Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Premium Land with House for Sale
anil1961
Updated:
Friday at 10:15 AM
AWS Certified Solutions Architect-Associate + AWS Certified Cloud Practitioner
Sanjeewani95
Updated:
Wednesday at 8:16 PM
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Aug 18, 2026
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Aug 18, 2026
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Aug 18, 2026
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
News
▬▬ ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැ
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

▬▬ ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැ

▬▬ ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක් ▬▬

ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ආරණ්‍යවාසි වැඩ වාසය කරන භික්ෂුවක් විසින් ඉදිරියේදී සිදුවේ යැයි අපේක්ෂා කරන ලෝක විනාශය පිලිබඳ අනාවැකියක් පලකොට තිබෙනවා.

පහත දැක්වෙන්නේ එයයි.

මනුෂ්‍යයන් විසින් අධික ආශාවන් ස්වාභාව දහමේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත් අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.

2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම් විනාශවීමට පටන්ගන්නා අතර පෘථිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත. අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු අම්ල වර්ෂා හේතුවෙන් පෘථිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත තත්වයක් ඇති වේ.

මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත.

මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.

ලොව සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය යුගයකි.

2011 - 2012 විශේෂ සිදුවීම්

න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.

අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ.

කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.

වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ.

අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට.

2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට.

වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්.

2012 සිත ලොව අයහපත් වාතාවරණයක්.

2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ.

සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී.

හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ.

2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.

න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ.

උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.

විශාල ග්රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට.

කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ.

සුවිශාල උල්කා හා ග්රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා වැටේ.

ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී

ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී.

උල්කාෂ්ම හා ග්රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ.

න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ.

උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ.

දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ.

මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ.

මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත හානි නොවේ. සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී.

අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි.

ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි.

මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.

ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී.

මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි.

2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී.

2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ.

අලුත් ඉරක්, අලුත් ලොවක් සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත් මනුෂ්‍ය ප්රජාවකින් ලොව පිරී යයි(2015).

සටහන

මෙම අනාවැකිය ආරණ්‍යවාසී භික්ෂුව විසින් මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයටය.

එහිදී උන්වහන්සේ විසින් මෙම අනාවැකිය බොහෝ මිනිසුන් විසින් පිලි නොගන්නා බවටත් නමුත් පිළිගන්නා මිනිසුන්ට යහපතක් උදාවන බවට පුන පුනා කියා තිබුණි.

පසුව ජනතාව තවත් දැනුවත් කිරීම සඳහා පසුගිය වෙසක් පොහෝ දින උන්වහන්සේ විසින් තම අනාවැකිය ඇතුළත්කොට වෙබ් අඩවියක් දියත් කරන ලදී.

වැඩි විස්තර :

www.ucro2012.com

උපුටා ගැනීමකි.

[QUOTE="ROMid, post: 12591137, member: 354866"] [b]▬▬ ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැ[/b] [RIGHT][SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]▬▬ ආරණ්‍යවාසි භික්ෂුවකගෙන් ලෝක විනාශය ගැන අනාවැකියක් ▬▬[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬▬[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE][SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]▬▬▬[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE][/RIGHT] [CENTER][IMG]https://fbcdn-sphotos-a.akamaihd.net/hphotos-ak-prn1/s720x720/545847_298664193542559_119055834836730_676886_1580931360_n.jpg[/IMG] [/CENTER] [SIZE=5][COLOR=Red][SIZE=4][LEFT][COLOR=#333333][FONT=lucida grande]ලංකාවේ නම සඳහන් කිරීමට අකැමති ආරණ්‍යවාසි වැඩ වාසය කරන භික්ෂුවක් විසින් ඉදිරියේදී සිදුවේ යැයි අපේක්ෂා කරන ලෝක විනාශය පිලිබඳ අනාවැකියක් පලකොට තිබෙනවා.[/FONT][/COLOR][/LEFT] [/SIZE][/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]පහත දැක්වෙන්නේ එයයි. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මනුෂ්‍යයන් විසින් අධික ආශාවන් ස්වාභාව දහමේ සමතුලිත පරිසරය බිද හැරීම නිසාත් අධර්ම මිත්‍යා ප්‍රතිපදා හේතුවෙනුත් විකෘති මනුෂ්‍යය ආසාවන් නිසා පිරුණු අකුසල ධර්ම ඇත්තේ තමා විසින්ම විනාශය ලගා කර ගනී.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2011 වර්ෂයෙන් ඇරඹෙන ගංවතුර, අධික හිම පතනය, නියග නිස පෘථිවි වගා බිම් විනාශවීමට පටන්ගන්නා අතර පෘථිවිය කරා පැමිණෙන සූර්ය ගිනිහුල් හේතුවෙන් පෘථිවි උෂ්නත්වය අධික වීමෙන් භූමිකම්පා, සුනාමි, ගිනිකදු පිපිරීම් නොනැවතී පවතිනු ඇත. අධික වියළි කාලගුණය, අධික හිම පතනය, අධික වර්ෂා හේතුවෙන් හා න්‍යෂ්ටික වායු අම්ල වර්ෂා හේතුවෙන් පෘථිවි වගාබිම් විනාශ වීමෙන් වර්ෂය අවසන් වන විට ලොව සාගත තත්වයක් ඇති වේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මනුෂ්‍ය පැවැත්ම භයානක ලෙස පිරිහේ.2012. 12. 12 වන විට පෘථිවිය කරා පැමිණෙන ග්‍රාහකයක් වෙත මනුෂ්‍යයන් විසින් න්‍යෂ්ටික ප්‍රහාර එල්ල කිරීමෙන් එහි විශාල කොටසක් සියදහස් ගණන් කැබලි වලටැ කැඩී පෘථිවිය පුරා විසිරී යාමෙන් හා ග්‍රාහකය කඩා වැටීමෙන් කෝටි සංඛ්‍යාත මනුෂ්‍යයන් විනශ වනු ඇත. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මෙලෙස දින 14 පුර පවත්නා ලොව ව්‍යසන කාලය තුල පාපී මිනිසුන් ස්වභාව දහමේ අදුරු ආගාධයන් කරා රැගෙන යනු ඇත.මෙ විෂමතාව 2012, 2013, 2014 වර්ෂ අවසානය තෙක් ලොව පවතිනු ඇත.ලොව යුධ සභ්‍යත්වය 100% ක් විනාශ වූ විට ස්වභාව දහමේ පාප හරන ක්‍රියවලිය සංසිදේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]ලොව සමතුලිත බවට පැමිණේ.එතන් සිට එලඹෙන කාලය සත්පුරිෂ මනුෂ්‍යයන්ගේ ස්වර්ණමය යුගයකි.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2011 - 2012 විශේෂ සිදුවීම්[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]න්‍යෂ්ටික බලාගාර පිපිරීම හේතුවෙන් විකිරණ ලොව් පුරා පැතිරේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]අම්ල වැසි හේතුවෙන් ජලය විෂ වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]කිරි හා මස් ආහාරයට ගැනීමෙන් විකිරණ ශරිර ගත වේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]වසංගත රෝග හා විකිරණ ශරිරගත වීමෙන් හටගන්න රෝග බහුල වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]අම්ල වැසි හේතුවෙන් වගා බිම් විනශයට. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2011 මැද වන විට හිරු ගිනි දැල් පෘථිවියට. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]වර්ෂ අවසාන වන විට ලොව සාගත තත්වයක්. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2012 සිත ලොව අයහපත් වාතාවරණයක්. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2012 මුල සිත පෘථිවි උෂ්ණත්වය අධික වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]සුනාමි ගිනිකදු පිපිරීම්, භූමිකම්පා, ගංවතුර වියලි දේශගුණය නොනවතී. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]හිරුගේ ක්‍රියාකාරිත්වය වෙනස් වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2012.11.18 හිරුගේ අධි ක්‍රියාකාරිත්වය හේතුවෙන් හිරුගේ කොටසක් කැඩී හිරු මඩලින් වෙන් වෙන අතර එය සිකුරු ග්‍රහ ලෝකයේ ගැටී ඉන් කොටසක් සමග පෘථිවියට ලගා වේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]න්‍යෂ්ටික මිසයිල අභ්‍යවකාශ ගත කෙරේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]උල්කාෂ්මයත හා ග්රාහකයට මිසයිල ප්‍රහාර ග්‍රාහකයේ විශාල කොටසක් සියදහස් ගණනකට කැබලිවී පෘථිවියට කඩා වැටේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]විශාල ග්රාහක කොටස් හා උල්කාෂ්ම කොටස් මහාද්වීප වලට. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]කුඩා කැබලි සද මතට කඩා වෙටීම හෙතුවෙන් සද ගිනි බෝලයක් සේ දිස් වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]සුවිශාල උල්කා හා ග්රාහක කොටස් කැබලි ඇමරිකා, අරාබි, ඉන්දියා ප්‍රදේශ වලට කඩා වැටේ.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]ඕස්ට්‍රේලියා මහාද්වීපය අසල සාගරයට කඩා වැටෙන සුවිශාල ග්රාහක කොටසක් නිසා සාගර ජලය ගොඩබිමට කඩා වදී [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]ආක්ටික් ,ඇන්ටාක්ටික් ප්‍රදේශ වලට කඩා වැටෙන උල්කාෂ්ම කොටස් හේතුවෙන් හිම කදු දිය වී සාගරයට පැමිණේ. ඉන් හට ගන්නා සුවිශාල ජල තරංග ගොඩබ්ම් වලට කඩා වදී. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]උල්කාෂ්ම හා ග්රාහක වැටීමෙන් ද සුනාමි රළ හේතුවෙන්ද සුවිශාල භූමිකම්පා හේතුවෙන්ද සමහර ගොඩබිම් කැඩී යන අතර සමහර ගොඩබිම් සාගරයේ ගිලී අතුරුදහන් වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]න්‍යෂ්ටික ආවි ගබඩා හා න්‍යෂ්ටික බලාගාර හා අනෙකුත් යුධ ගබඩා පිපිරීමෙන් මනුෂ්‍යයන් කෝටි ගණනක් විනාශ වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]උල්කාෂ්ම වැටීමෙන් ඇති වන කම්පනයෙන් මනුෂ්‍ය ශරීර පුපුරා විනාශ වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]දුම් හා දූවිලි වලාවන්ගෙන් දින නවයක් පුරා ලොව අහස වැසී යයි.ලොවම අන්ධකාර වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [CENTER] [CENTER][SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මුහුදු ජීවීහු ආරක්ෂාව පතා වෙරළ තීරයත පැමිණේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මෙම ව්‍යසනයෙන් සත් පුරුෂ ගුණධර්මඇති සිතේ දියුනුවට පැමිණි කිසිදු මනුෂ්‍යයෙකුත හානි නොවේ. සති දෙකක් පුරා ව්‍යසන කාලය පවතී. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]අමනුෂ්‍යයන්ගෙන් ලොව පිරී යයි. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]ලෝක ජනග්‍රහනයෙන් 2/3 කට ආසන්නව මිය යයි. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මිය යන මනුෂ්‍යයන් විශ්වයේ අදුරු අගාධ වල උපදින අතර ගිනිගෙන දිලිසෙන ශරීර ඇති.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]ආයුෂ අවුරුදු කෝටි සිය ගණනකි.අකුසල කර්ම අවසන් වනතුරු කැකෑරෙන් උනු ලෝධියේ මැරි මැරී උපදී. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මෙය ලෝක විනාශයක් නොවන අතර කෲර යුධ සභ්‍යත්වයෙ මිනිසුන්ගේ විනාශයකි. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2013-14 දෙසැම්බර් 22 වන තෙක් ව්‍යසන කාලය පවතී. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]2014. 12.22 විශ්වයේ විෂම ක්‍රියකාරිත්වය සමතුලිත වේ. [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]අලුත් ඉරක්, අලුත් ලොවක් සත්පුරුෂ අජටාකාශගාමී, පරාර්ථචර්යාවතම පිලිපන් දියුණු අධ්‍යාත්මික ගුණයෙන් යුත් මනුෂ්‍ය ප්රජාවකින් ලොව පිරී යයි(2015).[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]සටහන [/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]මෙම අනාවැකිය ආරණ්‍යවාසී භික්ෂුව විසින් මුලින්ම ප්‍රකාශ කරන ලද්දේ ඉරිදා ලංකාදීප පුවත්පතේ සඳැල්ල අතිරේකයටය.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]එහිදී උන්වහන්සේ විසින් මෙම අනාවැකිය බොහෝ මිනිසුන් විසින් පිලි නොගන්නා බවටත් නමුත් පිළිගන්නා මිනිසුන්ට යහපතක් උදාවන බවට පුන පුනා කියා තිබුණි.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [SIZE=5][COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]පසුව ජනතාව තවත් දැනුවත් කිරීම සඳහා පසුගිය වෙසක් පොහෝ දින උන්වහන්සේ විසින් තම අනාවැකිය ඇතුළත්කොට වෙබ් අඩවියක් දියත් කරන ලදී.[/FONT][/COLOR][/LEFT] [/COLOR][/SIZE] [COLOR=Red][LEFT][COLOR=#333333][FONT=lucida grande]වැඩි විස්තර : [/FONT][/COLOR][/LEFT] [/COLOR][/CENTER] [COLOR=Red][URL="http://www.ucro2012.com/"]www.ucro2012.com[/URL] උපුටා ගැනීමකි. [/COLOR][/CENTER] [/QUOTE]
Insert quotes…
Verification
Nawa warak dahaya keeyada? (Namaya wadi kireema dahaya)
Post reply
Top
Bottom