෙන බොහෝ කල් ගතවී ඇත් අතර කොහොමටත් පිල් මාරුවෙන් පසු දයාසිරි පාර්ලිමීන්තුවේ නොරඳයි. එසේ නම් මේ විස්මිත පිල් මාරුව පසුපස ඇති සැබෑ හේතුව කුමක්ද?මෙය දයාසිරි පර්ලිමේන්තුවේදී ම අවංකවම ම ප්‍රකාශ කළේය.ඔහු ගේ තක්සේරුවට අනුව 2022 වනතුරුම එ.ජා.ප ය සිටින්නේ විපක්ෂයේය.මීයක් කඩන්නේ අත ලෙවකන්න නොවේ නම් දේශපාලනය කරන්නේ ද දශක ගණනක් විපක්ෂ මන්ත්‍රී වරයෙක් ලෙස හිදීමට නොවීය.(වර්ශ 1994 සිට එනම් පුරා වසර 19ක් එ.ජා.ප ය සිටින්නේ විපක්ෂයේ ය) පුද්ගලයෙකු පාර්ලිමේන්තු මන්ත්‍රී ධූරයක් වෙනුවෙන් කරන සුවිසල් මුදල් ආයෝජනය වඩාත් පලදායක වන්නේ (හොද ප්‍රතිලාභයක් ලබාගත හැකි වන්නේ) ඇමති හෝ නියෝජ්‍ය අමති ධූරයක් දැරීමෙන් හෝ අවම වශයෙන් ආණ්ඩු පක්ශයේ මන්ත්‍රී වරයෙකු වීමෙන් පමණි.නීති සම්පාදකයෙක් ලෙස උත්තරීතර ව්‍යවස්ථාදායකය තුල ගරු මන්ත්‍රීතුමා ලෙස රැඳෙනවා හැර විපක්ෂ මන්ත්‍රී වරයෙකුට කල හැක්කේ කුමක්ද?අතීතයේ මෙන් ඉක්මනින් පාලක පක්ෂය මාරුවන්නේ නම් එලෙස විපක්ෂයට වී බකන් නිලාගෙන ඉන්නට වන්නෙ වසර 5 ක පමණ කාලයක් වුවද අද දයාසිරිලාට සිදුව ඇත්තේ අවසානය කවදා වේදැයි නොදන්නා දීර්ඝ කාලයක් විපක්ෂයේ රැඳී හුලං බීමටයි.දයාසිරි පමණක් නොව පිල් මාරු කල සියලු එ.ජා.ප මන්ත්‍රී වරුන්ගේ සැබෑ කතන්දරය මෙයයි (කරු ජයසූරිය මහතා මේ සූත්‍රයෙන් විතැන්වේ). [SIZE="7"]//දයාසිරි පිල් මාරු කලා කියා හම්බන්තොට වරායේ කලුගල නැතිවන්නෙ නැත.මත්තල ගුවන් තොටට හෝ ගා ගුවන් යාන එන්නේ ද නැත.චීනෙන් ගත්තු ණය අහෝසි වන්නේ ද නැත.නොරච්චෝලේ බලාගාරයේ දෝශ නැතිවන්නේ ද නැත.දේශපාලකයන් පිලිබඳව ජනතාව තුල ඇති ජුගුප්සාජනක ප්‍රතිරූපය යලි තහවුරු කළ දයාසිරි ජයසේකර කතාවස්තුවේ ඉදිරි පිටුව ලිවීම කුරුණෑගල දිස්ත්‍රික් ඡන්දදායකයන්ට භාරය.[/SIZE][/SIZE][/B][SIZE="5"]//[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom