Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Yesterday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඉස්සරහට එන තරඟ වලට කොහොමද කණ්ඩායම තෝරගන්න ඕන කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගනන් තමයි මේ ලියන්නේ..

මේ තාක් දුර තිබ්බ මැච් ගැන සලකලා බලලා කොහොම කන්ඩායමක්ද ඕන කියලා අපිට හිතාගනන් පුළුවන්..

මේ වෙනකම් මැච් තිබ්බේ කල්කටා, මුම්බායි, ධරම්සාලා, නාග්පූර්

කිසිම කතාවක් නැහැ ධරම්සාලා, නාග්පූර් කියන්නේ හොඳට කැපෙන ස්ලෝ වොකට්, අනිත් දෙක කල්කටා, මුම්බායි කියන්නේ තනිකරම බැටින් විකට්..

මට මේ බලපු මැච් ටිකෙන් තේරුන දෙයක් තමයි මොන පිච් එකක උනත් ස්පින් එකට තමයි හිර කරන්න, ලකුනු අඩු කරන්න පුළුවන්..

පේස් එක අනිවා ලකුනු ලීක් කරනවා.. පේස් එක දාන්න වෙන්නේ යෝකර් ලෙන්ත්ම විතරයි..

ඒකට හීතුව පේස් එක හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා..

ස්පිනර් කෙනෙකුට ඊටවඩා ගොඩක් ලේසියෙන් බැටාලව කන්ට්රෝල් කරන් පුළුවන් මේ පිච් වල..

මගේ නම් අදහස තමයි අපි කණ්ඩායම් තෝරන කොට ස්පින් එකෙන් ගේම දිනන්න හිතාගෙන තෝරන්න ඕන,

වැන්ඩසේ යනවා කියලා තමයි කියන්නේ, එහෙම උනොත් මම කැමතියි කුලසේකර වෙනුවට වැන්ඩසේ ගහනව නම්..

මට තේරෙන එකම දේ නම් මේ පිච් වල ලකුනු නවත්තන්න පුළුවන් හැකියාව තියෙන්නේ ස්පින් එකට, හොඳ වේරියේශන් එකක් තියෙනම් ඒක තවත් ලේසි වෙනවා..

අපිට තියෙන තරඟ 3 එංගලන්තය, ද.අප්රිකාව, කොදෙව්, මේ තුන මතක් වෙන කොට නම් හිතෙනවා අජන්ත මෙන්ඩිස් හිටියනම් කොච්චර වටිනවද කියලා..

ඒත් දැන් කරන්න දෙයක් නැහැ..

ඉන්න අයගෙන් ගහලා හොඳට කරමු..

ජය!

උදාහරන වලට ගත්ත ෆොටෝ ඉස්සුවේ මූනුපොතෙන්..

[QUOTE="Radical78, post: 19878928, member: 272036"] [SIZE=4][COLOR=Indigo]ඉස්සරහට එන තරඟ වලට කොහොමද කණ්ඩායම තෝරගන්න ඕන කියන එක ගැන පොඩි අයිඩියා එකක් ගනන් තමයි මේ ලියන්නේ.. මේ තාක් දුර තිබ්බ මැච් ගැන සලකලා බලලා කොහොම කන්ඩායමක්ද ඕන කියලා අපිට හිතාගනන් පුළුවන්.. මේ වෙනකම් මැච් තිබ්බේ කල්කටා, මුම්බායි, ධරම්සාලා, නාග්පූර් කිසිම කතාවක් නැහැ ධරම්සාලා, නාග්පූර් කියන්නේ හොඳට කැපෙන ස්ලෝ වොකට්, අනිත් දෙක කල්කටා, මුම්බායි කියන්නේ තනිකරම බැටින් විකට්.. මට මේ බලපු මැච් ටිකෙන් තේරුන දෙයක් තමයි මොන පිච් එකක උනත් ස්පින් එකට තමයි හිර කරන්න, ලකුනු අඩු කරන්න පුළුවන්.. පේස් එක අනිවා ලකුනු ලීක් කරනවා.. පේස් එක දාන්න වෙන්නේ යෝකර් ලෙන්ත්ම විතරයි.. ඒකට හීතුව පේස් එක හයියෙන් දාන්න දාන්න ගහන්න ලේසි වෙනවා.. ස්පිනර් කෙනෙකුට ඊටවඩා ගොඩක් ලේසියෙන් බැටාලව කන්ට්රෝල් කරන් පුළුවන් මේ පිච් වල.. මගේ නම් අදහස තමයි අපි කණ්ඩායම් තෝරන කොට ස්පින් එකෙන් ගේම දිනන්න හිතාගෙන තෝරන්න ඕන, වැන්ඩසේ යනවා කියලා තමයි කියන්නේ, එහෙම උනොත් මම කැමතියි කුලසේකර වෙනුවට වැන්ඩසේ ගහනව නම්.. මට තේරෙන එකම දේ නම් මේ පිච් වල ලකුනු නවත්තන්න පුළුවන් හැකියාව තියෙන්නේ ස්පින් එකට, හොඳ වේරියේශන් එකක් තියෙනම් ඒක තවත් ලේසි වෙනවා.. [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xfp1/v/t1.0-9/5444_799692386829928_4207073784997091618_n.jpg?oh=b8f3b1d02f92b1cdeaff83ed035a0f33&oe=57975905[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xaf1/v/t1.0-9/10455344_799692500163250_3878904972051232638_n.jpg?oh=32db1e537f29a31e870c893b8330f95e&oe=578BF778[/IMG] [IMG]https://scontent-sin1-1.xx.fbcdn.net/hphotos-xpl1/v/t1.0-9/535306_799692813496552_4986677519136561045_n.jpg?oh=18a8ffdd5582fc8066061169cf88775f&oe=5793D36D[/IMG] අපිට තියෙන තරඟ 3 එංගලන්තය, ද.අප්රිකාව, කොදෙව්, මේ තුන මතක් වෙන කොට නම් හිතෙනවා අජන්ත මෙන්ඩිස් හිටියනම් කොච්චර වටිනවද කියලා.. ඒත් දැන් කරන්න දෙයක් නැහැ.. ඉන්න අයගෙන් ගහලා හොඳට කරමු.. ජය! උදාහරන වලට ගත්ත ෆොටෝ ඉස්සුවේ මූනුපොතෙන්.. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom