Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Yesterday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Tuesday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Tuesday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Tuesday at 10:53 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
≈≈≈ උපත් පාලනයටත් චිපයක් ≈≈≈
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

≈≈≈ උපත් පාලනයටත් චිපයක් ≈≈≈

කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ.

මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි.

මිලිමිටර 20 20 7 ප්‍රමාණයේ වන මෙම චිපය සැත්කමක් ආධාරයෙන් තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප්‍රදේශ වලින් එකක තැන්පත් කිරීම සිදුවේ.

චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද ඇත.මෙම කුටි වල අන්තර්ගත වන්නේ ලෙවොනොර්ගෙස්ටේරල් නම් හෝමෝනයකි.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියෙන් සිදුවන අතර ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් ආධාරයෙනි.

ලෙවොනොර්ගෙස්ටේරල් වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත වන හෝමෝනයකි.එය කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකයි.

මේ කරුණ සැළකිල්ලට ගෙන නිර්මානය කර ඇති චිපයෙන් සිදුවෙන්නේ එහි කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටේරල් රුධිරයට එක් කිරීමයි.පරිශීලකයාට අවැසි වූ විටකදී ඇත්තේ දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්දතිය කි‍්‍රයාත්මක වීමට විධානය ලබා දීම වන අතර එවිට ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටේරල් රුධිරයට එකතුවේ.

එක්වරක් රුධිරයට එක්කෙරුණු පසු හෝමෝනය කොපමණ කාලයක් කි‍්‍රයාකාරීව පවතින්නේදැයි සම්බන්ධයෙන් පරිශීලකයින්ව දැනුම්වත් කිරීම වෛද්‍යවරුන් මගින් සිදුකිරීමට නිර්මාපකයින් බලාපොරොත්තු වේ.

ඔවුනට අනුව එක් චිපයකින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය.

මෙම චිපය යොදාගෙන සිදුකෙරුණු අත්හදාබැලීම් සාර්ථක වුනු බවද නුදුරේදීම එය වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද නිර්මාපකයෝ කියති.

lankadeepa.lk

[QUOTE="SHANUXLK, post: 16892460, member: 495940"] [b]≈≈≈ උපත් පාලනයටත් චිපයක් ≈≈≈[/b] [SIZE="5"][COLOR="Red"]කාන්තාවන්ගේ සිරුරට ඇතුළු කෙරෙන ඉලෙක්ට්‍රෝනික චිපයක් මගින් උපත්පාලනය සිදුකෙරෙන ක්‍රමයක් හඳුන්වාදීමට ඇමරිකා සමාගමක් සැරසේ. මයික්‍රොචිප්ස් ඔෆ් ලෙක්සින්ග්ටන් නම් වන මෙම සමාගම පවසන්නේ 2018 වසර වන විටදී මෙම උපකරණය වෙළදපොලට නිකුත් කිරීමට බලාපොරොත්තු වන බවයි. මිලිමිටර 20 20 7 ප්‍රමාණයේ වන මෙම චිපය සැත්කමක් ආධාරයෙන් තට්ටම්,යටි බඩ, හෝ උඩු බාහුව යන ප්‍රදේශ වලින් එකක තැන්පත් කිරීම සිදුවේ. චිපයේ ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියක් හා අමතරව කුඩා කුටි දෙකක්ද ඇත.මෙම කුටි වල අන්තර්ගත වන්නේ ලෙවොනොර්ගෙස්ටේරල් නම් හෝමෝනයකි.කුටි විවෘත කිරීම හා වැසීම ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියෙන් සිදුවන අතර ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ කි‍්‍රයාකාරීත්වය පාලනය කෙරෙන්නේ දුරස්ථ පාලකයක් ආධාරයෙනි. ලෙවොනොර්ගෙස්ටේරල් වෙළදපොලේ ඇති උපත් පාලන පෙති බොහෝමයක අන්තර්ගත වන හෝමෝනයකි.එය කළලයක් රෝපණය වීම සදහා ගර්භාෂය පිළියෙල වීම වැළැක්වීම මගින් අනවශ්‍ය ගැබ් ගැනීම් වළකයි. මේ කරුණ සැළකිල්ලට ගෙන නිර්මානය කර ඇති චිපයෙන් සිදුවෙන්නේ එහි කුටීර වල ඇති ලෙවොනොර්ගෙස්ටේරල් රුධිරයට එක් කිරීමයි.පරිශීලකයාට අවැසි වූ විටකදී ඇත්තේ දුරස්ථ පාලකයෙන් චිපයේ ඉලෙක්ට්‍රෝනික පද්දතිය කි‍්‍රයාත්මක වීමට විධානය ලබා දීම වන අතර එවිට ඉලෙක්ට්‍රෝනික පාලන පද්දතියේ බලපෑමට නතුවන කුටි විවර වී ලොවොනොර්ගෙස්ටේරල් රුධිරයට එකතුවේ. එක්වරක් රුධිරයට එක්කෙරුණු පසු හෝමෝනය කොපමණ කාලයක් කි‍්‍රයාකාරීව පවතින්නේදැයි සම්බන්ධයෙන් පරිශීලකයින්ව දැනුම්වත් කිරීම වෛද්‍යවරුන් මගින් සිදුකිරීමට නිර්මාපකයින් බලාපොරොත්තු වේ. ඔවුනට අනුව එක් චිපයකින් අවුරුදු 16 ක පමණ කාලයකට අනවශ්‍ය ගැබ් ගැනීම් වළක්වාගනිමින් උපත් පාලනය සිදුකළ හැකිය. මෙම චිපය යොදාගෙන සිදුකෙරුණු අත්හදාබැලීම් සාර්ථක වුනු බවද නුදුරේදීම එය වෙළදපොළට නිකුත් කිරීමට හැකිවනු ඇතැයිද නිර්මාපකයෝ කියති.[/COLOR][/SIZE] [IMG]http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/2014/07/45.jpg[/IMG] [IMG]http://d1ozpazy6rgalv.cloudfront.net/admin/wp-content/uploads/2014/07/43.jpg[/IMG] lankadeepa.lk [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom