Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..

අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..

අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..

අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..

ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..

මෙතනින් ඉස්සරහට යන විදිය..

අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..

මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..

තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන..

දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..

කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..

තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..

මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..

ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..

චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..

මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)

මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ..

අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..

ජයවේවා!

[QUOTE="Radical78, post: 19922827, member: 272036"] [CENTER][SIZE=4][COLOR=Indigo]වර්ල්ඩ් කප් එක ඉවර වෙලා පකිස්ථානෙට ගියපු පකිස්ථාන ටීම් එකට එයා පෝට් එකේදි හූ කිව්වා කියලා නිව්ස් එකක් දැක්කා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපේ රටේ ක්‍රිකට් රසිකයෝ කියන්නේ කොච්චර බුද්ධිමත් පිරිසක් ද කියලා මේ වගේ දේවල් වලින් තමයි තේරෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අනික අපේ ක්‍රිකටර්ස්ලා උනත් වාසනාවන්තයි මේ වගේ ක්‍රිකට් රසිකයෝ ටිකක් ලබන්න..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපිට වර්ල්ඩ් කප් ෆයිනල් යන්න බැහැ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒ ගැන නෙමෙයි මේ කතා කරන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මෙතනින් ඉස්සරහට යන විදිය..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපිට ස්කොඩ් එකක් දුන්නම ඒ 15 දෙනාගෙන් ගහනවා ඇරෙන්න වෙන කරනන් දෙයක් නැහැ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මම කලිනුත් කිව්වා චන්දිමාල් 20-20 ගහන එකෙන් වෙන්නේ චන්දිමාල් කියන ටෙස්ට් එක්දින බැට්ස්මන්ව අපි නාස්ති කරලා අපි නැති කරගන්න එක.. මොකද චන්දිමාල්ට ලකුණු අතරට එන්න ටිකක් වෙලා යනවා.. අනික ලොකු පාරවල් ගහන්න එකපාරටම අමාරුයි..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]තිරිමාන්න.. දුන්න අවස්ථා අපතේ යවපු ක්‍රීඩකයෙක්.. 20-20ට නම් ගැලපෙන්නේ නැහැ.. ස්ථාවර වෙන්න වෙලා ගන්නවා.. ටෙස්ට් සහ එක්දින තරඟ ගැන අවධානය යොමු කරන්න ඕන.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දසුන් ශානක අනිවා 20-20 සහ එක්දින තරඟ ගහන්න ඕන.. එක්දින තරඟ වල 3 ඩවුන් වගේ ගහන්න දෙන්න ඕන.. එතකොටයි ඉගෙන ගන්නේ ඉනිමක් ගොඩ නගන්නේ කොහොමද කියලා.. අනික ඕවර් 3-4ක් බෝල් කරගන්නත් පුළුවන්.. අනාගතයක් තියෙන ක්‍රීඩකයෙක්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]කපු අනිවා 20-20 එක්දින ගහන්න ඕන.. 2 ඩවුන් තමයි ගැලපෙන්නේ.. ටෙස්ට් උනත් ගහන්න පුළුවන් තරම් දක්ෂයෙක්.මේක ඔප්පු කරලා පෙන්නන එක කපූගේ වැඩක්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]තිසර මහන්සි වෙලා තව හොඳට බෝල් කරන්න ඕන.. ඒ වගේම හරියට මැච් එක ඉවර කරන්න හිතාගන්න ඕන.. කොට බෝලෙට සහ හොඳ ස්පින් එකට තියෙන දුර්වලතාවය සහ ලොකු පාරවල් ගහද්දි අතක් බැට් එකෙන් අත ඇරෙන අඩුපාඩුව හදාගන්න ඕන..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මිලින්ද ආපු දවස් වල ගොඩක් දක්ෂකම් පෙන්නුවා, මට හිතෙන්නේ මිලින්ද තව ගොඩක් මහන්සි වෙන්න වෙයි ජාත්‍යන්තර ලෙවල් එකට මැච්වෙන්න.. බෝලින් ගැන විශේෂයෙන්ම උනන්දු වෙන්න ඕන..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ සම්පතක්.. කොට බෝල් දාන එක අඩු කරගෙන ගුග්ලිය හරි තැනට දාන්න මහන්සි වෙන්න ඕන..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]චමීර කියන්නේ විශිෂ්ට සොයාගැනීමක්.. ටෙස්ට්, එක්දින, 20-20 අනිවා ගහන්න ඕන..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මීට අමතරව කියනව නම් ධනුෂ්ක ගුනතිලක, උපුල් තරංග, ධනංජය ද සිල්වා, විශ්ව ප්‍රනාන්දු, චරිත් අසලංක, සම්මු අශාන්, ලහිරු මිලන්ත, අශාන් ප්රියංජන්, ලක්ෂාන් සඳකැන්, තරිඳු කෞෂාල්, කිත්රුවන් විතානගේ,මිනෝද් භානුක මේ අය ලෑස්ති වෙලා ඉන්න ඕන තමන්ට ලැබෙන අවස්ථාවෙන් උපරිම ප්‍රයෝජන ගන්න.. (මෙතන නම් සඳහන් නොවුන අතපසු වුන අය ඇති)[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොනවා උනත් අපි අපේ ක්‍රීඩකයන්ට ආදරෙයි.. බනින අය උනත් බනිනවා ඇත්තේ තරහට නෙමෙයි.. එක එක කෙනා අවස්ථා වලට මූන දෙන්නේ වෙනස් විදියටනේ.. [/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි බලාගෙන ඉමු ආයෙත් අපිට ජයග්‍රාහී කාලයක් උදාවෙන කම්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ජයවේවා![/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom