Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Monday at 3:55 PM
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Monday at 11:56 AM
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
”කළු පෙට්ටිය”
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ගුවන් ගමනකට අදාළ වැදගත් දත්ත ස්වයංක්‍රීයව පටිගත විමෙ උපකරණ කට්ටලය ”කළු පෙට්ටිය” ලෙස සුළභව ව්යවහරයෙ පවති.පහසුවෙන් විනාශ නොවන පරිදි නිර්මාණය කර ඇති මේවා ගුවන් අනතුරක් සිදුවී , එය සිදු ආකාරය පිළිබද වැදගත් හෝඩුවාවන් අනාවරණය කර ගැනීමට ඉවහල් වේ.කළු පෙට්ටිය නමින් ඇත්තටම මෙය හැදින්වුව ද ඇත්තටම මෙම උපකරණ කට්ටලය උපකරණ දෙකකින් සමන්විත වන්නකි.ඉන් එකක් පියාසර දත්ත පටිගතකරණය Flight Data Recorder (FDR) වන අතර අනෙක නියමු කුටියේ හඬ පටිගතකාරණයයි Cockpit Voice Recorder (CVR).

රයිට් සහෝදරයන් ද ප්‍රාථමික මට්ටමින් දත්ත පටිගත කාරණයක් භාවිත කල බවට ඇතත් නිළ වශයෙන් මෙවැනි උපකරණයක් ගුවන් යානාවලට භාවිතයට එක් වන්නේ දෙවැනි ලෝක යුදයෙන් පසුව ය.1960 වසරින් පසුව මෙ සඳහා සාමාන්‍ය කැසට් යාන්ත්රනයක මෙන් චුම්බකිත පටි සහිත උපකරණ භාවිතයට එක් විය.1990 වසරේ සිට නවීන ඩ්ජිටල් මතක පුවරු මේ සදහා භාවිතා කෙරේ.

මතක පුවරු තාක්ෂනය

ධාවනය වෙමින් පවතින ටේප් පටියකට වඩා නිශ්චිතව පවතින මතක පුවරු නැතහොත් මතක චිප වඩා විශ්වසනීය ය .නඩත්තු කටයුතු පහසු අතර වැදගත් උපාංග කැඩි බිදී යාමේ අවදානම ද අඩුය.CVR උපකරණය මතක පුවරුවේ හඬ දත්ත ගබඩා ධාරිතාව පැය 2 කි .FDR උපකරණය පැය 25 ක් පුරා පියාසර දත්ත ගබඩා කීරීමේ හැකියාව ඇත .

දත්ත එක් රැස් කරන ආකාරය

ගුවන් යානයක විවිධ ස්ථානවල සවි කර ඇති සංවේදක උපාංග හරහා මෙකි දත්ත ගබඩාව වෙත තොරතුරු ලබගැනෙයි.ත්වරණය,සුළං හමා යානා වේගය ,උස ,ෆ්ලැප් ක්‍රියාකාරිත්වය,පිටත උෂ්ණත්වය ,ඇතුලත උෂ්ණත්වය හා පීඩනය ,එන්ජිමේ කාර්යසාධනය ඇතුළුව බොහෝ තොරතුරු මේ සංවේදක හරහා මතක ගත කෙරෙයි .චුම්බකිත පටිගත කීරීමේ උපකරණයට විවිධ දත්ත වර්ග (පරාමිති) 100ක් පමණ සටහන් කීරීමේ හැකියාව ඇති අතර ඩිජිටල් මතකයන්හි පරාමිති 700කත අධික ප්‍රමාණයක දත්ත ගබඩා කීරීමේ හැකියාව ඇත .

මෙසේ එකතු කර ගන්න සියලු දත්ත පළමුව යොමුකෙරෙන්නේ ගුවන් යානයේ ඉදිරිපස පිහිටුවා ඇති පියාසර දත්ත ගබඩා කරන ඒකකය වෙතය.මෙය සාමාන්යෙන් පිහිටා තිබෙන්නේ නියමු කුටියට පහලින් වූ ඉලෙක්ට්‍රොනික උපකරණ කුටීරයේහි ය.එහි සිට කළු පෙට්ටි ද්විත්වය වෙත තොරතුරු සැපයේ.

නියමු කුටියෙහි සවිකර ඇති මයික්‍රෆෝන 4ක් මගින් එයින් ග්‍රහණය වන සියලු ශබ්ද CVR කළු පෙට්ටිය වෙත යොමුකරනු ලැබේ .කුටිය තුල කෙරෙන කතා බහ පමණක් නොව ගුවන් නියමුවා විසින් භාවිතා කරනු ලබන සියලු (switches and levers) ආදීය ක්‍රියාත්මක කීරීමේ ශබ්ද මෙමගින් ග්‍රහණය කෙරේ.මෙකි මයික්‍රෆෝන ස්ථාන ගත කර තිබෙන්නේ නියමුවන් දෙදෙනාගේ හිසෙහි පැලඳ ඇති සවන් යොමු කට්ටලයෙහි(headset),නියමු කුටිය මධ්‍යයෙහි හා අමතර කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සදහා වන headset එකෙහිය .කළු වේට්ටිය ක්‍රියාකාරිත්වයට විදුලි බලය සපයනු ලබන්නේ එන්ජිමෙන් ලැබෙන බලයෙන් ක්‍රියාත්මක වන ජෙනරේටර් එක කින් හෝ දෙකකිනි.

ශබ්ද පටිගත වන ආකාරය

බොහෝ චූම්බකිත පටිගත කිරීමේ උපකරණ වල සැම විටම අවසන් පැය භාගයක් තුල නිකුත් වූ ශබ්ද ගබඩා වි ඇත.එනම් සැම පැය භාගයකට වරක් එහි ඇති දත්ත අලුත් දත්ත මගින් විස්ථාපනය වීම ඇරබේ.ඩිජිටල් උපකරණ වල මෙය සිදුවන්නේ පැය 2කට වරක් බැගිනි.

අනතුරකින් පසුවත් විනාශ නොවන කොටස්

ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු කළු පෙට්ටි ද්විත්වයෙන් මුලුමනිම්ම අලාභහානි නොවී ඉතුරු වන්නේ (ඒවායේ පත්තලට සවිකර ඇති විශාල සවිමත් සිලින්ඩරය හේතුවෙනි) එතුල රුවා ඇති මතක පුවරු පමණි.සෙසු අභ්‍යන්තර හා සියලු භාහිර කොටස් බොහෝවිට කැඩී බිදී යයි.සිලින්ඩරාකාර කොටස අධි තාපයට (ගිනිගැනීම්),ප්‍රභල ඝට්ටනවලට ,ටොන් ගණනක පීඩනයට ඔරොත්තු දෙන පරිදි තනා ඇත.

මේ සඳහා අදාල ආවරණය ස්තර 3කින් යුතුව නිමවා තිබේ.ඇතුළතින්ම ඇත්තේ මතක පුවරුවලට ආවරණය සපයන තුනී ඇලුමිනියම් වැස්මකි.ඊට පිටතින් ඇත්තේ අඟලක් ඝනකම සිලිකන් වැස්ම මගින් තාප පරිවරණය සලසයි.ඊටත් පිටතින් ඇත්තේ පිඩනයට හා ඝට්ටනයට ඔරොත්තු දෙන අඟල් කාලක පමණ ඝණකම ඇති වානේ හෝ ටයිටේනියම් අවරනයකි.

ගුවන් යානයක කළු පෙට්ටිය ස්ථාන ගත කර ඇත්තේ කොහි ද ??

ගුවන් යානයේ පසුපස කොටසේහිය,(යානයක පසුපස කේතු ආකාර කොටසෙහි) ස්ථානගත කර තිබේ.මෙයට හේතුව ,ගුවන් යානා අනතුරකදී යානයේ පසුපස කොටසට සිදුවන අලාභ හානිය සාපේක්ෂව අඩු බැවිනි.

ඇත්තටම කළුද??

නුතන ගුවන් යානාවල කළු පෙට්ටි දීප්තිමත් තැඹ්ලි පැහැයෙන් වර්ණ ගැන්වා ඇති අතර කහ පැහැති පටි කිපයක්ද එහි මතුපිට දක්නට ලැබේ.ඒ පහසුවෙන් හදුනාගත හැකි වනු පිණිසය.මේවාට ඒකල කළු පෙට්ටිය යන නම භාවිත වුයේ කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබු නිසා හෝ යානයක් ගින්නෙන් දැවුණු පසු ඉතිරි වන අගුරු කළු පැහැය සංකේතවත් කරන්නට යැයි මතයක් පවතී.මිට අමතරව මිනිස් කනට නෑසෙන උපකරණයකින් පමණක් ග්‍රහණය කරගත හැකි අධි ධ්වනි ස්පන්ද නිකුත් කරන කුඩා සිලින්ඩරාකාර උපකරණයක්ද මෙහි සවිකර තිබේ.ඒ අසල ඇති සංවේදකයක් හා ජලය ස්පර්ශ වු විට මේ උපකරණය ධ්වනි ස්පන්ද නිකුත් කිරීම අරඹයි.මෙය සයුරු හෝ ජලාශ හෝ තුලට යානයක් කඩා වැටුණු පසු කළු පෙට්ටිය සොයා ගැනීමට උපකාරී වේ.

ඉදිරි කළු පෙට්ටිය ටිකක් වෙනස් ලුනේ

මුලිම්ම මේ පිළිබද ලොවට හෙලිකරේ Malaysian MH-370 ගුවන් යානය අතුරුදහන් වීමෙන් පසුව එහි වූ කළු පෙටිය සහ එම ගුවන් යානය පිලිබදව නිශ්චිත තොරතුරක් අද වන තුරුත් නොලබියමත් සමගයි.ගුවන් යානයක් විනාශ වීමට නම් (කඩා වැටීමට),හේතුසාදක ලෙස පිළිගන්න දත්තයන් හා මේවනතුරු සියලු අනතුරු පිලිබදව සලකා බලා මෙම නව කළු පෙට්ටිය නිර්මාණය කරන බව Boeing ගුවන් සමගම ලොවට හෙළිදරවු කෙරනු ලැබූ අතර මේ පිළිබද ඉදිරි පරික්ෂණ කටයුතු NASA ආයතනයට හා ඇමෙරිකානු විශ්වවිද්‍යාල කීපයකටම පැවරීමට නියමිතව පවතී.

මේ පිළිබද කරුණු කීපයක් ලෝකයට හෙළි කර තිබේ.එනම් මෙතෙක් පැවති පාරම් පාරික කළු පෙට්ටිය නව ලොව භාවිත කරනු ලබන අංග ඔපාංග එකතු කිරීමටත්,දත්ත ගබඩා කල හැකි පරාමිති ප්‍රමාණය තවත් ඉහල නැංවීමට හා එම පරමිතිවල ප්‍රමිතිය තව තවතවත් ඉහල නැංවීමට අරමුනයි.

තවද ඔව්න් තව දුරටත් කියා තිබුනේ අනතුරක් අදුනා ගත් විගස,ඒ හා සම්බන්ද සියලු දත්ත ගබඩා කර ගත් පසු කළු පෙට්ටි දෙක අහසට විසිවී යාමට ක්‍රමවේදයක් අත්හදා බලන බවයි.එනම් Jet යානයක නියමුවා තම ආසනය යානයෙන්(අනතුරකදී) වෙන්වෙන අයුරටමය.

තොරතුරු හොයාගන්න විදුසර ලිපි කීපයක් සහ science journal එක help උනා ..type කරන්න තොරතුරු ගොනු කරගන්න දවස් කීපයක් ගිය..සලකලා යන්න අමතක කරන්න එපා..මොනවා හරි අලුත් දෙයක් ඔලුවට එකතු උනානම්!!

http://lankapoojitha.blogspot.com/2014/10/part-01.html

http://lankapoojitha.blogspot.com/2014/10/part-02.html

[QUOTE="lankawmlp, post: 17356566, member: 495762"] [CENTER][IMG]http://i.imgur.com/gELcsLS.gif?1[/IMG][/CENTER] [SIZE="4"][CENTER]ගුවන් ගමනකට අදාළ වැදගත් දත්ත ස්වයංක්‍රීයව පටිගත විමෙ උපකරණ කට්ටලය ”කළු පෙට්ටිය” ලෙස සුළභව ව්යවහරයෙ පවති.පහසුවෙන් විනාශ නොවන පරිදි නිර්මාණය කර ඇති මේවා ගුවන් අනතුරක් සිදුවී , එය සිදු ආකාරය පිළිබද වැදගත් හෝඩුවාවන් අනාවරණය කර ගැනීමට ඉවහල් වේ.කළු පෙට්ටිය නමින් ඇත්තටම මෙය හැදින්වුව ද ඇත්තටම මෙම උපකරණ කට්ටලය උපකරණ දෙකකින් සමන්විත වන්නකි.ඉන් එකක් පියාසර දත්ත පටිගතකරණය Flight Data Recorder (FDR) වන අතර අනෙක නියමු කුටියේ හඬ පටිගතකාරණයයි Cockpit Voice Recorder (CVR).[/CENTER][/SIZE] [CENTER][SIZE="4"]රයිට් සහෝදරයන් ද ප්‍රාථමික මට්ටමින් දත්ත පටිගත කාරණයක් භාවිත කල බවට ඇතත් නිළ වශයෙන් මෙවැනි උපකරණයක් ගුවන් යානාවලට භාවිතයට එක් වන්නේ දෙවැනි ලෝක යුදයෙන් පසුව ය.1960 වසරින් පසුව මෙ සඳහා සාමාන්‍ය කැසට් යාන්ත්රනයක මෙන් චුම්බකිත පටි සහිත උපකරණ භාවිතයට එක් විය.1990 වසරේ සිට නවීන ඩ්ජිටල් මතක පුවරු මේ සදහා භාවිතා කෙරේ.[/SIZE] [IMG]http://i.imgur.com/WCQUraQ.jpg?1[/IMG][/CENTER] [SIZE="5"]මතක පුවරු තාක්ෂනය[/SIZE] [SIZE="4"]ධාවනය වෙමින් පවතින ටේප් පටියකට වඩා නිශ්චිතව පවතින මතක පුවරු නැතහොත් මතක චිප වඩා විශ්වසනීය ය .නඩත්තු කටයුතු පහසු අතර වැදගත් උපාංග කැඩි බිදී යාමේ අවදානම ද අඩුය.CVR උපකරණය මතක පුවරුවේ හඬ දත්ත ගබඩා ධාරිතාව පැය 2 කි .FDR උපකරණය පැය 25 ක් පුරා පියාසර දත්ත ගබඩා කීරීමේ හැකියාව ඇත .[/SIZE] [SIZE="5"]දත්ත එක් රැස් කරන ආකාරය[/SIZE] [SIZE="4"]ගුවන් යානයක විවිධ ස්ථානවල සවි කර ඇති සංවේදක උපාංග හරහා මෙකි දත්ත ගබඩාව වෙත තොරතුරු ලබගැනෙයි.ත්වරණය,සුළං හමා යානා වේගය ,උස ,ෆ්ලැප් ක්‍රියාකාරිත්වය,පිටත උෂ්ණත්වය ,ඇතුලත උෂ්ණත්වය හා පීඩනය ,එන්ජිමේ කාර්යසාධනය ඇතුළුව බොහෝ තොරතුරු මේ සංවේදක හරහා මතක ගත කෙරෙයි .චුම්බකිත පටිගත කීරීමේ උපකරණයට විවිධ දත්ත වර්ග (පරාමිති) 100ක් පමණ සටහන් කීරීමේ හැකියාව ඇති අතර ඩිජිටල් මතකයන්හි පරාමිති 700කත අධික ප්‍රමාණයක දත්ත ගබඩා කීරීමේ හැකියාව ඇත . මෙසේ එකතු කර ගන්න සියලු දත්ත පළමුව යොමුකෙරෙන්නේ ගුවන් යානයේ ඉදිරිපස පිහිටුවා ඇති පියාසර දත්ත ගබඩා කරන ඒකකය වෙතය.මෙය සාමාන්යෙන් පිහිටා තිබෙන්නේ නියමු කුටියට පහලින් වූ ඉලෙක්ට්‍රොනික උපකරණ කුටීරයේහි ය.එහි සිට කළු පෙට්ටි ද්විත්වය වෙත තොරතුරු සැපයේ. නියමු කුටියෙහි සවිකර ඇති මයික්‍රෆෝන 4ක් මගින් එයින් ග්‍රහණය වන සියලු ශබ්ද CVR කළු පෙට්ටිය වෙත යොමුකරනු ලැබේ .කුටිය තුල කෙරෙන කතා බහ පමණක් නොව ගුවන් නියමුවා විසින් භාවිතා කරනු ලබන සියලු (switches and levers) ආදීය ක්‍රියාත්මක කීරීමේ ශබ්ද මෙමගින් ග්‍රහණය කෙරේ.මෙකි මයික්‍රෆෝන ස්ථාන ගත කර තිබෙන්නේ නියමුවන් දෙදෙනාගේ හිසෙහි පැලඳ ඇති සවන් යොමු කට්ටලයෙහි(headset),නියමු කුටිය මධ්‍යයෙහි හා අමතර කාර්ය මණ්ඩල සාමාජිකයෙකු සදහා වන headset එකෙහිය .කළු වේට්ටිය ක්‍රියාකාරිත්වයට විදුලි බලය සපයනු ලබන්නේ එන්ජිමෙන් ලැබෙන බලයෙන් ක්‍රියාත්මක වන ජෙනරේටර් එක කින් හෝ දෙකකිනි.[/SIZE] [CENTER][IMG]http://i.imgur.com/J16It67.jpg?1[/IMG][/CENTER] [SIZE="5"]ශබ්ද පටිගත වන ආකාරය [/SIZE] [SIZE="4"][CENTER]බොහෝ චූම්බකිත පටිගත කිරීමේ උපකරණ වල සැම විටම අවසන් පැය භාගයක් තුල නිකුත් වූ ශබ්ද ගබඩා වි ඇත.එනම් සැම පැය භාගයකට වරක් එහි ඇති දත්ත අලුත් දත්ත මගින් විස්ථාපනය වීම ඇරබේ.ඩිජිටල් උපකරණ වල මෙය සිදුවන්නේ පැය 2කට වරක් බැගිනි. අනතුරකින් පසුවත් විනාශ නොවන කොටස් ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු කළු පෙට්ටි ද්විත්වයෙන් මුලුමනිම්ම අලාභහානි නොවී ඉතුරු වන්නේ (ඒවායේ පත්තලට සවිකර ඇති විශාල සවිමත් සිලින්ඩරය හේතුවෙනි) එතුල රුවා ඇති මතක පුවරු පමණි.සෙසු අභ්‍යන්තර හා සියලු භාහිර කොටස් බොහෝවිට කැඩී බිදී යයි.සිලින්ඩරාකාර කොටස අධි තාපයට (ගිනිගැනීම්),ප්‍රභල ඝට්ටනවලට ,ටොන් ගණනක පීඩනයට ඔරොත්තු දෙන පරිදි තනා ඇත. මේ සඳහා අදාල ආවරණය ස්තර 3කින් යුතුව නිමවා තිබේ.ඇතුළතින්ම ඇත්තේ මතක පුවරුවලට ආවරණය සපයන තුනී ඇලුමිනියම් වැස්මකි.ඊට පිටතින් ඇත්තේ අඟලක් ඝනකම සිලිකන් වැස්ම මගින් තාප පරිවරණය සලසයි.ඊටත් පිටතින් ඇත්තේ පිඩනයට හා ඝට්ටනයට ඔරොත්තු දෙන අඟල් කාලක පමණ ඝණකම ඇති වානේ හෝ ටයිටේනියම් අවරනයකි. ගුවන් යානයක කළු පෙට්ටිය ස්ථාන ගත කර ඇත්තේ කොහි ද ?? ගුවන් යානයේ පසුපස කොටසේහිය,(යානයක පසුපස කේතු ආකාර කොටසෙහි) ස්ථානගත කර තිබේ.මෙයට හේතුව ,ගුවන් යානා අනතුරකදී යානයේ පසුපස කොටසට සිදුවන අලාභ හානිය සාපේක්ෂව අඩු බැවිනි. [/CENTER][/SIZE] [SIZE="5"]ඇත්තටම කළුද??[/SIZE] [LEFT][IMG]http://i.imgur.com/WCQUraQ.jpg?1[/IMG][/LEFT] [RIGHT][IMG]http://i.imgur.com/ww2EFBu.jpg?1[/IMG][/RIGHT] [SIZE="4"] නුතන ගුවන් යානාවල කළු පෙට්ටි දීප්තිමත් තැඹ්ලි පැහැයෙන් වර්ණ ගැන්වා ඇති අතර කහ පැහැති පටි කිපයක්ද එහි මතුපිට දක්නට ලැබේ.ඒ පහසුවෙන් හදුනාගත හැකි වනු පිණිසය.මේවාට ඒකල කළු පෙට්ටිය යන නම භාවිත වුයේ කළු පැහැයෙන් වර්ණ ගන්වා තිබු නිසා හෝ යානයක් ගින්නෙන් දැවුණු පසු ඉතිරි වන අගුරු කළු පැහැය සංකේතවත් කරන්නට යැයි මතයක් පවතී.මිට අමතරව මිනිස් කනට නෑසෙන උපකරණයකින් පමණක් ග්‍රහණය කරගත හැකි අධි ධ්වනි ස්පන්ද නිකුත් කරන කුඩා සිලින්ඩරාකාර උපකරණයක්ද මෙහි සවිකර තිබේ.ඒ අසල ඇති සංවේදකයක් හා ජලය ස්පර්ශ වු විට මේ උපකරණය ධ්වනි ස්පන්ද නිකුත් කිරීම අරඹයි.මෙය සයුරු හෝ ජලාශ හෝ තුලට යානයක් කඩා වැටුණු පසු කළු පෙට්ටිය සොයා ගැනීමට උපකාරී වේ.[/SIZE] [SIZE="5"][CENTER]ඉදිරි කළු පෙට්ටිය ටිකක් වෙනස් ලුනේ[/CENTER][/SIZE] [COLOR="Red"][SIZE="4"] මුලිම්ම මේ පිළිබද ලොවට හෙලිකරේ Malaysian MH-370 ගුවන් යානය අතුරුදහන් වීමෙන් පසුව එහි වූ කළු පෙටිය සහ එම ගුවන් යානය පිලිබදව නිශ්චිත තොරතුරක් අද වන තුරුත් නොලබියමත් සමගයි.ගුවන් යානයක් විනාශ වීමට නම් (කඩා වැටීමට),හේතුසාදක ලෙස පිළිගන්න දත්තයන් හා මේවනතුරු සියලු අනතුරු පිලිබදව සලකා බලා මෙම නව කළු පෙට්ටිය නිර්මාණය කරන බව Boeing ගුවන් සමගම ලොවට හෙළිදරවු කෙරනු ලැබූ අතර මේ පිළිබද ඉදිරි පරික්ෂණ කටයුතු NASA ආයතනයට හා ඇමෙරිකානු විශ්වවිද්‍යාල කීපයකටම පැවරීමට නියමිතව පවතී. මේ පිළිබද කරුණු කීපයක් ලෝකයට හෙළි කර තිබේ.එනම් මෙතෙක් පැවති පාරම් පාරික කළු පෙට්ටිය නව ලොව භාවිත කරනු ලබන අංග ඔපාංග එකතු කිරීමටත්,දත්ත ගබඩා කල හැකි පරාමිති ප්‍රමාණය තවත් ඉහල නැංවීමට හා එම පරමිතිවල ප්‍රමිතිය තව තවතවත් ඉහල නැංවීමට අරමුනයි. තවද ඔව්න් තව දුරටත් කියා තිබුනේ අනතුරක් අදුනා ගත් විගස,ඒ හා සම්බන්ද සියලු දත්ත ගබඩා කර ගත් පසු කළු පෙට්ටි දෙක අහසට විසිවී යාමට ක්‍රමවේදයක් අත්හදා බලන බවයි.එනම් Jet යානයක නියමුවා තම ආසනය යානයෙන්(අනතුරකදී) වෙන්වෙන අයුරටමය.[/SIZE][/COLOR] [SIZE="4"][COLOR="Sienna"]තොරතුරු හොයාගන්න විදුසර ලිපි කීපයක් සහ science journal එක help උනා ..type කරන්න තොරතුරු ගොනු කරගන්න දවස් කීපයක් ගිය..සලකලා යන්න අමතක කරන්න එපා..මොනවා හරි අලුත් දෙයක් ඔලුවට එකතු උනානම්!![/COLOR][/SIZE] [RIGHT][IMG]http://i.imgur.com/BszKeIj.png?1[/IMG][/RIGHT] [URL="http://lankapoojitha.blogspot.com/2014/10/part-01.html"]http://lankapoojitha.blogspot.com/2014/10/part-01.html[/URL] [URL="http://lankapoojitha.blogspot.com/2014/10/part-02.html"]http://lankapoojitha.blogspot.com/2014/10/part-02.html[/URL] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom