Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

So malinga play karanne nehe ehenam?

ඉන්දියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්ත්වයක තමන් නොසිටින බවත් ඉදිරි දින දෙකේදී පුහුණුවීම්වලට සහභාගි වී ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය කරන බවත් ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක සහ විස්සයි20 පිලේ හිටපු නායක ලසිත් මාලිංග පැවසීය.

ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලට එක්වීම සඳහා මාලිංග අද (14) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර කොල්කටා නුවරට යන අතරතුරදී මාලිංග ‘ලංකාදීප’ යට වැඩි දුරටත් මෙසේ ද පැවසීය.

”මගේ ආබාධිත තත්ත්වය පොඞ්ඩක්වත් සුවවී නෑ. ආබාධයකට ලක්වූ මාව කණ්ඩායමට ඇතුළත් කළේ මොකද කියලා මම දන්නේ නෑ. තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට යන්න කියන නිසා මම ආවා”

”මම ඉදිරි දින දෙකේ පුහුණුවීම්වලදී පන්දු යවනවා. එහිදී මට තරගයකට සහභාගි වෙන්න බෑ යැයි කියලා තේරුණොත් මම කියනවා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන්න කියලා”

”මම පළමු තරගය ක්‍රීඩා කළත් දොස් කියයි. ක්‍රීඩා නොකළත් දොස් කියයි. එක මම හිතන්නේ මාලිංගට විතරක් තියෙන ප්‍රශ්නයක්”

”මම කිව්වා ක්‍රීඩා කරන තත්ත්වයක නොවෙයි ඉන්නේ කියලා. නමුත් යන්න කියනවා. ඒ හින්දා මම ආවා. ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පසුවත් මම කිව්වා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන්න කියලා. ඒකත් කළේ නෑ”

”මම හිත්නනේ කකුල කැඩුණු මාව සංචිතයට දාන්නේ නැතුව තරුණ ක්රීඩකයකුට මේ අවස්ථාව දුන්න නම් මීට වඩා හොඳයි කියලයි”

”මගේ ආබාධය බෙහෙත් හෝ ශල්‍යකර්මවලින් සුවකරන්න බෑ. මේක සුවවෙන්න විවේකය සහ කාලය තමයි අවශ්‍ය වෙන්නේ. 2008 වසරේ ආවෙත් මේ ආබාධයමයි. එහිදී වසර දෙකක් පමණ සුවවීමට ගතවුණා”

”පැය කීපයක් තුළ කණ්ඩායම වෙනස් වුණා. මම රාත්‍රී නිදාගත්තා උදේ ලබන කොට තේරීම් කමිටුක් පත්කරලා, කණ්ඩායමකුත් නම් කරලා ඒකෙ මම ඉන්වා”

මාලිංග එහිදී වැඩි දුරටත් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමටද සිදුවිය හැකි බවය.

ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම පිළිබඳව කළ විමසුමකදී මාලිංග මෙසේ පැවසීය.

”ඒ තරගාවලියටත් වැඩි කාලයක් නෑ. මම හිතන්නේ අයි.පී.එල්. ක්‍රීඩා කරන්නත් මට බැරි වෙයි. අයි.පී.එල්. තරගාවලිය මාස දෙකක් විතර තියෙනවා ඒ නිසා අවසන් තරග දෙක තුනක් හෝ ක්‍රීඩා කරන්න බලනවා”

”මම කරන සියලූම දේවල් ජනතාවට පෙන්නේ වැරදියටයි. ඒකට මට කරන්න දෙයක් නෑ”

ලෝක කුසලාන වෙනුවෙන් නම් කර තිබූ සංචිතය වෙනස් කිරීම පිළිබඳව කළ විමසුමේදී මාලිංග මෙසේ පැවසීය.

”තරගාවලි දෙකටම කණ්ඩායම් නම් කිරීමට දිනයක් දීලා තිබුණා. ඒ අනුව අපි රටවල් දෙකක තරගාවලිය සඳහා සංචිතය නම් කළා. ආසියානු කුසලාන තරගාවලියේ තරග පරාජයට පත්වුණා”

”තරග පරාජයට පත්වුණා නම් කණ්ඩායමෙන් ඉවත් කරන්න ඕනේ ක්‍රීඩා කරපු අයනේ. නමුත් මෙහිදී මොකද වුණේ ක්‍රීඩා නොකරපු දෙන්නෙක් සංචිතයෙන් ඉවත් කළා”

ලසිත් මාලිංග මේ වන විට වම් පාදයේ දණහිසේ ආබාධිත තත්ත්වයකට පත්ව සිටින අතර එය දණහිසේ ඇට මිදුලූ තුළින් ඇතිව තිබෙන අභ්‍යන්තර ආබාධිත තත්ත්වයක් බව මාලිංග පවසයි.

SRC: lankadeepa

[QUOTE="u_make_me_sick_, post: 19858602, member: 374298"] So malinga play karanne nehe ehenam? ඉන්දියාවේදී දැන් පැවැත්වෙන විස්සයි20 ක්‍රිකට් තරගාවලියට ක්‍රීඩා කිරීමට යෝග්‍ය තත්ත්වයක තමන් නොසිටින බවත් ඉදිරි දින දෙකේදී පුහුණුවීම්වලට සහභාගි වී ක්‍රීඩා කිරීම හෝ නොකිරීම තීරණය කරන බවත් ආබාධයකට ලක්ව සිටින වේග පන්දු යවන ක්‍රීඩක සහ විස්සයි20 පිලේ හිටපු නායක ලසිත් මාලිංග පැවසීය. ලෝක කුසලාන තරගාවලියට සහභාගි වී සිටින ශ්‍රී ලංකා පිලට එක්වීම සඳහා මාලිංග අද (14) ශ්‍රී ලංකාවෙන් පිටත්ව ගිය අතර කොල්කටා නුවරට යන අතරතුරදී මාලිංග ‘ලංකාදීප’ යට වැඩි දුරටත් මෙසේ ද පැවසීය. ”මගේ ආබාධිත තත්ත්වය පොඞ්ඩක්වත් සුවවී නෑ. ආබාධයකට ලක්වූ මාව කණ්ඩායමට ඇතුළත් කළේ මොකද කියලා මම දන්නේ නෑ. තේරීම් කමිටුව ලෝක කුසලාන තරගාවලියට යන්න කියන නිසා මම ආවා” ”මම ඉදිරි දින දෙකේ පුහුණුවීම්වලදී පන්දු යවනවා. එහිදී මට තරගයකට සහභාගි වෙන්න බෑ යැයි කියලා තේරුණොත් මම කියනවා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන්න කියලා” ”මම පළමු තරගය ක්‍රීඩා කළත් දොස් කියයි. ක්‍රීඩා නොකළත් දොස් කියයි. එක මම හිතන්නේ මාලිංගට විතරක් තියෙන ප්‍රශ්නයක්” ”මම කිව්වා ක්‍රීඩා කරන තත්ත්වයක නොවෙයි ඉන්නේ කියලා. නමුත් යන්න කියනවා. ඒ හින්දා මම ආවා. ආසියානු කුසලාන තරගාවලියේ පළමු තරගයෙන් පසුවත් මම කිව්වා වෙනත් ක්‍රීඩකයකු ආදේශ කරන්න කියලා. ඒකත් කළේ නෑ” ”මම හිත්නනේ කකුල කැඩුණු මාව සංචිතයට දාන්නේ නැතුව තරුණ ක්රීඩකයකුට මේ අවස්ථාව දුන්න නම් මීට වඩා හොඳයි කියලයි” ”මගේ ආබාධය බෙහෙත් හෝ ශල්‍යකර්මවලින් සුවකරන්න බෑ. මේක සුවවෙන්න විවේකය සහ කාලය තමයි අවශ්‍ය වෙන්නේ. 2008 වසරේ ආවෙත් මේ ආබාධයමයි. එහිදී වසර දෙකක් පමණ සුවවීමට ගතවුණා” ”පැය කීපයක් තුළ කණ්ඩායම වෙනස් වුණා. මම රාත්‍රී නිදාගත්තා උදේ ලබන කොට තේරීම් කමිටුක් පත්කරලා, කණ්ඩායමකුත් නම් කරලා ඒකෙ මම ඉන්වා” මාලිංග එහිදී වැඩි දුරටත් පැවසුවේ ලෝක කුසලාන තරගාවලියට ක්‍රීඩා කිරීමට නොහැකි වුවහොත් අන්තර්ජාතික ක්‍රිකට් පිටියෙන් සමුගැනීමටද සිදුවිය හැකි බවය. ඉන්දීය ප්‍රීමියර් ලීග් තරගාවලියට සහභාගි වීම පිළිබඳව කළ විමසුමකදී මාලිංග මෙසේ පැවසීය. ”ඒ තරගාවලියටත් වැඩි කාලයක් නෑ. මම හිතන්නේ අයි.පී.එල්. ක්‍රීඩා කරන්නත් මට බැරි වෙයි. අයි.පී.එල්. තරගාවලිය මාස දෙකක් විතර තියෙනවා ඒ නිසා අවසන් තරග දෙක තුනක් හෝ ක්‍රීඩා කරන්න බලනවා” ”මම කරන සියලූම දේවල් ජනතාවට පෙන්නේ වැරදියටයි. ඒකට මට කරන්න දෙයක් නෑ” ලෝක කුසලාන වෙනුවෙන් නම් කර තිබූ සංචිතය වෙනස් කිරීම පිළිබඳව කළ විමසුමේදී මාලිංග මෙසේ පැවසීය. ”තරගාවලි දෙකටම කණ්ඩායම් නම් කිරීමට දිනයක් දීලා තිබුණා. ඒ අනුව අපි රටවල් දෙකක තරගාවලිය සඳහා සංචිතය නම් කළා. ආසියානු කුසලාන තරගාවලියේ තරග පරාජයට පත්වුණා” ”තරග පරාජයට පත්වුණා නම් කණ්ඩායමෙන් ඉවත් කරන්න ඕනේ ක්‍රීඩා කරපු අයනේ. නමුත් මෙහිදී මොකද වුණේ ක්‍රීඩා නොකරපු දෙන්නෙක් සංචිතයෙන් ඉවත් කළා” ලසිත් මාලිංග මේ වන විට වම් පාදයේ දණහිසේ ආබාධිත තත්ත්වයකට පත්ව සිටින අතර එය දණහිසේ ඇට මිදුලූ තුළින් ඇතිව තිබෙන අභ්‍යන්තර ආබාධිත තත්ත්වයක් බව මාලිංග පවසයි. SRC: lankadeepa [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom