Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Professional CCTV Installation Service
Techguy231
Updated:
Yesterday at 10:50 AM
Ad icon
I'll research & write an article - Rs. 2000 onwards
Blogerwiki
Updated:
Thursday at 9:11 PM
House Plan
lenura
Updated:
Wednesday at 11:05 AM
iphone x used
AssassiN1
Updated:
Aug 30, 2026
කිතුල් තලප
Manoj Suranga Bandara
Updated:
Aug 29, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•

•▬•ඕනෑ එකක්•▬•

මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ?

ගැහැණිය : ඕනෑ එකක්

මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද?

ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා

මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු?

ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද?

මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද?

ගැහැණිය : පිස්සුද අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද?

මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ..

ගැහැණිය : ඕනෑ එකක්

•▬•ඕනෑ දෙයක්•▬•

මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ?

ගැහැණිය : ඕනෑ දෙයක්

මිනිසා : එහෙනම් අපි ෆිල්ම් එකක් බලමු? කාලෙකින් එකක් බලන්නත් බැරි උනානේ.

ගැහැණිය : ෆිල්ම් බලන්න බෑ අනේ...කාලේ නාස්තියක්

මිනිසා : එහෙනම් අපි බීච් එක පැත්තේ යමුද?

ගැහැණිය : බීච් එකට යන්න/? මේ ගිනි අවුවේ?

මිනිසා : එහෙනම් අපි මාර්කට් එක පැත්තේ ගිහින් ගෙදරට බඩු ගේමුද?

ගැහැණිය : අද මාර්කට් යන්න බෑ අනේ,හෙට යමු.

මිනිසා : ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඔයාම කියන්නකෝ...

ගැහැණිය : ඕනෑ දෙයක්

•▬•ඔයාගේ කැමැත්තක්•▬•

මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද?

ගැහැණිය : ඔයාගේ කැමැත්තක්

මිනිසා : එහෙනම් අපි බස් එකක නැගලා ගෙදර යමු

ගැහැණිය : බස් වල යන්න බෑ අනේ...ජරාව... අනිත් එක සෙනගත් වැඩී...

මිනිසා : එහෙනම් අපි කැබ් එකක යමු

ගැහැණිය : ඔය පොඩි දුරට මොකටද අනේ කැබ්? අපරාදේ...

මිනිසා : හ්ම්ම්ම්...එහෙනම් අපි ඇවිදගෙන යමු නේද? වැඩි අවුවකුත් නෑනේ...

ගැහැණිය : ඇවිද ගෙන යන්න බෑ...මට බඩගිනී

මිනිසා : එහෙනම් අපි දැන් මොකද කරන්නේ?

ගැහැණිය : ඔයාගේ කැමැත්තක්

මිනිසා : අපි මොනවා හරි කමුද?

ගැහැණිය : ඕනෑ එකක්

මිනිසා : මොනවද කන්නේ?

ගැහැණිය : ඕනෑ දෙයක්

•▬•ඕනේ වෙලාවක•▬•

පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි?

පෙම්වතිය : ඕනේ වෙලාවක

පෙම්වතා : ඒත් ගිය පාර උදේ මම කෝල් කලාම ඔයා ආන්ස්වර් කලේ නෑනේ

පෙම්වතිය : මම නිදි එතකොට

පෙම්වතා : එදාම 11ට විතර කෝල් කලාමත් ආන්ස්වර් කලේ නෑනේ

පෙම්වතිය : ඒ වෙලාවේ මම අම්මා එක්ක ෂොපින්

පෙම්වතා : 3ට විතර ගත්තාමත් ආන්ස්වර් කලේ නෑ

පෙම්වතිය : ඒ වෙලාවේ මට ගොඩාක් මහන්සි...මම ටිකක් නිදා ගත්තා...

පෙම්වතා : එතකොට 5ට ආන්ස්වර් නොකලේ?

පෙම්වතිය : මම කාටුන් එකක් බල බල හිටියේ

පෙම්වතා : එතකොට මම රෑ වෙලා ගත්තාම ඇයි ආන්ස්වර් නොකලේ?

පෙම්වතිය : එතකොට මම පාඩම් කරනවා

පෙම්වතා : හ්ම්ම්...එහෙනම් ඔයාම කියන්නකෝ ඔයාට ලේසි වෙලාවක් කෝල් කරන්න.

පෙම්වතිය : ඕනේ වෙලාවක

මගේ කලින් POST වලට හොද ප්රතිචාර ලැබුනා..

නොබලපු අයට මෙන්න ලින්කු....

http://www.elakiri.com/forum/showthread.php?t=1581961

http://www.elakiri.com/forum/showthread.php?t=1581894

http://www.elakiri.com/forum/showthread.php?t=1581734

http://www.elakiri.com/forum/showthread.php?t=1581307

හොයාගත්තේ ආපු email එකකින්..  Repost ද දන්නෙ නෑ.. එහෙනම් සොරි වේවා  හොඳයි වගේනම් කොට්ටක් පනින්න රෙපකින් දමල ගහලා යන්න..

[QUOTE="coolmanaram, post: 15771843, member: 362420"] [b]•ඕනෑ එකක්•ඕනෑ දෙයක්•ඔයාගේ කැමැත්තක්•[/b] [SIZE="3"][COLOR="Red"]•▬•ඕනෑ එකක්•▬•[/COLOR][/SIZE] [SIZE="4"][COLOR="Black"]මිනිසා : අද රෑට අපි මොනවද කන්නේ? ගැහැණිය : ඕනෑ එකක් මිනිසා : අද අපි ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් කමුද? ගැහැණිය : අනේ ඉන්දියන් රෙස්ටුරන්ට් එකකින් නම් බෑ,ගිය පාර කාලා මගේ මූනේ කුරුළෑ ආවා මිනිසා : එහෙනම් චයිනීස් රෙස්ටුරන්ට් එකකට යමු? ගැහැණිය : ඊයෙත් කෑවේ චයිනීස් එකකින් නේද? අදත් චයිනීස් කන්න පුලුවනිද? මිනිසා : එහෙනම් කොත්තු අරන් ගිහින් කමුද? ගැහැණිය : පිස්සුද අනේ...බඩේ අමාරුවක් හදා ගන්නද? මිනිසා : ඉතින් එහෙනම් මොනවද කන්නේ? ඔයාම කියන්නකෝ.. ගැහැණිය : ඕනෑ එකක්[/COLOR][/SIZE] [SIZE="3"][COLOR="red"]•▬•ඕනෑ දෙයක්•▬•[/COLOR][/SIZE] [COLOR="black"][SIZE="4"] මිනිසා : ඉතින් දැන් අපි මොකද කරන්නේ? ගැහැණිය : ඕනෑ දෙයක් මිනිසා : එහෙනම් අපි ෆිල්ම් එකක් බලමු? කාලෙකින් එකක් බලන්නත් බැරි උනානේ. ගැහැණිය : ෆිල්ම් බලන්න බෑ අනේ...කාලේ නාස්තියක් මිනිසා : එහෙනම් අපි බීච් එක පැත්තේ යමුද? ගැහැණිය : බීච් එකට යන්න/? මේ ගිනි අවුවේ? මිනිසා : එහෙනම් අපි මාර්කට් එක පැත්තේ ගිහින් ගෙදරට බඩු ගේමුද? ගැහැණිය : අද මාර්කට් යන්න බෑ අනේ,හෙට යමු. මිනිසා : ඉතින් එහෙනම් මොකද කරන්නේ? ඔයාම කියන්නකෝ... ගැහැණිය : ඕනෑ දෙයක් [/SIZE][/COLOR] [SIZE="3"][COLOR="red"]•▬•ඔයාගේ කැමැත්තක්•▬•[/COLOR][/SIZE] [COLOR="black"][SIZE="4"]මිනිසා : එහෙනම් අපි දැන් ගෙදර යමුද? ගැහැණිය : ඔයාගේ කැමැත්තක් මිනිසා : එහෙනම් අපි බස් එකක නැගලා ගෙදර යමු ගැහැණිය : බස් වල යන්න බෑ අනේ...ජරාව... අනිත් එක සෙනගත් වැඩී... මිනිසා : එහෙනම් අපි කැබ් එකක යමු ගැහැණිය : ඔය පොඩි දුරට මොකටද අනේ කැබ්? අපරාදේ... මිනිසා : හ්ම්ම්ම්...එහෙනම් අපි ඇවිදගෙන යමු නේද? වැඩි අවුවකුත් නෑනේ... ගැහැණිය : ඇවිද ගෙන යන්න බෑ...මට බඩගිනී මිනිසා : එහෙනම් අපි දැන් මොකද කරන්නේ? ගැහැණිය : ඔයාගේ කැමැත්තක් මිනිසා : අපි මොනවා හරි කමුද? ගැහැණිය : ඕනෑ එකක් මිනිසා : මොනවද කන්නේ? ගැහැණිය : ඕනෑ දෙයක්[/SIZE][/COLOR] [SIZE="3"][COLOR="red"]•▬•ඕනේ වෙලාවක•▬[/COLOR]•[/SIZE] [COLOR="Black"][SIZE="4"]පෙම්වතා : මම ඔයාට කීයටද කෝල් කරන්න ඕනි? පෙම්වතිය : ඕනේ වෙලාවක පෙම්වතා : ඒත් ගිය පාර උදේ මම කෝල් කලාම ඔයා ආන්ස්වර් කලේ නෑනේ පෙම්වතිය : මම නිදි එතකොට පෙම්වතා : එදාම 11ට විතර කෝල් කලාමත් ආන්ස්වර් කලේ නෑනේ පෙම්වතිය : ඒ වෙලාවේ මම අම්මා එක්ක ෂොපින් පෙම්වතා : 3ට විතර ගත්තාමත් ආන්ස්වර් කලේ නෑ පෙම්වතිය : ඒ වෙලාවේ මට ගොඩාක් මහන්සි...මම ටිකක් නිදා ගත්තා... පෙම්වතා : එතකොට 5ට ආන්ස්වර් නොකලේ? පෙම්වතිය : මම කාටුන් එකක් බල බල හිටියේ පෙම්වතා : එතකොට මම රෑ වෙලා ගත්තාම ඇයි ආන්ස්වර් නොකලේ? පෙම්වතිය : එතකොට මම පාඩම් කරනවා පෙම්වතා : හ්ම්ම්...එහෙනම් ඔයාම කියන්නකෝ ඔයාට ලේසි වෙලාවක් කෝල් කරන්න. පෙම්වතිය : ඕනේ වෙලාවක[/SIZE][/COLOR] [COLOR="DarkRed"][SIZE="4"] ------------------------------------------------------------------------------------ මගේ කලින් POST වලට හොද ප්රතිචාර ලැබුනා.. :yes: නොබලපු අයට මෙන්න ලින්කු....:D [/SIZE][/COLOR] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1581961[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1581894[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1581734[/url] [url]http://www.elakiri.com/forum/showthread.php?t=1581307[/url] [COLOR="Blue"][SIZE="4"]හොයාගත්තේ ආපු email එකකින්.. ;) Repost ද දන්නෙ නෑ.. එහෙනම් සොරි වේවා :oo: හොඳයි වගේනම් කොට්ටක් පනින්න රෙපකින් දමල ගහලා යන්න.. ;) :yes: [/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom