Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

සියල්ලන් පුදුම කරමින් ලංකාවේ වෙනස්කම් රැසක් - තීරණාත්මක එංගලන්ත තරගය අදයි

විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද (26) දිල්ලි කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා.

අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතයි.

ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ එංගලන්තය පුදුම කරවන වෙනස්කම් සහිතව තම කණ්ඩායම සැළසුම් සකස් කර ඇති බවයි.

''අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක් නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක් ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක් වෙනස්කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්කම් අපි ළඟ තිබෙනවා.''යැයි දිනේෂ් චන්දිමාල් සඳහන් කළා.

- See more at: http://offair.nethfm.com/article/35926#sthash.zcR8kjXn.dpuf

[QUOTE="Rasthiyadu padanama, post: 19916762, member: 555877"] [SIZE="5"]සියල්ලන් පුදුම කරමින් ලංකාවේ වෙනස්කම් රැසක් - තීරණාත්මක එංගලන්ත තරගය අදයි [/SIZE] විස්සයි විස්ස ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහ එංගලන්තය අතර පැවැත්වෙන තීරණාත්මක තරගය අද (26) දිල්ලි කොට්ලා ක්‍රීඩාංගණයේදී පැවැත්වෙනවා. අවසන් පූර්ව තරගයට පිවිසීම සඳහා මෙම තරගයේ ජයග්‍රහණය අත්‍යවශ්‍ය සාධකයක් වන අතර තරගය ශ්‍රී ලංකා වේලාවෙන් ප.ව. 7.30 ට ආරම්භ වීමට නියමිතයි. ශ්‍රී ලංකා උපනායක දිනේෂ් චන්දිමාල් මෙම තරගය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසන්නේ එංගලන්තය පුදුම කරවන වෙනස්කම් සහිතව තම කණ්ඩායම සැළසුම් සකස් කර ඇති බවයි. '[SIZE="3"]'අපි පුහුණුවීම්වලටත් වඩා අවධානය යොමු කළේ කරපු වැරදි ගැන කතා කරන්න සහ ඒ මොනවද කියල වීඩියෝ මගින් නිරීක්ෂණය කරන්නයි.අපි එතනදී දැන ගත්තා පසුගිය කාලයේ අපෙන් මොනවද වුන අඩුපාඩු කියලා.අපේ ගොඩක් නවක ක්‍රීඩකයන් ඉන්නවා. පසුගිය තරගවලදී හරියට අපි ලකුණු අතරට ආවෙ නැහැ. ක්‍රීඩකයන් හැටියට ඒ සියලු දේවල් පසුගිය දින කිහිපයේදී හොඳින් අධ්‍යයනය කරල සැළසුමක් ඇතිව තමයි එංගලන්තය සමඟ තරගවදින්නෙ. මේ තරගයේදී අපේ ගොඩක් වෙනස්කම් තිබෙනවා.සමහර විට එංගලන්තය හිතන්නෙත් නැති වෙනස්කම් අපි ළඟ තිබෙනවා.''යැයි දිනේෂ් චන්දිමාල් සඳහන් කළා.[/SIZE] - See more at: [url]http://offair.nethfm.com/article/35926#sthash.zcR8kjXn.dpuf[/url] [CENTER]:lol:[/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom