Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Cinnamoroll Soft Toy – Cute & Cuddly Plush
anil1961
Updated:
Today at 4:59 AM
Google Pixel 9 Pro
vgp
Updated:
Thursday at 5:57 PM
Ad icon
Jobreceive.com for sale
Blogerwiki
Updated:
Tuesday at 8:55 PM
Post Your Vehicle for Sale — FREE! - https://libro.lk
Kalu_Puth
Updated:
Tuesday at 7:38 PM
ඔයාගෙ Assignment හෝ Thesis එක හරියට හදාගමු
ErMurazor
Updated:
Sep 26, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
▌▌◣◣ මතක මංසල -2 ◢◢ ▌▌
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි..

නාමල් උඩුගම තරුණ කාලේ ගැහැණු ලමෙකුට හදවතින්ම ආදරය කළා..ගැහැණු ළමයත් නාමල් උඩුගමට මුළු ජිවිතෙන්ම ආදරය කළා..නාමල් උඩුගම එතකොට ගායකයෙක් වෙලා නෑ...වැඩිය වත් පොහොසත් කම් ඇත්තෙත් නෑ..නමුත් ඒ ගනු ළමයා වලව් පව්ලක හොදට මිල මුදල් තිබුන තැනක..ඒ ගෑනු ළමය ඒ උනත් නාමල් උඩුගමට තමන්ගේ ලොකුම වස්තුව විදියට ආදරේ කරනවා.. මේ ලස්සන ආදර කතාව මෙහෙම ගලාගෙන යද්දී ගැහැණු ළමයාගේ පව්ලට ආරංචි වෙලා මේ සම්බන්දය නවත්තන්න කියලා දැඩි බලපෑමක් එල්ල කරනවා..මේ ගෑනු ළමයට ගෙදරද නාමල් ද කියලා තොර ගන්න බැරි වෙනවා...මේ දැඩි මානසික පීඩනය හින්දා මේ ගැහැණු ළමයා අන්තිමේදී තීරණය කරනවා වස බිලා මැරෙන්න... මේ ළමයා වස බිලා මැරෙනවා... ඒ මැරෙන මොහොතේ ප්‍රර්ථනා කරන්න ඇති නාමල් උඩුගමට හොදක් වෙන්න කියලා... ඒ ප්‍රාර්ථනාව හින්දම ලංකාවේ එදා මෙදා තුර ගැහණු ළමුන් පිස්සු වට්ටන යන යන තැන මිනිස්සු ආදරය කරන නාමල් උඩුගම ගායකයා බිහිවෙනවා...නමුත් ඔහුට තමන්ගේ ආදරෙයේ මතකයෙන් මිදෙන්න බැරි වෙනවා..එක නිසා මේ ගීතය ඔහු හේමසිරි හල්පිට හරහා ලියවාගෙන පෙම්වතිය මැරුණු මොහොතේ මතකයත් එක්ක සංවේදීව ගායනා කරනවා..

ඔබ මොහොතක් සිතන්න.....

මේ ගැහැණු ළමය ගත්ත තීරණය කෙසේවත් මම සදරනිකරණය කරන්නේ නෑ...නමුත් එක අවස්තාවක් එනවා ජිවිතේ කරන්නේ මොනවද කියලා පවා අවබෝද කරගන්න බැරි ඒ අවස්ථාවේ ගන්න තීරණ ගැන කාටවත් මොනවත් කියන්න බෑ ඒ වෙලාවට කොච්චර මොලේ තියන කෙනෙක් උනත් අසරණ වෙනවා....දෙවැනි කාරණය නාමල් උඩුගම මේ කරණය දරාගත්තේ කොහොමද කියන එක තමන් ආදරය කරන ගැහැණු ළමයා තමන් හින්දා සියදිවි නසාගැනීම කිසිම ප්‍රේමවන්තයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... එක හින්දා තමයි ඔහුගේ ගීත බොහොමයක ඔය ආදරේ ගැන කියවිලා තියෙන්නේ..මන් අහලා තියන විදියට නාමල් දැන් බැදලා ඉන්න රුවන්ති මංගලා අර ගැහැණු ළමයට රුපයෙන් සමානයිලු...

[QUOTE="prisly, post: 18688395, member: 491756"] [SIZE=3][COLOR=Blue]මේ සින්දුව ගැන කතා කරන්න කලින් මේ කතාව කියලා ඉන්නම්..ඊයේ රෑ radio ෂෝ එකේදී එක සහෝදරියක් කිව්වා මේ ගීතය ඇහෙද්දි එයාගේ ඇග හිරි වැටිලා යනවා කියලා.. ඔබ මේ කතාව කියවලා මේ සින්දුව අහපුවාම ඔයාටත් එක දැනෙයි.. නාමල් උඩුගම තරුණ කාලේ ගැහැණු ලමෙකුට හදවතින්ම ආදරය කළා..ගැහැණු ළමයත් නාමල් උඩුගමට මුළු ජිවිතෙන්ම ආදරය කළා..නාමල් උඩුගම එතකොට ගායකයෙක් වෙලා නෑ...වැඩිය වත් පොහොසත් කම් ඇත්තෙත් නෑ..නමුත් ඒ ගනු ළමයා වලව් පව්ලක හොදට මිල මුදල් තිබුන තැනක..ඒ ගෑනු ළමය ඒ උනත් නාමල් උඩුගමට තමන්ගේ ලොකුම වස්තුව විදියට ආදරේ කරනවා.. මේ ලස්සන ආදර කතාව මෙහෙම ගලාගෙන යද්දී ගැහැණු ළමයාගේ පව්ලට ආරංචි වෙලා මේ සම්බන්දය නවත්තන්න කියලා දැඩි බලපෑමක් එල්ල කරනවා..මේ ගෑනු ළමයට ගෙදරද නාමල් ද කියලා තොර ගන්න බැරි වෙනවා...මේ දැඩි මානසික පීඩනය හින්දා මේ ගැහැණු ළමයා අන්තිමේදී තීරණය කරනවා වස බිලා මැරෙන්න... මේ ළමයා වස බිලා මැරෙනවා... ඒ මැරෙන මොහොතේ ප්‍රර්ථනා කරන්න ඇති නාමල් උඩුගමට හොදක් වෙන්න කියලා... ඒ ප්‍රාර්ථනාව හින්දම ලංකාවේ එදා මෙදා තුර ගැහණු ළමුන් පිස්සු වට්ටන යන යන තැන මිනිස්සු ආදරය කරන නාමල් උඩුගම ගායකයා බිහිවෙනවා...නමුත් ඔහුට තමන්ගේ ආදරෙයේ මතකයෙන් මිදෙන්න බැරි වෙනවා..එක නිසා මේ ගීතය ඔහු හේමසිරි හල්පිට හරහා ලියවාගෙන පෙම්වතිය මැරුණු මොහොතේ මතකයත් එක්ක සංවේදීව ගායනා කරනවා.. [/COLOR][/SIZE] [URL="http://www.elakiri.com/url?sa=i&rct=j&q=&esrc=s&source=images&cd=&ved=0CAcQjRxqFQoTCIHi4ISb58YCFU8djgod0vIFIA&url=http%3A%2F%2Fwww.sinhalaya.com%2Fsinhalamusic%2Fdetails.php%3Fimage_id%3D57&ei=IZqrVcHNGM-6uATS5ZeAAg&psig=AFQjCNHIPQaX-51VZd3ddLWHT1XG-tyuuw&ust=1437395792976102"][IMG]http://www.sinhalaya.com/sinhalamusic/data/media/7/Nisala_wela_hada.jpg[/IMG][/URL] [SIZE=3][COLOR=Blue] ඔබ මොහොතක් සිතන්න..... මේ ගැහැණු ළමය ගත්ත තීරණය කෙසේවත් මම සදරනිකරණය කරන්නේ නෑ...නමුත් එක අවස්තාවක් එනවා ජිවිතේ කරන්නේ මොනවද කියලා පවා අවබෝද කරගන්න බැරි ඒ අවස්ථාවේ ගන්න තීරණ ගැන කාටවත් මොනවත් කියන්න බෑ ඒ වෙලාවට කොච්චර මොලේ තියන කෙනෙක් උනත් අසරණ වෙනවා....දෙවැනි කාරණය නාමල් උඩුගම මේ කරණය දරාගත්තේ කොහොමද කියන එක තමන් ආදරය කරන ගැහැණු ළමයා තමන් හින්දා සියදිවි නසාගැනීම කිසිම ප්‍රේමවන්තයෙකුට දරා ගන්න පුළුවන් දෙයක් නෙමෙයි... එක හින්දා තමයි ඔහුගේ ගීත බොහොමයක ඔය ආදරේ ගැන කියවිලා තියෙන්නේ..මන් අහලා තියන විදියට නාමල් දැන් බැදලා ඉන්න රුවන්ති මංගලා අර ගැහැණු ළමයට රුපයෙන් සමානයිලු... [/COLOR][/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Payakata winadi keeyak tibeda?
Post reply
Top
Bottom