Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▄¤°බුදු¤°▄2_
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

ලොකයේ උපත කෙසේ සිදුවිද?

ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන්

පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි.

එම නිසා බුදු දහම මැවුමිවාදය ප්රතික්ෂෙප කරණු ලබයි. යමක් ඇත්නමි එහි ආරමිභයක්ද තිබිය යුතුයැයි යන න්‍යාය සැමටම අදාල වන්නේ නැත. මෙ අප වාසය කරන සැම තැනකම අවකාශයක් ඇත. අපි චලනය වන්නේත් අන්වස්තු පිහිටා ඇත්තේත්, අපි ඔබමොබ යන්නේත්, මෙ අවකාශය තුලය. එමනිසා අවකාශය කියා දෙයක්සත්ය ලෙසම ඇත. එසේ වුවත් කවුරැ හරි ඔබලගන් ඇසුවහොත් මෙ අවකාශයේ ආරමිභය කොතනද කියා එයට පිළිතුරැ දිමට හැකියාවක්ද නැත. නමුත් අවකාශ යන දෙය ඇති දෙයකි.මෙ ලොව පැවතිම පිළිබද යථා අවබොධයක් යමි තරමකට හෝ ලැබිමට නමි හේතුඵල දහම (පටිඡ්ච සමුපාදය) උගත යුතුයි මවන්නෙක් හෝ ඇතිකරන්නෙක් නොමැතිව මෙ ස්කන්ධ පරමිපරාවන් නොසිදි පවතින ආකාරය බුදුදහමෙ උගන්වා ඇත්තේ එහිය.

බුදුරජානන් වහන්සේගෙන් වරක් ලොව හෙවත් සසරේ පටන් ගැන්ම පිළිබදව ප්‍රශ්ණ කල විට බුදුපියාණන් වහන්සේ කියා සිටියේ  "අනමතග්ගොයං භික්කවෙ සංසාරෝ පුබිබා කොටින පඤ්ඤායති" යනුවෙනි. එහි තේරැම වන්නේ මහණෙනි සංසාරය නොපෙනෙන කොනක් ඇතියෙකි. එහි පෙර කොන නොපෙන් යන්න වෙ. මෙහි පෙර කොන නොපෙනේ යනුවෙන් බුදුපියානන් වහන්සේ දේශනා කර ඇත්තේ

උන්වහන්සේට එහි ආරමිභය නොපෙනෙන නිසා නොව . මෙය අනමතග්ග සංයුක්තයේ දි වදාරා ඇත.

ඒ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය. දැන් සලකා බැලිය යුත්තේ ලොකය විනාශ වන්නේ කෙසේද යන්නය.

ලෝක විනාශය සිදුවන හැටි

මිට පෙර ලිපියේ කියන ලද්දේ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්‍යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්‍යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්‍රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.

[QUOTE="shenl, post: 8593378, member: 309104"] [SIZE=5][B]ලොකයේ උපත කෙසේ සිදුවිද? [/B][/SIZE] [SIZE=5] ලොකයේ උපත කෙසේ සිදුවිද යන්න සමිබන්ධයෙන් අනාදිමත් කාලයක සිට මිනිසා ප්‍රශ්ණකරන්ට වු දෙයකි. මෙ පිළිබදව කල්පනා කල සමහරැන් පුටු, මෙස, නිවාස ආදිය ඉබෙ පහල වන දෙවල් නොව මිනිසුන් විසින් සාදනු ලබන දේවල්ය. එපරිද්දෙන්ම මෙ ලොකයත් කවරකු හෝ මවන ලද්දක් බව සිතන්නට විය. ලොකයක් මැවිමට තරමි බලගතු අයෙකු මෙ පෘතුවිය මත්තේ සොයාගත නොහැකි වු නිසා එබදු තැනැත්තකු ආකාශයේ හො ඇති ලෙස සිතන්නට විය. ඔහු ඊශ්වර හෝ දෙවියන්වහන්සේ හෝ ලෙස හදුන්වනු ලැබිය. එය එසේ වුවත් ඒ මැවුමිකරැ මැවිවේ කවුද යන්න පිළිබදව ඔවුන් කල්පනා නොකලෝය.මෙ ලොව එක් අයෙකුට පමණක් එලෙස මැවිමි කිරිමට විශේෂ බලයක් ලැබි අන් අයට එසේ නොලැබි යාමට හේතුව කුමක්දැයි කල්පනා කල බැලිය යුත්තකි.එබැවින් මැවිම බුදු සමය විසින් බැහැර කරණු ලැබුවකි.[/SIZE] [IMG]http://www4.picturepush.com/photo/a/4432517/640/fdg/1l.jpg[/IMG][SIZE=5] එම නිසා බුදු දහම මැවුමිවාදය ප්රතික්ෂෙප කරණු ලබයි. යමක් ඇත්නමි එහි ආරමිභයක්ද තිබිය යුතුයැයි යන න්‍යාය සැමටම අදාල වන්නේ නැත. මෙ අප වාසය කරන සැම තැනකම අවකාශයක් ඇත. අපි චලනය වන්නේත් අන්වස්තු පිහිටා ඇත්තේත්, අපි ඔබමොබ යන්නේත්, මෙ අවකාශය තුලය. එමනිසා අවකාශය කියා දෙයක්සත්ය ලෙසම ඇත. එසේ වුවත් කවුරැ හරි ඔබලගන් ඇසුවහොත් මෙ අවකාශයේ ආරමිභය කොතනද කියා එයට පිළිතුරැ දිමට හැකියාවක්ද නැත. නමුත් අවකාශ යන දෙය ඇති දෙයකි.මෙ ලොව පැවතිම පිළිබද යථා අවබොධයක් යමි තරමකට හෝ ලැබිමට නමි හේතුඵල දහම (පටිඡ්ච සමුපාදය) උගත යුතුයි මවන්නෙක් හෝ ඇතිකරන්නෙක් නොමැතිව මෙ ස්කන්ධ පරමිපරාවන් නොසිදි පවතින ආකාරය බුදුදහමෙ උගන්වා ඇත්තේ එහිය. බුදුරජානන් වහන්සේගෙන් වරක් ලොව හෙවත් සසරේ පටන් ගැන්ම පිළිබදව ප්‍රශ්ණ කල විට බුදුපියාණන් වහන්සේ කියා සිටියේ [/SIZE] [SIZE=5][B]"අනමතග්ගොයං භික්කවෙ සංසාරෝ පුබිබා කොටින පඤ්ඤායති" [/B]යනුවෙනි. එහි තේරැම වන්නේ මහණෙනි සංසාරය නොපෙනෙන කොනක් ඇතියෙකි. එහි පෙර කොන නොපෙන් යන්න වෙ. මෙහි පෙර කොන නොපෙනේ යනුවෙන් බුදුපියානන් වහන්සේ දේශනා කර ඇත්තේ [B]උන්වහන්සේට එහි ආරමිභය නොපෙනෙන නිසා නොව[/B][/SIZE] [SIZE=5]. මෙය අනමතග්ග සංයුක්තයේ දි වදාරා ඇත. [/SIZE] [CENTER] [SIZE=5][B]ඒ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය[/B]. [B]දැන් සලකා බැලිය යුත්තේ ලොකය විනාශ වන්නේ කෙසේද යන්නය.[/B][/SIZE] [SIZE=5][COLOR=Purple][U][B]ලෝක විනාශය සිදුවන හැටි[/B][/U][/COLOR][/SIZE] [SIZE=5]මිට පෙර ලිපියේ කියන ලද්දේ ලොකයේ ආරමිභය පිළිබදව කථාවය දැන් සලකා බැලිය යුත්තේ ලොකයේ අවසානය කෙසේ නමි සිදුවෙද යන්න පිළිබදවයි. ලොකයේ අවසානය පිළිබදව නුතන විද්‍යා මත විවිධාකාරය, පෘතුවිය හා ගැටෙන විශාල උල්කාවක් නිසා, පෘතුවි වායුඝොලය දුහුවිල්ලෙන් වැසි ගොස්, සත්වයන්ට හුස්ම ගැනිමට නොහැකි විමෙන් හා ආහාර නිශ්පාදනය කරගත නොහැකිවිමෙන් ලොව අවසානය සිදුවෙ යැයි යන්න එක් අදහසකි. ලොව ආසන්න්තම නශ්ඨ විම වශයෙන් සලකනු ලබන ඩයිනෝසරයන්ගේ නශ්ඨ විම සිදුවුයේ මෙ ආකාරයෙන් යැයි සදහන් වෙයි. එසේත් නැතිනමි පෘතුවියේ ආභ්‍යාන්තරික වශයෙන් ඇතිවිය හැකි යමි ආකාරයක විපර්යාසයක් නිසා හෝ යමි සෘතු විපර්යාසයක් නිසා මෙ ලොව විනාස වි යා හැක. බොහොමයක් චිත්‍රපට වලට පාදක කර ගනු ලබනුයේ මෙබදු තේමාවන්ය. ඒසේත් නැත්නමි මුලු සත්ත්ව සන්හතියම මෙලොවින් අතුගාදැමිය හැකි ආකාරයේ පරමානු ආයුධයන් නිසාද මෙබදු විනාශයක් සිදුවිය හැක. එය මිනිසා විසින්ම ඇතිකරගත හැකි ලොක විනාසයකි.[/SIZE] [SIZE=5][COLOR=Purple][U][B][IMG]http://www3.picturepush.com/photo/a/4432536/640/fdg/2.jpg[/IMG][/B][/U][/COLOR][/SIZE][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom