Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Gampaha
Thenya Mishel
menuka2000
Updated:
Wednesday at 10:48 PM
Handmade Character Soft Toy Bluey Bingo
anil1961
Updated:
Aug 3, 2026
Colombo
Dahua POE Switch 8 Ports (DH-PFS3010-8ET-65)
hashaz2012
Updated:
Aug 3, 2026
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Jul 31, 2026
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Jul 30, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
█ ♥ █ කොන්දේසි විරහිත ආදරය █ ♥ █
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

█ ♥ █ කොන්දේසි විරහිත ආදරය █ ♥ █

එක් සිකුරාදාවක සේවා ස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන් මාක් එයාගේ බිරිදත් එක්ක කිව්වා ඒ දවස ඇතුලත එයා අනිවාර්යෙන්ම බොස්ගෙන් එයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන බව. පසුගිය මාස 18 ඇතුලත මාක් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.එයා සේවය කලේ විශාල මාධ්‍ය ප්රචාරක ආයතනයක. ඒ මාස 18 ඇතුලත මුලු රටේම ප්‍රසිද්ධ ආයතන විශාල ප්‍රමානයක ප්රචාරක කටයුතු බාරව හිටියේ මාක්,තමන් ගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වුන ප්‍රමානයටත් වඩා සාර්ථක විදියට ඒ ඒ ප්‍රචාරන කටයුතු නිම කරන්න ඔහු සමත් උනා.

එදා දවසම මාක් ගතකලේ නොසන්සුන් විදියට. කීප වතාවක්ම තමන්ගේ ප්‍රධානියා ලගට යන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුනා. ප්‍රධානියා තමන් ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලොත් ගත යුතු පියවරක් ඔහුට හිතා ගන්න අපහසු උනා. නමුත් අවසානයේ කාර්යාලයේ කටයුතු අවසන් වීමට මොහොතකට පෙර ප්‍රධානියා ලගට ගිය මාක් තමන් ගේ ඉල්ලීම ඔහුට ඉදිරිපත් කලා. ඔහුට ගොඩක් පුදුමයි,ඒ වගේම සතුටුයි,තමන් හිතුවාටත් වඩා විශාල වැටුප් වැඩි කිරීමක් ප්‍රධානියා ඔහුට ලබා දුන්නා.

මේ ආරංචිය බිරිදට කියන්න අවශ්‍ය නිසා ඔහු වෙනදාටත් කලින් නිවසට ගියා. නිවසට ගිය ඔහු විශ්මයට පත් වුනා. නිවසට යන විට බිරිද ඉතා අනර්ඝ රාත්‍රී ආහාර වේලක් සකසා තිබුනා,එයට මාක්ගේ ප්‍රියතම ආහාර වර්ග සියල්ල අන්තර්ගතව තිබුනු අතර මේසය මත වූයේ ඔවුන් සතු වූ අනර්ඝම පිගන් කට්ටලයයි. මේසය මත ඔහුගේ පිගාන අසල තවත් යමක් තිබුනා,ඒ කිසියම් දෙයක් සටහන් කරපු කාඩ් පතක්. එහි බිරිදගේ අත් අකුරින් පහත වැකිය සටහන් කර තිබුනා,

"සුභ පැතුම් මගේ වස්තුව...මම දැනගෙන හිටියා ඔයාට එය ලැබෙන බව...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න...මට ඔයා ගැන ආඩම්බරයි"

එය කියවූ ඔහු තමන් ගේ බිරිද තමන් ගැන කොපමන සැලකිලිමත්දැයි කල්පනා කලා. නිසැකවම කාර්යාලයේ ඔහුගේ මිතුරෙක් බිරිදට ඔහුගේ ජයග්‍රහනය ගැන පවසන්න ඇති බව ඔහු සිතුවා.

ආහාරයෙන් පස්සේ මාක් මුලුතැන්ගෙට ගියේ අතුරුපස රැගෙන එන්න. එහිදී ඔහු දුටුවා බිරිදගේ අත් අකුරින් කියැවුනු තවත් කාඩ් පතක් ඇය අතින් මුලුතැන් ගෙයි පොලව මත වැටී ඇති බව. එය අහුලා ගත් ඔහු එය කියෙව්වා,බිරිදගේ අත් අකුරින් එහි මෙසේ සටහන් වුනා,

"එය නොලැබුන එක ගැන ඔයා දුක් වෙන්න එපා වස්තුව...ඒත් එය ඔයාට ලැබිය යුතුම දෙයක්...ඔයාට ලගදීම ඒ දේ ලැබෙයි.ඔයාට ඒක නොලැබුනත් ඔයාට මම ඉන්නවා...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න."

මේක කියවා අවසන් කල පසු සිදුවෙලා තියන දේ ඔහුට වැටහුනා. වැටුප් වර්ධනය ලැබුනොත් එය සැමරීමටත් වැටුප් වර්ධනය නොලැබුනොත් ඔහුව දුර්මුඛ නොකර ධෛර්යමත් කිරීමටත් ඔහුගේ බිරිද සැරසී සිටිය බව ඔහුට පෙනී ගියා. බිරිද තුල තමා පිලිබදව ඇති කොන් දේසි විරහිත ආදරය පිලිබද හැගීමෙන් ඔහුගේ දෙනෙතින් කදුලු ගලාගෙන ආවා.

මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි.

මෙය උපුටා ගැනීමකි(කජුවත්ත එක්සත්).

[QUOTE="gayendra9*9, post: 11641559, member: 128550"] [b]█ ♥ █ කොන්දේසි විරහිත ආදරය █ ♥ █[/b] එක් සිකුරාදාවක සේවා ස්ථානයට යන්න ලෑස්ති වෙන ගමන් මාක් එයාගේ බිරිදත් එක්ක කිව්වා ඒ දවස ඇතුලත එයා අනිවාර්යෙන්ම බොස්ගෙන් එයාගේ වැටුප වැඩි කරන්න කියලා ඉල්ලන බව. පසුගිය මාස 18 ඇතුලත මාක් ගොඩක් මහන්සි වෙලා වැඩ කලා.එයා සේවය කලේ විශාල මාධ්‍ය ප්රචාරක ආයතනයක. ඒ මාස 18 ඇතුලත මුලු රටේම ප්‍රසිද්ධ ආයතන විශාල ප්‍රමානයක ප්රචාරක කටයුතු බාරව හිටියේ මාක්,තමන් ගේ ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වුන ප්‍රමානයටත් වඩා සාර්ථක විදියට ඒ ඒ ප්‍රචාරන කටයුතු නිම කරන්න ඔහු සමත් උනා. එදා දවසම මාක් ගතකලේ නොසන්සුන් විදියට. කීප වතාවක්ම තමන්ගේ ප්‍රධානියා ලගට යන්න හැදුවත් එයාට ඒක කරන්න බැරි වුනා. ප්‍රධානියා තමන් ගේ ඉල්ලීම ප්‍රතික්ශේප කලොත් ගත යුතු පියවරක් ඔහුට හිතා ගන්න අපහසු උනා. නමුත් අවසානයේ කාර්යාලයේ කටයුතු අවසන් වීමට මොහොතකට පෙර ප්‍රධානියා ලගට ගිය මාක් තමන් ගේ ඉල්ලීම ඔහුට ඉදිරිපත් කලා. ඔහුට ගොඩක් පුදුමයි,ඒ වගේම සතුටුයි,තමන් හිතුවාටත් වඩා විශාල වැටුප් වැඩි කිරීමක් ප්‍රධානියා ඔහුට ලබා දුන්නා. මේ ආරංචිය බිරිදට කියන්න අවශ්‍ය නිසා ඔහු වෙනදාටත් කලින් නිවසට ගියා. නිවසට ගිය ඔහු විශ්මයට පත් වුනා. නිවසට යන විට බිරිද ඉතා අනර්ඝ රාත්‍රී ආහාර වේලක් සකසා තිබුනා,එයට මාක්ගේ ප්‍රියතම ආහාර වර්ග සියල්ල අන්තර්ගතව තිබුනු අතර මේසය මත වූයේ ඔවුන් සතු වූ අනර්ඝම පිගන් කට්ටලයයි. මේසය මත ඔහුගේ පිගාන අසල තවත් යමක් තිබුනා,ඒ කිසියම් දෙයක් සටහන් කරපු කාඩ් පතක්. එහි බිරිදගේ අත් අකුරින් පහත වැකිය සටහන් කර තිබුනා, "සුභ පැතුම් මගේ වස්තුව...මම දැනගෙන හිටියා ඔයාට එය ලැබෙන බව...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න...මට ඔයා ගැන ආඩම්බරයි" එය කියවූ ඔහු තමන් ගේ බිරිද තමන් ගැන කොපමන සැලකිලිමත්දැයි කල්පනා කලා. නිසැකවම කාර්යාලයේ ඔහුගේ මිතුරෙක් බිරිදට ඔහුගේ ජයග්‍රහනය ගැන පවසන්න ඇති බව ඔහු සිතුවා. ආහාරයෙන් පස්සේ මාක් මුලුතැන්ගෙට ගියේ අතුරුපස රැගෙන එන්න. එහිදී ඔහු දුටුවා බිරිදගේ අත් අකුරින් කියැවුනු තවත් කාඩ් පතක් ඇය අතින් මුලුතැන් ගෙයි පොලව මත වැටී ඇති බව. එය අහුලා ගත් ඔහු එය කියෙව්වා,බිරිදගේ අත් අකුරින් එහි මෙසේ සටහන් වුනා, "එය නොලැබුන එක ගැන ඔයා දුක් වෙන්න එපා වස්තුව...ඒත් එය ඔයාට ලැබිය යුතුම දෙයක්...ඔයාට ලගදීම ඒ දේ ලැබෙයි.ඔයාට ඒක නොලැබුනත් ඔයාට මම ඉන්නවා...මේ රාත්‍රී ආහාර වේල මම සකස් කලේ මම ඔයාට කොපමන ආදරේද කියල පෙන්වන්න." මේක කියවා අවසන් කල පසු සිදුවෙලා තියන දේ ඔහුට වැටහුනා. වැටුප් වර්ධනය ලැබුනොත් එය සැමරීමටත් වැටුප් වර්ධනය නොලැබුනොත් ඔහුව දුර්මුඛ නොකර ධෛර්යමත් කිරීමටත් ඔහුගේ බිරිද සැරසී සිටිය බව ඔහුට පෙනී ගියා. බිරිද තුල තමා පිලිබදව ඇති කොන් දේසි විරහිත ආදරය පිලිබද හැගීමෙන් ඔහුගේ දෙනෙතින් කදුලු ගලාගෙන ආවා. මිල මුදල් යාන වාහන රැකියාවේ තත්වය මිනිසාගේ මූලික අවශ්‍යතාවයන් වේ එනමුත් කොන්දේසි විරහිත ආදරය මිනිසාගේ පරම අවශ්‍යතාවයයි. :):):):):):):):) මෙය උපුටා ගැනීමකි(කජුවත්ත එක්සත්). [/QUOTE]
Insert quotes…
Verification
Winadiyakata thappara keeyak tibeda?
Post reply
Top
Bottom