Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Google Pixel 9 Pro
vgp
Updated:
Today at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
ⒷⒷⒷ ෴ || ICC 20-20 Cricket World Cup 2016 || ෴ ⒷⒷⒷ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා.

ඊට තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 10ක්.

මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙදින තරග ලෙසයි.

අවසන් මහ තරගය පමණක් ලබන මැයි මස 10 වැනිදා තුන්දින තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව තිබෙනවා.

වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 4ක් පැවැත්වෙනවා.

නැගෙනහිර සහ මධ්‍යම පළාත අතර තරගය කළුතර සරේ කී‍්‍රඩාංගණයේදීත්, ඌව සහ උතුරු පළාත අතර තරගය මත්තේගොඩ හමුදා කී‍්‍රඩාංගණයේදීත් අද ආරම්භ වීමට නියමිතයි.

බස්නාහිර දකුණ සහ උතුරු මැද පළාත් අතර තරගය පානදුර කී‍්‍රඩාංගණයේදි පැවැත්වෙනවා. තවත් තරගයක් බස්නාහිර උතුර සහ බස්නාහිර මධ්‍යම කණ්ඩායම අතර කොළඹ වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.

මෙම තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන යොවුන් කී‍්‍රඩකයෙකුට එළැඹෙන එංගලන්ත, ඔස්ටේ්රලියා සහ දකුණු අපි‍්‍රකා තරග සංචාරයන්ට මෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාවද උදාවන බවයි තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.

[QUOTE="BlueBat, post: 20025278, member: 368498"] [SIZE="4"]වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය අද (19) ආරම්භ වනවා. ඊට තරග වදින කණ්ඩායම් සංඛ්‍යාව 10ක්. මෙම තරගාවලිය පැවැත්වෙන්නේ දෙදින තරග ලෙසයි. අවසන් මහ තරගය පමණක් ලබන මැයි මස 10 වැනිදා තුන්දින තරගයක් ලෙස ආරම්භ වීමට නියමිතව තිබෙනවා. වයස අවුරුදු 19න් පහළ අන්තර් පළාත් කි‍්‍රකට් තරගාවලිය ආරම්භ කරමින් අද දිනයේදී තරග 4ක් පැවැත්වෙනවා. නැගෙනහිර සහ මධ්‍යම පළාත අතර තරගය කළුතර සරේ කී‍්‍රඩාංගණයේදීත්, ඌව සහ උතුරු පළාත අතර තරගය මත්තේගොඩ හමුදා කී‍්‍රඩාංගණයේදීත් අද ආරම්භ වීමට නියමිතයි. බස්නාහිර දකුණ සහ උතුරු මැද පළාත් අතර තරගය පානදුර කී‍්‍රඩාංගණයේදි පැවැත්වෙනවා. තවත් තරගයක් බස්නාහිර උතුර සහ බස්නාහිර මධ්‍යම කණ්ඩායම අතර කොළඹ වෙස්ලි විද්‍යාලයීය කී‍්‍රඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි. [B]මෙම තරගාවලියේදී කැපී පෙනෙන දක්ෂතා දක්වන යොවුන් කී‍්‍රඩකයෙකුට එළැඹෙන එංගලන්ත, ඔස්ටේ්රලියා සහ දකුණු අපි‍්‍රකා තරග සංචාරයන්ට මෙන්ම 2019 ලෝක කුසලාන තරගාවලියට එක්වීමේ අවස්ථාවද උදාවන බවයි තිලංග සුමතිපාල මහතා වැඩිදුරටත් සඳහන් කළේ.[/B][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom