Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

පළමුවෙන්ම කිවයුතු දෙයනම් Migraine හෙවත් ඉරුවාරදය ඇතිවන්නේ හිසෙහි ඇති රුධිර නාලිකා (Vascular disease ) සම්බන්ධ රෝගී තතවයක් හේතුවෙනි. එය ඇතිවීමට හේතුව හෙවත් රෝගී නිධානය (Pathogenesis) තවම හරියට සොයාගෙන අවබෝධ කරගෙන නොමැත. එබැවින් බටහිර වෛදය විද්‍යයාවට අනුව නම් එය නිට්ටාවට සුවකළ නොහැකි අතර බෙහෙත් මගින් පාලනයක් සිදුකිරීමට පමණක් පුලුවන් බව දැනුම් දෙනු කැමැත්තෙමි.

මෙහිදී ඇතිවන හිසරදය සමග පහත රෝගී ලක්ෂණ ඇතිවේ.

හිසෙහි වරකට එක පැත්තක් පමණක් කැක්කුම

ඇස් කලුවන් ගැසීම

වමනය යෑමට පැමිණීම හෝ වමනය යෑම.

මෙම හිසරදය කිසි විටකත් සාමාන්‍යය පැනඩෝල් මගින් පාලනයක් නොවේ.

ඉරුවාරදය තත්ත්වය ඇති වීමේදී එය ඇතිවීම කෙරෙහි හේතුවන සාධක කීපයක් ඇති අතර හැකිතාක් ඒවා වැලැකීමෙන් එම තත්තවය පාලනය කරගත හැක. වෛද්‍යය විද්යයාවේමෙය CHOCOLATE යන කෙටි පදයෙන් හඳුන්වනු ලබන අතර ඒවා.

CH -Cheese ( චීස්)

OC - OCP (උපත් පාලන පෙති - මෙය කාන්තාවන්ට පමණයි )

OL - AlcohOL (වයින් හෝ අනිකුත් සියලු මධ්‍යයසාර වර්ග)

A - Anxiety (හිතේ ඇතිවන කළබල කාරී තත්ත්වයන්)

T - Travel (ගමන් බිමන්)

E - Exercise (ව්‍යයායාම)

යන කාරණා දැක්විය හැක. හැකිතාක් ඉහත කාරණා අඩු කිරීම මගින් හෝ සම්පූර්ණයෙක් නැවැත්වීමෙන් ඔබට ඉරුවාරදය යම්තාක් දුරකට පාලනය කර ගත හැක. එමෙන්ම අධික අව් රශ්මියක් ඇති විටක එලියේ ඇවිදින්නේ නම් හිස් ආවරණයක් හෝ කුඩයක් වැනි යමක් භාවිත කිරීම අනුමත කරමි.

ඉරුවාරදය සඳහා බෙහෙත් කීපයක් දෙනු ලැබේ. තත්ත්වය අනුව ඔබට

Ibuprofane 200 mg / 400 mg දවසට දෙවරක්

එමගින් ඇතිවන උදරයේ බිත්ති හානිය නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් වැලැක්වීමට Esomeprazole 20 mg or Omeprazole 20 mg දවසට දෙවරක්

Penadol සමග Codeine අන්තර්ගත Rapidene or Panadine 1g දවසට දෙවරක් (මෙයින් මත් ගතියක් ඇතිවෙන බැවින් ඔබ යන්ත්‍ර සමග වැඩ කරන්නේ නම් , උස් තැන් වල වැඩ කරන්නේ නම් හෝ වාහන පැදවීම කරන්නේ නම් පානය නොකල යුතුය )

යන බෙහෙත් ත්‍රිත්වය දින 5 ක් පමණ දෙනු ලබන අතර

Flunerazine 10 mg රාත්‍රියට පමණක් සති දෙකක් පමණ ගතයුතුවේ.

තව ඇතිවන වමනය පාලනයට කෑමට පැය භාගයකට පමණ පෙර Domperidone 10 mg දිනකට දෙවරක් ගැනීම යෝග්‍යය වේ.

ඔබට මෙම බෙහෙත් වෛද්‍යය වරයෙකුගේ සටහනක් නොමැතිව ලබා ගත නොහැකි බැවින් වෛද්‍යයවරයෙක් හමුවීම අනුමත කරමි.

[QUOTE="EK_Doctor, post: 18824130, member: 535799"] [COLOR="DarkRed"][SIZE="3"][B] පළමුවෙන්ම කිවයුතු දෙයනම් Migraine හෙවත් ඉරුවාරදය ඇතිවන්නේ හිසෙහි ඇති රුධිර නාලිකා (Vascular disease ) සම්බන්ධ රෝගී තතවයක් හේතුවෙනි. එය ඇතිවීමට හේතුව හෙවත් රෝගී නිධානය (Pathogenesis) තවම හරියට සොයාගෙන අවබෝධ කරගෙන නොමැත. එබැවින් බටහිර වෛදය විද්‍යයාවට අනුව නම් එය නිට්ටාවට සුවකළ නොහැකි අතර බෙහෙත් මගින් පාලනයක් සිදුකිරීමට පමණක් පුලුවන් බව දැනුම් දෙනු කැමැත්තෙමි. මෙහිදී ඇතිවන හිසරදය සමග පහත රෝගී ලක්ෂණ ඇතිවේ. හිසෙහි වරකට එක පැත්තක් පමණක් කැක්කුම ඇස් කලුවන් ගැසීම වමනය යෑමට පැමිණීම හෝ වමනය යෑම. මෙම හිසරදය කිසි විටකත් සාමාන්‍යය පැනඩෝල් මගින් පාලනයක් නොවේ. ඉරුවාරදය තත්ත්වය ඇති වීමේදී එය ඇතිවීම කෙරෙහි හේතුවන සාධක කීපයක් ඇති අතර හැකිතාක් ඒවා වැලැකීමෙන් එම තත්තවය පාලනය කරගත හැක. වෛද්‍යය විද්යයාවේමෙය CHOCOLATE යන කෙටි පදයෙන් හඳුන්වනු ලබන අතර ඒවා. CH -Cheese ( චීස්) OC - OCP (උපත් පාලන පෙති - මෙය කාන්තාවන්ට පමණයි ) OL - AlcohOL (වයින් හෝ අනිකුත් සියලු මධ්‍යයසාර වර්ග) A - Anxiety (හිතේ ඇතිවන කළබල කාරී තත්ත්වයන්) T - Travel (ගමන් බිමන්) E - Exercise (ව්‍යයායාම) යන කාරණා දැක්විය හැක. හැකිතාක් ඉහත කාරණා අඩු කිරීම මගින් හෝ සම්පූර්ණයෙක් නැවැත්වීමෙන් ඔබට ඉරුවාරදය යම්තාක් දුරකට පාලනය කර ගත හැක. එමෙන්ම අධික අව් රශ්මියක් ඇති විටක එලියේ ඇවිදින්නේ නම් හිස් ආවරණයක් හෝ කුඩයක් වැනි යමක් භාවිත කිරීම අනුමත කරමි. ඉරුවාරදය සඳහා බෙහෙත් කීපයක් දෙනු ලැබේ. තත්ත්වය අනුව ඔබට Ibuprofane 200 mg / 400 mg දවසට දෙවරක් එමගින් ඇතිවන උදරයේ බිත්ති හානිය නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයන් වැලැක්වීමට Esomeprazole 20 mg or Omeprazole 20 mg දවසට දෙවරක් Penadol සමග Codeine අන්තර්ගත Rapidene or Panadine 1g දවසට දෙවරක් (මෙයින් මත් ගතියක් ඇතිවෙන බැවින් ඔබ යන්ත්‍ර සමග වැඩ කරන්නේ නම් , උස් තැන් වල වැඩ කරන්නේ නම් හෝ වාහන පැදවීම කරන්නේ නම් පානය නොකල යුතුය ) යන බෙහෙත් ත්‍රිත්වය දින 5 ක් පමණ දෙනු ලබන අතර Flunerazine 10 mg රාත්‍රියට පමණක් සති දෙකක් පමණ ගතයුතුවේ. තව ඇතිවන වමනය පාලනයට කෑමට පැය භාගයකට පමණ පෙර Domperidone 10 mg දිනකට දෙවරක් ගැනීම යෝග්‍යය වේ. ඔබට මෙම බෙහෙත් වෛද්‍යය වරයෙකුගේ සටහනක් නොමැතිව ලබා ගත නොහැකි බැවින් වෛද්‍යයවරයෙක් හමුවීම අනුමත කරමි.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Asuwa dahayen wadi kalama keeyada?
Post reply
Top
Bottom