Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

රාත්‍රී කාලයේ නින්ද නොයාම Insomnia ලෙස හඳුන්වයි. දිනපතා නින්දට යෑමට එකම වේලාවක් බාවිත කරන්න. උදා හරණයක් ලෙස රාත්‍රී 11 තෝරා ගන්නේ නම්. හැමදාම රාත්‍රී 11 ට නින්ද ගියත් නොගියත් නින්දට යන්න. ඔබ ඇඳේ පෙරලි පෙරලී පැය 3 ක් සිටියත් ගැටලුවක් නොමැත. අවශ්‍යය දේ වන්නේ හැමදාම එකම වෙලාවකට නින්දට යෑමයි. නින්ද යනකන් කියා ජංගම දුරකතනය ඇඳේ තබාගෙන එයින් එලකිරි ලොග් වීම, මූණත් පොතේ හෝ වට්ස් ඇප් වල ජවුසන් නැටීම අනුමත නොකරමි. ජංගම දුරකතනය කාමරයේ මේසය හෝ පුටුව මත තබා එය නොමැතිව ඇඳට යන්න. පළමු සතියම ඔබ පැය 3 ක් පමණ ඇඳේ පෙරලි පෙරලී සිටියද දෙවැනි සතියේ එක කාලය පැය දෙකකට හෝ අනිවාර්යයෙන්ම අඩු වේ. ක්‍රම ක්‍රමයෙන් එය අඩුවී ඇඳට වැටෙන විට නින්ද යෑම ආරම්භ වේ.

ඔබ කිසියම් ඖෂධයක් භාවිත කරන්නේ නම් එහි අතුරු ආබාධයක් ලෙසද නින්ද නොයාම සිදුවිය හැක. එසේනම් ඔබට එම ඖෂධ නිර්දේශ කළ වෛද්යය් වරයා හමුවී ඖෂධ වර්ගය වෙනුවට වෙනත් විකල්ප ඖෂධයක් ලබා ගන්න. රාතී ආහාරයෙන් පසු කෝපි හෝ කැෆේන් අන්තර්ගත ශක්ති ජනක පාන හෝ, මධ්‍යයසාර වැනි දෑ ගැනීමත්, දුම් ඉරීම, බුලත්විට කෑම වැනි නරක පුරුදු ප්‍රගුණ කල අයෙක්නම් එයින් ඉවත් වෙන්න. නින්ද නොයාම එයටද හේතුවක් විය හැක්. තවද රාත්‍රියේ ව්‍යයාම කිරීම, උණු වතුරෙන් ඇඟ සේදීම හෝ ස්නානය කිරීමත් නොකළ යුතුය.

දහවල් කාලයේ විඩාව දැනෙන්නේ ඔබට ප්‍රමාණවත් නින්දක් රාත්‍රී කාලයේ නොලැබෙන බැවිනි. තවත් ඔබ මේ දිනවල ජීවිතය එපා වී හෝ හිතේ කිසි සතුටක් නැතිව පෙළෙන, ජීවිතේ වැඩක් නෑ කියා හෝ කිසියම් ප්‍රශ්නයක් ගැන කල්පනා කරන ආතතියට පත් වුනු කෙනෙක්නම් කරුණා කර හැකි ඉක්මනින් මනෝ වෛද්‍යය වරයෙක් හමුවෙන්න.

[QUOTE="EK_Doctor, post: 18381318, member: 535799"] [SIZE="3"][COLOR="DarkRed"]රාත්‍රී කාලයේ නින්ද නොයාම Insomnia ලෙස හඳුන්වයි. දිනපතා නින්දට යෑමට එකම වේලාවක් බාවිත කරන්න. උදා හරණයක් ලෙස රාත්‍රී 11 තෝරා ගන්නේ නම්. හැමදාම රාත්‍රී 11 ට නින්ද ගියත් නොගියත් නින්දට යන්න. ඔබ ඇඳේ පෙරලි පෙරලී පැය 3 ක් සිටියත් ගැටලුවක් නොමැත. අවශ්‍යය දේ වන්නේ හැමදාම එකම වෙලාවකට නින්දට යෑමයි. නින්ද යනකන් කියා ජංගම දුරකතනය ඇඳේ තබාගෙන එයින් එලකිරි ලොග් වීම, මූණත් පොතේ හෝ වට්ස් ඇප් වල ජවුසන් නැටීම අනුමත නොකරමි. ජංගම දුරකතනය කාමරයේ මේසය හෝ පුටුව මත තබා එය නොමැතිව ඇඳට යන්න. පළමු සතියම ඔබ පැය 3 ක් පමණ ඇඳේ පෙරලි පෙරලී සිටියද දෙවැනි සතියේ එක කාලය පැය දෙකකට හෝ අනිවාර්යයෙන්ම අඩු වේ. ක්‍රම ක්‍රමයෙන් එය අඩුවී ඇඳට වැටෙන විට නින්ද යෑම ආරම්භ වේ. ඔබ කිසියම් ඖෂධයක් භාවිත කරන්නේ නම් එහි අතුරු ආබාධයක් ලෙසද නින්ද නොයාම සිදුවිය හැක. එසේනම් ඔබට එම ඖෂධ නිර්දේශ කළ වෛද්යය් වරයා හමුවී ඖෂධ වර්ගය වෙනුවට වෙනත් විකල්ප ඖෂධයක් ලබා ගන්න. රාතී ආහාරයෙන් පසු කෝපි හෝ කැෆේන් අන්තර්ගත ශක්ති ජනක පාන හෝ, මධ්‍යයසාර වැනි දෑ ගැනීමත්, දුම් ඉරීම, බුලත්විට කෑම වැනි නරක පුරුදු ප්‍රගුණ කල අයෙක්නම් එයින් ඉවත් වෙන්න. නින්ද නොයාම එයටද හේතුවක් විය හැක්. තවද රාත්‍රියේ ව්‍යයාම කිරීම, උණු වතුරෙන් ඇඟ සේදීම හෝ ස්නානය කිරීමත් නොකළ යුතුය. දහවල් කාලයේ විඩාව දැනෙන්නේ ඔබට ප්‍රමාණවත් නින්දක් රාත්‍රී කාලයේ නොලැබෙන බැවිනි. තවත් ඔබ මේ දිනවල ජීවිතය එපා වී හෝ හිතේ කිසි සතුටක් නැතිව පෙළෙන, ජීවිතේ වැඩක් නෑ කියා හෝ කිසියම් ප්‍රශ්නයක් ගැන කල්පනා කරන ආතතියට පත් වුනු කෙනෙක්නම් කරුණා කර හැකි ඉක්මනින් මනෝ වෛද්‍යය වරයෙක් හමුවෙන්න. [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom