Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී.
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී.

”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී යථාර්ථයක් බවට පත්කරන්නට සැලසුම්කරන ඔක්තෝබරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අරමුණු කිරීම ඒ සංවර්ධනයේ අලූත්ම හීනයයි.

ගාලූමුවදොර සිට වැල්ලවත්ත දෙසට අක්කර 575ක් පමණ මුහුද ගොඩකර මාස 36ක කාලයකින් නිමාව දකින්නට සැලසුම්කර ඇති කොළඹ වරාය නව නගරය සඳහා අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත.

ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය.

ඉතිරි අක්කර 515ක ප්‍රමාණය රජයේ ඉඩම් බෙදාදෙන ප්‍රතිපත්තිය මත 99 අවුරුදු බදු පදනම යටතේ අවශ්‍ය ව්‍යාපාරික ප්‍රජාවට ලබාගත හැකිය. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වරාය හා මහාමාර්ග අමාත්‍යංශය, වරාය අධිකාරිය මූලිකත්වයෙන් කරන මේ කර්තව්‍ය සඳහා නාරා ආයතනය, රජයේ භෞතික සැලසුම් අංශය, පරිසර අමාත්‍යංශය අවශ්‍ය තැන්වලදී සහාය ලබාදීමට එක්වී සිටියි.

මෙහි සැලසුම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය විසින් සැලසුම් කරනු ලැබුවත් අදාළ අමාත්‍යාංශය මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් අංශය හා එක්ව එම සැලසුම අවශ්‍ය පරිදි වෙනස් කර ගනියි.

ජාත්‍යන්තරව පිළිගත් වෙළෙඳ සමාගම්වල ආයෝජකයින් දැනටමත් තම ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති අතර කොළඹ වරාය නව නගරය දේශීය විදේශීය රැකියා අවස්ථා රැසකද තොටුපොළක් බවට පත්වනු ඇතැයි වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කියයි.

තරු 5,6,7 සුපිරි හෝටල්, කෘති‍්‍රම මුහුදු වෙරළක්, ෆෝමියුලාවන් ධාවන පථයක් කුඩා මගී යාත්රාංගණයක් සුපිරි වෙළෙඳසැල් (ෂොපින් මෝල්) කුඩා ගෝල්ෆි්ර පිටියක්, ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ජල කී‍්‍රඩාංගණයක්, කුඩා උද්‍යාන 4-6ක් අතර සංඛ්‍යාවක් කොළඹ වරාය නව නගරයේ ඉදිකරන්නට අපේක්ෂිතය. එමෙන්ම අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද මෙහි ඉදිවේ.

කොළඹ වරාය නව නගරයට පිවිසුම් මාර්ගය වශයෙන් උමං මාර්ගයක් ඉදිකරයි. එය වැල්ලවත්ත ප්‍රදේශයෙන් මුහුද ඇතුළෙන් පිවිසෙන්නට ඇති

”ටියුබයක” ආකාරයේ වන පිවිසුම් දොරටුවකි.

අක්‍රමවත් ඉදිකිරීම්වලින් තොර සිංගප්පූරුව ඩුබායි වැනි නගරවල ඇති ක්‍රමවත් ඉදිකිරීම් අරමුණු කරගෙන ඉදිවෙන මෙම කොළඹ වරාය නව නගරය සංචාරකයන්ගේ පාරාදීසයක් සහ ආයෝජකයින්ගේ නිජබිමක් බවට පත්වනු දැකීම මෙහි මූලිකම අභිලාෂයයි.

නගරය ඉදිවූ දිනෙක නගරයට පිවිසෙනුවස් ඔබ වෙතින් මුදලක් අය නොකළත් ඒ නගරයේ සම්පත් භූක්ති විඳිනු පිණිස ඔබට රුපියල් අවැසි බව ද නොලියා නොසිටිය නොහැකිය.

අනාගත නගරයේ දසුනක්.

[QUOTE="nalinweer, post: 13164480, member: 238261"] [b]”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී.[/b] [SIZE="5"][COLOR="SeaGreen"][B]”කොළඹ වරාය නව නගරය” වර්ෂ 2016 දී යථාර්ථයක් බවට පත්කරන්නට සැලසුම්කරන ඔක්තෝබරයේ වැඩ කටයුතු ආරම්භ කරන්නට අරමුණු කිරීම ඒ සංවර්ධනයේ අලූත්ම හීනයයි. ගාලූමුවදොර සිට වැල්ලවත්ත දෙසට අක්කර 575ක් පමණ මුහුද ගොඩකර මාස 36ක කාලයකින් නිමාව දකින්නට සැලසුම්කර ඇති කොළඹ වරාය නව නගරය සඳහා අපේක්ෂිත බරපැන ඩොලර් මිලියන 600ක් ලෙස තීරණයවී ඇත. චීන ආයෝජකයකු විසින් මේ බර පැන උසුලනු ලබයි. අපේ රජයේ මුදල් ඒ වෙනුවෙන් වැය කෙරෙන්නේ නැත. ඊට අදාළ ගිවිසුම අනුව ඔවුන් වෙත අක්කර 60ක් පමණ ලබාදිය යුතු අතර එය ලබා දෙන්නේ 99 වසරක බදු පදනමට යටත්වය. මුහුද ගොඩකිරීමේ කර්තව්‍ය සඳහා ඔවුන් වැය කරන්නේ එසේ වසර 99ක බදු මුදල ලෙස ලබාදිය යුතු මුදලය. ඉතිරි අක්කර 515ක ප්‍රමාණය රජයේ ඉඩම් බෙදාදෙන ප්‍රතිපත්තිය මත 99 අවුරුදු බදු පදනම යටතේ අවශ්‍ය ව්‍යාපාරික ප්‍රජාවට ලබාගත හැකිය. ජනාධිපතිතුමාගේ සංකල්පයක් අනුව වරාය හා මහාමාර්ග අමාත්‍යංශය, වරාය අධිකාරිය මූලිකත්වයෙන් කරන මේ කර්තව්‍ය සඳහා නාරා ආයතනය, රජයේ භෞතික සැලසුම් අංශය, පරිසර අමාත්‍යංශය අවශ්‍ය තැන්වලදී සහාය ලබාදීමට එක්වී සිටියි. මෙහි සැලසුම චයිනා හාබර් ඉංජිනියරින් කෝපරේෂන් ආයතනය විසින් සැලසුම් කරනු ලැබුවත් අදාළ අමාත්‍යාංශය මොරටුව විශ්වවිද්‍යාලයේ සැලසුම් අංශය හා එක්ව එම සැලසුම අවශ්‍ය පරිදි වෙනස් කර ගනියි. ජාත්‍යන්තරව පිළිගත් වෙළෙඳ සමාගම්වල ආයෝජකයින් දැනටමත් තම ආයෝජන සඳහා ඉදිරිපත්ව ඇති අතර කොළඹ වරාය නව නගරය දේශීය විදේශීය රැකියා අවස්ථා රැසකද තොටුපොළක් බවට පත්වනු ඇතැයි වරාය හා මහා මාර්ග නියෝජ්‍ය ඇමැති රෝහිත අබේගුණවර්ධන කියයි. තරු 5,6,7 සුපිරි හෝටල්, කෘති‍්‍රම මුහුදු වෙරළක්, ෆෝමියුලාවන් ධාවන පථයක් කුඩා මගී යාත්රාංගණයක් සුපිරි වෙළෙඳසැල් (ෂොපින් මෝල්) කුඩා ගෝල්ෆි්ර පිටියක්, ජාත්‍යන්තර සංස්කෘතික මධ්‍යස්ථානයක් ජල කී‍්‍රඩාංගණයක්, කුඩා උද්‍යාන 4-6ක් අතර සංඛ්‍යාවක් කොළඹ වරාය නව නගරයේ ඉදිකරන්නට අපේක්ෂිතය. එමෙන්ම අධි සුඛෝපභෝගී නිවාස සංකීර්ණයක්ද මෙහි ඉදිවේ. කොළඹ වරාය නව නගරයට පිවිසුම් මාර්ගය වශයෙන් උමං මාර්ගයක් ඉදිකරයි. එය වැල්ලවත්ත ප්‍රදේශයෙන් මුහුද ඇතුළෙන් පිවිසෙන්නට ඇති ”ටියුබයක” ආකාරයේ වන පිවිසුම් දොරටුවකි. අක්‍රමවත් ඉදිකිරීම්වලින් තොර සිංගප්පූරුව ඩුබායි වැනි නගරවල ඇති ක්‍රමවත් ඉදිකිරීම් අරමුණු කරගෙන ඉදිවෙන මෙම කොළඹ වරාය නව නගරය සංචාරකයන්ගේ පාරාදීසයක් සහ ආයෝජකයින්ගේ නිජබිමක් බවට පත්වනු දැකීම මෙහි මූලිකම අභිලාෂයයි. නගරය ඉදිවූ දිනෙක නගරයට පිවිසෙනුවස් ඔබ වෙතින් මුදලක් අය නොකළත් ඒ නගරයේ සම්පත් භූක්ති විඳිනු පිණිස ඔබට රුපියල් අවැසි බව ද නොලියා නොසිටිය නොහැකිය.[/B][/COLOR][/SIZE] [IMG]http://admin.lankadeepa.lk/admin/wp-content/uploads/2012/08/04-page-14-M-1.jpg[/IMG] [B] අනාගත නගරයේ දසුනක්.[/B] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom