Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
🚀 එක පැකේජ් එකයි - මාසෙටම Unlimited Internet! 🌐
sayuru bandara
Updated:
Yesterday at 10:57 AM
🎬 CapCut Pro 1 Month Access! LKR 600
sayuru bandara
Updated:
Yesterday at 10:55 AM
🚀 Google One AI PRO Plan (Gemini Pro Activation) – 18 Months Access! LKR 2200
sayuru bandara
Updated:
Yesterday at 10:53 AM
Canva Pro Lifetime Own Mail Activation LKR 500
sayuru bandara
Updated:
Yesterday at 10:51 AM
Tele marketing executive
nuwandse
Updated:
Monday at 12:27 PM
Electronics
Vehicles
Property
Search
Reply to thread
Forums
General
ElaKiri Talk!
►►අධික කෝපය වලක්වා ගන්න◄◄
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser

Message

►►අධික කෝපය වලක්වා ගන්න◄◄

දිනක් මිනිසෙක් තමන් අලුතින් මිලදී ගත් මෝටර් රථය සෝදමින් සිටින අතර දුටුවේ තම පස් හැවිරිදි පුත්‍රයා ගල් කැබැල්ලක් ගෙන මෝටර් රථය සූරමින් සිටින ආකාරයයි. අධික කෝපයට පත් මිනිසා අසල තිබූ යමක් රැගෙන කෝපය නිවෙන තුරු පුතාගේ අතට පහර පිට පහර එල්ල කලා.

කෝපය නිවී ගිය පසු තමා කල වරදේ බරපතලකම තේරුම් ගත් ඔහු පුතාව රෝහලකට ගෙන ගියා.වෛද්‍යවරුන් දරුවාට ශල්‍යකර්මයක් සිදු කල යුතු බව තීරණය කලා. මිනිසා එල්ල කල පහරවල් වල බරපතල කම නිසා කුඩා පිරිමි දරුවාට ඔහුගේ ඇගිලි සියල්ල අහිමි වුනා.

පිරිමි දරුවාට සිහිය ආ පසු පියා දෙස වේදනාවෙන් බැලූ ඔහු මෙසේ ඇහුවා

"මගේ ඇගිලි ආයෙත් හැදෙන්න ගොඩක් කල් යාවිද තාත්තේ"

මිනිසාට ගොඩක් දුක හිතුන නිසා ඔහු නිවසට ගොස් තමන් ගැනම කෝපයෙන් මෝටර් රථයට පහර කීපයක් එල්ල කලා. මෝටර් රථය අසල වාඩි වුනු ඔහු පුතා විසින් මෝටර් රථයේ සිදු කල සීරීම් පරීක්ෂා කලා.

කුඩා දරුවා ගල් කැබැල්ලෙන් මෝටර් රථය මත සටහන් කර තිබුනේ

"තාත්තට මම ආදරෙයි" යනුවෙන්.

ඊළග දිනයේ අධික ශෝකය නිසා මිනිසා සිය දිවි නසා ගත්තා.

ඊලග දිනයේ සුලු සිදුවීමක් නිසා ඔබේ ඉවසීම ගිලිහී ගොස් කෝප වන විට මෙම කතාව සිහියට නගා ගන්න.. සීරුන මෝටර් රථ අලුත්වැඩියා කල හැකි නමුත් බිදුනු හදවත් නැවත අලුත්වැඩියා කල නොහැකියි.

POST එක හොඳයි නම් REP+

උපුටා ගැනීම FB

[QUOTE="dilans, post: 11746042, member: 41386"] [b]►►අධික කෝපය වලක්වා ගන්න◄◄[/b] [SIZE="5"]දිනක් මිනිසෙක් තමන් අලුතින් මිලදී ගත් මෝටර් රථය සෝදමින් සිටින අතර දුටුවේ තම පස් හැවිරිදි පුත්‍රයා ගල් කැබැල්ලක් ගෙන මෝටර් රථය සූරමින් සිටින ආකාරයයි. අධික කෝපයට පත් මිනිසා අසල තිබූ යමක් රැගෙන කෝපය නිවෙන තුරු පුතාගේ අතට පහර පිට පහර එල්ල කලා. කෝපය නිවී ගිය පසු තමා කල වරදේ බරපතලකම තේරුම් ගත් ඔහු පුතාව රෝහලකට ගෙන ගියා.වෛද්‍යවරුන් දරුවාට ශල්‍යකර්මයක් සිදු කල යුතු බව තීරණය කලා. මිනිසා එල්ල කල පහරවල් වල බරපතල කම නිසා කුඩා පිරිමි දරුවාට ඔහුගේ ඇගිලි සියල්ල අහිමි වුනා. පිරිමි දරුවාට සිහිය ආ පසු පියා දෙස වේදනාවෙන් බැලූ ඔහු මෙසේ ඇහුවා "මගේ ඇගිලි ආයෙත් හැදෙන්න ගොඩක් කල් යාවිද තාත්තේ" මිනිසාට ගොඩක් දුක හිතුන නිසා ඔහු නිවසට ගොස් තමන් ගැනම කෝපයෙන් මෝටර් රථයට පහර කීපයක් එල්ල කලා. මෝටර් රථය අසල වාඩි වුනු ඔහු පුතා විසින් මෝටර් රථයේ සිදු කල සීරීම් පරීක්ෂා කලා. කුඩා දරුවා ගල් කැබැල්ලෙන් මෝටර් රථය මත සටහන් කර තිබුනේ "තාත්තට මම ආදරෙයි" යනුවෙන්. ඊළග දිනයේ අධික ශෝකය නිසා මිනිසා සිය දිවි නසා ගත්තා. ඊලග දිනයේ සුලු සිදුවීමක් නිසා ඔබේ ඉවසීම ගිලිහී ගොස් කෝප වන විට මෙම කතාව සිහියට නගා ගන්න.. සීරුන මෝටර් රථ අලුත්වැඩියා කල හැකි නමුත් බිදුනු හදවත් නැවත අලුත්වැඩියා කල නොහැකියි. POST එක හොඳයි නම් REP+ උපුටා ගැනීම FB [/SIZE] [/QUOTE]
Insert quotes…
Verification
Haya warak paha keeyada? (haya wadi kireema paha)
Post reply
Top
Bottom