Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අර්ජුන උගෙ නායකත්වයෙන්,අරවින්දයි ඔක්කකොමයි එක්ක සෙට් වෙලා...96 WC එක දින්නෙ නැත්තන් ලංකාවත් තාම දැන් ටිකකාලෙකට ඉස්සෙල්ල හිටිය බංගලියො වගේ තමා....

එකෙක් පඩේකට ගනන් ගන්නෙ නැති team එකක්...

අර්ජුන ලංකාවෙ cricket වලට කරපු දේ කවුරුවත් කරල නෑ..කරන්ටත් බෑම තමා...

test තත්වෙ ලබල අවුරුදු 13 කින් World Cup ගත්ත එක....ඒ නැගපු නැගිල්ල තමා මෙච්චර කල් තිබ්බෙ...එක එකා කොහොම හරි මුක්කු දදා ඇදන් ආවෙ....ඒ තල්ලුවේ අග හරිය වගේ තමයි ඉතින් මේ...

අර්ජුන මං දැකල තියන විදිහට ප්රතිපත්ති වලට හුගක් ගරු කරන මනුස්සයෙක්..කවදාවත් වෙළඳ දැන්වීම් වලට පෙනී ඉඳල නෑ..ඒවගෙන් හම්බ කරල නෑ...(මං අහල තියනව ලංකාවෙ පලවෙනි test එකේ පලවෙනි ඉනිමෙ ඉස්කෝලෙ යන පොඩි අර්ජුනය ලංකාවෙ පලවෙනි අර්ධ ශතකෙ ගැහුවම Add වලට මාර විදියට ආරාධනා ආවලු...එතකොට අර්ජුනගෙ අම්ම කිව්වලු උඹ කවදාවත් ඔය වගේ හම්බ කරන්ට එපා කියල......)...

අර්ජුන ඔක්කොම සරත් ෆොන්සේක අත ඇරල යද්දි අත ඇරල මාරු උනේ නෑ....ඒ අතින් පොර නියම ඩයල් එක.....

කට ඇරල ඕන එක්කුට කතා කරල කියන්ට පුළුවන් මං එහෙම කරේ නෑ කියලා...ක්රිකට් වලින් සල්ලි වෙන ක්රම වලින් හෙව්වෙ නෑ කියල....

කාලෙ වෙනස්...තාලෙ අළුත්...මොනව කරන්ටද...හැමදේම අනිත්යයි ඒක පිළිගන්ට වෙනව...

ඒත් අර්ජුන එහෙමයි කියල අනෙත් හැම කෙනාටම එහෙම වෙයං කියල බල කරන්ට බෑනෙ...ඒ කාලෙ තිබ්බනං අර්ජුන නැතත් අරවින්ද අනිවාර්යයයෙන් IPL ගහනව....ෂුවර්....!

මං බලපු ක්රිකට් හැටියට අරවින්ද තමා ලංකාවෙ මෙතෙක් බිහි උන හොඳම පිතිකරු...පොර තමා ලංකා ක්රිකට් ඉතිහාසෙ වටිනාම innings දෙක ගැහුවෙ..96 semifinal එකෙයි final එකෙයි...

ඒත් එදා අරවින්ද මාලිංග ගැන කරපු කතාව අනුමත කරන්ට බෑ....ඒක මහ ජරාවක්...සම්පූර්ණයෙන් media වලින් එක දාගන්ට කරේ ඒක....

මුරලි 2011 වෙද්දි ඔක්කොම ක්රිකට්

වලින් සමු අරන් තිබ්බෙ...එක කොහොමත් එයාගෙ අන්තිම match එක කියල දන්නවා...එහෙනන් අරවින්ද ඔය කතාව මැතිව්ස්ටත් කවද හරි කියයිනෙ...පොරත් final එක miss කරානෙ.....

අනිත් එක අපේ මේ පාර එක ඔහේ ඇහිදපු එකක්...ඒකෙ ගැන ලොකු අවුල් තියනවා...අරවින්ද තිරිමානනට තව chance දෙන්ට යනව ඒ අස්සෙ....ඌට කිසි ගානක් නෑ කොච්චර fail උනත්...ඌ දන්නව මට මුං chance දෙනව කියල...ඉතිං ඌ හැදෙයිද....ඌ හෙන පණ්ඩිතයෙක් වෙලා..

උගෙ technique වල ලොකු අවුලක් තියනවා..swing වෙන බෝලෙට උට ගහගන්ට බෑ...England එක්කන් ගියොත් ගියපාර වගේ Anderson ඕකව කයි...

උගෙ batting style එකත් අවුල්..singles දාන්ට දන්නේ නෑ....dot ගහල හිර උනහම long on,off වලට ලොකු පාරක් ඉස්සරහට පැනල ගහන එක තමා කරන්නෙ.......

U-19 team එකේ captain අසලංක international ගස්සන්ට ඕනේ.....

බලමු....ඒත් මාත් ඉතින් පිලිගන්නවා IPL එක තමා Cricket අච්චාරුවක් කරේ කියල....ඒක T20 Overdose එකක්...

දැං ඔක්කොම වගේ බලන්නෙ T20 විතරනේ...ඒක තමා ක්රිකට් කියල ඔක්කොම හිතන්නේ...ටෙස්ට් මැච් එකක් හරියට බලන්ට දන්න එවුං දැන් ඉන්නවද,,...?????ඔක්කොම වගේ දන්නෙ ගහන හයේ හතරෙ ඒවට කෑ ගහන්ට විතරයි,,,බලන්නෙ ක්රිකට් නෙවෙයි...Batting..........!

ලගදිම Cricket Baseball වලින් replace වෙයි...!!

ඔය මට හිතෙන හැටි රැඩිකල් අයියේ...

[QUOTE="07sanjeewakaru, post: 19978061, member: 460140"] [B][SIZE="4"]අර්ජුන උගෙ නායකත්වයෙන්,අරවින්දයි ඔක්කකොමයි එක්ක සෙට් වෙලා...96 WC එක දින්නෙ නැත්තන් ලංකාවත් තාම දැන් ටිකකාලෙකට ඉස්සෙල්ල හිටිය බංගලියො වගේ තමා....:rolleyes::rolleyes::P:oo: එකෙක් පඩේකට ගනන් ගන්නෙ නැති team එකක්...:P:P:yes: අර්ජුන ලංකාවෙ cricket වලට කරපු දේ කවුරුවත් කරල නෑ..කරන්ටත් බෑම තමා...:confused::oo: test තත්වෙ ලබල අවුරුදු 13 කින් World Cup ගත්ත එක....ඒ නැගපු නැගිල්ල තමා මෙච්චර කල් තිබ්බෙ...එක එකා කොහොම හරි මුක්කු දදා ඇදන් ආවෙ....ඒ තල්ලුවේ අග හරිය වගේ තමයි ඉතින් මේ...:confused::confused::rolleyes:;) අර්ජුන මං දැකල තියන විදිහට ප්රතිපත්ති වලට හුගක් ගරු කරන මනුස්සයෙක්..කවදාවත් වෙළඳ දැන්වීම් වලට පෙනී ඉඳල නෑ..ඒවගෙන් හම්බ කරල නෑ...(මං අහල තියනව ලංකාවෙ පලවෙනි test එකේ පලවෙනි ඉනිමෙ ඉස්කෝලෙ යන පොඩි අර්ජුනය ලංකාවෙ පලවෙනි අර්ධ ශතකෙ ගැහුවම Add වලට මාර විදියට ආරාධනා ආවලු...එතකොට අර්ජුනගෙ අම්ම කිව්වලු උඹ කවදාවත් ඔය වගේ හම්බ කරන්ට එපා කියල......:yes::yes::yes:)... අර්ජුන ඔක්කොම සරත් ෆොන්සේක අත ඇරල යද්දි අත ඇරල මාරු උනේ නෑ....ඒ අතින් පොර නියම ඩයල් එක.....:yes::yes: කට ඇරල ඕන එක්කුට කතා කරල කියන්ට පුළුවන් මං එහෙම කරේ නෑ කියලා...ක්රිකට් වලින් සල්ලි වෙන ක්රම වලින් හෙව්වෙ නෑ කියල....:yes::yes: කාලෙ වෙනස්...තාලෙ අළුත්...මොනව කරන්ටද...හැමදේම අනිත්යයි ඒක පිළිගන්ට වෙනව... [COLOR="Red"]ඒත් අර්ජුන එහෙමයි කියල අනෙත් හැම කෙනාටම එහෙම වෙයං කියල බල කරන්ට බෑනෙ...ඒ කාලෙ තිබ්බනං අර්ජුන නැතත් අරවින්ද අනිවාර්යයයෙන් IPL ගහනව....ෂුවර්....! [/COLOR]මං බලපු ක්රිකට් හැටියට අරවින්ද තමා ලංකාවෙ මෙතෙක් බිහි උන හොඳම පිතිකරු...පොර තමා ලංකා ක්රිකට් ඉතිහාසෙ වටිනාම innings දෙක ගැහුවෙ..96 semifinal එකෙයි final එකෙයි...:yes::yes: [COLOR="Red"]ඒත් එදා අරවින්ද මාලිංග ගැන කරපු කතාව අනුමත කරන්ට බෑ....ඒක මහ ජරාවක්...සම්පූර්ණයෙන් media වලින් එක දාගන්ට කරේ ඒක....:rolleyes::rolleyes::angry::angry:[/COLOR] මුරලි 2011 වෙද්දි ඔක්කොම ක්රිකට් වලින් සමු අරන් තිබ්බෙ...එක කොහොමත් එයාගෙ අන්තිම match එක කියල දන්නවා...එහෙනන් අරවින්ද ඔය කතාව මැතිව්ස්ටත් කවද හරි කියයිනෙ...පොරත් final එක miss කරානෙ..... අනිත් එක අපේ මේ පාර එක ඔහේ ඇහිදපු එකක්...ඒකෙ ගැන ලොකු අවුල් තියනවා...අරවින්ද තිරිමානනට තව chance දෙන්ට යනව ඒ අස්සෙ....ඌට කිසි ගානක් නෑ කොච්චර fail උනත්...ඌ දන්නව මට මුං chance දෙනව කියල...ඉතිං ඌ හැදෙයිද....:confused::confused::confused:ඌ හෙන පණ්ඩිතයෙක් වෙලා..:rolleyes::rolleyes: උගෙ technique වල ලොකු අවුලක් තියනවා..swing වෙන බෝලෙට උට ගහගන්ට බෑ...England එක්කන් ගියොත් ගියපාර වගේ Anderson ඕකව කයි...:P:P:P උගෙ batting style එකත් අවුල්..singles දාන්ට දන්නේ නෑ....dot ගහල හිර උනහම long on,off වලට ලොකු පාරක් ඉස්සරහට පැනල ගහන එක තමා කරන්නෙ.......:oo::oo: U-19 team එකේ captain අසලංක international ගස්සන්ට ඕනේ.....:yes::yes::yes::yes: බලමු....ඒත් මාත් ඉතින් පිලිගන්නවා IPL එක තමා Cricket අච්චාරුවක් කරේ කියල....ඒක T20 Overdose එකක්...:rolleyes::rolleyes::angry::angry: දැං ඔක්කොම වගේ බලන්නෙ T20 විතරනේ...ඒක තමා ක්රිකට් කියල ඔක්කොම හිතන්නේ...ටෙස්ට් මැච් එකක් හරියට බලන්ට දන්න එවුං දැන් ඉන්නවද,,...?????ඔක්කොම වගේ දන්නෙ ගහන හයේ හතරෙ ඒවට කෑ ගහන්ට විතරයි,,,:angry::angry:බලන්නෙ ක්රිකට් නෙවෙයි...:angry::angry:Batting..........! ලගදිම Cricket Baseball වලින් replace වෙයි...!! ඔය මට හිතෙන හැටි රැඩිකල් අයියේ...:oo::oo::baffled::baffled::yes::yes: [/SIZE][/B] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom