Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Today at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Today at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Today at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Today at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Yesterday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
█ + █ ලෝකය ඔබව හදුනන්නේ කෙසේද █ + █
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

█ + █ ලෝකය ඔබව හදුනන්නේ කෙසේද █ + █

වසර සියයකට පමන පෙර දිනක මිනිසෙක් උදෑසන පුවත්පත බලන විට දුටුවේ එහි මරණ දැන්වීම් තීරුවේ තම නම සටහන්ව ඇති ආකාරයයි. මෙය දැකීමෙන් ඔහු විශ්මයටත් භීතියටත් පත් වූ අතර තමා ඇත්තෙන්ම මරණයට පත් නොවූ බවත් මෙය අත්වැරදීමක් බවත් පසක් කර ගැනීමට ඔහුට මද වේලාවක් ගත විය.

යලිත් පියවි සිහියට පැමිනි ඔහු ඉන්පසු උනන්දු වූයේ පුවත්පත් වාර්තාකරුවන් තමා ගැන පවසා ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමයි.මරණ දැන්වීමේ සටහන් වූයේ "ඩයිනමයිට් රජු මියයයි" යනුවෙනි,එසේම ඔහුව "මරණයේ වෙළෙන්දා" යනුවෙන් ද හදුන්වා තිබුනි.

මෙම මිනිසා නම් 1833දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඉපදී 1866 දී ලොවට ඩයිනමයිට් හදුන්වා දී ඉන් කෝටිපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතායි. තමාව පුවත්පතේ හදුන්වා දී තිබුනු "මරණයේ වෙළෙන්දා" යන වචන දුටු ඔහුගේ සිතට නැගුනේ "මම මියගිය දවසක මිනිසුන් මාව හදුනා ගන්නේ මරණයේ වෙළෙන් දා නමින් ද?" යන්නයි. ඔහු මේ පිලිබදව බොහෝ වේලාවක් කල්පනා කල අතර අවසානයේ තීරණයකට පැමිනියේ යම් දිනක තමා මිය ගිය විට මිනිසුන් ඔහුව හදුනා ගත යුත්තේ මරණයේ වෙළෙන්දා යන නමින් නොවේය යන්නයි.

ඔහු එදින සිට මානව සංහතියේ යහපත උදෙසා තමා සතු අති මහත් ධනස්කන්ධය වැය කල අතර අද ලෝකය ඔහුව හදුනන්නේ විනාශකාරී ඩයිනමයිට් ලොවට හදුන්වා දුන් මරණයේ වෙළෙන්දා ලෙස නොව ලොව අති සුවිශේෂී පුද්ගලයන්ට පුදන ලොව පරසිදු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ලෙසය.

මරණ දැන්වීම දුටු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ජීවිතය වෙනස් කර ගත්තා මෙන් උදා වන නව වසරේදී ඔබේ ජීවිතය ඔබේත් සමාජයේත් යහපත් උදෙසා වෙනස් කර ගැනීමට සිතට ගන්න..

ජීවිතයට වැදගත් යමක් මේ කෙටි කතාවෙන් ලබා ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් REP+

උපුටා ගැනීම FB

[QUOTE="dilans, post: 11756178, member: 41386"] [b]█ + █ ලෝකය ඔබව හදුනන්නේ කෙසේද █ + █[/b] [SIZE="4"]වසර සියයකට පමන පෙර දිනක මිනිසෙක් උදෑසන පුවත්පත බලන විට දුටුවේ එහි මරණ දැන්වීම් තීරුවේ තම නම සටහන්ව ඇති ආකාරයයි. මෙය දැකීමෙන් ඔහු විශ්මයටත් භීතියටත් පත් වූ අතර තමා ඇත්තෙන්ම මරණයට පත් නොවූ බවත් මෙය අත්වැරදීමක් බවත් පසක් කර ගැනීමට ඔහුට මද වේලාවක් ගත විය. යලිත් පියවි සිහියට පැමිනි ඔහු ඉන්පසු උනන්දු වූයේ පුවත්පත් වාර්තාකරුවන් තමා ගැන පවසා ඇත්තේ කුමක්ද යන්න දැන ගැනීමයි.මරණ දැන්වීමේ සටහන් වූයේ "ඩයිනමයිට් රජු මියයයි" යනුවෙනි,එසේම ඔහුව "මරණයේ වෙළෙන්දා" යනුවෙන් ද හදුන්වා තිබුනි. මෙම මිනිසා නම් 1833දී ස්වීඩනයේ ස්ටොක්හෝම් නගරයේ ඉපදී 1866 දී ලොවට ඩයිනමයිට් හදුන්වා දී ඉන් කෝටිපතියෙකු වූ ඇල්ෆ්‍රඩ් නොබෙල් මහතායි. තමාව පුවත්පතේ හදුන්වා දී තිබුනු "මරණයේ වෙළෙන්දා" යන වචන දුටු ඔහුගේ සිතට නැගුනේ "මම මියගිය දවසක මිනිසුන් මාව හදුනා ගන්නේ මරණයේ වෙළෙන් දා නමින් ද?" යන්නයි. ඔහු මේ පිලිබදව බොහෝ වේලාවක් කල්පනා කල අතර අවසානයේ තීරණයකට පැමිනියේ යම් දිනක තමා මිය ගිය විට මිනිසුන් ඔහුව හදුනා ගත යුත්තේ මරණයේ වෙළෙන්දා යන නමින් නොවේය යන්නයි. ඔහු එදින සිට මානව සංහතියේ යහපත උදෙසා තමා සතු අති මහත් ධනස්කන්ධය වැය කල අතර අද ලෝකය ඔහුව හදුනන්නේ විනාශකාරී ඩයිනමයිට් ලොවට හදුන්වා දුන් මරණයේ වෙළෙන්දා ලෙස නොව ලොව අති සුවිශේෂී පුද්ගලයන්ට පුදන ලොව පරසිදු නොබෙල් ත්‍යාගයේ නිර්මාතෘවරයා ලෙසය. මරණ දැන්වීම දුටු ඇල්ෆ්‍රඩ් නොබෙල් තම ජීවිතය වෙනස් කර ගත්තා මෙන් උදා වන නව වසරේදී ඔබේ ජීවිතය ඔබේත් සමාජයේත් යහපත් උදෙසා වෙනස් කර ගැනීමට සිතට ගන්න.. ජීවිතයට වැදගත් යමක් මේ කෙටි කතාවෙන් ලබා ගත හැකි යැයි ඔබ විශ්වාස කරනවා නම් REP+[/SIZE] උපුටා ගැනීම FB [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom