Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Yesterday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Yesterday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Sep 23, 2026
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Jokes
▀▄▀Jokes ٩(●̮̮̃•̃)۶Jokes٩(●̮̮̃•̃)۶Jokes▀▄▀
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටීවි බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා,මනුස්සය රටකජු ගොට්ටක් ලගතියාගෙන ඕක කකා ටීවි බලනවලු.

මූ මේක කන්නෙත් අමුතු විදියට,රටකජු ඇටේ උඩ දාල කටට දාගන්නවලු.

ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවෙ ගෑනි මොකක්ද ප්රශ්නයක් අහල ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රටකජු ඇටේ වැටිච්චි කන ඇතුලටම

මලහත් ඉලව්වයි දැන් ගෑනියි මිනිහයි දෙන්නම එකතු වෙලා ඕක ගන්න හදනවලු ඒත් වෙන්නෙම අතුලට යන එක විතරයිලු.දැන් වැඩේ හරියන්නෙම නැති හින්ද ලෑස්ති උනාලු ඉස්පිරිතාලෙටවත් ගිහින් ඇටෙ එලියට ගමු කියල.

ඔන්න ඉතින් යන්න එලියට බහින්න හදනකොට උඩ තට්ටුවෙ පාඩම් කර කර හිටපු මේ ඩබලගෙ දොනියැන්ද පාඩම් කරන්න ඇවිත් හිටපු කොලු ගැටයයි දුවගෙන ආවලු මේ කලබලේට.

ඉතින් දැන් උන් දෙන්නටත් කිව්වලු වෙච්ච අකරතැබ්බය.ඕක අහන් හිටපු කොල්ල කිව්වලු අය්යෝ මම ඕක අරන් දෙන්නම්කො කියල තාත්තව පුටුවක වාඩි කරල ඇගිලි දෙකක් නහයට ගහල කිව්වලු හයියෙන් නහයෙන් පිඹින්න කියල.

ඕක කරා විටරයි මෙන්න රටකජු ඇටෙ එලියට වීසි උනාලු.ඒක දැකපු අම්මයි දුවයි සතුටෙන් උඩ පැන්නලු.

දැන් ඉතින් ඔක්කොම ජරමර ඉවර වෙලා ඕවත් මහලොකු කජ්ජක්ද ගානට ආයෙත් ගියාලු පාඩම් කරන්න…දැන් අම්මට හෙන සතුටුයිලු,ඉතින් ගෑනි, මනුස්සයගෙන් කිව්වලු

“අනේ ෂොක් නේද අනේ,හරි සිදේවි දක්ෂ දරුවෙක් නේද?ඔයා හිතන්නෙ ඒ ළමය ලොකු උනාම කවුරු වෙයිද..? ” කියලා.

තාත්තා කිව්වලු ” ඕකා මොකා නොවුනත් ඇගිලි දෙකෙන් ආපු ගදෙන්නම් කියන්න පුලුවන් ඌ අනිවාර්යයෙන්ම අපේ බෑනා වෙයි… ” කියලා

[QUOTE="suranga84, post: 8666436, member: 10094"] [SIZE=3]ඔන්න ඉතින් මැදිවියේ ජෝඩුවක් ටීවි බල බල ඉන්නවලු ගෙදර සාලෙට වෙලා,මනුස්සය රටකජු ගොට්ටක් ලගතියාගෙන ඕක කකා ටීවි බලනවලු:D. මූ මේක කන්නෙත් අමුතු විදියට,රටකජු ඇටේ උඩ දාල කටට දාගන්නවලු.:oo: ඉතින් ඔහොම ඇටයක් උඩ දාපු වෙලාවෙ ගෑනි මොකක්ද ප්රශ්නයක් අහල ඒකට උත්තර දෙන්න ගෑනි දිහා බැලුවම රටකජු ඇටේ වැටිච්චි කන ඇතුලටම:shocked: මලහත් ඉලව්වයි දැන් ගෑනියි මිනිහයි දෙන්නම එකතු වෙලා ඕක ගන්න හදනවලු ඒත් වෙන්නෙම අතුලට යන එක විතරයිලු.දැන් වැඩේ හරියන්නෙම නැති හින්ද ලෑස්ති උනාලු ඉස්පිරිතාලෙටවත් ගිහින් ඇටෙ එලියට ගමු කියල.[/SIZE]:eek: [SIZE=3]ඔන්න ඉතින් යන්න එලියට බහින්න හදනකොට උඩ තට්ටුවෙ පාඩම් කර කර හිටපු මේ ඩබලගෙ දොනියැන්ද :love:පාඩම් කරන්න ඇවිත් හිටපු කොලු ගැටයයි:baffled: දුවගෙන ආවලු මේ කලබලේට. ඉතින් දැන් උන් දෙන්නටත් කිව්වලු වෙච්ච අකරතැබ්බය.ඕක අහන් හිටපු කොල්ල කිව්වලු අය්යෝ මම ඕක අරන් දෙන්නම්කො කියල තාත්තව පුටුවක වාඩි කරල ඇගිලි දෙකක් නහයට ගහල කිව්වලු හයියෙන් නහයෙන් පිඹින්න කියල.:eek: ඕක කරා විටරයි මෙන්න රටකජු ඇටෙ එලියට වීසි උනාලු.ඒක දැකපු අම්මයි දුවයි සතුටෙන් උඩ පැන්නලු. :) දැන් ඉතින් ඔක්කොම ජරමර ඉවර වෙලා ඕවත් මහලොකු කජ්ජක්ද ගානට ආයෙත් ගියාලු පාඩම් කරන්න…[/SIZE][SIZE=3]දැන් අම්මට හෙන සතුටුයිලු,ඉතින් ගෑනි, මනුස්සයගෙන් කිව්වලු [COLOR=DarkRed] “අනේ ෂොක් නේද අනේ,හරි සිදේවි දක්ෂ දරුවෙක් නේද?ඔයා හිතන්නෙ ඒ ළමය ලොකු උනාම කවුරු වෙයිද..? ”[/COLOR] කියලා. :yes: [/SIZE][SIZE=3]තාත්තා කිව්වලු [B][COLOR=DarkGreen]” ඕකා මොකා නොවුනත් ඇගිලි දෙකෙන් ආපු ගදෙන්නම් කියන්න පුලුවන් ඌ අනිවාර්යයෙන්ම අපේ බෑනා වෙයි… ” [/COLOR][/B]කියලා :lol::lol::lol:[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom