Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“ ඔව් මට පුළුවන් “
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

“ ඔව් මට පුළුවන් “

මගේ කලින් දාපු thread දෙකට Rep දීපු හැමෝටම ස්තුතියි.

බැලුවේ නැත්නම් ඔය පහළ තියන්නේ links.

“ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”

http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992

“ බාධක ඇත්තේ මනසේය “

http://www.elakiri.com/forum/showthread.php?t=1930464

අද මම දාන්නේ තුන්වෙනි කතාව.

“ ඔව් මට පුළුවන් “

ලිවර්පූල් එක්ස් කියන්නේ එක්තරා කාලයක ඇමෙරිකාවේ සිටි ජනප්‍රියම හොකී කණ්ඩායමක්. එක දිගටම තරඟාවලි රාශියක් ජයග්‍රහණය කිරීම නිසා විශාල කීර්තියක් අත්පත් කරගෙන සිටි හොකී කණ්ඩායමක් ලෙස ඔවුන්ව සැලකුණා.

සියල්ලෝම හිතුවේ ලිවර්පූල් එක්ස් යනු සැමදාම අපරාජිත කණ්ඩායමක් ලෙසයි.

හැබැයි පුදුමයකට වගේ එක්තරා තරඟාවලියකදී මෙතෙක් මුහුණ දුන් සෑම තරඟයක්ම ඔවුන් පරාජය වුනා.

අති දක්ෂ හා පළපුරුදු හොකී ක්‍රීඩකයන්ගෙන් සමන්විත මේ කණ්ඩායමේ අඛණ්ඩ පරාජය හැමෝටම ඇතිකළේ හරිම පුදුමයක්. ඒ වගේම හැමෝම සැලකුවේ මෙය විය නොහැක්කක් ලෙසයි.

කෙසේ නමුත් ඊළඟට ඇති තරඟයෙන් ඔවුන් පරාජය වුනොත් මුළු තරඟාවලියෙන්ම ඉවත්කිරීමේ අවදානමක් ඔවුන්ට තිබුණා.

ලිවර්පූල් හි පුහුණුකරු වූයේ අතිදක්ෂ පරිණත පුද්ගලයෙක්. ඔහු මේ පරාජයට හේතුව සියුම්ව නිරීක්ෂණය කලා.

සැබවින්ම දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුනත් ඔවුන් තුල මෙවර පුහුණුවීමේදී පෙනුනේ පරාජිත මානසිකත්වයක්. ඔවුන් සෙල්ලම් කළේ දෙගිඩියාවකින් යුතුවයි. දිනන්නට අවැසි වුනත් පරාජය වෙන්නත් බැරි නැහැ යන සිතුවිල්ලෙන් තමයි ඔවුන් තරඟවලට සහභාගී වුනේ.

පහුවදා මුහුණ දීමට නියමිත ඊළඟ තරඟයට ලැහැස්ති වෙනකොටත් ඔවුන්ගේ සිතුවිල්ලේ කිසිදු වෙනසක් වෙලා තිබුනේ නැහැ.

මේ කාලයේ ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ පූජකවරයෙක් හිටියා. ඔහුගේ නම මයිකල් ස්ලේටර්. ඔහුට විශේෂ බලයක් ඇති බව කියවුනා. ඔහුගෙන් ආශිර්වාද ලබාගන්න හැමදාම සිය ගණනක් මිනිසුන් පෝලිම්වල පෙළගැසී සිටියා.

ඉතින් අපේ මේ පුහුණුකරු තරඟයට පෙර දින රාත්‍රියේ ක්‍රීඩකයන්ගෙන් ඔවුන් සතු හොකී පිති ටික ඉල්ලාගෙන ඔහුගේ කැබ් රියේ පිටුපස දමාගෙන පිටත්ව ගියා.

පැය කිහිපයකට පසු නැවත පැමිණි ඔහු පිති ටික ආපහු ක්‍රීඩකයින්ට දී මෙහෙම කිව්වා.

විශේෂ බලයක් ඇති ස්ලේටර් පූජකතුමා විසින් මෙම පිතිවලට ආශිර්වාද කර ඇති බවත් මෙම පිතිවලින් සෙල්ලම් කරන කිසිම ක්‍රීඩකයෙකු කවදාවත් තරඟයක් නොපරදින බවත් ඔහු පැවසුවා.

ක්‍රීඩකයන් ඉතා විශ්මයට සහ සතුටට පත්වුනා. ඇත්තෙන්ම පසුදින තරඟාවලිය ඔවුන් ජයග්‍රහණය කළේ ඉතා පහසුවෙන්. ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා කෞශල්‍යයට ඔවුන් නැවතත් අවතීර්ණවී ඇතිබව සැමටම පැහැදිළි වුනා.

ඉන්පසු ඉදිරි තරඟ සියල්ලම එක දිගට ජයගත් ලිවර්පූල් එක්ස් කණ්ඩායම හොකී තරඟාවලියේ සමස්ත ශුරතාවය දිනා ගත්තා.

ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද ?

පුහුණුකරු කිව්වේ බොරුවක්. මේ පිතිවලට කවුරුත් ආශිර්වාද කරලා තිබුනේ නැහැ.

නමුත් පෙරදී තමන්ගේ පරාජිත මානසිකත්වය නිසා මට මෙය කළ නොහැකියි යන සිතුවිල්ලෙන් සිටි ක්‍රීඩකයන් දැන් තමන්ගේ පිති ආශිර්වාද ලත් බවට විස්වාශ කිරීම හේතුවෙන් තමන් නියත වශයෙන්ම මෙම තරගය ජයග්‍රහණය කරනු ඇති බවට ඇදහුවා.

මට බැහැ යන්න වෙනුවට “ඔව් මට පුළුවන්” ලෙස සිතීම නිසා ඔවුන් ඇත්තටම ජයග්‍රහණය කලා.

ඉතින් අන්තිමේදී ඉතා ජනප්‍රියත්වයක් ලද “ ස්ලේටර් පිති “ කියන ඕනෑම ගණනක් ගෙවා මිලදී ගන්න බොහෝ දෙනා සූදානම් වෙලා හිටියත් දැන් ඔබට තේරෙනවා ඇති ඒවාත් සාමාන්‍ය පිතිත් අතර කිසිම වෙනසක් නොමැති බව.

හොකී පිතිවල කිසිම භෞතික වෙනසක් සිදු නොවුනත් ක්‍රීඩකයන්ගේ චින්තන රටාවේ පැහැදිළි ධනාත්මක වෙනසක් සිදුවී තිබුණා. ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුවූයේ “ ඔව් මට පුළුවන්” යන ආකල්පයයි.

මීට පෙර මම දාපු “ ඔබට අබ ඇටයක තරම්වත් විස්වාශයක් ඇත්නම් “ කියන ත්‍රෙඩ් එකේදීත් තමන් ගැන විශ්වාසයක් ඇත්නම් සහ තමන්ට කළ හැකියි කියා තමා විස්වාශ කරන්නේ නම් එය අනිවාර්යෙන්ම කල හැකියි කියන දේ සඳහන් කලා.

මගේ අත්දැකීමෙන් කියන්නේ. අපිට පුළුවන් කියල හිතුවොත් බැරි දේවලුත් කරන්න පුළුවන් ක්‍රම තමන්ට පේන්න පටන් ගන්නවා. ඒ වගේම ඒවා සාර්ථකව නිම කරන්නත් පුළුවන් වෙනවා.

ඔන්න මචන්ලා මගේ තුන්වෙනි කතාවත් දැම්මා. මීට කලින් මට rep දීපු හැමෝටමත් බොහොම ස්තුතියි.

මීළඟටත් මේ වගේ තවත් කතාවක් මම එළකිරියේ දාන්නම්.

[QUOTE="tokkaputha, post: 25200299, member: 546526"] [b]“ ඔව් මට පුළුවන් “[/b] [B][SIZE="4"][COLOR="Navy"]මගේ කලින් දාපු thread දෙකට Rep දීපු හැමෝටම ස්තුතියි. බැලුවේ නැත්නම් ඔය පහළ තියන්නේ links. [COLOR="Red"]“ ඔබට අබ ඇටයක තරම්වත් විශ්වාසයක් ඇත්නම්”[/COLOR][/COLOR][/SIZE][/B] [U][url]http://www.elakiri.com/forum/showthread.php?p=25195992#post25195992[/url][/U] [B][SIZE="4"][COLOR="Navy"][COLOR="Red"]“ බාධක ඇත්තේ මනසේය “[/COLOR][/COLOR][/SIZE][/B] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1930464[/url] [B][SIZE="4"][COLOR="Navy"][COLOR="Black"]අද මම දාන්නේ තුන්වෙනි කතාව.[/COLOR] [SIZE="5"][COLOR="Purple"]“ ඔව් මට පුළුවන් “[/COLOR][/SIZE] ලිවර්පූල් එක්ස් කියන්නේ එක්තරා කාලයක ඇමෙරිකාවේ සිටි ජනප්‍රියම හොකී කණ්ඩායමක්. එක දිගටම තරඟාවලි රාශියක් ජයග්‍රහණය කිරීම නිසා විශාල කීර්තියක් අත්පත් කරගෙන සිටි හොකී කණ්ඩායමක් ලෙස ඔවුන්ව සැලකුණා. සියල්ලෝම හිතුවේ ලිවර්පූල් එක්ස් යනු සැමදාම අපරාජිත කණ්ඩායමක් ලෙසයි. හැබැයි පුදුමයකට වගේ එක්තරා තරඟාවලියකදී මෙතෙක් මුහුණ දුන් සෑම තරඟයක්ම ඔවුන් පරාජය වුනා. අති දක්ෂ හා පළපුරුදු හොකී ක්‍රීඩකයන්ගෙන් සමන්විත මේ කණ්ඩායමේ අඛණ්ඩ පරාජය හැමෝටම ඇතිකළේ හරිම පුදුමයක්. ඒ වගේම හැමෝම සැලකුවේ මෙය විය නොහැක්කක් ලෙසයි. කෙසේ නමුත් ඊළඟට ඇති තරඟයෙන් ඔවුන් පරාජය වුනොත් මුළු තරඟාවලියෙන්ම ඉවත්කිරීමේ අවදානමක් ඔවුන්ට තිබුණා. ලිවර්පූල් හි පුහුණුකරු වූයේ අතිදක්ෂ පරිණත පුද්ගලයෙක්. ඔහු මේ පරාජයට හේතුව සියුම්ව නිරීක්ෂණය කලා. සැබවින්ම දක්ෂ ක්‍රීඩකයන්ගෙන් සමන්විත වුනත් ඔවුන් තුල මෙවර පුහුණුවීමේදී පෙනුනේ පරාජිත මානසිකත්වයක්. ඔවුන් සෙල්ලම් කළේ [COLOR="Red"]දෙගිඩියාවකින් යුතුවයි[/COLOR]. දිනන්නට අවැසි වුනත් [COLOR="Red"]පරාජය වෙන්නත් බැරි නැහැ[/COLOR] යන සිතුවිල්ලෙන් තමයි ඔවුන් තරඟවලට සහභාගී වුනේ. පහුවදා මුහුණ දීමට නියමිත ඊළඟ තරඟයට ලැහැස්ති වෙනකොටත් ඔවුන්ගේ සිතුවිල්ලේ කිසිදු වෙනසක් වෙලා තිබුනේ නැහැ. මේ කාලයේ ඇමරිකාවේ ඉතා ප්‍රසිද්ධ පූජකවරයෙක් හිටියා. ඔහුගේ නම මයිකල් ස්ලේටර්. ඔහුට විශේෂ බලයක් ඇති බව කියවුනා. ඔහුගෙන් ආශිර්වාද ලබාගන්න හැමදාම සිය ගණනක් මිනිසුන් පෝලිම්වල පෙළගැසී සිටියා. ඉතින් අපේ මේ පුහුණුකරු තරඟයට පෙර දින රාත්‍රියේ ක්‍රීඩකයන්ගෙන් ඔවුන් සතු හොකී පිති ටික ඉල්ලාගෙන ඔහුගේ කැබ් රියේ පිටුපස දමාගෙන පිටත්ව ගියා. පැය කිහිපයකට පසු නැවත පැමිණි ඔහු පිති ටික ආපහු ක්‍රීඩකයින්ට දී මෙහෙම කිව්වා. විශේෂ බලයක් ඇති ස්ලේටර් පූජකතුමා විසින් මෙම පිතිවලට ආශිර්වාද කර ඇති බවත් මෙම පිතිවලින් සෙල්ලම් කරන කිසිම ක්‍රීඩකයෙකු කවදාවත් තරඟයක් නොපරදින බවත් ඔහු පැවසුවා. ක්‍රීඩකයන් ඉතා විශ්මයට සහ සතුටට පත්වුනා. ඇත්තෙන්ම පසුදින තරඟාවලිය ඔවුන් ජයග්‍රහණය කළේ ඉතා පහසුවෙන්. ඔවුන්ගේ සුපුරුදු ක්‍රීඩා කෞශල්‍යයට ඔවුන් නැවතත් අවතීර්ණවී ඇතිබව සැමටම පැහැදිළි වුනා. ඉන්පසු ඉදිරි තරඟ සියල්ලම එක දිගට ජයගත් ලිවර්පූල් එක්ස් කණ්ඩායම හොකී තරඟාවලියේ සමස්ත ශුරතාවය දිනා ගත්තා. ඇත්තෙන්ම සිදුවූයේ කුමක්ද ? පුහුණුකරු කිව්වේ බොරුවක්. මේ පිතිවලට කවුරුත් ආශිර්වාද කරලා තිබුනේ නැහැ. නමුත් පෙරදී තමන්ගේ පරාජිත මානසිකත්වය නිසා මට මෙය කළ නොහැකියි යන සිතුවිල්ලෙන් සිටි ක්‍රීඩකයන් දැන් තමන්ගේ පිති ආශිර්වාද ලත් බවට විස්වාශ කිරීම හේතුවෙන් [COLOR="Red"]තමන් නියත වශයෙන්ම මෙම තරගය ජයග්‍රහණය කරනු ඇති බවට[/COLOR] ඇදහුවා. මට බැහැ යන්න වෙනුවට [COLOR="Red"]“ඔව් මට පුළුවන්”[/COLOR] ලෙස සිතීම නිසා ඔවුන් ඇත්තටම ජයග්‍රහණය කලා. ඉතින් අන්තිමේදී ඉතා ජනප්‍රියත්වයක් ලද “ ස්ලේටර් පිති “ කියන ඕනෑම ගණනක් ගෙවා මිලදී ගන්න බොහෝ දෙනා සූදානම් වෙලා හිටියත් දැන් ඔබට තේරෙනවා ඇති ඒවාත් සාමාන්‍ය පිතිත් අතර කිසිම වෙනසක් නොමැති බව. හොකී පිතිවල කිසිම භෞතික වෙනසක් සිදු නොවුනත් ක්‍රීඩකයන්ගේ චින්තන රටාවේ පැහැදිළි ධනාත්මක වෙනසක් සිදුවී තිබුණා. ඔවුන්ගේ ජයග්‍රහණයට හේතුවූයේ “ ඔව් මට පුළුවන්” යන ආකල්පයයි. මීට පෙර මම දාපු[COLOR="Black"] “ ඔබට අබ ඇටයක තරම්වත් විස්වාශයක් ඇත්නම් “ [/COLOR]කියන ත්‍රෙඩ් එකේදීත් තමන් ගැන විශ්වාසයක් ඇත්නම් සහ තමන්ට කළ හැකියි කියා තමා විස්වාශ කරන්නේ නම් එය අනිවාර්යෙන්ම කල හැකියි කියන දේ සඳහන් කලා. [COLOR="DarkRed"] මගේ අත්දැකීමෙන් කියන්නේ. අපිට පුළුවන් කියල හිතුවොත් බැරි දේවලුත් කරන්න පුළුවන් ක්‍රම තමන්ට පේන්න පටන් ගන්නවා. ඒ වගේම ඒවා සාර්ථකව නිම කරන්නත් පුළුවන් වෙනවා.[/COLOR] ඔන්න මචන්ලා මගේ තුන්වෙනි කතාවත් දැම්මා. මීට කලින් මට rep දීපු හැමෝටමත් බොහොම ස්තුතියි. [COLOR="DarkGreen"]මීළඟටත් මේ වගේ තවත් කතාවක් මම එළකිරියේ දාන්නම්. [/COLOR] [/COLOR][/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom