Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
Message
“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+
මේක මගේ කතාවක් නෙමෙයි..
පොඩි කාලවල් වල සොදුරු මතක අවදි කර ගන්න කට්ටියට උදව් වෙයි කියලා හිතපු නිසා එළකිරියෙත් දැම්මා...
කැමති අයට පුලුවන් ගිහින් ඒ පේජ් එකටත් කමෙන්ට් එකක් දාන්න....
ඒ බ්ලොග් එකේ සෑහෙන්න කතා තියෙනවා මම හිතෙන්නේ  කතා 2214 ක්, මේත් එකෙන් එකක්...
මේකත් ඉස්කෝලේ කතාවක්.
අපි එතකොට 8 වසරේ හරි 9 වසරේ හරි තමයි හිටියේ. හරියටම මතක නෑ.
අපිට විද්‍යාව කරේ මිස් කෙනෙක්. කළුම කලුයි. ටූත් පික් එකක් වගේ කෙට්ටුයි.
කට්ටිය දන්නවනේ ඔය කාලේ තියෙනවනේ ප්‍රජනනය කියල පාඩමක්. ඕක එනකම් හැමෝම බල බලනේ ඉන්නේ. අනිත් පාඩම් ජීවිතේටම නොබැලුවත් මේ පාඩම හැමදාම හරි පාඩම් කරනවනේ.
ඉතින් කොහොමින් කොහොම හරි අපිත් අවා ප්‍රජනනය පාඩමට. කට්ටියම බලාගෙන ඉන්නවා අද ප්‍රජනනය පාඩම කරන්න. තමන් හිතාගෙන හිටපු ඒවා හරිද කියල බලන්න එහෙම.
ඉතින් විද්‍යාව මිස් එදාත් වෙනද වගේම පන්තියට ආවා. ඇවිත් අනේ ප්‍රජනනය පාඩම අත ඇරලා ඊළඟ පාඩමට ගියා.
කොල්ලොටික ෆුල් අප්සට් වැඩේට. කොල්ලෝ එකා දෙන්නා කුටු කුටු ගානවා උන වැඩේට. මිස්ටත් ඉතින් වැඩේ තේරෙනවනේ……
ඉතින් මිස් එකපාරටම කියපි…..
“හරි හරි ඕකට ඉතින් ඔච්චර අප්සට් වෙන්න ඕනේ නෑනේ……. ඔය පාඩම මට වඩා හොඳට ඕගොල්ලෝ දන්නවනේ……”
ඉතින් කොහොම හරි ටික දවසකින් මෙයා ඔන්න කසාද බැන්දා. (පව් අහිංසක කොල්ල…. )
බැඳලා සුමානයකින් විතර දෙන්නම ගියා රට.
මාසෙකට එන්නේ නෑලු.
ඉතින් ඔය ටිකේ අපේ පන්තියට ආවා සර් කෙනෙක් විද්‍යාව උගන්නන්න.
සර් ඇවිත් ළමයින්ගෙන් අමාරු තැන් තේරෙන්නේ නැති පාඩම් අහන්න ගත්තා……
අමාරුවෙන්ම ඉන්න එකෙක් පැනලා කිව්වා
“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” කියලා.
සර් ඉතින් හරි එහෙනම් අපි එතනින් පටන් ගමු කියලා ඔන්න ඉතින් පාඩම කරනවා….
ප්‍රජනන ඉන්ද්‍රීන් ගැන… විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැන…. තව ශුක්‍ර ධාතු ගැන…. ඒවායේ ක්‍රියාශීලී අනු ගැන……
ළමයිනුත් හරි උනන්දුයි…. ප්‍රශ්න ගොඩයි….. මාර ප්‍රශ්න අහන්නේ…… එහෙම ප්‍රශ්න මම හිතන්නේ බෙන්සීන් වළලු කරද්දීවත් තිබුනේ නෑ.
ඉතින් සර් පීරියඩ් එක ඉවර වෙනකොට කිව්වා
“කවුරු හරි හෙට එනකොට ශුක්ක්ර ධාතු ටිකක් අරගෙන එන්න” කියලා අන්වීක්ෂයට දාලා බලන්න.
“මම කාටවත් කියන්නේ නෑ, පීරියඩ් එක පටන් ගන්න කලින් ස්ටාෆ් රූම් එකට ගෙනත් දෙන්න” කිව්වා.
ඉතින් අර අමාරුවෙන්ම හිටපු එකා ආයිත් අහනවා….
“සර් කොහොමද ඕවා ගන්නේ…….”
කොල්ලෝ ටික අයෙත් නෑ….. බඩ අල්ලන් හිනා….. මූත් හැබැයි කුපාඩි කමට ඇහුවේ……
සරුත් ඇඟට නොදනී කිව්වා…..
“ඔය වෙනද ගන්න විදියටම ටිකක් අරගෙන එන්න” කියලා……
ඉතින් ටික්කත් ප්‍රැක්ටිකල් එකට තිබුන උනන්දුව නිසාම ගෙදරටත් හොරෙන් චූටි බෝතලයක් හොයාගෙන එහෙම හොඳට පිරිසිඳු කරලා අරගෙන අර වෙනද ගන්න විදියටම ඉතින් ඒවා අරගෙන බෝතලේටත් දාගෙන ගියා ඉස්කෝලෙට. ගිහින් ඉතින් කාටත් හොරෙන් බෝතලෙත් සාක්කුවේ දාගෙන ටොයිලට් යනවා වගේ ගියා ස්ටාෆ් රූම් එකට. යනකොටම සර් දැක්කා මාව. මම ඉස්සර වෙන්නත් කලින්ම සර් ඉඳන් කියනවා
“ආ…මම බැලුව මොකද පරක්කු කියලා…. අනිත් ළමයි ඔක්කොම කලින්ම ගෙනත් දුන්නා….. ඔයත් මේ ගොඩෙන්ම තියල යන්නකෝ” කියලා මට මේසයක් පෙන්නුවා….
තව සර්ලා මිස්ලත් හිටියා…. නොන්ඩි හතයි….. කට්ටියම බඩවල් අල්ලාගෙන හිනාව….. මමත් හෙමින් සැරේ බැලුවා මේසේ දිහා… අප්පට සිරි…. මේසේ පුරවලා බෝතල්……
© Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post
[QUOTE="Randike Mendis, post: 13646907, member: 313349"] [b]“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” 15+[/b] [LEFT][SIZE=4]මේක මගේ කතාවක් නෙමෙයි.. පොඩි කාලවල් වල සොදුරු මතක අවදි කර ගන්න කට්ටියට උදව් වෙයි කියලා හිතපු නිසා එළකිරියෙත් දැම්මා... කැමති අයට පුලුවන් ගිහින් ඒ පේජ් එකටත් කමෙන්ට් එකක් දාන්න.... ඒ බ්ලොග් එකේ සෑහෙන්න කතා තියෙනවා මම හිතෙන්නේ [/SIZE][SIZE=4][SIZE=4] කතා[/SIZE] 2214 ක්, මේත් එකෙන් එකක්... [/SIZE][/LEFT] [CENTER][SIZE=4] [/SIZE] [SIZE=4] [/SIZE] [SIZE=5]මේකත් ඉස්කෝලේ කතාවක්.[/SIZE] [SIZE=5] [/SIZE][/CENTER] [LEFT][SIZE=4]අපි එතකොට 8 වසරේ හරි 9 වසරේ හරි තමයි හිටියේ. හරියටම මතක නෑ.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]අපිට විද්‍යාව කරේ මිස් කෙනෙක්. කළුම කලුයි. ටූත් පික් එකක් වගේ කෙට්ටුයි.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]කට්ටිය දන්නවනේ ඔය කාලේ තියෙනවනේ ප්‍රජනනය කියල පාඩමක්. ඕක එනකම් හැමෝම බල බලනේ ඉන්නේ. අනිත් පාඩම් ජීවිතේටම නොබැලුවත් මේ පාඩම හැමදාම හරි පාඩම් කරනවනේ. ඉතින් කොහොමින් කොහොම හරි අපිත් අවා ප්‍රජනනය පාඩමට. කට්ටියම බලාගෙන ඉන්නවා අද ප්‍රජනනය පාඩම කරන්න. තමන් හිතාගෙන හිටපු ඒවා හරිද කියල බලන්න එහෙම. ඉතින් විද්‍යාව මිස් එදාත් වෙනද වගේම පන්තියට ආවා. ඇවිත් අනේ ප්‍රජනනය පාඩම අත ඇරලා ඊළඟ පාඩමට ගියා. කොල්ලොටික ෆුල් අප්සට් වැඩේට. කොල්ලෝ එකා දෙන්නා කුටු කුටු ගානවා උන වැඩේට. මිස්ටත් ඉතින් වැඩේ තේරෙනවනේ…… ඉතින් මිස් එකපාරටම කියපි….. “හරි හරි ඕකට ඉතින් ඔච්චර අප්සට් වෙන්න ඕනේ නෑනේ……. ඔය පාඩම මට වඩා හොඳට ඕගොල්ලෝ දන්නවනේ……” ================================================================[/SIZE][/LEFT] [LEFT][SIZE=4]ඉතින් කොහොම හරි ටික දවසකින් මෙයා ඔන්න කසාද බැන්දා. (පව් අහිංසක කොල්ල…. ) බැඳලා සුමානයකින් විතර දෙන්නම ගියා රට. මාසෙකට එන්නේ නෑලු. ඉතින් ඔය ටිකේ අපේ පන්තියට ආවා සර් කෙනෙක් විද්‍යාව උගන්නන්න. සර් ඇවිත් ළමයින්ගෙන් අමාරු තැන් තේරෙන්නේ නැති පාඩම් අහන්න ගත්තා…… අමාරුවෙන්ම ඉන්න එකෙක් පැනලා කිව්වා[/SIZE][/LEFT] [LEFT][SIZE=4]“සර් අපිට ප්‍රජනනය පාඩම කරේ නෑ” කියලා.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]සර් ඉතින් හරි එහෙනම් අපි එතනින් පටන් ගමු කියලා ඔන්න ඉතින් පාඩම කරනවා…. ප්‍රජනන ඉන්ද්‍රීන් ගැන… විරුද්ධ ලිංගික ආකර්ෂණය ගැන…. තව ශුක්‍ර ධාතු ගැන…. ඒවායේ ක්‍රියාශීලී අනු ගැන…… ළමයිනුත් හරි උනන්දුයි…. ප්‍රශ්න ගොඩයි….. මාර ප්‍රශ්න අහන්නේ…… එහෙම ප්‍රශ්න මම හිතන්නේ බෙන්සීන් වළලු කරද්දීවත් තිබුනේ නෑ. ඉතින් සර් පීරියඩ් එක ඉවර වෙනකොට කිව්වා[/SIZE][/LEFT] [LEFT][SIZE=4]“කවුරු හරි හෙට එනකොට ශුක්ක්ර ධාතු ටිකක් අරගෙන එන්න” කියලා අන්වීක්ෂයට දාලා බලන්න.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]“මම කාටවත් කියන්නේ නෑ, පීරියඩ් එක පටන් ගන්න කලින් ස්ටාෆ් රූම් එකට ගෙනත් දෙන්න” කිව්වා.[/SIZE][/LEFT] [LEFT][SIZE=4]ඉතින් අර අමාරුවෙන්ම හිටපු එකා ආයිත් අහනවා….[/SIZE][/LEFT] [LEFT][SIZE=4]“සර් කොහොමද ඕවා ගන්නේ…….”[/SIZE][/LEFT] [LEFT][SIZE=4]කොල්ලෝ ටික අයෙත් නෑ….. බඩ අල්ලන් හිනා….. මූත් හැබැයි කුපාඩි කමට ඇහුවේ…… සරුත් ඇඟට නොදනී කිව්වා…..[/SIZE][/LEFT] [LEFT][SIZE=4]“ඔය වෙනද ගන්න විදියටම ටිකක් අරගෙන එන්න” කියලා……[/SIZE][/LEFT] [LEFT][SIZE=4]=============================================================== ඉතින් ටික්කත් ප්‍රැක්ටිකල් එකට තිබුන උනන්දුව නිසාම ගෙදරටත් හොරෙන් චූටි බෝතලයක් හොයාගෙන එහෙම හොඳට පිරිසිඳු කරලා අරගෙන අර වෙනද ගන්න විදියටම ඉතින් ඒවා අරගෙන බෝතලේටත් දාගෙන ගියා ඉස්කෝලෙට. ගිහින් ඉතින් කාටත් හොරෙන් බෝතලෙත් සාක්කුවේ දාගෙන ටොයිලට් යනවා වගේ ගියා ස්ටාෆ් රූම් එකට. යනකොටම සර් දැක්කා මාව. මම ඉස්සර වෙන්නත් කලින්ම සර් ඉඳන් කියනවා[/SIZE][/LEFT] [LEFT][SIZE=4]“ආ…මම බැලුව මොකද පරක්කු කියලා…. අනිත් ළමයි ඔක්කොම කලින්ම ගෙනත් දුන්නා….. ඔයත් මේ ගොඩෙන්ම තියල යන්නකෝ” කියලා මට මේසයක් පෙන්නුවා….[/SIZE][/LEFT] [LEFT][SIZE=4]තව සර්ලා මිස්ලත් හිටියා…. නොන්ඩි හතයි….. කට්ටියම බඩවල් අල්ලාගෙන හිනාව….. මමත් හෙමින් සැරේ බැලුවා මේසේ දිහා… අප්පට සිරි…. මේසේ පුරවලා බෝතල්……[/SIZE][/LEFT] [URL="http://www.elakiri.com/forum/[URL="http://www.thelastrow.net/?p=29054"] [B] post : කොහොමද ගන්නේ by lovetikka [/B] © Thelastrow.net | know your rights before copy or reshare , click here to go to the original post [/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom