Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
Education
• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •

ශ්‍රී ලංකාවේ සර්පයෝ

පොල්මල් කරවලා

අප රටේ සර්ප විශේෂ 96 ක් පමණ හමුවන අතර ඉන් 35 දෙනෙකු පමනක් විෂ සහිතය. එනම් ඉතිරි සර්ප විශේෂ 61 ම විෂ රහිත හෝ මිනිසාට හානි කල නොහැකි තරම් අඩු විෂ සහිතය.

සර්පයන් අප අවට පරිසරයේ තුල්‍යතාව කෙරේ විශාල බලපෑමක් ඇති කරයි. එනම් පරිසර සමතුලිතතාව කෙරේ ඔවුන්ගේ ඇති බලපෑම අති මහත්ය.

" විෂගෝර සර්පයා, දෑක නෑර මෝඩයා " යන්න අප සමාජයේ ප්‍රකට කියමනක් වන අතර එය මුලින්ම ප්‍රකාශ කල කෙනා සැබැවින්ම අදහස් කලේ කුමක්ද යන්න පිලිබදව අදටත් වාද විවාද පවතී. අයෙක් පවසන්නේ විෂ සහිත සර්පයා දුටු තැන මරා නොදමන්නේ මෝඩයන් බවය. තවත් අයෙක් එය එසේ නොවන බවත් විෂ සහිත සර්පයා මග නොහැරීම මෝඩ කමක් බව පවසති. තවත් විවිධ ආකාරයේ විග්‍රහයන්ද මේ වටා පවතී...

කෙසේ නමුත් අප සමාජය සර්පයා නමින් හදුන්වන මේ උරග ජීවියා කෙරෙහි දක්වන්නේ අතිමහත් බියකි. එම නිසා දුටු දුටු තැන මෙම සතුන් මරා දැමීම බොහෝ දෙනා සර්පයන් කෙරේ අනුගමනය කරන පොදු ක්‍රමයයි. මාද අත්විද ඇති පරිදි එය සත්‍යකි.

දිනක් මා වෑන් රියක ගමනක් යමින් සිටියදි මහා මාර්ගය හරහා ගැරඩියෙකු ගමන් කරමින් සිටි අතර රියදුරැ මහතා මට පැවසුවේ " ගැරඩියෙක් නිසා මග හරිනවා නයෙක් පොලගෙක් වගේ නම් ඔලුව උඩින්ම රෝදෙ අල්ලන " බවයි. තමන්ගේ පාඩුවේ ගමන් කරමින් සිටි සර්පයෙක් මරා දැමීම මහා වීරකමක් ලෙස පෙන්වීමට ඔහු උත්සාහ කලේය. මෙය බොහෝ තැන්වලට සත්‍ය තියරියකි..

බොහෝ දෙනා සර්පයන් මරා දමන්නේ නිවසේ වත්තේ හෝ පාලු වත්තක උන් සැගවී සිටින අවස්තාවලයි. එසේම සර්පයා මරා දමන්නේද ඉතා කෘර ආකාරයටයි. කොටින්ම සර්පයාගෙන් පලිගැනීමට මෙන් කිසිදු වග විභාගයකින් තොරවය. විෂ සහිත මෙන්ම විෂ රහිත සර්පයන්ද මේ දඩුවමට බොහෝ අවස්ථාවල හසුවේ... අප හදවත් තුලට කාවද්දා ඇති Anaconda භීතිකාවදෙ මෙයට එක් හේතුවක් වන්නට ඇත. එනම් සර්පයින් සොයා විත් පලිගන්නා බවයි. නමුත් ඔවුන්ට එතරම් බුද්ධි මට්ටමක් නොමැත..

කෑ ගසා තම වේදනාව පල කිරීමට නොහැකි වුවත් ඔවුන්ටද අන් සතුන්ට මෙන්ම වේදනාව දැනෙන බව ඔබත් අවබෝධ ක්අරගත යුතුය...

තමන්ගේ වත්ත පිරිසිදුව තබා නොගෙන මීයන් වැනි සතුන්ට අතවනා අඩගසා ගන්නා අය ඊලගට ගැරඩියෙක්, නයෙක්, පොලගෙකුගේ පැමිණීමද බලාපොරොත්තු විය යුතුය. මන්ද යත් සර්පයන්ද සාමාන්‍ය ජීවී කාණ්ඩයක්ම වන අතර ඔවුන්ද ආහාර සොයා ගමන් කරන නිසාය...

කෙසේ හෝ ඉවක් බවක් නැති ගාතනයන්, වැඩිවන ජනගහනය, පරිසර වෙනස්වීම් ආදිය නිසා දැනටත් අප භූමිය ( ශ්‍රී ලකාව ) තුලින් සර්ප විශේෂ දෙකක් සම්පූර්ණයෙන්ම වද වී ගොස් ඇත. තවත් විශේෂ 5ක් වද වී යාමේ තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 13ක් දුර්ලභ තත්වයට පත්වී ඇත. විශේෂ 41ක් තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 37 කගෙ තොරතුරැ සොයා ගැනීමට අපහසු තත්වයට පත්වී ඇත...

එනම් ලංකාවේ දැනට සිටින සියලුම සර්ප විශේෂ තර්ජනයට ලක්වී ඇති ජීවීන් බවයි...

ලංකාවේ වසරකට සර්පයන් නිසා වසරකට මරණ 600 ක් පමන සිදුවේ. එයින් 97%ක් ටම වග කිව යුතු වන්නේ නයා, තිත් පොලගා, තෙල් කරවලා යන සර්පයන්ය. මෙයිනුත් මරණ බොහොමයක් වාර්ථා වන්නේ වියලි කලාපයෙනි.

කෙසේ නමුත් පෙරෙත් මා සදහන් කල පරිදි සර්පයා යනු ගුප්ත ජීවියෙක් වුවත් මේ පාරිසරික තුල්යතාවයටත්, ස්වභාව සෞන්දර්යටත් අත්‍යාවශ්‍ය ජීවියෙක් බවයි. මාගේ මේ සටහන් වල අරමුණ මේ වටිනා ජීවී කොට්ටාශය වටා ඇති සත්‍ය තොරතුරැ පිලිබද ඔබව දැනුවත් කර ලංකාවේ සර්පයින් පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ( එදිනෙදා ජීවිතයට අවැසි තරමේ ) ලබා දීමයි...

මේ සටහන දිග හැරෙන්නේ අප ස්වභාවධර්මයාගේ විශිෂ්ට නිර්මාණයක් වූ ශ්‍රී ලංකා භූමියේ දැනට වාසය කරන සර්පයින් පිලිබදවය...

නමුත් ඒ තවත් එක් ජීවී කාණ්ඩයක් වෙනුවෙන් විතරක්ම නොවේ....

Killing an innocent takes only few minutes but.....

[QUOTE="Planthis, post: 6582688, member: 238574"] [b]• ශ්‍රී ලංකාවේ සර්පයෝ ~ Snakes of Sri Lanka •[/b] [CENTER][COLOR=Navy][SIZE=6][FONT=Courier New][U][SIZE=5][COLOR=DarkSlateBlue]ශ්‍රී ලංකාවේ සර්පයෝ[/COLOR][/SIZE] [IMG]http://farm3.static.flickr.com/2659/4188086822_1a6b4fc479.jpg[/IMG] [SIZE=3][I]පොල්මල් කරවලා[/I] [/SIZE] [/U][SIZE=4]අප රටේ සර්ප විශේෂ 96 ක් පමණ හමුවන අතර ඉන් 35 දෙනෙකු පමනක් විෂ සහිතය. එනම් ඉතිරි සර්ප විශේෂ 61 ම විෂ රහිත හෝ මිනිසාට හානි කල නොහැකි තරම් අඩු විෂ සහිතය. සර්පයන් අප අවට පරිසරයේ තුල්‍යතාව කෙරේ විශාල බලපෑමක් ඇති කරයි. එනම් පරිසර සමතුලිතතාව කෙරේ ඔවුන්ගේ ඇති බලපෑම අති මහත්ය. " විෂගෝර සර්පයා, දෑක නෑර මෝඩයා " යන්න අප සමාජයේ ප්‍රකට කියමනක් වන අතර එය මුලින්ම ප්‍රකාශ කල කෙනා සැබැවින්ම අදහස් කලේ කුමක්ද යන්න පිලිබදව අදටත් වාද විවාද පවතී. අයෙක් පවසන්නේ විෂ සහිත සර්පයා දුටු තැන මරා නොදමන්නේ මෝඩයන් බවය. තවත් අයෙක් එය එසේ නොවන බවත් විෂ සහිත සර්පයා මග නොහැරීම මෝඩ කමක් බව පවසති. තවත් විවිධ ආකාරයේ විග්‍රහයන්ද මේ වටා පවතී... කෙසේ නමුත් අප සමාජය [B]සර්පයා [/B]නමින් හදුන්වන මේ උරග ජීවියා කෙරෙහි දක්වන්නේ අතිමහත් බියකි. එම නිසා දුටු දුටු තැන මෙම සතුන් මරා දැමීම බොහෝ දෙනා සර්පයන් කෙරේ අනුගමනය කරන පොදු ක්‍රමයයි. මාද අත්විද ඇති පරිදි එය සත්‍යකි. දිනක් මා වෑන් රියක ගමනක් යමින් සිටියදි මහා මාර්ගය හරහා ගැරඩියෙකු ගමන් කරමින් සිටි අතර රියදුරැ මහතා මට පැවසුවේ " ගැරඩියෙක් නිසා මග හරිනවා නයෙක් පොලගෙක් වගේ නම් ඔලුව උඩින්ම රෝදෙ අල්ලන " බවයි. තමන්ගේ පාඩුවේ ගමන් කරමින් සිටි සර්පයෙක් මරා දැමීම මහා වීරකමක් ලෙස පෙන්වීමට ඔහු උත්සාහ කලේය. මෙය බොහෝ තැන්වලට සත්‍ය තියරියකි.. බොහෝ දෙනා සර්පයන් මරා දමන්නේ නිවසේ වත්තේ හෝ පාලු වත්තක උන් සැගවී සිටින අවස්තාවලයි. එසේම සර්පයා මරා දමන්නේද ඉතා කෘර ආකාරයටයි. කොටින්ම සර්පයාගෙන් පලිගැනීමට මෙන් කිසිදු වග විභාගයකින් තොරවය. විෂ සහිත මෙන්ම විෂ රහිත සර්පයන්ද මේ දඩුවමට බොහෝ අවස්ථාවල හසුවේ... අප හදවත් තුලට කාවද්දා ඇති Anaconda භීතිකාවදෙ මෙයට එක් හේතුවක් වන්නට ඇත. එනම් සර්පයින් සොයා විත් පලිගන්නා බවයි. නමුත් ඔවුන්ට එතරම් බුද්ධි මට්ටමක් නොමැත.. කෑ ගසා තම වේදනාව පල කිරීමට නොහැකි වුවත් ඔවුන්ටද අන් සතුන්ට මෙන්ම වේදනාව දැනෙන බව ඔබත් අවබෝධ ක්අරගත යුතුය... තමන්ගේ වත්ත පිරිසිදුව තබා නොගෙන මීයන් වැනි සතුන්ට අතවනා අඩගසා ගන්නා අය ඊලගට ගැරඩියෙක්, නයෙක්, පොලගෙකුගේ පැමිණීමද බලාපොරොත්තු විය යුතුය. මන්ද යත් සර්පයන්ද සාමාන්‍ය ජීවී කාණ්ඩයක්ම වන අතර ඔවුන්ද ආහාර සොයා ගමන් කරන නිසාය... කෙසේ හෝ ඉවක් බවක් නැති ගාතනයන්, වැඩිවන ජනගහනය, පරිසර වෙනස්වීම් ආදිය නිසා දැනටත් අප භූමිය ( ශ්‍රී ලකාව ) තුලින් [B]සර්ප විශේෂ දෙකක් සම්පූර්ණයෙන්ම වද වී ගොස් ඇත. [/B]තවත් විශේෂ 5ක් වද වී යාමේ තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 13ක් දුර්ලභ තත්වයට පත්වී ඇත. විශේෂ 41ක් තර්ජනයට ලක්වී ඇති අතර තවත් විශේෂ 37 කගෙ තොරතුරැ සොයා ගැනීමට අපහසු තත්වයට පත්වී ඇත... [B][U]එනම් ලංකාවේ දැනට සිටින සියලුම සර්ප විශේෂ තර්ජනයට ලක්වී ඇති ජීවීන් බවයි... [/U][/B] ලංකාවේ වසරකට සර්පයන් නිසා වසරකට මරණ 600 ක් පමන සිදුවේ. එයින් 97%ක් ටම වග කිව යුතු වන්නේ [U]නයා, තිත් පොලගා, තෙල් කරවලා[/U] යන සර්පයන්ය. මෙයිනුත් මරණ බොහොමයක් වාර්ථා වන්නේ වියලි කලාපයෙනි. කෙසේ නමුත් පෙරෙත් මා සදහන් කල පරිදි සර්පයා යනු ගුප්ත ජීවියෙක් වුවත් මේ පාරිසරික තුල්යතාවයටත්, ස්වභාව සෞන්දර්යටත් අත්‍යාවශ්‍ය ජීවියෙක් බවයි. මාගේ මේ සටහන් වල අරමුණ මේ වටිනා ජීවී කොට්ටාශය වටා ඇති සත්‍ය තොරතුරැ පිලිබද ඔබව දැනුවත් කර ලංකාවේ සර්පයින් පිලිබදව ප්‍රමාණවත් දැනුමක් ( එදිනෙදා ජීවිතයට අවැසි තරමේ ) ලබා දීමයි... මේ සටහන දිග හැරෙන්නේ අප ස්වභාවධර්මයාගේ විශිෂ්ට නිර්මාණයක් වූ ශ්‍රී ලංකා භූමියේ දැනට වාසය කරන සර්පයින් පිලිබදවය... නමුත් ඒ තවත් එක් ජීවී කාණ්ඩයක් වෙනුවෙන් විතරක්ම නොවේ.... [FONT=Arial]Killing an innocent takes only few minutes but..... [/FONT] [/SIZE][/FONT][/SIZE][/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom