Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මාලිංගට අයි. පී. එල්. තහනම්

12 April 2016 14:54 (LANKADEEPA)

ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය.

ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (12 වැනිදා) පෙරවරුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා එසේ පැවසීය. මාලිංග සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් පිළිබ`දව සුමතිපාල මහතාගෙන් කළ විමසුමේදී සුමතිපාල මහතා මෙසේ ද පැවසීය.

”අපි ලසිත් මාලිංගට ලිඛිතව දැනුම්දී තිබෙනවා සුව වූ වහාම ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන්න කියලා. එවිට අපි ඔහුගේ තත්ත්වය බලන්න වෛද්‍ය කමිටුවට ඉදිරිපත් කරනවා. එහිදී තීරණය කරයි කොපමණ කාලයකින් ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා”

”ඔහු පසුගිය කාලේ මාධ්‍යට කළ ප්‍රකාශ පිළිබදව අභ්‍යන්තර පරීක්ෂණයක් කරමින් ඉන්නවා. අපි ඒ ප්‍රකාශ එකතු කරනවා”

”අපිව දැනුවත් කිරීමකින් තොරව අයි.පී.එල්. යන්න බෑ. යන්න පුළුවන් හැබැයි තරග බලන්න”

”එයාව කළමණාකරණය කළ යුතුයි. අවසන් කාලේ, එයා ප්‍රකාශ කිරීම පුරුද්දක් කරගෙන තියෙනවා. මීට පෙර මාධ්‍යයටත් කියාගෙන ගියා මම දැක්කා. එයා මතක තියාගන්න ඕනේ අලූත් පාලක මණ්ඩලයක් තියෙන්නේ කියලා”

”මාලිංග 15 වැනිදායින් පසුව කණ්ඩායමට එකතු වෙන්න කැමති කියලා අපිට දැනුම්දී තිබුණා. අපිට අවශ්‍ය වුණේ එක තරගයකට හෝ මාලිංග ක්‍රීඩා කරවීමයි. ඔහු තරගයකට හරි ක්‍රීඩා කළා නම් අපිට අවසන් පූර්ව තරගයට එන්න තිබුණා”

”ඇන්ජලෝ නායකයා හැටියට කටයුතු කළේ අබාධයක් තිබියදීයි. ඕවර හතරම යැව්වා. ලකුණු 78 කතුත් ගැහුවා. එන්නතක් විදගෙනයි ඇන්ජලෝ ක්‍රීඩා කළේ. ක්‍රීඩකයන් රටට ක්‍රීඩා කරන්න එහෙමයි. සනත් ජයසූරියත් ඕස්ටේ්රලියානු සංචාරයක ආබාධයක් තිබියදී ක්‍රීඩා කළා මතක ඇති”

”මම ඇන්ජලෝගේ හොද කිව්වා විතරයි. මාලිංගගේ නරකක් කිව්වේ නෑ’’ යැයි ඒ පිළිබ`දව කළ විමසුමේදී සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය.

ශ්‍රී ලංකා විස්සයි20 පිලේ හිටපු නායකයා ද වන ලසිත් මාලිංග විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනස්කිරීම් සහ ඔහු ආබාධයකින් සිටියදී තරගාවලියට සහභාගි කරවීම පිළිබදව ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් මාධ්‍යට අදහස් දැක්වීය.

[QUOTE="niroshf, post: 19992934, member: 48134"] [COLOR="black"][SIZE="5"][B]මාලිංගට අයි. පී. එල්. තහනම්[/B][/SIZE][/COLOR] 12 April 2016 14:54 (LANKADEEPA) [SIZE="3"]ශ්‍රී ලංකා වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අවසරකින් තොරව ඉන්දීය ප්‍රීමියර් ලීග් (අයි.පී.එල්.) තරගාවලියට ක්‍රීඩා කළ නොහැකි බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ සභාපති තිලංග සුමතිපාල මහතා පැවසීය. ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී අද (12 වැනිදා) පෙරවරුවේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවේදී සුමතිපාල මහතා එසේ පැවසීය. මාලිංග සම්බන්ධයෙන් පසුගිය කාලයේ ඇතිවූ සිද්ධීන් පිළිබ`දව සුමතිපාල මහතාගෙන් කළ විමසුමේදී සුමතිපාල මහතා මෙසේ ද පැවසීය. ”අපි ලසිත් මාලිංගට ලිඛිතව දැනුම්දී තිබෙනවා සුව වූ වහාම ක්‍රිකට් ආයතනයට දැනුම් දෙන්න කියලා. එවිට අපි ඔහුගේ තත්ත්වය බලන්න වෛද්‍ය කමිටුවට ඉදිරිපත් කරනවා. එහිදී තීරණය කරයි කොපමණ කාලයකින් ක්‍රීඩා කරන්න පුළුවන්ද කියලා” ”ඔහු පසුගිය කාලේ මාධ්‍යට කළ ප්‍රකාශ පිළිබදව අභ්‍යන්තර පරීක්ෂණයක් කරමින් ඉන්නවා. අපි ඒ ප්‍රකාශ එකතු කරනවා” ”අපිව දැනුවත් කිරීමකින් තොරව අයි.පී.එල්. යන්න බෑ. යන්න පුළුවන් හැබැයි තරග බලන්න” ”එයාව කළමණාකරණය කළ යුතුයි. අවසන් කාලේ, එයා ප්‍රකාශ කිරීම පුරුද්දක් කරගෙන තියෙනවා. මීට පෙර මාධ්‍යයටත් කියාගෙන ගියා මම දැක්කා. එයා මතක තියාගන්න ඕනේ අලූත් පාලක මණ්ඩලයක් තියෙන්නේ කියලා” ”මාලිංග 15 වැනිදායින් පසුව කණ්ඩායමට එකතු වෙන්න කැමති කියලා අපිට දැනුම්දී තිබුණා. අපිට අවශ්‍ය වුණේ එක තරගයකට හෝ මාලිංග ක්‍රීඩා කරවීමයි. ඔහු තරගයකට හරි ක්‍රීඩා කළා නම් අපිට අවසන් පූර්ව තරගයට එන්න තිබුණා” ”ඇන්ජලෝ නායකයා හැටියට කටයුතු කළේ අබාධයක් තිබියදීයි. ඕවර හතරම යැව්වා. ලකුණු 78 කතුත් ගැහුවා. එන්නතක් විදගෙනයි ඇන්ජලෝ ක්‍රීඩා කළේ. ක්‍රීඩකයන් රටට ක්‍රීඩා කරන්න එහෙමයි. සනත් ජයසූරියත් ඕස්ටේ්රලියානු සංචාරයක ආබාධයක් තිබියදී ක්‍රීඩා කළා මතක ඇති” ”මම ඇන්ජලෝගේ හොද කිව්වා විතරයි. මාලිංගගේ නරකක් කිව්වේ නෑ’’ යැයි ඒ පිළිබ`දව කළ විමසුමේදී සුමතිපාල මහතා වැඩි දුරටත් පැවසීය. ශ්‍රී ලංකා විස්සයි20 පිලේ හිටපු නායකයා ද වන ලසිත් මාලිංග විස්සයි20 ලෝක කුසලාන තරගාවලියට පෙර කණ්ඩායමේ ක්‍රීඩකයන් වෙනස්කිරීම් සහ ඔහු ආබාධයකින් සිටියදී තරගාවලියට සහභාගි කරවීම පිළිබදව ක්‍රිකට් ආයතනය විවේචනය කරමින් මාධ්‍යට අදහස් දැක්වීය.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Hata thunen beduwama keeyada? (60 bedeema thuna)
Post reply
Top
Bottom