Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අඩෝ මන් කොතැනක හරි කිව්වද චන්දිමාල්ල වඩා තිරිමාන්න ODI හොදයි කියලා..මතක නැහැ

තිරිමාන්න ODI හොදයි බන් චන්දිට වඩා..මු ගහලා අපි මැච් දින්නා.. 2014 Asia Cup එකේ තිරිමාන්න ගහලා ෆයිනල් එකත් දින්නේ...

චන්දිමාල් ODI ලගකදී දිනෙව්වේ පකිස්තාන් මැච් එක විතරයි ලංකාවේ තිබ්බේ...එකේ උ මොලේ පවිච්ච්චි කරලා අන්තිම වෙනකන් හිටියා..එත් දිනෙව්වේ නම් අලුතින් ආපු දෙන්නෙක් ගහලා

චන්දිමාල් ටෙස්ට් හොදයි..ODI නැති කමට තමා.. T20 ගන්නවට වඩා හොදයි උබ ගිහින් ගහන එක  11 පුරවාගෙන ටෝක් දෙන්න විතරනේ තියෙන්නේ..ඒ දෙක උබට හොදට පුළුවන්නේ

මෙතැ වෙලා තියෙන්නේ බෝඩ් එකේ වැරැද්ද හරි ක්රීඩකයෝ හරි ෆෝමැට් එකට දාන්නේ නැහැ..

තිරිමාන්න,චන්දිමාල් T20 දාලා උණ ගහන ෆෝමැට් වලත් නැති කරනවා

තිරිමාන්න ODI විතරක් ගැහුවම ඇති..චන්දිමාල් Test විතරක් දැනට ගැහුවම ඇති..ටෙස්ට් වල වැඩ පෙන්නුම දෙන්න බැරිය අයෙමත් ODI

මාලිංග පැහැදිලිවම කියනවා තාමත් විකට් අගත්තොත් විතරයි ටීම් එකේ ඉන්න පුළුවන් කියලා..ඒ වගේ තමා මේ අයත් ගැහුවොත් තමා ඉන්න පුළුවන්...

අනික මාසෙකට ලක්ෂ 5 කියන්නේ ලොකුම ගානක්නේ බන්..  ඒ නිසා අඩුම තරමේ මැච් 10-15කත 100ක් වත් ගහන් පුළුවන් උනොත් හොදයි කියලා මට හිතෙන්නේ

ලොකු කැපිල්ලක් ගියා අශාන් ප්රියන්ජන්ට.. එර යකාව එවන්නේ ඕවර 5-8 තියෙද්දී..ගහපන් කියලා..එත් ඒ මිනිහා එහෙම ගහන එකෙක් නෙවි..ලස්සනට ඉනිමක් ගහන්න පුළුවන් කෙනෙක්,ටිකක් වෙලා විකට් එකේ ඉන්න ඕන කෙනෙක්..

තමන්ගේ මුල් මැච් එකේම ප්රේසර් පිට 70ක් ගහපු එකාට තැන දුන්නේ නැහැ චන්දිමාල්/තිරිමාන්න නිසා

අනික ඕනෑම ක්රීඩකයෙක් ආපු ගමන් ගහනවා..එකයි මුල් කාලේ ඔය දෙන්නම ගැහුවේ..ටිකක් දවසක් යද්දී තමා මේ අයගේ වැරදි පෙන්නේ..ඊට පස්සේ බෝලස් දන්නවා ලස්සනට ගේම ගහන්න

මුන් පදියෝ වගේ තමන්ගේ වැරදි හදා ගන්නේ නැතුව ටෝක් දිදී ඉන්නවා

[QUOTE="3rdEye, post: 19929404, member: 501105"] අඩෝ මන් කොතැනක හරි කිව්වද චන්දිමාල්ල වඩා තිරිමාන්න ODI හොදයි කියලා..මතක නැහැ :eek: තිරිමාන්න ODI හොදයි බන් චන්දිට වඩා..මු ගහලා අපි මැච් දින්නා.. 2014 Asia Cup එකේ තිරිමාන්න ගහලා ෆයිනල් එකත් දින්නේ... චන්දිමාල් ODI ලගකදී දිනෙව්වේ පකිස්තාන් මැච් එක විතරයි ලංකාවේ තිබ්බේ...එකේ උ මොලේ පවිච්ච්චි කරලා අන්තිම වෙනකන් හිටියා..එත් දිනෙව්වේ නම් අලුතින් ආපු දෙන්නෙක් ගහලා :baffled: චන්දිමාල් ටෙස්ට් හොදයි..ODI නැති කමට තමා.. T20 ගන්නවට වඩා හොදයි උබ ගිහින් ගහන එක :dull: 11 පුරවාගෙන ටෝක් දෙන්න විතරනේ තියෙන්නේ..ඒ දෙක උබට හොදට පුළුවන්නේ :P:P මෙතැ වෙලා තියෙන්නේ බෝඩ් එකේ වැරැද්ද හරි ක්රීඩකයෝ හරි ෆෝමැට් එකට දාන්නේ නැහැ.. තිරිමාන්න,චන්දිමාල් T20 දාලා උණ ගහන ෆෝමැට් වලත් නැති කරනවා :lol::lol: තිරිමාන්න ODI විතරක් ගැහුවම ඇති..චන්දිමාල් Test විතරක් දැනට ගැහුවම ඇති..ටෙස්ට් වල වැඩ පෙන්නුම දෙන්න බැරිය අයෙමත් ODI මාලිංග පැහැදිලිවම කියනවා තාමත් විකට් අගත්තොත් විතරයි ටීම් එකේ ඉන්න පුළුවන් කියලා..ඒ වගේ තමා මේ අයත් ගැහුවොත් තමා ඉන්න පුළුවන්... අනික මාසෙකට ලක්ෂ 5 කියන්නේ ලොකුම ගානක්නේ බන්.. :shocked: ඒ නිසා අඩුම තරමේ මැච් 10-15කත 100ක් වත් ගහන් පුළුවන් උනොත් හොදයි කියලා මට හිතෙන්නේ :dull: ලොකු කැපිල්ලක් ගියා අශාන් ප්රියන්ජන්ට.. එර යකාව එවන්නේ ඕවර 5-8 තියෙද්දී..ගහපන් කියලා..එත් ඒ මිනිහා එහෙම ගහන එකෙක් නෙවි..ලස්සනට ඉනිමක් ගහන්න පුළුවන් කෙනෙක්,ටිකක් වෙලා විකට් එකේ ඉන්න ඕන කෙනෙක්.. තමන්ගේ මුල් මැච් එකේම ප්රේසර් පිට 70ක් ගහපු එකාට තැන දුන්නේ නැහැ චන්දිමාල්/තිරිමාන්න නිසා :dull::dull: අනික ඕනෑම ක්රීඩකයෙක් ආපු ගමන් ගහනවා..එකයි මුල් කාලේ ඔය දෙන්නම ගැහුවේ..ටිකක් දවසක් යද්දී තමා මේ අයගේ වැරදි පෙන්නේ..ඊට පස්සේ බෝලස් දන්නවා ලස්සනට ගේම ගහන්න :lol::lol: මුන් පදියෝ වගේ තමන්ගේ වැරදි හදා ගන්නේ නැතුව ටෝක් දිදී ඉන්නවා :growl::growl: [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom