Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

Aus lankawata enawa neda july wala?

ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග දෙකක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.

තරගාවලිය ජුලි මාසයේදී ආරම්භවීමට නියමිත අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2011 වසරේ පසුවය.

ශ්‍රී ලංකාව අවසන් වරට ද්විපාර්ශ්වීය තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටියේ 2013 වසරේදීය.

තරගාවලියෙ පල්ලෙ කැලේ පිටියේදි ජුලි 26දා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ආරම්භවීමට නියමිතය.

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග 13ක් පවත්වා ඇති ඇතර ඉන් හයක් ඔස්ට්‍රේලියාවද එක් තරගයක් ශ්‍රී ලංකාවද ජයගෙන තිබේ.

දෙරට අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති එක්දින තරග 25න් ඔස්ට්‍රේලියාව තරග නවයක ජය තහවරු කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව තරග තුනක් ජයගෙන තිබේ. දෙරට අතර පැවත්වා ඇති විස්සයි තරග දෙකම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි.

තරග කාලසටහන

ජුලි 26-30 - පළමු ටෙස්ට් තරගය පල්ලෙකැලේෙ

අගෝස්තු 4-8 - දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල

අගෝස්තු 13-17 - තෙවැනි ටෙස්ට් තරග කොළඹ

අගෝස්තු 21 - පළමු එක්දින තරගය කොළඹ

අගෝස්තු 24 - දෙවැනි එක්දින තරගය කොළඹ

අගෝස්තු 28 - තෙැවැනි එක්දින තරගය දඹුල්ල

අගෝස්තු 31 - සිවුවැනි එක්දින තරගය දඹුල්ල

සැප්තැම්බර් 04 - පස්වැනි එක්දින තරගය නුවර

සැප්තැම්බර් 06 - පළමු විස්සයි20 තරගය නුවර

සැප්තැම්බර් 09 - දෙවැනි විස්සයි20 තරගය කොළඹ

Src: ada.lk

[QUOTE="u_make_me_sick_, post: 19966478, member: 374298"] Aus lankawata enawa neda july wala? ටෙස්ට් තරග තුනක්, එක්දින තරග පහක් හා විස්සයි20 තරග දෙකක් සඳහා ඔස්ට්‍රේලියානු කණ්ඩායම ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. තරගාවලිය ජුලි මාසයේදී ආරම්භවීමට නියමිත අතර ඔස්ට්‍රේලියා කණ්ඩායම හා ශ්‍රී ලංකාව අතර ශ්‍රී ලංකාවේදී ක්‍රිකට් තරගාවලියක් පැවැත්වෙන්නේ 2011 වසරේ පසුවය. ශ්‍රී ලංකාව අවසන් වරට ද්විපාර්ශ්වීය තරගාවලියක් සඳහා ඔස්ට්‍රේලියාවට පිටත්ව ගොස් සිටියේ 2013 වසරේදීය. තරගාවලියෙ පල්ලෙ කැලේ පිටියේදි ජුලි 26දා පැවැත්වෙන ටෙස්ට් තරගාවලියෙන් ආරම්භවීමට නියමිතය. ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර මෙතෙක් ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග 13ක් පවත්වා ඇති ඇතර ඉන් හයක් ඔස්ට්‍රේලියාවද එක් තරගයක් ශ්‍රී ලංකාවද ජයගෙන තිබේ. දෙරට අතර ශ්‍රී ලංකාවේදී පවත්වා ඇති එක්දින තරග 25න් ඔස්ට්‍රේලියාව තරග නවයක ජය තහවරු කරගෙන තිබෙන අතර ශ්‍රී ලංකාව තරග තුනක් ජයගෙන තිබේ. දෙරට අතර පැවත්වා ඇති විස්සයි තරග දෙකම ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. තරග කාලසටහන ජුලි 26-30 - පළමු ටෙස්ට් තරගය පල්ලෙකැලේෙ අගෝස්තු 4-8 - දෙවැනි ටෙස්ට් තරගය ගාල්ල අගෝස්තු 13-17 - තෙවැනි ටෙස්ට් තරග කොළඹ අගෝස්තු 21 - පළමු එක්දින තරගය කොළඹ අගෝස්තු 24 - දෙවැනි එක්දින තරගය කොළඹ අගෝස්තු 28 - තෙැවැනි එක්දින තරගය දඹුල්ල අගෝස්තු 31 - සිවුවැනි එක්දින තරගය දඹුල්ල සැප්තැම්බර් 04 - පස්වැනි එක්දින තරගය නුවර සැප්තැම්බර් 06 - පළමු විස්සයි20 තරගය නුවර සැප්තැම්බර් 09 - දෙවැනි විස්සයි20 තරගය කොළඹ Src: ada.lk [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom