Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Colombo
Red Hat Certified System Administrator (RHCSA) - RHEL 10
Sanjeewani95
Updated:
Friday at 7:43 PM
NURSING , CAREGIVER , HOTEL & BEAUTY COURSES
IVA Para Medical Campus
Updated:
Thursday at 9:24 AM
Handmade Character Soft Toys Peppa Pig Family
anil1961
Updated:
Wednesday at 9:58 PM
Ad icon
Video Content Creator
pramukag
Updated:
Jun 28, 2026
Ad icon
QA Engineer Intern
pramukag
Updated:
Jun 28, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
“Network Busy”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

හැමෝම මේ වන විට දන්නවා ඇතිනේ ඊයේ පෙරවරු 1.50 විතර සුනාමි අවධානමක් පිළිබඳ අනතුරු ඇගවීමක් කලා කියලා.

මේ ලිපිය ලියන මාත් ඉන්නේ අවදානම් කලාපයක මීටර් 600 මුහුදට තියෙන්නේ.ඒත් කියන්න කනගාටුයි ලංකාවේ දුරකථන වල තත්වය ඊයේ අපිට හොදටම දැනුනා…..අනතුරු ඇගවීම නිකුත් කරලා විනාඩි 10කින් පසු ඇමතුම් ගත්ත අය දුරකථන සමාගම් වල ඉන්න අය හොදට මතක් කලා කියලා මට බය නැතුව කියන්න පුළුවන්.ගොඩක් අයගේ දුරකථන වල “Network Busy” තමයි ඒ වේලාවේ හැමෝටම පෙනුනේ.

අනේ ලංකාවට ගිය කලක් ඕන වේලාට ඇමතුමක් ගන්න බැරි දුරකථන සමාගම් වල කෙරුවාව හැමෝටම තේරේනවා ඇතිනේ..යුද්දෙට නැති කඩුව කොස් කොටන්න කියලා කියන්නේ කට කහනවට නෙවිනේ….

තමන්ගේ ලාභය ගැනම පමණක් සිතා කටයුතු කරන දුරකථන සමාගම් දැන්වත් හදිසි අවස්ථාවකදි මුහුණ දීමට හැකි වන සේ ඔවුන්ගේ සේවාව දියුණු කළ යුතු කාලය එළඔ තිබේනවා නේද?හැමෝටම මතක ඇතිනේ ගියවර සුනාමි පැමිණි අවස්ථාවේදි තමන්ගේ දුරකථන ජාලය බේර ගන්න දුරකථන ජාලය වසා දැම්ම සමාගම් කවුද කියලා….අපි හැමෝම බනින Hutch විතරයි ඒ වේලාවේ හැමෝටම පිහිට වුනේ.

අවුරැදු 5ක් ගිහිල්ලත් අපේ දුරකථන සමාගම් වලට බැරිවුනා හැමෝම එකම අවස්ථාවේදී කෝල් ගන්න කොට තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගෙන Network Busy වෙන අපහසුතාව වළක්වා ගන්න.

අනේ දැන්වත් වෙළද දැන්වීම් ප්‍රචාරණයට යන වියදම සිමා කරලා(උදේ ඉදන් රෑ වෙන කන් We care Always, ලංකාවේ අපට නම්…..,සැමදා ඔබ ළගමයි… කියා කියා දැන්විම් දාන්නේ නැතුව) තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගත්තෝත් ලොකු පිනක් නේද?

තව දෙයක් තියෙනවා 2004රේ භුමිකාම්පාවේදී ධ්රැව දෙකක් දුරස් වුනානේ.කවදාහරි දවසක ඔය ධ්රැව 2ක ළං වේන්න පුළුවන් නේද????(ඒසේ නොවේ යැයි ප්‍රර්ථනා කරමු)

අපි නොසිතන වේලාක පැමිණිය හැකි මෙවන් විපතක් සදහා දුරකථන සමාගම් තමන්ගේ කාර්යභාරය වටහා ගෙන රට වෙනුවෙන් ඔවුනගේ යුතුකම ඉටුකළ යුතු කාළය එළඹ තිබේනවා නේද???

හුදෙක් සැමදෙනාගේම යහපත පිණිස පමණක් මේ ලියුවෙමි….

(වැරදිලා හෝ මේ ලිපිය දුරකථන සමාගමක අයෙක් දුටුවහොත් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කර ලීමට ඔබට ශක්තිය හා ධෙර්යය ලැබේවා!…..)

found on a blog

[QUOTE="migaramk, post: 7655333, member: 38647"] [SIZE="4"][CENTER][COLOR="Navy"][IMG]http://datacom.ece.ubc.ca/images/telecommunication.jpg[/IMG] හැමෝම මේ වන විට දන්නවා ඇතිනේ ඊයේ පෙරවරු 1.50 විතර සුනාමි අවධානමක් පිළිබඳ අනතුරු ඇගවීමක් කලා කියලා. මේ ලිපිය ලියන මාත් ඉන්නේ අවදානම් කලාපයක මීටර් 600 මුහුදට තියෙන්නේ.ඒත් කියන්න කනගාටුයි ලංකාවේ දුරකථන වල තත්වය ඊයේ අපිට හොදටම දැනුනා…..අනතුරු ඇගවීම නිකුත් කරලා විනාඩි 10කින් පසු ඇමතුම් ගත්ත අය දුරකථන සමාගම් වල ඉන්න අය හොදට මතක් කලා කියලා මට බය නැතුව කියන්න පුළුවන්.ගොඩක් අයගේ දුරකථන වල “Network Busy” තමයි ඒ වේලාවේ හැමෝටම පෙනුනේ. අනේ ලංකාවට ගිය කලක් ඕන වේලාට ඇමතුමක් ගන්න බැරි දුරකථන සමාගම් වල කෙරුවාව හැමෝටම තේරේනවා ඇතිනේ..යුද්දෙට නැති කඩුව කොස් කොටන්න කියලා කියන්නේ කට කහනවට නෙවිනේ…. තමන්ගේ ලාභය ගැනම පමණක් සිතා කටයුතු කරන දුරකථන සමාගම් දැන්වත් හදිසි අවස්ථාවකදි මුහුණ දීමට හැකි වන සේ ඔවුන්ගේ සේවාව දියුණු කළ යුතු කාලය එළඔ තිබේනවා නේද?හැමෝටම මතක ඇතිනේ ගියවර සුනාමි පැමිණි අවස්ථාවේදි තමන්ගේ දුරකථන ජාලය බේර ගන්න දුරකථන ජාලය වසා දැම්ම සමාගම් කවුද කියලා….අපි හැමෝම බනින Hutch විතරයි ඒ වේලාවේ හැමෝටම පිහිට වුනේ. අවුරැදු 5ක් ගිහිල්ලත් අපේ දුරකථන සමාගම් වලට බැරිවුනා හැමෝම එකම අවස්ථාවේදී කෝල් ගන්න කොට තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගෙන Network Busy වෙන අපහසුතාව වළක්වා ගන්න. අනේ දැන්වත් වෙළද දැන්වීම් ප්‍රචාරණයට යන වියදම සිමා කරලා(උදේ ඉදන් රෑ වෙන කන් We care Always, ලංකාවේ අපට නම්…..,සැමදා ඔබ ළගමයි… කියා කියා දැන්විම් දාන්නේ නැතුව) තම තමන්ගේ නෙට්වක් වැඩි දියුණු කර ගත්තෝත් ලොකු පිනක් නේද? තව දෙයක් තියෙනවා 2004රේ භුමිකාම්පාවේදී ධ්රැව දෙකක් දුරස් වුනානේ.කවදාහරි දවසක ඔය ධ්රැව 2ක ළං වේන්න පුළුවන් නේද????(ඒසේ නොවේ යැයි ප්‍රර්ථනා කරමු) අපි නොසිතන වේලාක පැමිණිය හැකි මෙවන් විපතක් සදහා දුරකථන සමාගම් තමන්ගේ කාර්යභාරය වටහා ගෙන රට වෙනුවෙන් ඔවුනගේ යුතුකම ඉටුකළ යුතු කාළය එළඹ තිබේනවා නේද??? හුදෙක් සැමදෙනාගේම යහපත පිණිස පමණක් මේ ලියුවෙමි…. [B][COLOR="Red"](වැරදිලා හෝ මේ ලිපිය දුරකථන සමාගමක අයෙක් දුටුවහොත් රට වෙනුවෙන් ඔබේ යුතුකම ඉටු කර ලීමට ඔබට ශක්තිය හා ධෙර්යය ලැබේවා!…..)[/COLOR][/B][/COLOR][/CENTER][/SIZE] found on a blog [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom