Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Colombo
Hard Disk For Sale
mazza
Updated:
Saturday at 10:23 PM
land for sale
justasking
Updated:
Saturday at 9:32 AM
AMD AM 5 Ryzen setup
prabodhamadusanka
Updated:
Thursday at 12:56 PM
Gampaha
ACER OKW223 Wired RGB Keyboard
chint
Updated:
Thursday at 10:17 AM
Gampaha
FANTECH R1 V2 RACING WHEEL
chint
Updated:
Thursday at 10:08 AM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
╰☆╮ ♪ ♫ ♩ ♬ ඔබ, මා සීත ගත් ගීත ♪ ♫ ♩ ♬ ╰☆╮
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

යනනෙපා හැරදමා සෙනේ..

සිත හඩයි පාලුවේ..

නුඹම පමණි සතුට මගෙ ලොවේ..

සිත නිවයි නුඹේ ආදරේ..

දෑස් පියන් යට සගවා ඔබෙ රුව..

දැකගමි නිහඩ රැයේ..

දහසක් තරු එළි දිලුනත් කුමට..

සද නැති අදුරු රැයේ..

සද එළියක් වී දිලුනා ඔබ මහදේ..

තුන් සිත නුඹ ගැන විමසයි සිය වර..

නෙතු නිදි නොමැති පැයේ..

ඈතින් ඈතට යන්න එපා නුඹ..

හඩවා සිත රහසේ..

මුදු සුවදක් සේ රැදුනා නුඹ මහදේ..

සුන්දරම එක මලක් පමණයි පිපුනේ සිත් විලේ..

පින්වන්ත නොවුනි ඒ මල රැකගන්නට පපුතුරේ..

මේ අහිංසකම සිත ළග ගිණි අවුලා යන වෙලේ..

සංසාර පැතුම නේදෝ ඇස් දෙක ළග බොද කලේ..

අත්වැරදීමකින්ද ඔය නෙත් දෙක ඉගි කලේ..

ජීවිතයේ වසන්තයට ඇයි සරදම් කලේ..

නුඹ නිසාම එළියට වැටුනු සෙනෙහස් මන්දිරේ..

ආදරයේ පුරසද වත ඇයි කළුවර කලේ..

නුඹට මුලු සිතින්මයි මම ළංවී පෙම් කලේ..

අතීතයක මතක සුවද ළග මා තනි කලේ..

සිහිනයක රැදී හිනැහී වියැකී ගිය මලේ..

දෑස් අගින් උතුරා යයි සෙනෙහස හද විලේ..

සිත නිවා දමන්න බෑ ඉතින්..

ඔබ ඇවිත් ගිහින් යලිත් ඇවිත්..

ඔබේ සිනා ඔබේ කතා..

ඉතිරිලා පැතිරිලා තියේ..

සිත නිවා දමන්න බෑ ඉතින්..

සුළග සේ ඇවිත් සුළග සේ ගිහින්..

සුවද පොද රැදී බැදී සිතේ..

කදුලු බිදු මැදින් ඔබේ රුව සොයයි..

සිත නිවා දමන්න බෑ ඉතින්..

පුර සදක් මතින් කළු වලා රැදී..

එළිය හොරු අරන් ගිහින් වගේ..

අදුර නැවතිලා තනි රකියි සිතේ..

සිත නිවා දමන්න බෑ ඉතින්..

සිහන සද රැයේ නෙතු මගේ තනිවෙලා..

ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා..

ඔබ තරහා වෙන්න නම් හමුවන්න එන්නෙපා..

පෙම් සිහින වලට නම් කදුලු දෙන්නෙපා..

සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්..

බොද වෙලා ගියා සංසාර පැතුම් මල්..

මට අහිමි උනේ මං පැතුව සිනා මල්..

මට උරුම උනේ දුක් කදුලු පොකුරු මල්..

ලං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං..

පෙම් කරන තරම් සිත නොදැන ඔයා නම්..

සිත දෙන්න යලිත් මට තියාගන්න මං..

මට උරුම උනේ දුක් කදුළු පොකුරු මල්..

ඔය ඇස් දෙක දිහා බලන්නෙ කොහොමද..

මගේ රත්තරනේ..

නිසසල යහනේ මතකය නුඹගේ..

සේදෙයි කදුලින් මාගේ..

තුන් තිස් පැයේ සිත තාම හඩයි..

පාට මල් වැහි කඩා හැලුනා අපේ ආදර හීනයේ..

බැන්ද මල් දම් බිදී ගියදා දෙගුරුන්ගේ ගැරහුම් මැද්දේ..

සනසාලන්න සිතා, නෑසිය මිතුරො සදා..

ඔබ නිදනා අවසන් නින්දේ..

කදුල මිස සිනහවට ඉඩ නැති අපේ ආදර ලෝකයේ..

නුඹ දැකගන්නට අවසර නෑ මට එකම වරක් හෝ ජීවිතයේ..

අවසන් මොහොතයි මේ, සමුදෙමි නුඹට මෙසේ..

පෙනෙන නොපෙනෙන දුරක ඉදන්..

මම ඔයාට ආදරෙයිනේ දිවිය තිබෙන තුරුම..

මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න..

අපි දෙන්නගෙ ජීවන මග සොදුරු තැනක් වෙන්න..

ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව..

මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක..

දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වන තුරුම..

මූන පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව..

එතරම් සතුටක් කොයින්ද මේ ලෝකේ තවම..

කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම..

හෙමින් සැරේ කොදුරනකොට සෙනෙහස ඇත බොහොම..

හීනෙන්වත් වරකදක් නම් මම නොකලෙමි දිනෙක..

ජීවත් වන තුරාවටම පණ හරි දෙමි නුඹට..

නීල අහසේ අදුරු සොදුරුයි එපා ඉගිලෙන්න..

නෙලාගෙන නුඹ බලාගන්නම් එපා රිදවන්න..

විදින්නම් මා නුඹේ උනුසුම ලයට ලන් වෙන්න..

රත්තරන් ඇයි අපිට හමුවී බැරි හිනාවෙන්න..

සුමුදු සුළගට මුසුකලා පෙම සුවද සිත තැවරූ..

සුසුම් සුන් කල තිළිණයකි මට හිමි කලේ කවුරූ..

නිසන්සල රෑ සිහින ලෝකය මල් ගෙනත් ඉහිරූ..

කියන්නට බෑ දිව්රලා මට අප වටා පව්රූ..

භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොදුරූ..

පැතුම් ලෙංගතු වෙමින් යාවෙයි දළු දමා ඇසුරූ..

සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ..

සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කදුළු..

මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා පෙම්වතී..

මට අහිමි උනේ නුඹ විතරයි මගේ සදවතී..

මේ වෙනකොට හිත හදාන නුඹ කොතන හරි ඇතී..

හමුවෙන්නට යළිත් අපට අයිතියක් නැතී..

විසිරුන මතකය හෙමිහිට සිත තුල වද දෙනවා..

සැගවුනු යටි සිත හදන්න නිතරම සැරසෙනවා..

මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා..

මට අහිමි උනේ ඔබ විතරයි සදා..

තනිවුනු මගෙ සිත ඔබ ගැන නිතරම විදවනවා..

රැවටුනු මම අද උනු දෙය ගැන තව ලතැවෙනවා..

මගෙ ජීවිතයම තනිවෙන්නට තියා..

මට කදුලු තියා ඔබ තනියෙම ගියා..

[QUOTE="crazybuddy, post: 12401664, member: 326070"] [SIZE=5]යනනෙපා හැරදමා සෙනේ.. සිත හඩයි පාලුවේ.. නුඹම පමණි සතුට මගෙ ලොවේ.. සිත නිවයි නුඹේ ආදරේ.. දෑස් පියන් යට සගවා ඔබෙ රුව.. දැකගමි නිහඩ රැයේ.. දහසක් තරු එළි දිලුනත් කුමට.. සද නැති අදුරු රැයේ.. සද එළියක් වී දිලුනා ඔබ මහදේ.. තුන් සිත නුඹ ගැන විමසයි සිය වර.. නෙතු නිදි නොමැති පැයේ.. ඈතින් ඈතට යන්න එපා නුඹ.. හඩවා සිත රහසේ.. මුදු සුවදක් සේ රැදුනා නුඹ මහදේ.. [/SIZE][SIZE=5]________________________________ සුන්දරම එක මලක් පමණයි පිපුනේ සිත් විලේ.. පින්වන්ත නොවුනි ඒ මල රැකගන්නට පපුතුරේ.. මේ අහිංසකම සිත ළග ගිණි අවුලා යන වෙලේ.. සංසාර පැතුම නේදෝ ඇස් දෙක ළග බොද කලේ.. අත්වැරදීමකින්ද ඔය නෙත් දෙක ඉගි කලේ.. ජීවිතයේ වසන්තයට ඇයි සරදම් කලේ.. නුඹ නිසාම එළියට වැටුනු සෙනෙහස් මන්දිරේ.. ආදරයේ පුරසද වත ඇයි කළුවර කලේ.. නුඹට මුලු සිතින්මයි මම ළංවී පෙම් කලේ.. අතීතයක මතක සුවද ළග මා තනි කලේ.. සිහිනයක රැදී හිනැහී වියැකී ගිය මලේ.. දෑස් අගින් උතුරා යයි සෙනෙහස හද විලේ.. [/SIZE][SIZE=5]________________________________ සිත නිවා දමන්න බෑ ඉතින්.. ඔබ ඇවිත් ගිහින් යලිත් ඇවිත්.. ඔබේ සිනා ඔබේ කතා.. ඉතිරිලා පැතිරිලා තියේ.. සිත නිවා දමන්න බෑ ඉතින්.. සුළග සේ ඇවිත් සුළග සේ ගිහින්.. සුවද පොද රැදී බැදී සිතේ.. කදුලු බිදු මැදින් ඔබේ රුව සොයයි.. සිත නිවා දමන්න බෑ ඉතින්.. පුර සදක් මතින් කළු වලා රැදී.. එළිය හොරු අරන් ගිහින් වගේ.. අදුර නැවතිලා තනි රකියි සිතේ.. සිත නිවා දමන්න බෑ ඉතින්.. [/SIZE][SIZE=5]________________________________ සිහන සද රැයේ නෙතු මගේ තනිවෙලා.. ඔබ දුන්නු ආදරේ හද ගෙනෙයි වේදනා.. ඔබ තරහා වෙන්න නම් හමුවන්න එන්නෙපා.. පෙම් සිහින වලට නම් කදුලු දෙන්නෙපා.. සිත යන්න යනකොට ඔබ දුන්නු දුක අරන්.. බොද වෙලා ගියා සංසාර පැතුම් මල්.. මට අහිමි උනේ මං පැතුව සිනා මල්.. මට උරුම උනේ දුක් කදුලු පොකුරු මල්.. ලං වෙන්න බැරි තරම් ඔබ සිතට දුරින් මං.. පෙම් කරන තරම් සිත නොදැන ඔයා නම්.. සිත දෙන්න යලිත් මට තියාගන්න මං.. මට උරුම උනේ දුක් කදුළු පොකුරු මල්.. [/SIZE][SIZE=5]________________________________ ඔය ඇස් දෙක දිහා බලන්නෙ කොහොමද.. මගේ රත්තරනේ.. නිසසල යහනේ මතකය නුඹගේ.. සේදෙයි කදුලින් මාගේ.. තුන් තිස් පැයේ සිත තාම හඩයි.. පාට මල් වැහි කඩා හැලුනා අපේ ආදර හීනයේ.. බැන්ද මල් දම් බිදී ගියදා දෙගුරුන්ගේ ගැරහුම් මැද්දේ.. සනසාලන්න සිතා, නෑසිය මිතුරො සදා.. ඔබ නිදනා අවසන් නින්දේ.. කදුල මිස සිනහවට ඉඩ නැති අපේ ආදර ලෝකයේ.. නුඹ දැකගන්නට අවසර නෑ මට එකම වරක් හෝ ජීවිතයේ.. අවසන් මොහොතයි මේ, සමුදෙමි නුඹට මෙසේ.. පෙනෙන නොපෙනෙන දුරක ඉදන්.. [/SIZE][SIZE=5]________________________________ මම ඔයාට ආදරෙයිනේ දිවිය තිබෙන තුරුම.. මට නම් බෑ කවදාවත් ඔයා නැතුව ඉන්න.. අපි දෙන්නගෙ ජීවන මග සොදුරු තැනක් වෙන්න.. ඉක්මනටම හිමි කරගන්නට ආසයි නුඹව.. මේ ලෝකේ ඔයාව හැර වෙන කිසිවෙක් එක්ක.. දිවි ගෙවන්න බැරිවෙයි මට ජීවත් වන තුරුම.. මූන පුරෝගෙන හිනැහී දැක්කම නුඹ මාව.. එතරම් සතුටක් කොයින්ද මේ ලෝකේ තවම.. කතා කරන ඇස් දැක්කම අමතක වෙයි ලොවම.. හෙමින් සැරේ කොදුරනකොට සෙනෙහස ඇත බොහොම.. හීනෙන්වත් වරකදක් නම් මම නොකලෙමි දිනෙක.. ජීවත් වන තුරාවටම පණ හරි දෙමි නුඹට.. [/SIZE][SIZE=5]________________________________ නීල අහසේ අදුරු සොදුරුයි එපා ඉගිලෙන්න.. නෙලාගෙන නුඹ බලාගන්නම් එපා රිදවන්න.. විදින්නම් මා නුඹේ උනුසුම ලයට ලන් වෙන්න.. රත්තරන් ඇයි අපිට හමුවී බැරි හිනාවෙන්න.. සුමුදු සුළගට මුසුකලා පෙම සුවද සිත තැවරූ.. සුසුම් සුන් කල තිළිණයකි මට හිමි කලේ කවුරූ.. නිසන්සල රෑ සිහින ලෝකය මල් ගෙනත් ඉහිරූ.. කියන්නට බෑ දිව්රලා මට අප වටා පව්රූ.. භවෙන් භවයට පතා ආ ලෙස හමුවෙලා සොදුරූ.. පැතුම් ලෙංගතු වෙමින් යාවෙයි දළු දමා ඇසුරූ.. සසර කතරේ අතරමගදී ගියොත් වී නපුරූ.. සසල වී නෙත නිතර වැගිරෙයි නුඹ දුන්නු කදුළු.. [/SIZE][SIZE=5]________________________________ මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා පෙම්වතී.. මට අහිමි උනේ නුඹ විතරයි මගේ සදවතී.. මේ වෙනකොට හිත හදාන නුඹ කොතන හරි ඇතී.. හමුවෙන්නට යළිත් අපට අයිතියක් නැතී.. විසිරුන මතකය හෙමිහිට සිත තුල වද දෙනවා.. සැගවුනු යටි සිත හදන්න නිතරම සැරසෙනවා.. මගෙ ආත්මයම ඔබ අරගෙන ගියා.. මට අහිමි උනේ ඔබ විතරයි සදා.. තනිවුනු මගෙ සිත ඔබ ගැන නිතරම විදවනවා.. රැවටුනු මම අද උනු දෙය ගැන තව ලතැවෙනවා.. මගෙ ජීවිතයම තනිවෙන්නට තියා.. මට කදුලු තියා ඔබ තනියෙම ගියා.. [/SIZE][SIZE=5][/SIZE][SIZE=5] [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom