Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▄¤°බුදු¤°▄2_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

▄¤ඔබන්න පෙර කලාපය▄¤  ලොක විනාසය-ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින්

බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක් වෙලා තියෙනවා, කෙසේ වුවත් මා මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලොකයේ උපත හා ලොකයත් වෙනත් ලොකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි. ඒවා නුතන විද්‍යාව එක්ක මොනතරමි දුරට ගැලපියා යනවද කියන කරැණුයි. ඊට ප්‍රථම මා වෙත ලැබුණු ඊ ලිපියක 2012 ලොක විනාශය සමිබන්ධයෙන් සදහන්ව තිබුණු කරැණු මම පහතින් දක්වන්නමි,

එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා.

ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා  "ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ" කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.

එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?

මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි

01)නාම රැප කියන එක.

02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)

03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත. චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය.

04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය)

අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ මෙ නාම රැපයන්ගේ එකතුවටයි.

[QUOTE="shenl, post: 8593370, member: 309104"] [CENTER][URL="http://www.elakiri.com/forum/showthread.php?t=870149"]▄¤ඔබන්න පෙර කලාපය[/URL][URL="http://www.elakiri.com/forum/showthread.php?t=870149"]▄¤[/URL] [B][B][SIZE=5][COLOR=Purple] [U]ලොක විනාසය-ලොව ආරමිභය හා අවසානය බොදු ඇසින්[/U][/COLOR][/SIZE][/B][/B] [/CENTER] [SIZE=5]බදු දහම යනු සර්වකාලින ධර්මයකි. අන් සැම දෙයක්ම කලින් කලට වෙනස් වුවත් බුදු දහම වෙනස් වන්නේ නැත. එබැවින් එය අකාලික ධර්මයක් යැයි කියනු ලබයි. මෙ කාලයේ බොහෝ දෙනෙක් 2012 දෙසැමිබර් 21 වන දින ලොක විනාශයක් සිදුවන බවට කථා බහ කරන්නට පටන්ගෙන තිබෙයි. මෙ සදහා සාක්ෂි වශයෙන් මොවුන් පාදක කරගන්නේ දැනට වසර 4000 කට පමණ පෙර උසස් ශිෂ්ඨාචාරයක්ව පැවති මායා ශිෂ්ඨාචාරයේ මායාවරැන් විසින් භාවිතා කරණ ලද දිනදර්ශනයයි. මෙම දින දර්ශනය 2012/12/21 වන දිනයෙන් අවසන් වන නිසා එදිනට කුමක් හෝ විශේෂ සිදුවිමක් සිදුවිය හැකි බවට බොහෝ දෙනා සැක කරණවා. ඒත් එක්කම ලොක විනාශය අලලා නිපදවන චිත්‍රපට ගණනාවක්ද මෙ කාල වකවානුව තුල නිකුත්විම මෙ සමිබන්ධයෙන් මිනිසුන්ගේ වැඩි අවධානයක් යොමු විමට හේතුවක් වෙලා තියෙනවා, කෙසේ වුවත් මා මෙතැන් සිට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වන ලිපි පෙලෙන් කරැණු දක්වන්න බලාපොරොත්තු වෙන්නේ ලොකයේ උපත හා ලොකයත් වෙනත් ලොකයන් පිළිබදවත් බුදුදහම විස්තර කරල තියෙන්නේ මොනවගේද? බුදු දහම විස්තර කරල තියෙන කරැණු මොනවාද කියන එකයි. ඒවා නුතන විද්‍යාව එක්ක මොනතරමි දුරට ගැලපියා යනවද කියන කරැණුයි. ඊට ප්‍රථම මා වෙත ලැබුණු ඊ ලිපියක 2012 ලොක විනාශය සමිබන්ධයෙන් සදහන්ව තිබුණු කරැණු මම පහතින් දක්වන්නමි,[/SIZE] [IMG]http://www5.picturepush.com/photo/a/4432483/640/fdg/1.jpg[/IMG] [IMG]http://www1.picturepush.com/photo/a/4432484/640/fdg/2.jpg[/IMG] [IMG]http://www2.picturepush.com/photo/a/4432485/640/fdg/3.jpg[/IMG] [IMG]http://www4.picturepush.com/photo/a/4432487/640/fdg/4.jpg[/IMG] [IMG]http://www2.picturepush.com/photo/a/4432490/640/fdg/5.jpg[/IMG] [IMG]http://www5.picturepush.com/photo/a/4432493/640/fdg/6.jpg[/IMG] [IMG]http://www1.picturepush.com/photo/a/4432494/640/fdg/7.jpg[/IMG] [CENTER] [SIZE=5]එහෙනමි ආයෙ බුදු දහම දෙසට හැරෙමු. මෙ ලොකයේ උපතත් මෙ ලොකයේ විනාශ විමත් ගැන කියන්න කලින් මෙ ලොකේ කියන්නේ මොකද්ද කියල බලන එක වටිනවා. [/SIZE] [SIZE=5] ඇත්තට ලොකය කියන්නේ මොකද්ද? එක එක අය මෙකට එක එක උත්තර දෙවි. කෙනෙක් කියයි ලොකේ කියන්නේ අපි මෙ ජිවත් වෙලා ඉන්න ග්‍රහ ලොකයට කියල. තව කෙනෙක් කියයි ලොකේ කියන්නේ මෙ ගස්වැල් සත්තු මිනිස්සු ගෙවල් දොරවල් කියන මෙ හැම දේම එකට ගත්තහම ලොකයයි කියල. මෙවත් හරි තමයි දැන් බලමු බුදු දහමෙ ලොකේ කියන්නේ මොකක් කියලද දක්වලා තියෙන්නේ කියල? එක්තරා අවස්ථාවක තැනැත්තෙක් ඇවිල්ල බදු රජානන්වහන්සේගෙන් අහනවා [/SIZE] [SIZE=5][I][B]"ස්වාමිනි භාග්‍යවතානන් වහන්ස මිනිස්සු ලොකය ලොකය යැයි කියල කියනවා, ඇත්තටම මොකද්ද මෙ ලොකය කියල කියන්නේ"[/B][/I] කියල එතකොට බුදුරජානන් වහන්සේ ඒකට දෙන උත්තරය තමයි මෙ බබයක් විතර විශාල ශරිරයට තමයි ලොකය කියල කියන්නේ, මෙ ලොකයේ ඇතිවිමත් නැතිවිමත් එහියි කියල. මෙක ලෙකු ගැඹුරක් තියෙන දේශනයක් ඒ ගැන මෙතන සදහන් කරනවාට වඩා මට වුවමනා කරන්නේ සරල හැදින්විමක් කරන්න. ඒක නිසා ලොකය කියන දෙයට සරලව දෙන්න පුළුවන් උත්තරේ තමයි, අපි පණ තියෙනවා යැයි කියන සත්ත්වයන්ගෙන් හා පණ නැතැයි කියන ගස් ගල් පර්වත ආදියත්, ධාතු හා ගුණ වශයෙන් ඇති දේවල් සියල්ල ලෝකය කියායි.[/SIZE] [SIZE=5][B] එහෙනමි මෙ ලොකය කියන දේ හැදිල තියෙන්නේ මොනා වලින්ද?[/B][/SIZE] [SIZE=5] මෙකට එකම උත්තරය එක එක අයට තේරැමි යන විදියට 04 විදියකින් දෙන්න පුළුවන්. පළවෙනි උත්තරය තමයි [/SIZE] [SIZE=5] 01)නාම රැප කියන එක. [/SIZE] [/CENTER] [SIZE=5] 02)පංචස්කන්ධය (රෑප, වෙදනා, සංඥා, සංස්කාර, විඥාන)[/SIZE] [CENTER] [SIZE=5] 03)ද්වදශාආයතන (චක්ෂුප්‍රාසාදය,රෑප , සෝතප්‍රාසාදය, ශබිධය, ඝාන ප්‍රාසාදය, ඝන්ධය, ජිවිහා ප්‍රාසාදය, රස, කායප්‍රාසාදය, ස්පර්ශය, මනායතනය, ධර්ම) මෙහි දක්වා ඇති චක්ෂුප්‍රාසාදය අදියට ඇස/චක්කායතනය, කණ/සෝතායතනය, නාසය/ඝන්ධායතනය, දිව/ජිවිහායතනය, ශරිරය/පොටිඨබිබායතනය, සිත/මනායතනය වශයෙන්ද සමහර තැන් වල දක්වා ඇත. චක්ෂුප්‍රාසාදය /ඇස/චක්කායතනය මෙ කුමන වදන විවිධ ස්ථානයන්හි යෙදි තිබුනද මෙ සියල්ල එකමය. [/SIZE] [/CENTER] [SIZE=5] 04)අනිත් ක්‍රමය අටලොස් ධාතුන්ය. (ඇස,රෑප,චක්කු විඥානය/කණ,ශබිධය,සෝත විඥානය/නාසය,ඝන්ධය,ගාණ විඥානය/දිව,රසය,ජිවිහා විඥානය/ කය,ස්පර්ශය,කාය විඥානය/ සිත, ආරමිමන,මනෝ විඥානය) අවසන් ආකාරය වඩා විස්තරාත්මක ආකාරයයි. මෙ පිළිබදව විස්තරයක් සපයනවා නමි, මෙ සියල්ල පසකින් තබා එයම ලිවිමට සිදුවන බැවින් ඒ පිළිබදව පසුව සලකා බලමු. කෙසේ වුවත් ලොකය යනුවෙන් හදුන්වන්නේ මෙ නාම රැපයන්ගේ එකතුවටයි.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom