Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ නැතිකමද? නැතිනම් බැරිකමද?

අසේල විතාන ඉන්දියාවේ සිට

මුහුද හත් ගව්වක් තිබියදී ගැසූ අමුඩය ටිකෙන් ටික බුරුල් වී මුහුදට පය තැබූ විගස රළ පෙළකට හසුව ගසා ගෙන ගියහොත් විලි වසා ගන්නේ කෙසේද? ඒ කථාව, මේ කථාව සමග සැසඳෙන්නේ කෙසේද යන්න තේරුම් කර ගැනීම පාඨකයාට භාර කරමු.

මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිල සූදානම් වූයේ 2014 වසරේ සිටය. මහේල සහ සංගක්කාර සමුගැනීමෙන් පසුව සහ එම ලෝක ශූරයන් ලෙස වසර දෙකක් ඇතුලත මෙවර විස්සයි විස්ස ලෝක ශූරතාවට සැලසුම් සකස් කළේය. අවසානයේදී ලෝක කුසලානයට එන්නට පැය 24 ක් තිබියදී නායකයා මෙන්ම කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් ශ්‍රී ලංකා පිල ඉන්දියාවට පියාසර කළේය.

විස්සයි විස්ස නිත්‍ය නායක ලසිත් මාලිංග ආබාධයකට ලක් විය. ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි විස්ස ඔටුන්න හිමිවිය. ''මම මේ නායකත්වය බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි. නමුත් රට වෙනුවෙන් දෙන ඕනෑම අභියෝගයක් මම භාර ගන්නවා.'' යෑයි විස්සයි විස්ස ලෝක කුසලානට පැමිණීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය.

ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග විලාශය පිළිබඳව ලොව විස්තර විචාරකයන් කථා කළේද හෑල්ලුවෙනි. ඒ එකම වරද නැවත නැවත කරමින් ශ්‍රී ලංකා පිල දියාරු සටනක් පිටිය මැද දියත් කළ නිසා විය හැකිය. ඇතැම් තරග සටනක් දී පරාජය විය. නමුත් ආසියානු කුසලානයේ සිට ශ්‍රී ලංකාව සහභාගි වූ විස්සයි විස්ස තරග නවයෙන් ජය ගනු ලැබුවේ ඇෆ්aගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති තරග පමණි. ඒ අනූව ශ්‍රී ලංකාවේ තරම හොඳින්ම පෙන්වා දීමට තවත් නිදසුන් අනවශ්‍ය වේ.

''මහේල සහ සංගක්කාර වැනි විශිෂ්ට ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරපු ගොඩක් ක්‍රීඩකයන් මේ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් තරග දිනවපු හැටි ඒ අය බලා සිටියා. එහෙම ඉඳලත් මේ කට්ටියට ඉගෙන ගන්න බැරිනම් මේ සියලු දෙනාවම අයින් කරල දාල අලුත් ළමයි ටිකක් ගෙනල්ලා මුල ඉදන්ම පටන් ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට යළිත් හොඳ කලදසාවක් එයි.'' යනුවෙන් රූපවාහිනි විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන ඉයන් චැපල් පැවසීය.

තරග පරදින විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවිඡ්ජාවට වචන දෙකක් තිබේ. එකක් මහේල සහ සංගක්කාර නැති වීමෙන් ටික කාලයක් යන බවයි. දෙවැන්න නවකයන් නිසා ඔවුන්ට තව කාලයක් අවශ්‍ය බවයි. මෙවර විස්සයි විස්ස තරගාවලියට පැමිණි ශ්‍රී ලංකා පිලේ 15 දෙනාගෙන් දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ෂෙහාන් ජයසුරිය, මිලින්ද සහ ජෙෆ් වැන්ඩ්රසි හැරෙන්න අනෙකුත් සියලුම ක්‍රීඩකයන් විස්සයි විස්ස තරගවල, එක්දින තරගවල සහ ටෙස්ට් තරගවලට පදම් වී සිටි අයයි. එම ක්‍රීඩකයන් පස්දෙනාද එකතුව ජාත්‍යන්තර තරග පනහකට වැඩි සහ වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග එකට සිටි ක්‍රීඩකයන් මෙන් ඔවුන්ටද නිදහසට කරුණු නැත.

මැතිව්ස්, චන්දිමාල්, කපුගෙදර, කුලසේකර, තිරිමාන්න, තිසර, රංගන, සචිත්ර, ඩිල්ෂාන් සහ සුරංග ලක්මාල් එකතුව ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග දහසකට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබේ. ඒ අනූව අත්දැකීම් නැතිකම යන විහිළුව ඔවුන්ට හෝ ක්‍රිකට් බලධාරීන්ට ගැලවිඡ්ජාවට කරුණක් නොවනු ඇත. ලෝක කුසලාන තරගාවලිය අතර පැවැති මාධ්‍ය හමුවකදී චන්දිමාල් සහ වැන්ඩ්රසිගෙන් මාධ්‍යවේදීන් මෙසේ විමසුවේය. ශ්‍රී ලංකා කණ්ඩායම නවකයන් කිව්වට මේ කණ්ඩායමේ බහුතරය හොඳ අත්දැකීම් තියෙන කට්ටියනෙ. ඒ නිසා නවකයන් වෙන්නෙ කොහොමද? යනුවෙනි. එවිට ඔවුන් දෙදෙනාගේ පිළිතුර වූයේ අපේ කණ්ඩායම අලුතෙන් පරිවර්තනය වෙමින් සිටින කණ්ඩායමක් බවයි. නමුත් මේ හාස්‍ය උපදවන පිළිතුරෙන් මිදීමට වග බලාගත් මැතිව්ස් පරාජයට කිසිවකුටවත් නිදහසට කරුණු කියල වැඩක් නැහැ. අපි අංශ තුනෙන්ම අසාර්ථක වුණා.'' යනුවෙන් පැවසීය.

එංගලන්ත තරගයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් කියා සිටියේ, ''අපි ක්‍රීඩා කරපු ආකාරයට මේ තරගාවලියේ කොහෙත්ම අවසන් පූර්ව තරගයට සුදුසු කණ්ඩායමක් නෙමෙයි.'' යනුවෙනි. ඒ නිහතමානී අදහසට අපිද ගරු කරන්නෙමු. රටේ බහුතරය ශ්‍රී ලංකා ජයග්‍රහණය අපේක්ෂාවෙන් හුරේ දැම්මද ලෝක ක්‍රිකට් විස්තර විචාරකයන් මෙවර ශ්‍රී ලංකා පිල දමා තිබුණේ ඇෆ්ගනිස්තාන සිටින ගොඩටය. නමුත් ඇෆ්ගනිස්ථානයද කොදෙව්වන්ට පහර දෙද්දී ශ්‍රී ලංකාව එම සටන ද ඇන ගත්තේය.

ඇෆ්aගනිස්ථාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් සිටින ලොකු අයියා වන තිලකරත්න ඩිල්ෂාන්ගේ වික්‍රමයෙන් පොඩි මල්ලිලා ගොඩ ගියේය. 39 ලොකු අයියා එදා කඩුලු අතර හොඳට දිව්වේය. නමුත් විසි ගණන්වල මල්ලිලා ඉතිරි තරගවලදී වැඩේ අනා ගත්තේය. 2009 වසරෙන් පසුව, නැතහොත් ශ්‍රී ලංකාව වසර හතකට පසුව විස්සයි විස්ස පළමු වටයෙන්ම ඉවතට විසි විය. මීට පෙර පැවැති අවසන් විස්සයි විස්ස ලෝක ශූරතා තුනේදීම අවසන් සටනේ ස්ථානයක් ශ්‍රී ලංකාව වෙන්කර ගත්තේය.

ඉන්දියාවට පැමිණි කණ්ඩායම පරිස්සම් කර ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කළ බවක් පෙනෙන්ට තිබුණි. ඔවුන්ට දෙවැනි තරගයෙන් පසුව පැවැති දින හයක විවේකයේදී පුහුණුවීම්වලට විඩංගු කළ කාලය ඉතාමත් අල්ප විය. එහිදී වීඩියෝ නරඹා වැරදි වූ තැන් නිවැරදි කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රමය විය. එය උපනායක දිනේෂ් චන්දිමාල්ද මෙසේ පැවසීය., ''අපිට වුණ වැරදි පිළිබඳව අපි අවධානය යොමු කළා. දැන් අපිට ඒ තැන් හරිගස්ස ගන්න පුලුවන්.'' යෑයි පවසා එංගලන්ත සටනට පැමිණියද එහි ප්‍රතිඵලය අනුව පෙනුනේ ඔවුන්ගේ ගමන කකුළුවා ගේ ගමනක් ලෙසිනි.

ශ්‍රී ලංකා පිල තරගය පවත්වන දිනයේදී පිටියට පැමිණ ඇඟ පත උණුසුම් කර ගනිමින් සටනට සූදානම් වූයේද අනෙක් කණ්ඩායම් පැමිණ විනාඩි 30 ක් හෝ 45 ක් ගත විමෙන් පසුවය. ඒ කාලයද ඔවුන්ව විවේකයෙන් පරිස්සම් කිරීමට කළමනාකාරිත්වය තීරණය කරන්නට පුලුවන. ඒ තරම් පරිස්සම් කිරීමට තරම් දක්ෂතා වලින් සන්නද්ධ ක්‍රීඩකයෝ තරගයට පෙර පුහුණුවීම්වලදී ආබාධයකට ලක් වුවහොත් යන මතයෙන් එසේ කළාද යන්න අපි නොදනිමු. නැතිනම් මානසික සුවය හෝ කණ්ඩායම් රැස්වීම් නිසා එසේ පමා වූයේද යන්නත් අපි නොදනිමු. කෙසේ වෙතත් අවසානයේ ඔවුනට අවසන් පූර්ව සටනටත් පෙර සිට දීර්ඝ විවේකයක් ගැනීමට අවස්ථාව උදාවිය.

තරගාවලියේ වඩාත්ම කතා බහට ලක්වූ ක්‍රීඩකයා ළහිරු තිරිමාන්නය. ඔහු අංක තුන පිතිකරු ලෙස මහත් බලාපොරොත්තු සමග කණ්ඩායමට එක් වූයේ ඉහළම බලවතුන්ගේ විශ්වාසවන්තම ක්‍රීඩකයා වෙමිනි. තරග හතරකදී ලකුණු 14 ක් පමණක් ලබා ගත් තිරිමාන්නට අවසන් තරගයේදී පන්දු රැකීමට හැකිවූයේ ඕවර කිහිපයක් පමණි. ඒ ඔහුට කකුලෙ ලෙඩක් ඇති වූ හෙයිනි. ඇන්ජලෝ මැතිව්ස්ගේ ලෙඩේ තිරිමාන්නටත් ආවාදැයි අපි නොදනිමු. නමුත් මැතිව්ස්ට නම් කලක සිට පාදයේ ආබාධයක් තිබෙන බව අපි දනිමු. ඔහු පන්දු යවයි. හැකි තරම් පිතිකරණයෙන් කණ්ඩායම ඇදගෙන යයි. 39 ලොකු අයියාට නම් තවමත් දෙයියන්ගේම පිහිටයි. පොඩි මල්ලිලා ලෙඩ වෙද්දී ඔහු ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා විය. දක්ෂතම පන්දු රකින්නාද විය.

ශ්‍රී ලංකා පුහුණුකරු ග්රැහැම් ෆෝඩ්ට තවමත් ඇඟිල්ල දිගු කළ නොහැක. ඔහු තවමත් ශ්‍රී ලංකා පිලේ වැඩ පටන් අරන් ගෙවී ගොස් ඇත්තේ මාස තුනකට ආසන්න කාලයකි. නමුත් මේ යන විදිහට ඔහුද කොන්ත්‍රාත්තුව අස්කරගෙන නැවත සිය රටට යැමට බැරි නැත. ඔහුගේ මතය අනූව ටෙස්ට්වලට සුදුසු ක්‍රීඩකයන් විස්සයි විස්ස සංචිතයේ සිටියි. ඒ අනූව විස්සයි විස්ස සංයුතිය පිළිබඳව ෆෝඩ්ගේද පැහැදීමක් නැතැයි අපි සිතමු. ඔහු කරන්නට සිදුවූයේ වැල යන පැත්තට මැස්ස ගැසීම පමණි. එක එක ලොකු තැන්වල උවමනාවට ෆෝaඩ්ට තේරීම් කරන්නට සිදු වුවහොත් ඔහුද රැකියාව අත්හරිනු ඇත. ඒ නිසා සන්සුන්ව වගකීම් බෙදාගෙන සියලු දෙනා වැඩ නොකළොහොත් ශ්‍රී ලංකා පිලට විස්සයි විස්ස නොව එක්දින ලෝක කුසලානවලටද සුදුසුකම් ලැබීමේ සටනකට සහභාගි වී තරගාවලියට සහභාගි වීමට සිදුවනු ඇත. මෙසේ ගියහොත් එයද අත ළඟය.

දිනේෂ් චන්දිමාල්ද හිටි ගමන් අඩ නින්දෙන් ඇහුරුනාක් මෙන් කඩුල්ල පූජා කරයි. මෙවර තරගාවලියේ ඩිල්ෂාන් සහ මැතිව්ස්ට පසුව ලකුණු ලාභීන් අතරට චන්දිමාල් පත්වුවද කෝලිලා කරන වික්‍රමය කිරීමට චන්දිමාල්ලාටද තවත් කොතරම් කාලයක් ගත වනු ඇතිදැයි අපි නොදනිමු. යළිත් මුහුද හත් ගව්වක් තියා අමුඩ ගසමු. එසේ කර පළමු මුහුදු රැල්ලටම අමුඩය සමග විලිබිය ද පුදදෙමු. එසේ කර විලි ලැඡ්ජාවක් නැතිවා සේ මොනවා දොඩවමු. පකිස්තාන ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත්ව සිය රටට ගිය විට එරට ගුවන් තොටෙදී ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ව පිළිගත්තේ හූවකිනි. ලංකාවේ ක්‍රිකට් ප්‍රේමීන් හොඳ නිසාම හොඳය....

[QUOTE="sudokuu, post: 19948111, member: 406002"] :cool: [SIZE=5][COLOR=#336600]මේ නැතිකමද? නැතිනම් බැරිකමද?[/COLOR][/SIZE] [SIZE=5] [/SIZE][SIZE=5]අසේල විතාන ඉන්දියාවේ සිට [/SIZE] [SIZE=5] [/SIZE] [SIZE=5][IMG]http://www.divaina.com/2016/04/03/ITUPITA/11.jpg[/IMG]මුහුද හත් ගව්වක් තිබියදී ගැසූ අමුඩය ටිකෙන් ටික බුරුල් වී මුහුදට පය තැබූ විගස රළ පෙළකට හසුව ගසා ගෙන ගියහොත් විලි වසා ගන්නේ කෙසේද? ඒ කථාව, මේ කථාව සමග සැසඳෙන්නේ කෙසේද යන්න තේරුම් කර ගැනීම පාඨකයාට භාර කරමු. [/SIZE] [SIZE=5] මෙවර විස්සයි විස්ස ලෝක කුසලානයට ශ්‍රී ලංකා පිල සූදානම් වූයේ 2014 වසරේ සිටය. මහේල සහ සංගක්කාර සමුගැනීමෙන් පසුව සහ එම ලෝක ශූරයන් ලෙස වසර දෙකක් ඇතුලත මෙවර විස්සයි විස්ස ලෝක ශූරතාවට සැලසුම් සකස් කළේය. අවසානයේදී ලෝක කුසලානයට එන්නට පැය 24 ක් තිබියදී නායකයා මෙන්ම කණ්ඩායමේ වෙනස්කම් කිහිපයක් සිදුවෙමින් ශ්‍රී ලංකා පිල ඉන්දියාවට පියාසර කළේය. [/SIZE] [SIZE=5] විස්සයි විස්ස නිත්‍ය නායක ලසිත් මාලිංග ආබාධයකට ලක් විය. ටෙස්ට් සහ එක්දින පිලේ නායක ඇන්ජලෝ මැතිව්ස්ට විස්සයි විස්ස ඔටුන්න හිමිවිය. ''මම මේ නායකත්වය බලාපොරොත්තු වූ දෙයක් නෙමෙයි. නමුත් රට වෙනුවෙන් දෙන ඕනෑම අභියෝගයක් මම භාර ගන්නවා.'' යෑයි විස්සයි විස්ස ලෝක කුසලානට පැමිණීමෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් පැවසීය. [/SIZE] [SIZE=5] ශ්‍රී ලංකා කණ්ඩායමේ තරග විලාශය පිළිබඳව ලොව විස්තර විචාරකයන් කථා කළේද හෑල්ලුවෙනි. ඒ එකම වරද නැවත නැවත කරමින් ශ්‍රී ලංකා පිල දියාරු සටනක් පිටිය මැද දියත් කළ නිසා විය හැකිය. ඇතැම් තරග සටනක් දී පරාජය විය. නමුත් ආසියානු කුසලානයේ සිට ශ්‍රී ලංකාව සහභාගි වූ විස්සයි විස්ස තරග නවයෙන් ජය ගනු ලැබුවේ ඇෆ්aගනිස්තානය සහ එක්සත් අරාබි එමීර් රාජ්‍ය සමග පැවැති තරග පමණි. ඒ අනූව ශ්‍රී ලංකාවේ තරම හොඳින්ම පෙන්වා දීමට තවත් නිදසුන් අනවශ්‍ය වේ. [/SIZE] [SIZE=5] ''මහේල සහ සංගක්කාර වැනි විශිෂ්ට ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කරපු ගොඩක් ක්‍රීඩකයන් මේ කණ්ඩායමේ ඉන්නවා. ඔවුන් තරග දිනවපු හැටි ඒ අය බලා සිටියා. එහෙම ඉඳලත් මේ කට්ටියට ඉගෙන ගන්න බැරිනම් මේ සියලු දෙනාවම අයින් කරල දාල අලුත් ළමයි ටිකක් ගෙනල්ලා මුල ඉදන්ම පටන් ගත්තොත් ශ්‍රී ලංකා ක්‍රිකට් වලට යළිත් හොඳ කලදසාවක් එයි.'' යනුවෙන් රූපවාහිනි විස්තර විචාරකයකු ලෙස කටයුතු කරන ඉයන් චැපල් පැවසීය. [/SIZE] [SIZE=5] තරග පරදින විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ගැලවිඡ්ජාවට වචන දෙකක් තිබේ. එකක් මහේල සහ සංගක්කාර නැති වීමෙන් ටික කාලයක් යන බවයි. දෙවැන්න නවකයන් නිසා ඔවුන්ට තව කාලයක් අවශ්‍ය බවයි. මෙවර විස්සයි විස්ස තරගාවලියට පැමිණි ශ්‍රී ලංකා පිලේ 15 දෙනාගෙන් දසුන් ශානක, දුෂ්මන්ත චමීර, ෂෙහාන් ජයසුරිය, මිලින්ද සහ ජෙෆ් වැන්ඩ්රසි හැරෙන්න අනෙකුත් සියලුම ක්‍රීඩකයන් විස්සයි විස්ස තරගවල, එක්දින තරගවල සහ ටෙස්ට් තරගවලට පදම් වී සිටි අයයි. එම ක්‍රීඩකයන් පස්දෙනාද එකතුව ජාත්‍යන්තර තරග පනහකට වැඩි සහ වසරකට වැඩි කාලයක් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් සමග එකට සිටි ක්‍රීඩකයන් මෙන් ඔවුන්ටද නිදහසට කරුණු නැත. [/SIZE] [SIZE=5] මැතිව්ස්, චන්දිමාල්, කපුගෙදර, කුලසේකර, තිරිමාන්න, තිසර, රංගන, සචිත්ර, ඩිල්ෂාන් සහ සුරංග ලක්මාල් එකතුව ජාත්‍යන්තර ටෙස්ට්, එක්දින සහ විස්සයි විස්ස තරග දහසකට වැඩි සංඛ්‍යාවක් ක්‍රීඩා කර තිබේ. ඒ අනූව අත්දැකීම් නැතිකම යන විහිළුව ඔවුන්ට හෝ ක්‍රිකට් බලධාරීන්ට ගැලවිඡ්ජාවට කරුණක් නොවනු ඇත. ලෝක කුසලාන තරගාවලිය අතර පැවැති මාධ්‍ය හමුවකදී චන්දිමාල් සහ වැන්ඩ්රසිගෙන් මාධ්‍යවේදීන් මෙසේ විමසුවේය. ශ්‍රී ලංකා කණ්ඩායම නවකයන් කිව්වට මේ කණ්ඩායමේ බහුතරය හොඳ අත්දැකීම් තියෙන කට්ටියනෙ. ඒ නිසා නවකයන් වෙන්නෙ කොහොමද? යනුවෙනි. එවිට ඔවුන් දෙදෙනාගේ පිළිතුර වූයේ අපේ කණ්ඩායම අලුතෙන් පරිවර්තනය වෙමින් සිටින කණ්ඩායමක් බවයි. නමුත් මේ හාස්‍ය උපදවන පිළිතුරෙන් මිදීමට වග බලාගත් මැතිව්ස් පරාජයට කිසිවකුටවත් නිදහසට කරුණු කියල වැඩක් නැහැ. අපි අංශ තුනෙන්ම අසාර්ථක වුණා.'' යනුවෙන් පැවසීය. [/SIZE] [SIZE=5] එංගලන්ත තරගයෙන් පසුව ඇන්ජලෝ මැතිව්ස් තවදුරටත් කියා සිටියේ, ''අපි ක්‍රීඩා කරපු ආකාරයට මේ තරගාවලියේ කොහෙත්ම අවසන් පූර්ව තරගයට සුදුසු කණ්ඩායමක් නෙමෙයි.'' යනුවෙනි. ඒ නිහතමානී අදහසට අපිද ගරු කරන්නෙමු. රටේ බහුතරය ශ්‍රී ලංකා ජයග්‍රහණය අපේක්ෂාවෙන් හුරේ දැම්මද ලෝක ක්‍රිකට් විස්තර විචාරකයන් මෙවර ශ්‍රී ලංකා පිල දමා තිබුණේ ඇෆ්ගනිස්තාන සිටින ගොඩටය. නමුත් ඇෆ්ගනිස්ථානයද කොදෙව්වන්ට පහර දෙද්දී ශ්‍රී ලංකාව එම සටන ද ඇන ගත්තේය. [/SIZE] [SIZE=5] ඇෆ්aගනිස්ථාන තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ දැන් සිටින ලොකු අයියා වන තිලකරත්න ඩිල්ෂාන්ගේ වික්‍රමයෙන් පොඩි මල්ලිලා ගොඩ ගියේය. 39 ලොකු අයියා එදා කඩුලු අතර හොඳට දිව්වේය. නමුත් විසි ගණන්වල මල්ලිලා ඉතිරි තරගවලදී වැඩේ අනා ගත්තේය. 2009 වසරෙන් පසුව, නැතහොත් ශ්‍රී ලංකාව වසර හතකට පසුව විස්සයි විස්ස පළමු වටයෙන්ම ඉවතට විසි විය. මීට පෙර පැවැති අවසන් විස්සයි විස්ස ලෝක ශූරතා තුනේදීම අවසන් සටනේ ස්ථානයක් ශ්‍රී ලංකාව වෙන්කර ගත්තේය. [/SIZE] [SIZE=5] ඉන්දියාවට පැමිණි කණ්ඩායම පරිස්සම් කර ගැනීමට කණ්ඩායම් කළමනාකාරිත්වය කටයුතු කළ බවක් පෙනෙන්ට තිබුණි. ඔවුන්ට දෙවැනි තරගයෙන් පසුව පැවැති දින හයක විවේකයේදී පුහුණුවීම්වලට විඩංගු කළ කාලය ඉතාමත් අල්ප විය. එහිදී වීඩියෝ නරඹා වැරදි වූ තැන් නිවැරදි කර ගැනීම ශ්‍රී ලංකා කණ්ඩායමේ උපක්‍රමය විය. එය උපනායක දිනේෂ් චන්දිමාල්ද මෙසේ පැවසීය., ''අපිට වුණ වැරදි පිළිබඳව අපි අවධානය යොමු කළා. දැන් අපිට ඒ තැන් හරිගස්ස ගන්න පුලුවන්.'' යෑයි පවසා එංගලන්ත සටනට පැමිණියද එහි ප්‍රතිඵලය අනුව පෙනුනේ ඔවුන්ගේ ගමන කකුළුවා ගේ ගමනක් ලෙසිනි. [/SIZE] [SIZE=5] ශ්‍රී ලංකා පිල තරගය පවත්වන දිනයේදී පිටියට පැමිණ ඇඟ පත උණුසුම් කර ගනිමින් සටනට සූදානම් වූයේද අනෙක් කණ්ඩායම් පැමිණ විනාඩි 30 ක් හෝ 45 ක් ගත විමෙන් පසුවය. ඒ කාලයද ඔවුන්ව විවේකයෙන් පරිස්සම් කිරීමට කළමනාකාරිත්වය තීරණය කරන්නට පුලුවන. ඒ තරම් පරිස්සම් කිරීමට තරම් දක්ෂතා වලින් සන්නද්ධ ක්‍රීඩකයෝ තරගයට පෙර පුහුණුවීම්වලදී ආබාධයකට ලක් වුවහොත් යන මතයෙන් එසේ කළාද යන්න අපි නොදනිමු. නැතිනම් මානසික සුවය හෝ කණ්ඩායම් රැස්වීම් නිසා එසේ පමා වූයේද යන්නත් අපි නොදනිමු. කෙසේ වෙතත් අවසානයේ ඔවුනට අවසන් පූර්ව සටනටත් පෙර සිට දීර්ඝ විවේකයක් ගැනීමට අවස්ථාව උදාවිය. [/SIZE] [SIZE=5] තරගාවලියේ වඩාත්ම කතා බහට ලක්වූ ක්‍රීඩකයා ළහිරු තිරිමාන්නය. ඔහු අංක තුන පිතිකරු ලෙස මහත් බලාපොරොත්තු සමග කණ්ඩායමට එක් වූයේ ඉහළම බලවතුන්ගේ විශ්වාසවන්තම ක්‍රීඩකයා වෙමිනි. තරග හතරකදී ලකුණු 14 ක් පමණක් ලබා ගත් තිරිමාන්නට අවසන් තරගයේදී පන්දු රැකීමට හැකිවූයේ ඕවර කිහිපයක් පමණි. ඒ ඔහුට කකුලෙ ලෙඩක් ඇති වූ හෙයිනි. ඇන්ජලෝ මැතිව්ස්ගේ ලෙඩේ තිරිමාන්නටත් ආවාදැයි අපි නොදනිමු. නමුත් මැතිව්ස්ට නම් කලක සිට පාදයේ ආබාධයක් තිබෙන බව අපි දනිමු. ඔහු පන්දු යවයි. හැකි තරම් පිතිකරණයෙන් කණ්ඩායම ඇදගෙන යයි. 39 ලොකු අයියාට නම් තවමත් දෙයියන්ගේම පිහිටයි. පොඩි මල්ලිලා ලෙඩ වෙද්දී ඔහු ශ්‍රී ලංකා පිලේ වැඩිම ලකුණු ලාභියා විය. දක්ෂතම පන්දු රකින්නාද විය. [/SIZE] [SIZE=5] ශ්‍රී ලංකා පුහුණුකරු ග්රැහැම් ෆෝඩ්ට තවමත් ඇඟිල්ල දිගු කළ නොහැක. ඔහු තවමත් ශ්‍රී ලංකා පිලේ වැඩ පටන් අරන් ගෙවී ගොස් ඇත්තේ මාස තුනකට ආසන්න කාලයකි. නමුත් මේ යන විදිහට ඔහුද කොන්ත්‍රාත්තුව අස්කරගෙන නැවත සිය රටට යැමට බැරි නැත. ඔහුගේ මතය අනූව ටෙස්ට්වලට සුදුසු ක්‍රීඩකයන් විස්සයි විස්ස සංචිතයේ සිටියි. ඒ අනූව විස්සයි විස්ස සංයුතිය පිළිබඳව ෆෝඩ්ගේද පැහැදීමක් නැතැයි අපි සිතමු. ඔහු කරන්නට සිදුවූයේ වැල යන පැත්තට මැස්ස ගැසීම පමණි. එක එක ලොකු තැන්වල උවමනාවට ෆෝaඩ්ට තේරීම් කරන්නට සිදු වුවහොත් ඔහුද රැකියාව අත්හරිනු ඇත. ඒ නිසා සන්සුන්ව වගකීම් බෙදාගෙන සියලු දෙනා වැඩ නොකළොහොත් ශ්‍රී ලංකා පිලට විස්සයි විස්ස නොව එක්දින ලෝක කුසලානවලටද සුදුසුකම් ලැබීමේ සටනකට සහභාගි වී තරගාවලියට සහභාගි වීමට සිදුවනු ඇත. මෙසේ ගියහොත් එයද අත ළඟය. [/SIZE] [SIZE=5] දිනේෂ් චන්දිමාල්ද හිටි ගමන් අඩ නින්දෙන් ඇහුරුනාක් මෙන් කඩුල්ල පූජා කරයි. මෙවර තරගාවලියේ ඩිල්ෂාන් සහ මැතිව්ස්ට පසුව ලකුණු ලාභීන් අතරට චන්දිමාල් පත්වුවද කෝලිලා කරන වික්‍රමය කිරීමට චන්දිමාල්ලාටද තවත් කොතරම් කාලයක් ගත වනු ඇතිදැයි අපි නොදනිමු. යළිත් මුහුද හත් ගව්වක් තියා අමුඩ ගසමු. එසේ කර පළමු මුහුදු රැල්ලටම අමුඩය සමග විලිබිය ද පුදදෙමු. එසේ කර විලි ලැඡ්ජාවක් නැතිවා සේ මොනවා දොඩවමු. පකිස්තාන ක්‍රීඩකයන් තරගාවලියෙන් ඉවත්ව සිය රටට ගිය විට එරට ගුවන් තොටෙදී ක්‍රිකට් ක්‍රීඩා ලෝලීන් ඔවුන්ව පිළිගත්තේ හූවකිනි. ලංකාවේ ක්‍රිකට් ප්‍රේමීන් හොඳ නිසාම හොඳය....[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom