Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඕනම නරක දේක හොඳ දෙයක් තියෙනවා වගේ මේ නරක කාලෙදිත් අපිට පොඩි හරි හොඳ දෙයක් උනා..

මට පේන ඒ හොඳ තමයි දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ..

මොකද මේ දෙන්නගේ තියෙන විශේෂත්වය..

දසුන්ව ගොඩ දෙනෙක් දන්නේ විශාල පහරවල් එල්ල කරන, වේගවත් පිතිකරුවෙක් හැටියට..

ඒක බොරුවක් නෙමෙයි, ඒත් දසුන් කියන්නේ හොඳ මොලයක් තියෙන ක්රීඩකයෙක්.. ඔහු වනන්නන් වාලේ බැට් එක වනන්නේ නැහැ.. ගහන්න ඕන වෙලාව දන්නවා.. මම ඒකයි ඊයෙත් කිව්වේ දසුන්ට එක්දින තරඟ දෙන්න ඕන.. වෙලාව දෙන්න ඕන ඉනිමක් ගොඩ නගන්න, එහෙම උනාම එයා ඉගෙන ගන්නවා හොඳ පන්දු වලට එක දාලා, නරක පන්දු සීමාවෙන් එලියට යවන්න.. අනික දසුන් හොඳ පන්දු යවන්නෙක්.. ඉතින් අපිට ඕවර් කීපයක් යවා ගන්නත් පුළුවන්..

ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ මොලයක් තියෙන පාදඟ පන්දු යවන්නෙක්.. ඕන වෙන්නේ තව තරඟ වැදිලා අත් දැකීම් ගන්න සහ එයාගේ විශේෂත්ව වන ගුග්ලිය සහ ෆ්ලිෆර් එක හරි තැන දාන්න තව පුරුදු වෙන එක.. බෝලර් කෙනෙක් සාර්ථක වෙන්න නම් බෝල් කරන්නම ඕන.. දවසට ඕවර් 15ක් 20ක් වත් දාන්න ඕන.. මුරලි ඇඟිලි වලින් ලේ එනකම් බෝල් කරපු කෙනෙක්, ඒකයි සාර්ථකත්වය..

අද ඉන්න තරුණ ක්රීඩකයන්ගේ කැපවීම ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ.. සංගා ගහන කාලේ එයා වැරදි පාරකින් අවුට් උනොත් ඒ පාර ප්රැක්ටිස් වලදි බෝල් 1000ක් හරි දාගෙන පුරුදු වෙනවා.. මම අහලා තියෙනවා අරවින්ද ප්රැක්ටිස් සෙශන් වලදි දෙපාරක් බැට් කරනවලු..

මේ හැම කෙනෙක්ම නිකම්ම මේ තැනට ඇවිල්ලා නැහැ.. මහන්සි වෙල උනන්දුවෙන් කැපවීමෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ..

ඉතින් අපේ තරුණ ක්රීඩකයන්ට කියන්න තියෙන්නේ, අන්තර් සමාජ, අන්තර් පලාත් තරඟ වල මහන්සි වෙලා කරන්න.. ඔයාලට දැන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ශ්රී ලංකා කණ්ඩායමට එන්න..

මේ අවස්ථාව උපරිම ප්රයෝජනයට ගන්න...

අපේ ක්රිකට් ජයග්රහනය ආයෙත් අපිට දෙන්න..

අපි හැමදාම ඔයාලා එක්ක...

[QUOTE="Radical78, post: 19927311, member: 272036"] [CENTER][SIZE=4][COLOR=Indigo]ඕනම නරක දේක හොඳ දෙයක් තියෙනවා වගේ මේ නරක කාලෙදිත් අපිට පොඩි හරි හොඳ දෙයක් උනා..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මට පේන ඒ හොඳ තමයි දසුන් ශානක සහ ජෙෆ්රි වැන්ඩසේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මොකද මේ දෙන්නගේ තියෙන විශේෂත්වය..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]දසුන්ව ගොඩ දෙනෙක් දන්නේ විශාල පහරවල් එල්ල කරන, වේගවත් පිතිකරුවෙක් හැටියට..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඒක බොරුවක් නෙමෙයි, ඒත් දසුන් කියන්නේ හොඳ මොලයක් තියෙන ක්රීඩකයෙක්.. ඔහු වනන්නන් වාලේ බැට් එක වනන්නේ නැහැ.. ගහන්න ඕන වෙලාව දන්නවා.. මම ඒකයි ඊයෙත් කිව්වේ දසුන්ට එක්දින තරඟ දෙන්න ඕන.. වෙලාව දෙන්න ඕන ඉනිමක් ගොඩ නගන්න, එහෙම උනාම එයා ඉගෙන ගන්නවා හොඳ පන්දු වලට එක දාලා, නරක පන්දු සීමාවෙන් එලියට යවන්න.. අනික දසුන් හොඳ පන්දු යවන්නෙක්.. ඉතින් අපිට ඕවර් කීපයක් යවා ගන්නත් පුළුවන්..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ජෙෆ්රි වැන්ඩසේ කියන්නේ හොඳ මොලයක් තියෙන පාදඟ පන්දු යවන්නෙක්.. ඕන වෙන්නේ තව තරඟ වැදිලා අත් දැකීම් ගන්න සහ එයාගේ විශේෂත්ව වන ගුග්ලිය සහ ෆ්ලිෆර් එක හරි තැන දාන්න තව පුරුදු වෙන එක.. බෝලර් කෙනෙක් සාර්ථක වෙන්න නම් බෝල් කරන්නම ඕන.. දවසට ඕවර් 15ක් 20ක් වත් දාන්න ඕන.. මුරලි ඇඟිලි වලින් ලේ එනකම් බෝල් කරපු කෙනෙක්, ඒකයි සාර්ථකත්වය..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අද ඉන්න තරුණ ක්රීඩකයන්ගේ කැපවීම ගැන නම් සෑහීමකට පත් වෙන්න බැහැ.. සංගා ගහන කාලේ එයා වැරදි පාරකින් අවුට් උනොත් ඒ පාර ප්රැක්ටිස් වලදි බෝල් 1000ක් හරි දාගෙන පුරුදු වෙනවා.. මම අහලා තියෙනවා අරවින්ද ප්රැක්ටිස් සෙශන් වලදි දෙපාරක් බැට් කරනවලු..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ හැම කෙනෙක්ම නිකම්ම මේ තැනට ඇවිල්ලා නැහැ.. මහන්සි වෙල උනන්දුවෙන් කැපවීමෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]ඉතින් අපේ තරුණ ක්රීඩකයන්ට කියන්න තියෙන්නේ, අන්තර් සමාජ, අන්තර් පලාත් තරඟ වල මහන්සි වෙලා කරන්න.. ඔයාලට දැන් හොඳ අවස්ථාවක් ඇවිල්ලා තියෙනවා ශ්රී ලංකා කණ්ඩායමට එන්න..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]මේ අවස්ථාව උපරිම ප්රයෝජනයට ගන්න...[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපේ ක්රිකට් ජයග්රහනය ආයෙත් අපිට දෙන්න..[/COLOR][/SIZE] [SIZE=4][COLOR=Indigo]අපි හැමදාම ඔයාලා එක්ක... [/COLOR][/SIZE] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Awruddata maasa keeyada?
Post reply
Top
Bottom