Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මහත් වීම.

ඔබගේ උස සහ බර ප්‍රථමයෙන් මැනගන්න. පසුව එමගින් ඔබේ ශරීරයේ උසට සරිලන බර (BMI) තිබේදැයි ඔබම පරීක්ෂා කරගන්න.

BMI = ශරීරයේ බර (කිලෝ ග්‍රෑම් වලින්)/ උසෙහි වර්ගය මීටර් වලින් (m2)

එවිට ලැබෙන අගය 18.5 ත් 23 ත් අතර නම් ඔබේ උසට සරිලන බර ඇති බැවින් මහත් ගැන වද වීමෙන් වැලකෙන්න. BMI අගය 23 ට වඩා වැඩිනම් ශරීරය වෙහෙසා වැඩ කිරීම, පේස්ට්‍රි, රෝල්ස් වැනි කෙටි ආහාර, රෙඩ් බුල්, කොකා කෝලා වැනි කෘතිම පාන වර්ග පානයෙන් ඈත්වීම මැනවි. නමුත් ඔබෙ BMI අගය 18.5 ට අඩු වුවත් 16 -18.5 වගේ අතර පවතින්නේනම් ඔබට ඉහෙන් බහින ලෙඩක් නොමැතිනම් බර වැඩි කරගැනීමට උත්සුක නොවන්න.

මෙන්න අහපු දේට පිලිතුර : බර වැඩි කරගන්න ඔව් පුලුවන් ක්‍රම දෙකකට පුලුවන්.

1. කෑම රුචිය වඩවන බෙහෙත් බෙති හෝ විටමිනයක් ගැනීමෙන්

මෙම ක්‍රමයේදී බෙහෙත් පෙති මගින් කෑම රුචිය වැඩි කර බඩගින්න වඩවන නිසා කෑම ගැනීමට වැඩි කැමැත්තක් සමග වෙනදාට වඩා රුචියක් දක්වයි. එවිට වැඩි පුර කන නිසා මහත් වීම සිදුවේ. නමුත් මෙම කෑම රුචිය වඩවන අපි හැම දන්නා Peritol සිරප් හෝ පෙත්ත එක ඉරුවාරදය (Migraine) යන රෝගයට දෙන පෙත්තක් වන අතර කෑම රුචිය වැඩවීම එහි අතුරු පලයකි. බෙහෙත් මාස 3 ක් පමණ බීමෙන් ඔබේ බර කිලිඅ 10 කින් පමණ වැඩි කරගත හැකි වුවත් නැවැත්වූ පසු අධික ලෙස කෑම අප්පිරියාවක් ඇතිවේ. එමෙන්ම වැඩිවූ බරද නැවත අඩුවී යයි. එබැවින් මම මේ ක්‍රමය අනුමත නොකරමි .

නමුත් වෙල්ලඳ පොලේ ඇති Zincovit, Zincorup වැනි Multi-vitamin සිරප් එකක් හෝ Guardian වැනි කරලක් දවසකට 1 වරක් භාවිතයෙන් ශරීරයට මදි පාඩු විටමීන ලැබෙන අතර කෑම රුචියද මදක් වැඩිවේ. මෙම ක්‍රමය අනුමත කරමි.

2.හෝමෝන පෙති භාවිතය

කට්ටිය ඌරු පෙති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමේ. මෙව්වා ගත්තම ඔව් මහත් වෙනවා. නමුත් ඔබට අති විශාල අතුරු ආබාධ රැසකට මුහුණ දිමට සිදුවේ. එබැවින් මෙම ක්‍රමය කිසිවිටකත් අනුමත නොකරම් .

අවසාන වශයෙන් මහත් විමට බෙහෙත් අවශ්‍යය නැත. ඔබගේ එදිනෙදා සමබර ආහාර වේලක් ගන්න, හොඳින් ජලය පානය කරන්න එවිට ඔබට නිරෝගී ශරිරයක් හිමිකරගත හැක.

[QUOTE="EK_Doctor, post: 18380871, member: 535799"] [COLOR="DarkRed"][SIZE="3"]මහත් වීම. ඔබගේ උස සහ බර ප්‍රථමයෙන් මැනගන්න. පසුව එමගින් ඔබේ ශරීරයේ උසට සරිලන බර (BMI) තිබේදැයි ඔබම පරීක්ෂා කරගන්න. BMI = ශරීරයේ බර (කිලෝ ග්‍රෑම් වලින්)/ උසෙහි වර්ගය මීටර් වලින් (m2) එවිට ලැබෙන අගය 18.5 ත් 23 ත් අතර නම් ඔබේ උසට සරිලන බර ඇති බැවින් මහත් ගැන වද වීමෙන් වැලකෙන්න. BMI අගය 23 ට වඩා වැඩිනම් ශරීරය වෙහෙසා වැඩ කිරීම, පේස්ට්‍රි, රෝල්ස් වැනි කෙටි ආහාර, රෙඩ් බුල්, කොකා කෝලා වැනි කෘතිම පාන වර්ග පානයෙන් ඈත්වීම මැනවි. නමුත් [COLOR="Red"][SIZE="4"][B]ඔබෙ BMI අගය 18.5 ට අඩු වුවත් 16 -18.5 වගේ අතර පවතින්නේනම් ඔබට ඉහෙන් බහින ලෙඩක් නොමැතිනම් බර වැඩි කරගැනීමට උත්සුක නොවන්න.[/B][/SIZE][/COLOR] මෙන්න අහපු දේට පිලිතුර : බර වැඩි කරගන්න ඔව් පුලුවන් ක්‍රම දෙකකට පුලුවන්. [B]1. කෑම රුචිය වඩවන බෙහෙත් බෙති හෝ විටමිනයක් ගැනීමෙන්[/B] මෙම ක්‍රමයේදී බෙහෙත් පෙති මගින් කෑම රුචිය වැඩි කර බඩගින්න වඩවන නිසා කෑම ගැනීමට වැඩි කැමැත්තක් සමග වෙනදාට වඩා රුචියක් දක්වයි. එවිට වැඩි පුර කන නිසා මහත් වීම සිදුවේ. නමුත් මෙම කෑම රුචිය වඩවන අපි හැම දන්නා Peritol සිරප් හෝ පෙත්ත එක ඉරුවාරදය (Migraine) යන රෝගයට දෙන පෙත්තක් වන අතර කෑම රුචිය වැඩවීම එහි අතුරු පලයකි. බෙහෙත් මාස 3 ක් පමණ බීමෙන් ඔබේ බර කිලිඅ 10 කින් පමණ වැඩි කරගත හැකි වුවත් නැවැත්වූ පසු අධික ලෙස කෑම අප්පිරියාවක් ඇතිවේ. එමෙන්ම වැඩිවූ බරද නැවත අඩුවී යයි. එබැවින් [COLOR="Red"][SIZE="5"][B][U]මම මේ ක්‍රමය අනුමත නොකරමි [/U]:growl::no:. [/B][/SIZE][/COLOR] නමුත් වෙල්ලඳ පොලේ ඇති Zincovit, Zincorup වැනි Multi-vitamin සිරප් එකක් හෝ Guardian වැනි කරලක් දවසකට 1 වරක් භාවිතයෙන් ශරීරයට මදි පාඩු විටමීන ලැබෙන අතර කෑම රුචියද මදක් වැඩිවේ. මෙම ක්‍රමය අනුමත කරමි. [B]2.හෝමෝන පෙති භාවිතය[/B] කට්ටිය ඌරු පෙති කියලා කියන්නේ මෙන්න මේ ක්‍රමේ. මෙව්වා ගත්තම ඔව් මහත් වෙනවා. නමුත් ඔබට අති විශාල අතුරු ආබාධ රැසකට මුහුණ දිමට සිදුවේ. එබැවින්[COLOR="Red"][SIZE="5"][B] [U]මෙම ක්‍රමය කිසිවිටකත් අනුමත නොකරම්[/U] :no:.[/B][/SIZE][/COLOR][/SIZE][/COLOR] අවසාන වශයෙන් මහත් විමට බෙහෙත් අවශ්‍යය නැත. ඔබගේ එදිනෙදා සමබර ආහාර වේලක් ගන්න, හොඳින් ජලය පානය කරන්න එවිට ඔබට නිරෝගී ශරිරයක් හිමිකරගත හැක. [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom