Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
ව්‍යාපාර, Tuition පන්ති සහ Personal Portfolios සඳහා Web Setup එකක් රු. 9,099/- කට (වාර්ෂික renewal ර
thathsilura
Updated:
Thursday at 6:17 PM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Aug 19, 2026
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
█ + █ + █ සියල්ල සිදු වන්නේ යහපතටයි █ + █ + █
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

█ + █ + █ සියල්ල සිදු වන්නේ යහපතටයි █ + █ + █

from http://www.facebook.com/Kaju.Waththa.Eksath

█ + █ + █ සියල්ල සිදු වන්නේ යහපතටයි █ + █ + █

2001 සැප්තැම්බර් 11 වන දින ඔබට මතකද?

අමතක වීමට හේතුවක් නැත,ඒ මුලු ලොවම සසල කල ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වූ දිනයයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් තුන් දහසකට අධික ප්‍රමානයක් මිය ගිය අතර විශාල ප්‍රමානයක් තුවාල ලැබීය...

එදින සිදුවූ පහත සිදුවීම් ඔබ දැන සිටියාද?

•එක් විශාල සමාගමක හිමිකරුවෙකු එදින කාර්යාලයේ සේවයට වාර්තා නොකලේ ඔහුගේ පුතු එදිනම බාලාංශයට ඇතුල් වූ නිසාවෙනි.

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•මිතුරන් සමගින් ඇල්ලූ ඔට්ටුවකින් පැරදී ඔවුන්ට ඩෝනට් ගෙන ඒමට තවත් අයෙක් කාර්යාලයෙන් පිට විය.

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•තවත් කාන්තාවකට එදින කාර්යාලයට පැමිනීමට පමා වූයේ ඇගේ බස් රථය මග හැරුන නිසාය.

ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.

•තවෙකුගේ මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම නිසා ඔහුට සේවයට වාර්තා කිරීමට නොහැකි විය

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•උදේ ආහාර ගන්නා විට කුඩා දියණිය ඇගේ කිරි බදුන ඔහුගේ ඇදුම් මත ඉහිරවීම නිසා තව පුද්ගලයෙකු එදින පමා විය

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•පාරේ තිබූ රිය අනතුරක් නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් තවත් අයෙකු එදින පමා විය.

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•තම බිලිදාගේ අසනීප තත්වයක් නිසා රෝහලට යෑමට සිදු වූ තවත් කාන්තාවක් එදින සේවයට වාර්තා කලේ නැත.

ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.

•තවත් අයෙකු නිවසින් එලියට පැමිනෙන විටම ඔහුට පැමිනි දුරකථන ඇමතුමකට පිලිතුරු දීමට යලි නිවසට ගිය නිසා ඔහුගේ සුපුරුදු බස් රථය මගහැරුනි.

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•පුද්ගලයෙකු නිවසින් පිටත් පැමින මද දුරක් ගමන් කරන විට කුරුල්ලෙකු ඔහු මතට වර්චස් පිඩක් හෙලීම නිසා යලි ඇදුම් මාරු කිරීමට නිවසට යාමට ඔහුට සිදු විය,එම නිසා ඔහු පමා විය.

ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි.

•කාන්තාවක් පෙරදින අලුත් පාවහන් යුගලක් මිළදී ගත් අතර ඒවා පැලද මද දුරක් යාමේදී ඇයට වැටහුනේ ඒවා මදක් හිර නිසා දෙපා තුවාල වී ඇති බවයි. එම නිසා ඇය ප්ලාස්ටරයක් මිලදී ගැනීමට අසල වූ ෆාමසියකට ගොඩ වැදුනි.

ඒ නිසා ඇගේ දිවි ගැලවුනි.

එම නිසා ඔබ ඊළග මොහොතේ,

•පාරේ වාහන තදබදයක සිරවී සිටින විට

•විදුලි සෝපානයක් මග හැරුනු විට

•ඔබව කෝප ගන්වන සුලු සුලු සිද්ධි සිදු වූ විට

ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු නියම ස්ථානය බව සිතන්න

ඊළග උදෑසන,

•ඔබේ දරුවන් සූදානම් වීමට පමා වන විට

•මෝටර් රථයේ යතුර සොයා ගැනීමට නොහැකි වන විට

•පාරේ වාහන තදබදයකට හසු වූ විට

•ඔබට ඉදිරියෙන් වාහනය ඉතා සෙමින් ගමන් කරනා විට

•ඔබට බස් රථය මග හැරුනු විට

ඒ සියලුම දේ සිදුවන්නේ යහපත් හේතුවකට බව සිතන්න,ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු ආකාරයයි,සියලු දේ සිදු වන්නේ ඔබේ යහපතට බව විශ්වාස කරන්න!!!.

[QUOTE="bhanukanadeesha, post: 11784053, member: 346524"] [b]█ + █ + █ සියල්ල සිදු වන්නේ යහපතටයි █ + █ + █[/b] from [url]http://www.facebook.com/Kaju.Waththa.Eksath[/url] [SIZE="4"]█ + █ + █ සියල්ල සිදු වන්නේ යහපතටයි █ + █ + █ 2001 සැප්තැම්බර් 11 වන දින ඔබට මතකද? අමතක වීමට හේතුවක් නැත,ඒ මුලු ලොවම සසල කල ලෝක වෙළද මධ්‍යස්ථාන ප්‍රහාරය සිදු වූ දිනයයි. ප්‍රහාරයෙන් සාමාන්‍ය වැසියන් තුන් දහසකට අධික ප්‍රමානයක් මිය ගිය අතර විශාල ප්‍රමානයක් තුවාල ලැබීය... එදින සිදුවූ පහත සිදුවීම් ඔබ දැන සිටියාද? •එක් විශාල සමාගමක හිමිකරුවෙකු එදින කාර්යාලයේ සේවයට වාර්තා නොකලේ ඔහුගේ පුතු එදිනම බාලාංශයට ඇතුල් වූ නිසාවෙනි. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •මිතුරන් සමගින් ඇල්ලූ ඔට්ටුවකින් පැරදී ඔවුන්ට ඩෝනට් ගෙන ඒමට තවත් අයෙක් කාර්යාලයෙන් පිට විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •තවත් කාන්තාවකට එදින කාර්යාලයට පැමිනීමට පමා වූයේ ඇගේ බස් රථය මග හැරුන නිසාය. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි. •තවෙකුගේ මෝටර් රථය පන ගැන්වීමට නොහැකි වීම නිසා ඔහුට සේවයට වාර්තා කිරීමට නොහැකි විය ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •උදේ ආහාර ගන්නා විට කුඩා දියණිය ඇගේ කිරි බදුන ඔහුගේ ඇදුම් මත ඉහිරවීම නිසා තව පුද්ගලයෙකු එදින පමා විය ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •පාරේ තිබූ රිය අනතුරක් නිසා ඇති වූ වාහන තදබදය හේතුවෙන් තවත් අයෙකු එදින පමා විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •තම බිලිදාගේ අසනීප තත්වයක් නිසා රෝහලට යෑමට සිදු වූ තවත් කාන්තාවක් එදින සේවයට වාර්තා කලේ නැත. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි. •තවත් අයෙකු නිවසින් එලියට පැමිනෙන විටම ඔහුට පැමිනි දුරකථන ඇමතුමකට පිලිතුරු දීමට යලි නිවසට ගිය නිසා ඔහුගේ සුපුරුදු බස් රථය මගහැරුනි. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •පුද්ගලයෙකු නිවසින් පිටත් පැමින මද දුරක් ගමන් කරන විට කුරුල්ලෙකු ඔහු මතට වර්චස් පිඩක් හෙලීම නිසා යලි ඇදුම් මාරු කිරීමට නිවසට යාමට ඔහුට සිදු විය,එම නිසා ඔහු පමා විය. ඒ නිසා ඔහුගේ දිවි ගැලවුනි. •කාන්තාවක් පෙරදින අලුත් පාවහන් යුගලක් මිළදී ගත් අතර ඒවා පැලද මද දුරක් යාමේදී ඇයට වැටහුනේ ඒවා මදක් හිර නිසා දෙපා තුවාල වී ඇති බවයි. එම නිසා ඇය ප්ලාස්ටරයක් මිලදී ගැනීමට අසල වූ ෆාමසියකට ගොඩ වැදුනි. ඒ නිසා ඇගේ දිවි ගැලවුනි. එම නිසා ඔබ ඊළග මොහොතේ, •පාරේ වාහන තදබදයක සිරවී සිටින විට •විදුලි සෝපානයක් මග හැරුනු විට •ඔබව කෝප ගන්වන සුලු සුලු සිද්ධි සිදු වූ විට ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු නියම ස්ථානය බව සිතන්න ඊළග උදෑසන, •ඔබේ දරුවන් සූදානම් වීමට පමා වන විට •මෝටර් රථයේ යතුර සොයා ගැනීමට නොහැකි වන විට •පාරේ වාහන තදබදයකට හසු වූ විට •ඔබට ඉදිරියෙන් වාහනය ඉතා සෙමින් ගමන් කරනා විට •ඔබට බස් රථය මග හැරුනු විට ඒ සියලුම දේ සිදුවන්නේ යහපත් හේතුවකට බව සිතන්න,ඒ ඒ මොහොතේ ඔබ සිටිය යුතු ආකාරයයි,සියලු දේ සිදු වන්නේ ඔබේ යහපතට බව විශ්වාස කරන්න!!!.[/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Dahaya deken beduwama keeyada?
Post reply
Top
Bottom