Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▄¤°බුදු¤°▄*4_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

(උඩ එකේ ඉතිරි කොටස )මරණාසන්න සත්ත්වයාගේ සිතට කර්මය, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් දර්ශනය වන්නේය. මෙහි කරිමය යනු. ඒ සත්ත්වයා එ භවයේදි කරණ ලද හෝ ඊට පෙර භව වලදි කරණ ලද හෝ කුසලාකුසල කර්මයන්ය. මෙ අවස්ථාවෙදි එයින් එකක් සිහි වෙ. කර්ම නිමිත්ත යනු, ඒ ඒ කර්මයන් සිදුකිරිමට උපකාරි වු බඩු භාහිර ආදියයි. ජිවිත කාලයම ප්රාණගාථය කල අයෙකුට සත්ත්වයින් මැරිමට උපකාරි වු අය හෝ ඒ සදහා ඔහු භාවිතා කල පිහි ආදි දැ දර්ශනය විමට පුලුවන. දන් දුන් අයට දාන වස්තු ආදියත්, වන්දනා කල අයට මල් පුජා භාණ්ඩ ආදියත් දර්ශනය විය හැක. මෙම දර්ශනය විමි සිහින පෙනෙන ලෙස සිතට පෙනෙන දේවල්ය.

ගති නිමිත්ත යනු කර්මය නිසා මතු උපදින ස්ථානයේ ඇති දෙයක් දර්ශනය විමය. නරකයේ උපදිනා සත්ත්වයින්ට යමපල්ලන් ගිනි දැල් ආදියත්, දෙවි ලොව උපදිනා අයට දිව්‍ය විමාන, දිව්‍ය රථ ආදියත්, ප්‍රේතව උපදනා අයට, ප්රේථයන්ගේ විමාන ආදියත්, මනුශ්යව උපදිනා අයට රතු පලසක් මෙන් මවි කුසයත් දර්ශනය වන බව දක්වා ඇත. මෙ දක්වා ඇත්තේ සියල්ල්ම නොව කොටසක් පමණි. ඉද හිට ගති නිමිත්ත ඇසට පෙනෙන තැනැත්තන්ද ඇත. දුටු ගැමුණු මහ රජුගේ අවසන් මොහොතේ සදෙවි ලොවෙන් රථ සයක් පැමිණි බව දක්වා තිබිම එබදු අවස්ථාවකි. රේවති ප්‍රේථ වස්තුව, චිංචි මානවිකාච, දේවදත්ත ආදින් පොලව පලාගෙන නරකයට යැම සිදුවුයේ ඔවුන්ගේ ගතිනිමිත්ත ඇසට පෙනෙමිනි.

මෙලෙස මෙම නිමිත්ත දර්ශනය වෙමින් පවතින විට, ඒ සත්ත්වයා තුල පවතින අවිද්‍යාව නිසා මෙ උපදින්නට යන බවයේ ආදිනවය නොපෙනෙයි. තෘශ්ණාව නිසා නැවත ඉපදිමෙ කැමැත්ත ඇතිව සිත් පරමිපරාව ඒ දෙසට බරවෙ (එනමි භව තෘහ්ණා, කාම තෘශ්ණා ආදිය ඇතිව සිටි).මෙසේ සිත් පරමිපරාව පැවතියදී මෙ ශරිරයේ උපන් අවසන් සිත නිරැද්ධ වනවාත් සමගම එලබ සිටි අරමුණ එනමි කර්මය, කර්ම නිමිත්ත හෝ ගතිනිමිත්ත අරමුණු කරගනිමින් කර්මය විපාකත්වයට පැමිණිම ලෙස නව ස්ථානයේ සිතක් පහල වෙ. එවිට සත්ත්වයා නැවත උපත ලැබුවා යැයි කියනු ලබයි.

මෙලෙස පළමු සිත හෙවත් ප්රතිසන්ධි සිත ඇතිවු පසු කර්මයට හා ඒ උපන් සත්ත්ව ජාතියට අනුරැප වන පරිදි ශරිරයක් ඇති වෙ. මෙ අලුත උපන් ශරිරයත් මියගිය සත්ත්වයාගේ ශරිරයත් අතර සමිබන්ධයක් නැත නමුත් සිතේ පමණක් පරමිපරා සමිබන්ධයක් ඇත. දෙවන භවයේ උපන් සත්ත්වයාගේ පලමු සිත වන ප්රතිසන්ධි සිත අන් සිත් හට නොගන්නා සැම විටකදිම ගට ගනිමින් බිදි බිදි යයි. භවාංග සිත යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මිනිසුන්ගේ, දෙවියන්ගේ, භ්රහ්මයන්ගේ භවාංග සිත කුසල කර්මයක් විපාකත්වයට පැමිණිමි වශයෙන් ඇති වුවකි. තිරිසනුන්ගේ,ප්‍රේතයන්ගේ හා නරකයේ සත්ත්වයින්ගේ භවාංග සිත් අකුසලකර්ම විපාක වශයෙන් ඇති වු සිතක් වෙ.

මිය යන මොහොතේ අවිද්‍යා හා තෘහ්ණා යන හේතුන් දෙක නොතිබුණා නමි සත්ත්වයිගේ නැවත ඉපදිමක් වන්නේ නැත. රහතුන්ගේ නැවත ඉපදිමක් නොවන්නේ ඔවුන් අවිද්‍යා තෘශ්ණා දෙක නසා ඇති බැවිනි. තවදුරටත් කර්මය ඉතිරිව ඇතත් අවිද්‍යා තෘශ්ණා තැති බැවින් ඒ උතුමන්ට අභිනව භවයක්ද තැත. එබැවින් ඒවා විපාක දිම සිදුනොවෙ.

"සබිබමත්ථිති ඛෝ කචිචාන! අයමිකෝ අන්තෝ, සබිබං නත්ථිති අයං දුතියෝ අන්තේ, ඒතේ කෝ කචිචාන! උභෝ අන්තේ

අනුපගමිම මජ්ජේන තථාගතෝ ධමිමං දේසති."

කචිචානය! සියල්ල ඇතය යන ශාස්වත දෘශ්ඨිය එක අන්තයකය. සියල්ල නැතය යන උචිඡේද දෘශ්ඨිය අනිත් අන්තයය. තථාගතයානන් වහන්සේ මධ්‍යයෙන් ධර්මය දේශනා කෙරේ" යන්න මෙහි තේරැම වෙ. වර්තමාන ශරිරයෙන් කිසිවත් අනාගත භවයට නොපැමිණ ඉපදිම සිදුවන අයුර තථාගතයානන් වහන්සේ මධ්‍යයෙන් කරන ලද ධර්ම දේශණයයි.

බුදු දහමෙ පරමාර්ථය හා සමිමුතිය යනුවෙන් උගන්වන මුලික ඉගැන්විමක් ඇත. අපි මෙ කරනා සියලුම කටයුතු කරණුයේ සමිමුතියේ පිහිටා පරමාර්ථය අමතක කරිමෙනි. පරමාර්ථය යනු සත්‍යවශයෙන් ඇති දෙයයි. සත්ත්වයා යන්න ගත්විට එය නාම රැප පරමිපරාවන්ට කියනා නමක් මිස සත්‍ය වශයෙන් එහි ඇති සත්ත්වයෙක් නැත. මිනිසෙකුගේ උප්පත්තියේ පටන් මරණය දක්වා තිබෙන්නාවු එකම එක දෙයක් හෝ නැත. ඇත්තේ පරමි පරා සමිබන්ධයන් පමණි. එනමි රැප පරමිපරාවක් හා නාම පරමිපරාවක් පමණි. මෙ පරමිපරා සමබන්ධතාවය වසා අප මුලා කරණා ඝණ යනුවෙන් හදුන්වන ධර්මතා 04 ක් ඇත. ඒ නිසා මෙ නාම රැප දෙකක එකක් වශයෙන් සලකා නොනැසි දීර්ඝ කාලයක් ජිවත් වන සත්ත්වයෙක් ඇතැයි සලකණු ලැබෙ. නාම රැප පිළි බද දැනුමක් ලැබිම තුලින් මෙ පුනරැප්පත්තිය යන්න පහසුවෙන් තෝරාගැනිමට හැකි වනු ඇත.

මෙය හොදාකාරව දන්නා බෞද්ධයා නියම බෞද්ධයෙක් කියල කියන්න පුලුවන්. සමහරැ කියනවා බුදු දහමෙ පුනරැප්පත්තිය කියල දෙයක් නැ තියෙන්නේ පුනර් භවය කියල එකක් විතරයි කියල. ඒකට වාද කරනවා. ඒක නමි මහ මොඩ වැඩක්. මොකද ඒක භාෂාව මත රදාපවතින දෙයක් මිස වෙන දෙයක් නොවන නිසා. සිද්ධ වෙන්නේ මෙන්න මෙකයි කියල දන්නවා නමි, පුනරැප්පත්තිය හරි පුනර්භවය හරි වෙන ඔන භාෂාවකින් ඔනම එකක් කිය ගත්තට ප්‍රශ්නයක් නැ. මොකද ඒවා සංඥාවල් විතරක් නිසා.

අන්තරා භවය යුනුවෙන් හදුන්වන්නේ කුමක්ද?

මෙ පිළිබදව සදහන් වන්නේ මහායාන බෞද්ධ පොත්පත් වල මිස ථේරවාදයේ නොවෙ. මරණයට පත්විමි වශයෙන් වර්ථමාන ශරිරයෙන් ඉවත් වු ආත්ම යනුවෙන් හදුන්වන දෙයක් ඉපදිමට තැනක් සොයමින් ගතකරණ කාලය මෙම අන්තරා භවය ලෙස දක්වා ඇත. මෙය මහායානික

සංකල්පයක් මිස ශුද්ධ බෞද්ධ සංකල්පයක් නොවෙ. තේරවාදි දර්ශනයට අනුව වුතිචිත්තය මෙ ශරිරයෙන් ඉවත් වනුයේ කුඩැල්ලා එක් ස්ථානයක් අල්ලාගෙන අනිත් තැන අතාරින්නාක් මෙන් මරණයත් සමග එක මොහොතක හෝ ඉඩක් නොතබා උපදින ස්ථානය ද නිර්ණය වි ප්රතිසන්ධි චිත්තය ද පහල විමෙනි. යමෙක් මිය ගොස් ප්රේථයකු වි සිටිය හැක. එවිට එය අන්තරාභවයක් නොව ඔහු ලද ප්‍රේථ භවයයි.

[QUOTE="shenl, post: 8601072, member: 309104"] [B](උඩ එකේ ඉතිරි කොටස )[/B][SIZE=5]මරණාසන්න සත්ත්වයාගේ සිතට කර්මය, කර්ම නිමිත්ත, ගතිනිමිත්ත යන තුනෙන් එකක් දර්ශනය වන්නේය. මෙහි කරිමය යනු. ඒ සත්ත්වයා එ භවයේදි කරණ ලද හෝ ඊට පෙර භව වලදි කරණ ලද හෝ කුසලාකුසල කර්මයන්ය. මෙ අවස්ථාවෙදි එයින් එකක් සිහි වෙ. කර්ම නිමිත්ත යනු, ඒ ඒ කර්මයන් සිදුකිරිමට උපකාරි වු බඩු භාහිර ආදියයි. ජිවිත කාලයම ප්රාණගාථය කල අයෙකුට සත්ත්වයින් මැරිමට උපකාරි වු අය හෝ ඒ සදහා ඔහු භාවිතා කල පිහි ආදි දැ දර්ශනය විමට පුලුවන. දන් දුන් අයට දාන වස්තු ආදියත්, වන්දනා කල අයට මල් පුජා භාණ්ඩ ආදියත් දර්ශනය විය හැක. මෙම දර්ශනය විමි සිහින පෙනෙන ලෙස සිතට පෙනෙන දේවල්ය. [IMG]http://www1.picturepush.com/photo/a/4438104/640/fdg/4.jpg[/IMG] [/SIZE] [SIZE=5]ගති නිමිත්ත යනු කර්මය නිසා මතු උපදින ස්ථානයේ ඇති දෙයක් දර්ශනය විමය. නරකයේ උපදිනා සත්ත්වයින්ට යමපල්ලන් ගිනි දැල් ආදියත්, දෙවි ලොව උපදිනා අයට දිව්‍ය විමාන, දිව්‍ය රථ ආදියත්, ප්‍රේතව උපදනා අයට, ප්රේථයන්ගේ විමාන ආදියත්, මනුශ්යව උපදිනා අයට රතු පලසක් මෙන් මවි කුසයත් දර්ශනය වන බව දක්වා ඇත. මෙ දක්වා ඇත්තේ සියල්ල්ම නොව කොටසක් පමණි. ඉද හිට ගති නිමිත්ත ඇසට පෙනෙන තැනැත්තන්ද ඇත. දුටු ගැමුණු මහ රජුගේ අවසන් මොහොතේ සදෙවි ලොවෙන් රථ සයක් පැමිණි බව දක්වා තිබිම එබදු අවස්ථාවකි. රේවති ප්‍රේථ වස්තුව, චිංචි මානවිකාච, දේවදත්ත ආදින් පොලව පලාගෙන නරකයට යැම සිදුවුයේ ඔවුන්ගේ ගතිනිමිත්ත ඇසට පෙනෙමිනි. මෙලෙස මෙම නිමිත්ත දර්ශනය වෙමින් පවතින විට, ඒ සත්ත්වයා තුල පවතින අවිද්‍යාව නිසා මෙ උපදින්නට යන බවයේ ආදිනවය නොපෙනෙයි. තෘශ්ණාව නිසා නැවත ඉපදිමෙ කැමැත්ත ඇතිව සිත් පරමිපරාව ඒ දෙසට බරවෙ (එනමි භව තෘහ්ණා, කාම තෘශ්ණා ආදිය ඇතිව සිටි).මෙසේ සිත් පරමිපරාව පැවතියදී මෙ ශරිරයේ උපන් අවසන් සිත නිරැද්ධ වනවාත් සමගම එලබ සිටි අරමුණ එනමි කර්මය, කර්ම නිමිත්ත හෝ ගතිනිමිත්ත අරමුණු කරගනිමින් කර්මය විපාකත්වයට පැමිණිම ලෙස නව ස්ථානයේ සිතක් පහල වෙ. එවිට සත්ත්වයා නැවත උපත ලැබුවා යැයි කියනු ලබයි. මෙලෙස පළමු සිත හෙවත් ප්රතිසන්ධි සිත ඇතිවු පසු කර්මයට හා ඒ උපන් සත්ත්ව ජාතියට අනුරැප වන පරිදි ශරිරයක් ඇති වෙ. මෙ අලුත උපන් ශරිරයත් මියගිය සත්ත්වයාගේ ශරිරයත් අතර සමිබන්ධයක් නැත නමුත් සිතේ පමණක් පරමිපරා සමිබන්ධයක් ඇත. දෙවන භවයේ උපන් සත්ත්වයාගේ පලමු සිත වන ප්රතිසන්ධි සිත අන් සිත් හට නොගන්නා සැම විටකදිම ගට ගනිමින් බිදි බිදි යයි. භවාංග සිත යනුවෙන් හැදින්වෙන්නේ මෙයයි. මිනිසුන්ගේ, දෙවියන්ගේ, භ්රහ්මයන්ගේ භවාංග සිත කුසල කර්මයක් විපාකත්වයට පැමිණිමි වශයෙන් ඇති වුවකි. තිරිසනුන්ගේ,ප්‍රේතයන්ගේ හා නරකයේ සත්ත්වයින්ගේ භවාංග සිත් අකුසලකර්ම විපාක වශයෙන් ඇති වු සිතක් වෙ. මිය යන මොහොතේ අවිද්‍යා හා තෘහ්ණා යන හේතුන් දෙක නොතිබුණා නමි සත්ත්වයිගේ නැවත ඉපදිමක් වන්නේ නැත. රහතුන්ගේ නැවත ඉපදිමක් නොවන්නේ ඔවුන් අවිද්‍යා තෘශ්ණා දෙක නසා ඇති බැවිනි. තවදුරටත් කර්මය ඉතිරිව ඇතත් අවිද්‍යා තෘශ්ණා තැති බැවින් ඒ උතුමන්ට අභිනව භවයක්ද තැත. එබැවින් ඒවා විපාක දිම සිදුනොවෙ. "සබිබමත්ථිති ඛෝ කචිචාන! අයමිකෝ අන්තෝ, සබිබං නත්ථිති අයං දුතියෝ අන්තේ, ඒතේ කෝ කචිචාන! උභෝ අන්තේ අනුපගමිම මජ්ජේන තථාගතෝ ධමිමං දේසති." කචිචානය! සියල්ල ඇතය යන ශාස්වත දෘශ්ඨිය එක අන්තයකය. සියල්ල නැතය යන උචිඡේද දෘශ්ඨිය අනිත් අන්තයය. තථාගතයානන් වහන්සේ මධ්‍යයෙන් ධර්මය දේශනා කෙරේ" යන්න මෙහි තේරැම වෙ. වර්තමාන ශරිරයෙන් කිසිවත් අනාගත භවයට නොපැමිණ ඉපදිම සිදුවන අයුර තථාගතයානන් වහන්සේ මධ්‍යයෙන් කරන ලද ධර්ම දේශණයයි. බුදු දහමෙ පරමාර්ථය හා සමිමුතිය යනුවෙන් උගන්වන මුලික ඉගැන්විමක් ඇත. අපි මෙ කරනා සියලුම කටයුතු කරණුයේ සමිමුතියේ පිහිටා පරමාර්ථය අමතක කරිමෙනි. පරමාර්ථය යනු සත්‍යවශයෙන් ඇති දෙයයි. සත්ත්වයා යන්න ගත්විට එය නාම රැප පරමිපරාවන්ට කියනා නමක් මිස සත්‍ය වශයෙන් එහි ඇති සත්ත්වයෙක් නැත. මිනිසෙකුගේ උප්පත්තියේ පටන් මරණය දක්වා තිබෙන්නාවු එකම එක දෙයක් හෝ නැත. ඇත්තේ පරමි පරා සමිබන්ධයන් පමණි. එනමි රැප පරමිපරාවක් හා නාම පරමිපරාවක් පමණි. මෙ පරමිපරා සමබන්ධතාවය වසා අප මුලා කරණා ඝණ යනුවෙන් හදුන්වන ධර්මතා 04 ක් ඇත. ඒ නිසා මෙ නාම රැප දෙකක එකක් වශයෙන් සලකා නොනැසි දීර්ඝ කාලයක් ජිවත් වන සත්ත්වයෙක් ඇතැයි සලකණු ලැබෙ. නාම රැප පිළි බද දැනුමක් ලැබිම තුලින් මෙ පුනරැප්පත්තිය යන්න පහසුවෙන් තෝරාගැනිමට හැකි වනු ඇත. මෙය හොදාකාරව දන්නා බෞද්ධයා නියම බෞද්ධයෙක් කියල කියන්න පුලුවන්. සමහරැ කියනවා බුදු දහමෙ පුනරැප්පත්තිය කියල දෙයක් නැ තියෙන්නේ පුනර් භවය කියල එකක් විතරයි කියල. ඒකට වාද කරනවා. ඒක නමි මහ මොඩ වැඩක්. මොකද ඒක භාෂාව මත රදාපවතින දෙයක් මිස වෙන දෙයක් නොවන නිසා. සිද්ධ වෙන්නේ මෙන්න මෙකයි කියල දන්නවා නමි, පුනරැප්පත්තිය හරි පුනර්භවය හරි වෙන ඔන භාෂාවකින් ඔනම එකක් කිය ගත්තට ප්‍රශ්නයක් නැ. මොකද ඒවා සංඥාවල් විතරක් නිසා. අන්තරා භවය යුනුවෙන් හදුන්වන්නේ කුමක්ද? මෙ පිළිබදව සදහන් වන්නේ මහායාන බෞද්ධ පොත්පත් වල මිස ථේරවාදයේ නොවෙ. මරණයට පත්විමි වශයෙන් වර්ථමාන ශරිරයෙන් ඉවත් වු ආත්ම යනුවෙන් හදුන්වන දෙයක් ඉපදිමට තැනක් සොයමින් ගතකරණ කාලය මෙම අන්තරා භවය ලෙස දක්වා ඇත. මෙය මහායානික [IMG]http://www2.picturepush.com/photo/a/4438105/640/fdg/5.jpg[/IMG] සංකල්පයක් මිස ශුද්ධ බෞද්ධ සංකල්පයක් නොවෙ. තේරවාදි දර්ශනයට අනුව වුතිචිත්තය මෙ ශරිරයෙන් ඉවත් වනුයේ කුඩැල්ලා එක් ස්ථානයක් අල්ලාගෙන අනිත් තැන අතාරින්නාක් මෙන් මරණයත් සමග එක මොහොතක හෝ ඉඩක් නොතබා උපදින ස්ථානය ද නිර්ණය වි ප්රතිසන්ධි චිත්තය ද පහල විමෙනි. යමෙක් මිය ගොස් ප්රේථයකු වි සිටිය හැක. එවිට එය අන්තරාභවයක් නොව ඔහු ලද ප්‍රේථ භවයයි. [/SIZE] [CENTER] [/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom