Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ ටික මං ඊයේ දාපු ත්‍රෙඩ් එකකින්..අව්ලක් නෑනේ

නෝනා ආව ද?

වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.

‘මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?’

‘නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ.’ හෙදිය වහා පිළිතුරු දුන්නාය.

‘එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?’ වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි.

වැඩිය වදින්නේ මොනවයින් ද?

සුසන්ත, අජිත් සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී සුසන්ත අජිත් ගෙන් මෙසේ ඇසීය.

‘මචං අජිත්, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?’

අජිත් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.

‘බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්.’

මුල් මාසය නොමිලේ

කාර්යාලය අවසන් ව නිවෙස් බලා යමින් සිටි සංජීව තමා සමඟ ගමන් කරමින් සිටි වීරකෝන් එක් තැනෙක නැවතී බොහෝ උනන්දුවෙන් තාප්පයක අලවා තිබූ පෝස්ටරයක් කියවනවා දැක, එහි ගොස් එය කියවා බැලීය.

‘කථා කරන ඉංගි්රසි පන්තිය. මුල් මාසය නොමිලේ.’ යනුවෙන් එහි ලොකු අකුරෙන් සඳහන් වී තිබෙනු දුටු හෙතෙම තම සගයා අමතා මෙසේ ඇසීය.

‘බොහොම උනන්දුවෙන් මේ දැන්වීම කියෙව්වේ, උඹටත් ඉංගි්රසි ඉගෙන ගන්ඩ හිතිලද?’

‘පිස්සුද මචං. ඒත් මං මේ කල්පනා කළේ මේ විදියට බෝඩිං තියෙනවා නම් කොයි තරම් හොඳ ද කියලයි.’ යනුවෙන් වීරකෝන් පිළිතුරු දුන්නේය.

තුන්දෙනාම එක වගේ

ආලවතී ඇඟලුම් කම්හලේ සේවයෙන් පසු පෙරළා බෝඩිමට යමින් සිටියදී බස් නැවතුම් පළට යාබද නුග ගහ යට සිටි සාස්තරකාරියගේ ඇමතුමෙන් මඳක් නැවතී, සාස්තරයක් අසනු පිණිස ඇයට තම දකුණ’ත පෑවාය.

‘නෝනා කවදා හරි කසාද බඳින්නේ රතු හීන්දෑරි මහත්තයෙක්ව.’ අත දෙස මඳක් බලා සිටි සාස්තරකාරිය කීවාය.

‘එහෙම කියල මදි. තව විස්තර ඕනෙ. දැන් මම යාළු වෙලා ඉන්න තුන් දෙනාම රතු හීන්දෑරි අයනෙ.’ ආලවතී කීවාය.

උගුරක් ගැහැව්වම ඇති

සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.

‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’

එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.

‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’

Source : සිළුමිණ

[QUOTE="suranga84, post: 7418509, member: 10094"] [COLOR=Red]මේ ටික මං ඊයේ දාපු ත්‍රෙඩ් එකකින්..අව්ලක් නෑනේ[/COLOR] [CENTER][SIZE=4][B][COLOR=DarkRed]නෝනා ආව ද?[/COLOR][/B] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]වාට්ටුවේ සිටි රෝගියකු දහවල් ලෙඩුන් බැලීමේ අවස්ථාවෙන් පසු සිහි නැතිවී සිටින බවට ලද පණිවුඩයක් අනුව වාට්ටුව භාර වෛද්‍යවරයා එහි පැමිණ රෝගියා පරීක්ෂා කර බලා, ඒ අවස්ථාවේ සේවයේ යෙදී සිටි හෙදිය අමතා මෙසේ ඇසීය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed] ‘මේ ලෙඩාව බලන්න එයාගෙ නෝනා ආවද?’[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed] ‘නෑ ඩොක්ටර්, එයාව බලන්න දවාලේ කවුරුවත්ම ආවේ නෑ.’ හෙදිය වහා පිළිතුරු දුන්නාය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed] ‘එහෙනං කොහොමද ආයෙත් ලෙඩාගෙ සිහිය නැති වුණේ?’ වෛද්‍යවරයා විමසුවේ විමතියෙනි.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkRed]:love::love:[/COLOR][/SIZE][SIZE=4] [/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][B] [COLOR=DarkSlateGray]වැඩිය වදින්නේ මොනවයින් ද?[/COLOR][/B] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] සුසන්ත, අජිත් සමග අවන්හලින් පිටතට පැමිණියේ හොඳ පදමට රත්වීමෙන් අනතුරුවය. නිවෙස් බලා යාමට බස් නැවතුම් පළ වෙත ඔවුන් දෙදෙනා ගියේ විසිවෙමිනි. එසේ යමින් සිටියදී සුසන්ත අජිත් ගෙන් මෙසේ ඇසීය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] ‘මචං අජිත්, උඹට වැඩියෙන් වදින්නේ ගල්වලින් ද එහෙම නැත්තං පොල් වලින් ද?’[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] අජිත් පියවෙන තම දෑස් අමාරුවෙන් හැර මෙසේ පිළිතුරු දුන්නේය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=DarkSlateGray] ‘බාර් එකේදි නම් ගල්වලිනුත් වදිනවා, පොල්වලිනුත් වදිනවා. ඒත් ගෙදරදි වදින්නේ පිඟන්වලින්.’[/COLOR][/SIZE][SIZE=4] :sorry:[/SIZE] [SIZE=4]:sorry: [/SIZE] [SIZE=4][B][COLOR=Blue]මුල් මාසය නොමිලේ[/COLOR][/B] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue] කාර්යාලය අවසන් ව නිවෙස් බලා යමින් සිටි සංජීව තමා සමඟ ගමන් කරමින් සිටි වීරකෝන් එක් තැනෙක නැවතී බොහෝ උනන්දුවෙන් තාප්පයක අලවා තිබූ පෝස්ටරයක් කියවනවා දැක, එහි ගොස් එය කියවා බැලීය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue] ‘කථා කරන ඉංගි්රසි පන්තිය. මුල් මාසය නොමිලේ.’ යනුවෙන් එහි ලොකු අකුරෙන් සඳහන් වී තිබෙනු දුටු හෙතෙම තම සගයා අමතා මෙසේ ඇසීය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue] ‘බොහොම උනන්දුවෙන් මේ දැන්වීම කියෙව්වේ, උඹටත් ඉංගි්රසි ඉගෙන ගන්ඩ හිතිලද?’[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Blue] ‘පිස්සුද මචං. ඒත් මං මේ කල්පනා කළේ මේ විදියට බෝඩිං තියෙනවා නම් කොයි තරම් හොඳ ද කියලයි.’ යනුවෙන් වීරකෝන් පිළිතුරු දුන්නේය.[/COLOR][/SIZE][SIZE=4] :confused:[/SIZE] [SIZE=4]:confused: [/SIZE] [SIZE=4][B][COLOR=Olive]තුන්දෙනාම එක වගේ[/COLOR][/B] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Olive] ආලවතී ඇඟලුම් කම්හලේ සේවයෙන් පසු පෙරළා බෝඩිමට යමින් සිටියදී බස් නැවතුම් පළට යාබද නුග ගහ යට සිටි සාස්තරකාරියගේ ඇමතුමෙන් මඳක් නැවතී, සාස්තරයක් අසනු පිණිස ඇයට තම දකුණ’ත පෑවාය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Olive] ‘නෝනා කවදා හරි කසාද බඳින්නේ රතු හීන්දෑරි මහත්තයෙක්ව.’ අත දෙස මඳක් බලා සිටි සාස්තරකාරිය කීවාය.[/COLOR][/SIZE][SIZE=4] [/SIZE] [SIZE=4][COLOR=Olive] ‘එහෙම කියල මදි. තව විස්තර ඕනෙ. දැන් මම යාළු වෙලා ඉන්න තුන් දෙනාම රතු හීන්දෑරි අයනෙ.’ ආලවතී කීවාය.[/COLOR][/SIZE][SIZE=4] :love:[/SIZE] [SIZE=4]:love::lol::love::love: [/SIZE] [CENTER] [SIZE=4][B] උගුරක් ගැහැව්වම ඇති[/B][/SIZE] [SIZE=4] [/SIZE][/CENTER] [SIZE=4] [/SIZE] [SIZE=4] සෑම දිනෙකම බීමත්ව සිටින සොල්දාදුවකු දෙස බලා කණ්ඩායම භාර නිලධාරියා මෙසේ කීවේය.[/SIZE] [SIZE=4] ‘ඇයි තමුසෙ මේ අරක්කු බීලම ජීවිතේ නැති කර ගන්ඩ හදන්නෙ. ඔය ජරා පුරුද්ද දැන්මම අතහැරියොත් තමුසෙට වැඩි දවසක් නොගොහින් කෝප්රල් කෙනෙක් හරි සාජන් කෙනෙක් හරි වෙන්ඩ පුළුවන්, ලේසියෙන්ම.’[/SIZE] [SIZE=4] එය අසා සිටි සොල්දාදුවා ගොත ගසමින් මෙසේ පිළිතුරු දුන්නේය.[/SIZE] [SIZE=4] ‘ඒත් සර් මේකෙන් උගුරක් ගැහැව්වාම මට දැනෙන්නේ මම මේ යුද්ධ හමුදාවේ කමාන්ඩර් කියල නෙ.’[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][CENTER][SIZE=4] :lol:[/SIZE] [SIZE=4]:lol:[/SIZE] [/CENTER] [SIZE=4] [/SIZE][RIGHT][SIZE=4][SIZE=2]Source : සිළුමිණ[/SIZE][/SIZE] [/RIGHT] [/QUOTE]
Insert quotes…
Verification
Hathara warak wissa keeyada? (Hathara wadi karanna 20)
Post reply
Top
Bottom