Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
Breaking News කොස්ගම
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

කොස්ගම හමුදා කඳවුරේ ගින්නක් - පිපිරුම් හඬ ඇසේ

කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හට ගෙන තිබෙනවා.

ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ සමග පිපිරුම් හඬද ඇසුණු බවයි.

ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා.

කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හටගෙන තිබේ.

යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, පතුරම් ගබඩාව ආසන්නයේ ගින්න හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය.

තමන් යුද හමුදා කඳවුරට ළඟා වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය.

ඒ, අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි තමන්ට දැනුම් දුන් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය.

මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ය.

[QUOTE="Bitter Truth, post: 20237646, member: 555686"] [CENTER][SIZE="3"]කොස්ගම හමුදා කඳවුරේ ගින්නක් - පිපිරුම් හඬ ඇසේ [/SIZE][/CENTER] [SIZE="4"] කොස්ගම සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හට ගෙන තිබෙනවා. ප්‍රදේශවාසීන් පවසන්නේ ඒ සමග පිපිරුම් හඬද ඇසුණු බවයි. ගින්න බැලීමේ අරමුණෙන් එම ප්‍රදේශයට ඇතුළු නොවන ලෙස බලධාරීන් ඉල්ලා සිටිනවා. [/SIZE] [IMG]http://nethfm.com/templates/images/logo.png[/IMG] [SIZE="4"][COLOR="Black"]කොස්ගම, සාලාව යුද හමුදා කඳවුරේ ගින්නක් හටගෙන තිබේ. යුද හමුදාපති ලුතිනන් ජනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා මහතා සඳහන් කළේ, පතුරම් ගබඩාව ආසන්නයේ ගින්න හටගෙන ඇති බවට තොරතුරු ලැබී ඇති බව ය. තමන් යුද හමුදා කඳවුරට ළඟා වෙමින් සිටින බව ද යුද හමුදාපතිවරයා සඳහන් කළේය. ඒ, අවට ප්‍රදේශයෙන් ඉවත් වන්නැයි තමන්ට දැනුම් දුන් බව ප්‍රදේශවාසීන් ප්‍රකාශ කළේය. මේ අතර යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක, බ්‍රිගේඩියර් ජයනාත් ජයවීර මහතා පැවසුවේ ත්‍රිවිධ හමුදාවේ සහාය ඇතිව ගින්න මැඩපැවැත්වීම සඳහා කටයුතු කරමින් සිටින බව ය.[/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom