Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
⋆꙳•̩̩͙❅*̩̩͙‧͙ ‧͙*̩̩͙❆ ͙͛ ˚₊⋆ සෑම වසරකම ගෙනෙන මාගේ සුපුරුදු නත්තල් නූල මෙවරත් 2024/2025🎅🎁‧₊˚🎄✩
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මගේ සුපුරුදු කතෝලික ජනතාව වෙත ගෙන එන වසර අවසාන නත්තල් සුභ පැතුම...!

හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ පළවෙනිදට රෑ දොළහට අපේ ගමට අල්ලපු ගම් දෙක තුනක කතෝලික ජනතාව රතිඥ්ඥා පත්තු කරනවා.දැනුත් ගහනවා. අපි කතෝලික නොවුනත් අපිටත් නත්තල් වගේ තමා.හැම නත්තල් ලබන දවසේ අපි රෑ මීගමුවේ රවුම් ගහනවා.මල් වෙඩි බලන්ඩ යනවා.වයස ගියත් දැන් තාමත් සිඟිති ආතල් වලින් මිදෙන්ඩ බෑ.

ජීවිතේ අමාරු කාල එන්නේ හැම තිස්සේම අපිව පරීක්ෂා කරන්ඩ.ප්රශ්නෙන් පැනලා යනවට වඩා ප්රශ්නෙට අපහසුකම් විඳගෙන මුහුණ දෙන එක අමාරුයි තමයි.එත් ප්රශ්නයේ මුල විසඳන එක අපහසු වුනාට අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අර තිබ්බ අමාරුවට ටික ටික අපේ මනස ශරීරය ටික ටික හැඩගැස්වෙනවා.එතකොට අර මුලින් තිබ්බ වේදනාව දැනෙනවා අඩුයි.

ඒ යන ගමනේ කෙරවල තියෙන්නේ හෘද සාක්ෂියට එකඟවුනු ආත්ම තෘප්තිය.

මේ මොහොතේ ප්රශ්නවලින් මිරිකෙන සියලු මිතුරන්ට ප්රශ්න වලින් මිදීමට ශක්තිය ධ්යෛර් ය සහ ආත්ම විශ්වාශය ගොඩ නැගීමට ඔබ ආගමේ අනුව දෙවියන්ගේ ආශීර්වාදය ඔබට ලැබේවායි බෞද්ධ අපි එකසිතින් ප්රාර්ථනා කරමු. !

රෝගී වී සිටින සියලු දෙනාට නීරෝගී බව ලැබේවා..!

ගැටලු මැද සිටින අයට ගැටලු වලින් මිදීමට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා..!

අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවායි බෞද්ධ අපි සියලු දෙනා ප්රාර්තනා කර සිටිමු !!

පහලින් තියෙන්නේ මේ මොහොතේ ලෝකයේ විවිධ රටවල නත්තල් සඳහා සූදානම් වන හැටි.

මීට වැඩිය ඉතින් එහෙ රටවල් වලට ගිය අපේ අයියලා මේ හිම ,මේ හිම බෝල ,මේ ක්රිස්මස් ඒව් ,මේ බෝතල් බ්රෑන්ඩ්,මේ චොක්ලට් ෆෘට් පැලට් කියලා ඉස්සරහට අපිට නත්තල් පෙන්නයි. ඒවත් බලපල්ලා.

මේකේ ඉන්න උන්ට මාව මතකද දන්නෙත් නෑ

[MEDIA=facebook]id=3907510836172962;type=v[/MEDIA]

[MEDIA=facebook]id=572959101990646;type=r[/MEDIA]

[MEDIA=facebook]id=1767631624037893;type=v[/MEDIA]

[MEDIA=facebook]id=862249366019004;type=v[/MEDIA]

[MEDIA=facebook]id=1136398591426779;type=v;user=100078288966147[/MEDIA]

[QUOTE="Melon8, post: 30369766, member: 520789"] [CENTER][SIZE=6][COLOR=rgb(65, 168, 95)][B]මගේ සුපුරුදු කතෝලික ජනතාව වෙත ගෙන එන වසර අවසාන නත්තල් සුභ පැතුම...![/B][/COLOR][/SIZE]:rolleyes:[/CENTER] [IMG]https://i.pinimg.com/originals/d9/db/8f/d9db8f9bd7c40c289eacaf3edf192ffe.gif[/IMG] [CENTER][COLOR=rgb(0, 0, 0)][SIZE=5][B]හැම අවුරුද්දේම දෙසැම්බර් මාසේ පළවෙනිදට රෑ දොළහට අපේ ගමට අල්ලපු ගම් දෙක තුනක කතෝලික ජනතාව රතිඥ්ඥා පත්තු කරනවා.දැනුත් ගහනවා. අපි කතෝලික නොවුනත් අපිටත් නත්තල් වගේ තමා.හැම නත්තල් ලබන දවසේ අපි රෑ මීගමුවේ රවුම් ගහනවා.මල් වෙඩි බලන්ඩ යනවා.වයස ගියත් දැන් තාමත් සිඟිති ආතල් වලින් මිදෙන්ඩ බෑ.:lol: ජීවිතේ අමාරු කාල එන්නේ හැම තිස්සේම අපිව පරීක්ෂා කරන්ඩ.ප්රශ්නෙන් පැනලා යනවට වඩා ප්රශ්නෙට අපහසුකම් විඳගෙන මුහුණ දෙන එක අමාරුයි තමයි.එත් ප්රශ්නයේ මුල විසඳන එක අපහසු වුනාට අඩියෙන් අඩිය ඉස්සරහට යනකොට අර තිබ්බ අමාරුවට ටික ටික අපේ මනස ශරීරය ටික ටික හැඩගැස්වෙනවා.එතකොට අර මුලින් තිබ්බ වේදනාව දැනෙනවා අඩුයි. ඒ යන ගමනේ කෙරවල තියෙන්නේ හෘද සාක්ෂියට එකඟවුනු ආත්ම තෘප්තිය. මේ මොහොතේ ප්රශ්නවලින් මිරිකෙන සියලු මිතුරන්ට ප්රශ්න වලින් මිදීමට ශක්තිය ධ්යෛර් ය සහ ආත්ම විශ්වාශය ගොඩ නැගීමට ඔබ ආගමේ අනුව දෙවියන්ගේ ආශීර්වාදය ඔබට ලැබේවායි බෞද්ධ අපි එකසිතින් ප්රාර්ථනා කරමු. ! රෝගී වී සිටින සියලු දෙනාට නීරෝගී බව ලැබේවා..! ගැටලු මැද සිටින අයට ගැටලු වලින් මිදීමට දෙවියන්ගේ ආශීර්වාදය ලැබේවා..! අපේ සියලුම කිතුණු මිත්තරවරුන්ට ලබන්නා වූ නත්තල ඔබ සැමට සුභ නීරෝගීමත් නත්තලක් වේවායි බෞද්ධ අපි සියලු දෙනා ප්රාර්තනා කර සිටිමු !! පහලින් තියෙන්නේ මේ මොහොතේ ලෝකයේ විවිධ රටවල නත්තල් සඳහා සූදානම් වන හැටි. මීට වැඩිය ඉතින් එහෙ රටවල් වලට ගිය අපේ අයියලා මේ හිම ,මේ හිම බෝල ,මේ ක්රිස්මස් ඒව් ,මේ බෝතල් බ්රෑන්ඩ්,මේ චොක්ලට් ෆෘට් පැලට් කියලා ඉස්සරහට අපිට නත්තල් පෙන්නයි. ඒවත් බලපල්ලා.[/B][/SIZE][/COLOR] :P මේකේ ඉන්න උන්ට මාව මතකද දන්නෙත් නෑ:rolleyes::lol: [MEDIA=facebook]id=3907510836172962;type=v[/MEDIA] [MEDIA=facebook]id=572959101990646;type=r[/MEDIA] [MEDIA=facebook]id=1767631624037893;type=v[/MEDIA] [MEDIA=facebook]id=862249366019004;type=v[/MEDIA] [MEDIA=facebook]id=1136398591426779;type=v;user=100078288966147[/MEDIA][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom