Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Saturday at 10:52 PM
Ad icon
BlackWall V2ray servers
hu KANNA
Updated:
Wednesday at 4:58 AM
Peppa Pig Family Plush Toy Set – 5 Characters
anil1961
Updated:
Sep 19, 2026
Ad icon
Express VPN PC - 1 Year Rs. 600.00
Sanathbh
Updated:
Sep 19, 2026
Ad icon
Capcut Pro 7 Days Team Plan - Rs. 3️⃣0️⃣0️⃣
Sanathbh
Updated:
Sep 19, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▌▌▌ELAKIRI MEDI CLINIC II ▌▌▌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

අපගේ අනික් වෛද්‍යය තුමන් ඉදිරිපත් කළ කරුණු වලට අමතරව ඔය සම්බන්ධව මගේ මතයත් ඉදිරිපත් කරන්න මම කැමතියි.

පළමුවෙන්ම කියන්න ඕනේ සම සම්බන්ධ රෝග කිසිවක් ඇසින් බලන්නේ නැතිව විස්තර අහලා මේ විදිහට බෙහෙත් කරන්න අමාරු බව. ඔබ ඔබගේ තිබෙන පැල්ලම් වල පින්තූර කීපයක් අප හට පෞද්ගලික පණිවුඩයක් ලෙස එව්වානම් මීට වඩා සාර්ථක පිලිතුරක් ලබා දීමට තිබුනා. නමුත් ඔබ පවසන ආකාරයට එය Jock itch හෙවත් Tinea cruris තත්ත්වයට සමානයි නම් ඒ සඳහා පහත ක්රියාපිලිවෙත ඔබට යෝජනා කරනවා.

වෙළඳ පොළේ ඇති Antifungal හෙවත් ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීමට මම ප්‍රථමයෙන් යෝජනා කරනවා. ඒ සඳහා Ketoconazole හෝ Clotrimazole යන ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීම යෝග්‍යය වෙනවා. මෙය මිලෙන් රුපියල් 800 ක් පමණ වෙනවා. මෙය දිනපතා දවසට දෙවරක් සාමාන්‍යය සබන් වෙනුවට ඔය ඉකිලි ප්‍රදේශයට ආලේප කිරීම සිදු කළ යුතුයි. සබන් වෙනුවට Ketaconazole අන්තර්ගත Mycoral හෝ Nizoral වැනි ෂැම්පූ වර්ගයකින් වුවද ඒ ප්‍රදේශය පිරිසිඳු කිරීමට යොදා ගත හැකි නමුත් සබන් කැටයක් භාවිතය වඩා සුදුසු බව මම අනුමත කරනවා.

පසුව එම ප්‍රදේශයේ ඇති දිලීර තව දුරටත් ඉවත් කිරීම සඳහා Clotrimazole , Ketoconazole හෝ Miconazole අන්තර්ගත ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම යෝග්‍යය වනවා. නමුත් කැසීම මැඩ පැවැත්වීම සඳහා එම ක්‍රීම් එකේම Betamethasone වැනි Steroid එකක් අන්තර්ගතවීමත් කැසීමෙන් තුවාල හටගෙන ඇතිනම් ඒ සඳහා Neyomycine, Gentamycine ප්‍රතිජීවක හෙවත් Antibiotic එකක් අන්තර්ගත 3 in 1Betapro වැනි ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම වඩා යෝග්‍යය බව මම අනුමත කරනවා. මෙය අදාල ප්‍රදේශය ඉහත පරිදි සබන් කැටයෙන් පිරිසිඳු කර ගැනීමෙ පසු දවසට දෙවරක් ආලේප කල යුතුයි.

තවත් කැසීම ඇති නම් හෝ මීට පෙරත් ක්‍රීම් වර්ග ආලේප කර බලා තත්තවය යහපත් නොවුනිනම් හෝ මම ඉහත සඳහන් කල ක්‍රියා පිලිවෙතත් අසාර්ථක වූයේනම් අවසාන පියවර ලෙස Itraconazole 100 mg පෙත්තක් රාත්‍රියට එක බැගින් සති දෙකක් පානය කිරීමෙන් හෝ Fluconazole 50 mg පෙත්තක් රාත්‍රියට එක බැඟින් සති දෙකත් හතරත් අතර කාලයක් දිනපතා ගැනීමෙන් ඔය තත්ත්වය සුව කර ගත හැක.

නමුත් ඉකිළි ප්‍රදේශ වල දිලීර ආසාධන ඇති වූ විට එය සුව කර ගැනීම ඉතාම අපහසු වනවා. එයට හේතුව එම ප්‍රදේශය නිතරම තෙතමනය (moisture) සහිත ප්‍රදේශයක් බැවින්. එබැවින් හැකි සෑම විටම ගෙදර සිටීනම් යට ඇඳුම් නොමැතිව සරමක් වැනි යමක් ඇඳගෙන සිටීමත් , එම ප්‍රදේශය නිතර වියලිව තබා ගැනීමත්, යට ඇඳුම් ලෙස 100% කොට්න් (cotton) රෙදි සහිත යට ඇඳුම් පැලඳීමත් යෝග්‍යය බව කියා සිටිනු කැමතියි.

[QUOTE="EK_Doctor, post: 18905665, member: 535799"] [COLOR="DarkRed"][SIZE="3"][B]අපගේ අනික් වෛද්‍යය තුමන් ඉදිරිපත් කළ කරුණු වලට අමතරව ඔය සම්බන්ධව මගේ මතයත් ඉදිරිපත් කරන්න මම කැමතියි. පළමුවෙන්ම කියන්න ඕනේ සම සම්බන්ධ රෝග කිසිවක් ඇසින් බලන්නේ නැතිව විස්තර අහලා මේ විදිහට බෙහෙත් කරන්න අමාරු බව. ඔබ ඔබගේ තිබෙන පැල්ලම් වල පින්තූර කීපයක් අප හට පෞද්ගලික පණිවුඩයක් ලෙස එව්වානම් මීට වඩා සාර්ථක පිලිතුරක් ලබා දීමට තිබුනා. නමුත් ඔබ පවසන ආකාරයට එය Jock itch හෙවත් Tinea cruris තත්ත්වයට සමානයි නම් ඒ සඳහා පහත ක්රියාපිලිවෙත ඔබට යෝජනා කරනවා. වෙළඳ පොළේ ඇති Antifungal හෙවත් ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීමට මම ප්‍රථමයෙන් යෝජනා කරනවා. ඒ සඳහා Ketoconazole හෝ Clotrimazole යන ප්‍රති දිලීර නාශක සබන් කැටයක් මිලදී ගැනීම යෝග්‍යය වෙනවා. මෙය මිලෙන් රුපියල් 800 ක් පමණ වෙනවා. මෙය දිනපතා දවසට දෙවරක් සාමාන්‍යය සබන් වෙනුවට ඔය ඉකිලි ප්‍රදේශයට ආලේප කිරීම සිදු කළ යුතුයි. සබන් වෙනුවට Ketaconazole අන්තර්ගත Mycoral හෝ Nizoral වැනි ෂැම්පූ වර්ගයකින් වුවද ඒ ප්‍රදේශය පිරිසිඳු කිරීමට යොදා ගත හැකි නමුත් සබන් කැටයක් භාවිතය වඩා සුදුසු බව මම අනුමත කරනවා. පසුව එම ප්‍රදේශයේ ඇති දිලීර තව දුරටත් ඉවත් කිරීම සඳහා Clotrimazole , Ketoconazole හෝ Miconazole අන්තර්ගත ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම යෝග්‍යය වනවා. නමුත් කැසීම මැඩ පැවැත්වීම සඳහා එම ක්‍රීම් එකේම Betamethasone වැනි Steroid එකක් අන්තර්ගතවීමත් කැසීමෙන් තුවාල හටගෙන ඇතිනම් ඒ සඳහා Neyomycine, Gentamycine ප්‍රතිජීවක හෙවත් Antibiotic එකක් අන්තර්ගත 3 in 1Betapro වැනි ක්‍රීම් වර්ගයක් ආලේප කිරීම වඩා යෝග්‍යය බව මම අනුමත කරනවා. මෙය අදාල ප්‍රදේශය ඉහත පරිදි සබන් කැටයෙන් පිරිසිඳු කර ගැනීමෙ පසු දවසට දෙවරක් ආලේප කල යුතුයි. තවත් කැසීම ඇති නම් හෝ මීට පෙරත් ක්‍රීම් වර්ග ආලේප කර බලා තත්තවය යහපත් නොවුනිනම් හෝ මම ඉහත සඳහන් කල ක්‍රියා පිලිවෙතත් අසාර්ථක වූයේනම් අවසාන පියවර ලෙස Itraconazole 100 mg පෙත්තක් රාත්‍රියට එක බැගින් සති දෙකක් පානය කිරීමෙන් හෝ Fluconazole 50 mg පෙත්තක් රාත්‍රියට එක බැඟින් සති දෙකත් හතරත් අතර කාලයක් දිනපතා ගැනීමෙන් ඔය තත්ත්වය සුව කර ගත හැක. නමුත් ඉකිළි ප්‍රදේශ වල දිලීර ආසාධන ඇති වූ විට එය සුව කර ගැනීම ඉතාම අපහසු වනවා. එයට හේතුව එම ප්‍රදේශය නිතරම තෙතමනය (moisture) සහිත ප්‍රදේශයක් බැවින්. එබැවින් හැකි සෑම විටම ගෙදර සිටීනම් යට ඇඳුම් නොමැතිව සරමක් වැනි යමක් ඇඳගෙන සිටීමත් , එම ප්‍රදේශය නිතර වියලිව තබා ගැනීමත්, යට ඇඳුම් ලෙස 100% කොට්න් (cotton) රෙදි සහිත යට ඇඳුම් පැලඳීමත් යෝග්‍යය බව කියා සිටිනු කැමතියි.[/B][/SIZE][/COLOR] [/QUOTE]
Insert quotes…
Verification
Hath warak paha keeyada? (hatha wadikireema paha)
Post reply
Top
Bottom