Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේක මං වෙනම ත්රෙඩ් එකක දැම්මා..හිතුනා මෙත&#35

මේක මං වෙනම ත්රෙඩ් එකක දැම්මා..හිතුනා මෙතනත් දාන්න..අව්ලක් නෑනේ..

කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා(නන්දනයා වගේ ටියුබ් ලයිට් එකෙක්).

කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි.

දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන.

කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා (උඩ තියන පිංතූරෙ වගේ තමා).

කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා.

“නංගි ක්රිස්මස්ද?”

කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා .

“නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”.

උපුටා ගැනීම : www.thelastrow.net/

කමෙන්ට්ස් ටිකත් සිරා...

ඉතුරු ටික–

”ඈයි අහන්නෙ… මං ක්රිස්මස් නෙමෙ. ක්රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්”

මේක කියවනකොට මතක් වුන තව කතාවක්. මේක මට කියපු පොර නම් කිව්වෙ ගාල්ල පැත්තෙ ප්රසිද්ධ ඉස්කෝලෙක ප්රින්සිපල්ට උන සීන් එකක් කියල. ඒකත් උගේ මඩක් වෙන්න ඇති. කතාව මේකයි,

ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කෙරුවලු. වැඩි හොදටත් එක්ක ප්රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගිහින් තියනව මෑන්ස්ව හම්බවෙන්න. ගිහින් කිව්වලු සර්, අපි 31st night පාටියක් සෙට් කරනව, සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන කියල. මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරාලු. ඒ වැඩෙත් එහෙනම් ඉවරයි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු,

“කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ කියල”

ලින්ක් එක දාපු එක අප්සට්නම් කියපල්ලා..අයින් කරන්නම්..

[QUOTE="suranga84, post: 7392779, member: 10094"] [b]මේක මං වෙනම ත්රෙඩ් එකක දැම්මා..හිතුනා මෙත#[/b] [COLOR=Red]මේක මං වෙනම ත්රෙඩ් එකක දැම්මා..හිතුනා මෙතනත් දාන්න..අව්ලක් නෑනේ..[/COLOR] [CENTER][IMG]http://www.thelastrow.net/wp-content/uploads/2010/04/cross.jpg[/IMG] [SIZE=4][COLOR=black][B]කෙල්ලෙක් බස් එකෙ ගමනක් යනවා.බස් එකේ සෙනග එච්චර නෑ.සීට් ගානටත් වඩා අඩුවෙන් තමා හිට්යේ.ටික වෙලාවක් ඔහොම යන්කොට කොල්ලෙක් නැගලා කෙල්ල ලඟින් වාඩි උනා(නන්දනයා වගේ ටියුබ් ලයිට් එකෙක්). කොල්ල හිමීට කෙල්ල දිහා බැලුවා.කෙල්ල ලස්සනයි. දැන් මුට කෙල්ල එක්ක කතාකරන්න ඔන. කතාකරන්න පොටක් පාදගන්න විදියක් හිත හිත ඉන්න කොට දැක්කා කෙල්ල කුරුසෙ තියන මාලයක් දාගෙන ඉන්නවා (උඩ තියන පිංතූරෙ වගේ තමා). . කොල්ල හිමීට කෙල්ල දිහ බලලා ලාවට හිනා වෙලා මෙහෙම ඇහුවා. “නංගි ක්රිස්මස්ද?” කෙල්ල මොකුත් නොකියා අහක බලාගත්තා . “නැ මේ, බෙල්ලෙ චර්ච් එකක් තියන හින්ද ඇහුවෙ”[/B].[/COLOR][/SIZE] [RIGHT]උපුටා ගැනීම :[URL="http://www.thelastrow.net/?p=249"] www.thelastrow.net/[/URL] [/RIGHT] [LEFT]කමෙන්ට්ස් ටිකත් සිරා... [COLOR=Green]ඉතුරු ටික– ”ඈයි අහන්නෙ… මං ක්රිස්මස් නෙමෙ. ක්රිස්මස්ම වෙන්න ඕනයැ බෙල්ලෙ චර්ච් දාන්න, මම ටෙම්පල්”:lol::lol: [/COLOR] [COLOR=DarkSlateGray]මේක කියවනකොට මතක් වුන තව කතාවක්. මේක මට කියපු පොර නම් කිව්වෙ ගාල්ල පැත්තෙ ප්රසිද්ධ ඉස්කෝලෙක ප්රින්සිපල්ට උන සීන් එකක් කියල. ඒකත් උගේ මඩක් වෙන්න ඇති. කතාව මේකයි,[/COLOR] [COLOR=DarkSlateGray]ඉස්කෝලෙ හොස්ටල් ඉන්න කොල්ලො ටික දෙසැම්බර් 31 පොඩි පාටියක් සෙට් කෙරුවලු. වැඩි හොදටත් එක්ක ප්රින්සිපල්ටත් කියලම කරමු කියල මුන් ටික ගිහින් තියනව මෑන්ස්ව හම්බවෙන්න. ගිහින් කිව්වලු සර්, අපි 31st night පාටියක් සෙට් කරනව, සර් එදාට අපේ වැඩේට සහයෝගයක් දෙන්නත් එක්ක එන්න ඕන කියල. මෑන්ස් කොල්ලන්ගෙ ආරාධනය ඉහලින්ම පිලි අරගෙන මේක සංවිධානය කිරීම ගැන ස්තුතියකුත් කරාලු. ඒ වැඩෙත් එහෙනම් ඉවරයි කියල කොල්ලො ටික එන්න හදනකොට පිනා කියනවලු, “කෝ…, ඔය ලමයි පාටිය තියනව කිව්ව විතරනෙ, තියන දිනෙයි වෙලාවයි කිව්වෙ නැහැනෙ කියල” [IMG]http://www.thelastrow.net/wp-includes/images/smilies/icon_biggrin.gif[/IMG][/COLOR] [COLOR=Red]ලින්ක් එක දාපු එක අප්සට්නම් කියපල්ලා..අයින් කරන්නම්..[/COLOR] [/LEFT] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom